Select Page

🚰 RO ජල පෙරණ [RO Water Filters] ප්‍රවර්ධන කර මාසිකව රු.40,000 වඩා උපයමු !

💰 ආරම්භක වියදම – නොමිළයේ

➡️ ලෙඩ රෝග වලට ප්‍රධාන හේතුව අපිරිසිදු ජලය බව ඔබ දන්නවාද ?

➡️ ඔබ පානය කරන ජලයේ රසායනික ද්‍රව්‍ය අඩංගු බව ඔබ දන්නාවද ?

➡️ එසේනම් මෙන්න එයට හොදම විසදුම. RO Water Filters. ඔබට ජල පෙරණ ප්‍රවර්ධන කර ආදායම් ඉපයිය හැක.

💦 එක් ජල පෙරණයකින් ඔබට රු.4,000 – රු.8,000ක කොමිස් මුදලක්. අදාල පාරිභෝගිකයා අත් මිට මුදලට මිළදී ගැනීම කලද, ගෙවීමේ ක්‍රමයට මිළදී ගත්තත් ඔබට කොමිස් මුදල් හිමිවේ. (මේ සඳහා අපට සැපයුම් කරුවන් කිහිපදෙනෙක් සිටින අතර සැපයුම්කරු අනුව කොමිස් මුදල් වෙනස් වේ)

අද සිට මෙම ව්‍යාපාර අවස්ථාව හරහා නිවසේ සිට හෝ ඔබගේ ප්‍රදේශයේ හෝ ඔන්ලයින් RO ජල පෙරණ ප්‍රවර්ධන කර ආදායමක් ඉපයිය හැක.

🙋‍♂️ TechLabs PASS එකක් නොමැති අයට වුවද මෙයට සම්බන්ධ විය හැක.

ඔබට තිබෙන්නේ ජල පෙරණයක් අවශ්‍ය පාරිභෝගිකයාගේ දුරකතනය අංකය අපට එවීම පමණයි. අදාල ආයතනයේ තාක්ෂණික නිළධාරියෙක් පැමිණ ජලයේ තත්වය පරීක්ෂා කර අත්පිට මුදලට හෝ ගෙවීමේ ක්‍රමයට ජල පෙරණය ලබාදීම සිදුකරනු ලබයි. ඉන්පසුව ඔබගේ කොමිස් මුදල හිමිවේ.

🏢 දැනට අප ආයතනය Water Filter ආයතන 3ක් සමඟ සම්බන්ධ වී ඇත… ඔබගේ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය මත සම්බන්ධ කිරීම සිදුකල හැක. පහතින් විස්තර ඇත්තේ මූලික අලෙවිය සිදුකරන ෆිල්ටරය සම්බන්ධවයි.

ශ්‍රී ලංකාවෙි අංක එකේ සාඩමිබර RO ජල පෙරණ නිෂ්පාදන සමාගමක කොටස්කරුවෙක් වන්නට දැනට ව්‍යාපාරයක් කරන නොකරන සැමට බැංකු ඇපකර / ගබඩා පහසුකම් / ප්‍රවාහන පහසුකම් / මූලික වියදමක් නොමැතිව හෝ ඇතිව ඔබගේම ව්‍යාපාරයක් අරඹන්න කැමැත්තක් දක්වන දිවයින පුරා සිටින ඔබට මෙන්න මහඟු අවස්ථාවක්…

බැරලොහ ,කිවුල ,ක්ලෝරින් ,මලකඩ,මළ අසුචි,රසායනික ද්‍රව්‍ය ,මඩ හා බැක්ටීරියා ඇතුළු ශරීරයට අහිතකර සියලුදේ ඉවත්වන ශ්‍රී ලාංකික අංක එකේ සාඩම්බර ජල පෙරණ නිෂ්පාදනයක් වේ.

පහත මිළ ගණන් ඔබ සම්බන්ධ වෙන දිනය අනුව වෙනස් විය හැක.

💰 මිළ : රු.65,000/=
💰 එකවර මිළදි ගැනිමෙිදී රු 15,100/= ක විශේෂ මිල අඩුකිරිමක්. එනම් රු.49,900ට මිළදී ගත හැක.)

💰 මූලික ගෙවීම – රු.10,000/=
💰 වාරික ගෙවීම – රු.5,500 x 10

✳️ පහසු ගෙවීමේ ක්‍රමයට සහ වගකීම සහ අලවියෙන් පසු සේවාව ඔබගේ නිවසට ගෙනවිත් සවිකර දෙනු ලැබේ..
✳️ ඔබ පානය කරන ජල සාම්පලයේ නොමිලේ පරීක්ෂා කරදෙනු ලැබේ..
✳️ වසරක වගකීමක් සහිතයි.
✳️ ජීවිත කාලයටම නඩත්තු සේවාව නොමිලේ..

නවීනතම ආරෝ තාක්ෂණය යොදා ගනිමින් පියවර 6 යටතේ ජලය සුපිරිසිදු බවට පත් කරනු ලබන, ශ්‍රී ලංකාවේ ඇති එකම ජල පෙරණය..

💦 Pre filter- මඩ පෙරණයක් ලෙස ක්රියාකරන මෙය මයික්රෝන 5 අඩු මඩ ,රොඩු ඉවත් කරයි ..

💦 Sediment filter – මයික්‍රෝන 1 වැඩි සියලු අපද්‍රව්‍යයන් ඉවත් කරයි..

💦 Pre Activated carbon filter – ජලයේ අවකේෂ්ප ද්‍රව්‍යන්, මිනිස් සිරුරට අහිතකර කාබනික රසායනික ද්‍රව්‍යය, ක්ෂුද්රජීවීන්, කිවුල් හා ක්ලෝරින් රසය ඉවත් කරයි …

💦 Reverse osmosis membrane – ජලය අර්ධ පරගම්ය පටලයකින් ගමන් කරමින් පලිබෝධ නාශක, ආසනික්, රසදිය වැනි බැර ලෝහ 100%ක් ඉවත් කරනු ලබයි ..ජලයේ ඇති දුර්වර්ණය සම්පූර්ණයෙන්ම ඉවත් කර ජල අණු පමණක් වෙන් කර ගනී …

💦 Mineraliser- පානීය ජලයේ අඩංගු විය යුතු මිනිස් සිරුරට අත්‍යාවශ්‍ය හිතකර ඛනිජ ලවණ එක් කර ජලයේ ඇති නියම රසය ගුණාත්මක බව PH අගය සමබර කරනු ලබයි …

💦 Post carbon filter – ජලයේ ගුණාත්මක බව සුපැහැදිලි බව රසය තවදුරටත් සහතික කරනු ලබයි ..

💦 වසරක වගකීම් සහිතයි.
💦 අලවියෙන් පසු පූර්ණ කාලීන සේවාව

කිවුල් ජලයට විසදුමක්…

කිවුල් ජලය කියන්නෙ ඔබටත් නොදැනී ඔබේ පොකට් එකෙන් සල්ලි අදින සූදුවක් !!

අධික මුදලක් වියදම් කරල හදපු නාන කාමරයේ ටයිල්, ටැප්, ෂවර්, බාත් ටබ් (නාන බේසම්) සහ බට නිතර නිතර අළුත්වැඩියා කිරීමට සිදු වීම, ඇඳුම්වල සබන් දිය නොවීම නිසා දිනකට නිකරුනේ අපතේ යන ජල ප්‍රමාණය, නිතර ඉටි ගතිය රැඳුන කොණ්ඩය, කිවුල රැඳුන කේතලය සහ මුලුතැන්ගේ බඩුමුට්‍ටු, කිවුල් පැල්ලම් සහිත කෝප්ප සහ පිඟන් …!!

ඒ විතරක්ද?

කිවුල නිසා කුඩා දරුවන්ගේ මෘදු සමෙහි ඇති වන කල් පවතින වියළි ගතිය මේවායෙන් සමහරක්.

කිවුල් ජලය නිසා ඔබ මුහුණ දෙන එකී නොකී මෙකී සියළුම ගැටළුවලට තිත!

🛑 සවි කිරීමේ පහසුව
🛑 නඩත්තුවෙන් තොර දිගු කල් පැවැත්ම
🛑 පුරා වසරක විශ්වසනීය වගකීම ඇතුළුව

සැ. යු : ඉහත විස්තර සියල්ල Water Filter ආයතන වල ප්‍රවර්ධන තොරතුරු වලින් ලබාගත් ඒවා වන අතර එම තොරතුරු වල නිරවද්‍යතාවය, විද්‍යාත්මක පසුබිම පිළිබඳව අප ආයතනයට අදහසක් නොමැත. සියලුම වගකීම් අදාල ආයතන විසින් ගනු ලැබේ. අප ප්‍රවර්ධන ආයතනයක් පමණයි. අප විසින් මෙම ආයතන වලට තාක්ෂණික පහසුකම් සපයනු ලැබේ.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

ඔබ Water Filter Reselling කිරීමට කැමතිනම් පහත ගෲප් එකට සම්බන්ධ වී විස්තර ලබාදෙන තුරු රැඳී සිටින්න…

🌍 Group Link : https://chat.whatsapp.com/Ha40APP72nPE57SVieWbmY

❌ පහත ඇති වට්ස් ඇප් බොත්තම ඔබා පෞද්ගලික පණිවිඩ එවීමෙන් වළකින්න. මෙම පෝස්ට් එකට අමතරව වෙනත් කිසිදු විස්තරයක් අප සතුව නොමැත.

අදම ව්‍යාපාරයක් ආරම්භ කරන්න…
ප්‍රාදේශීය නියෝජිතයෙක් වන්න…
ආදායම් උපයන්න…
දියුණු වෙන්න…

සැ. යු : මෙහි ඇති ඡායාරූපය මා විසින් පරිත්‍යාග කරන ලද්දක් වන අතර එම ඡායාරූපය ප්‍රවර්ධනය වෙනුවෙන් පමණක් භාවිතා කර ඇත. අදාල ආයතනය මේ සඳහා සම්බන්ධයක් නොමැති බව කරුණාවෙන් සළකන්න.

ඉහත ඩ්‍රොප්ෂිපින් ව්‍යාපාරය සමඟ ආරම්භ කල හැකි තවත් ඩ්‍රොප්ෂිපින් ව්‍යාපාර ලැයිස්තුවක් පිළිබඳව දැනගන්න මේ පෝස්ට් එක බලන්න. TechLabs PASS එක තිබෙන ඔබට මෙම ලැයිස්තුවම එක වර ආරම්භ කල හැක :
https://www.facebook.com/share/p/G1wr8un5f4zDjPGW/?mibextid=oFDknk

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #reselling #dropshipping #resale