Select Page

ජොබ් එක කරන ගමන් ඔබට අමතර ආදායමක් උපයන්න වෙලාවක් නැතිද?

ඔබ ජොබ් එක කරන්න.
අපගේ Business Team එක ඔබ වෙනුවෙන් ව්‍යාපාරයක් ආරම්භ කර සති 2ට වරක් හෝ මාසිකව ආදායම් ලබාදෙන්න සූදානම්.

Business HUB Advertising Partner කෙනෙක් ලෙස සම්බන්ධ වෙන්න…

මාසිකව රු.8,000 – රු.50,000 අතර ආදායමක්…

TechLabs යනු ව්‍යාපාරික සහ තාක්ෂණික සේවා සපයන ආයතනයක්. ඉතිං ඔබට පුලුවන් අපගේ සේවාවන් Resell (නැවත අලෙවි කර) හෝ Promote (ප්‍රවර්ධනය) ආදායම් උපයන්න. මේ ක්‍රම දෙකම කරන්න ඔබ කාලය වෙන් කරන්න ඕන. ඔබ අපගේ Advertising Partner වැඩසටහනට සම්බන්ධ වුනොත් ඔබට එක විනාඩියක්වත් වෙන් කරන්න දෙයක් නෑ. ඒ හරහා ඔබට මාසිකව ආදායම් හිමිවෙනවා. නමුත් ඔබගේ ආදායම තීරණය වෙන්නේ ඔබ මාසිකව ඔබගේ ව්‍යාපාරයේ ප්‍රවර්ධනය (Marketing) වෙනුවෙන් වෙන් කරන මුදල මත වේ.

මෙයට ඔබට සම්බන්ධ වෙන්න ක්‍රම 2ක් තියේ.

1️⃣ 1 Year Partnership – වාර්ෂික ගාස්තුව රු.9,999

▪️ අපගේ ආයතනයේ වසර එකක සාමාජිකත්වය හිමිවේ.
▪️ වසර තුළ අපගේ ආයතනයේ තාක්ෂණික සේවා සඳහා 50%ක වට්ටමක්.
▪️ අපගේ ආයතනයේ සියලුම ආදායම් ක්‍රම අත්හදා බැලිය හැක.
▪️ මේ පේජ් එකේ තියෙන සෑම සේවාවක්ම ලබාගන්න පුලුවන්.
▪️ එම කාලය තුළ අප විසින් ආරම්භ කර දෙන ඔබගේ ව්‍යාපාරයේ සියලුම ප්‍රවර්ධන පත්‍රිකා අප විසින් නොමිළයේ නිර්මාණය කර දෙනු ලැබේ. ප්‍රවර්ධන පත්‍රිකා 200ක් උපරිම නිර්මාණය කර දේ.
▪️ ඔබට අමතරව වැයවෙන්නේ Boosting (Marketing) Campaign සඳහා වැයවෙන මුදල පමණයි. එය ඔබට කැමති ආකාරයට වියදම් කල හැක.
▪️ ඔබගේ බූස්ට් එක හරහා වසරක් ඇතුළත සිදුවූ අලෙවියට ගෙවනු ලැබේ.

2️⃣ Pay-As-You-Go Partnership – සම්බන්ධ වීම නොමිළයේ

▪️ එක් ප්‍රවර්ධන පත්‍රිකාවක් නිර්මාණය සඳහා ගාස්තුව රු.1000කි. (මාසයකට ප්‍රවර්ධන පත්‍රිකා 20ක් නම් රු.20,000කි. වාර්ෂිකව නිර්මාණය කරගන්නා ප්‍රවර්ධන පත්‍රිකා වලට නිර්මාණය කිරීමට පෙර ගෙවිය යුතුය)
▪️ Boosting (Marketing) Campaign සඳහා ඔබට කැමති ආකාරයට වියදම් කල හැක.
▪️ ඔබගේ බූස්ට් එක හරහා දින 30ක් ඇතුළත සිදුවූ අලෙවියට පමණක් ගෙවනු ලැබේ.

🙋‍♂️ කොහොමද මේ ව්‍යාපාරය සිදුවෙන්නේ?

සරළව මේකෙන් වෙන්නේ අපේ කම්පැණි එකේ Trending / වැඩියෙන්ම අලෙවි වෙන සේවාවක් හෝ කිහිපයක් ඔබ ලබාදෙන මුදලෙන් Boost කිරීමයි. එයින් ලැබෙන ආදායමෙන් කොටසක් (Revenue Share) ඔබට ලබාදීමයි. ඒ සඳහා ඔබටම වෙන්වූ Customized Ads (වෙළඳ දැන්වීම්) අප විසින් නිර්මාණය කර දෙනු ලැබේ. 1 Year Partnership එක තියේනම් වසර පුරාවට නොමිළයේ සියලුම ප්‍රවර්ධන පත්‍රිකා නිර්මාණය කර දෙනු ලැබේ.

අපගේ සේවා ඔබ හරහා අලෙවි වුනොත් ඔබට පහත ආකාරයට එක් ව්‍යාපාර අලෙවියක් වෙනුවෙන් කොමිස් මුදල් හිමිවේ.

🌐 Business HUB ව්‍යාපාරික සේවා සහ ඔබට හිමිවෙන කොමිස් මුදල :

1️⃣ ෆේස්බුක් පේජ් / ලෝගෝ නිර්මාණය – කොමිස් මුදල ඩොලර් 1
2️⃣ ෆේස්බුක් Page + Payment Gateway – කොමිස් ඩොලර් 2
3️⃣ ෆේස්බුක් පේජ් + ෆලෝවර්ස් – කොමිස් ඩොලර් 4 – 9
4️⃣ වෙබ් අඩවි නිර්මාණය – කොමිස් ඩොලර් 15 – 80
5️⃣ වෙනත් සේවා – ඩොලර් 1 – 20

❌ ඕනෑම ව්‍යාපාරයක වගේම මේ ව්‍යාපාරයෙත් ලාභ සහ පාඩු තිබෙනවා. හැබැයි 1 Year Partnership එක තියේනම් ඔබට කිසිම පාඩුවක් වෙන්නේ නෑ. Marketing Budget එක වෙනුවෙන් ඔබ වියදම් කරන සියලුම මුදල් හෝ ඔබගේ ලාභය යන දෙකෙන් වැඩි මුදල ඔබට මාසය අවසානයේ ලැබෙනවා.

ඔබට ලැබෙන ආදායම අපට කලින් කිව නොහැක. Boost එකකින් ලැබෙන මැසේජ් ගණනද කලින් කිව නොහැක. Facebook එකෙන් පෙන්වන්නේ Estimated Reach එකකි. ඔබට ලැබෙන ආදායම ගණනය කරන්නේ ඔබගේ ඇඩ් බූස්ට් එක හරහා “අපගෙන් සේවාව ලබාගන්න පාරිභෝගිකයින් ගණන × එම ලබාගත් සේවාව වෙනුවෙන් අප ගෙවන කොමිස් මුදල” යන දේ පදනම් කරගෙනය. මැසේජ් 100ක් ලැබී එයින් 5 දෙනෙක් සේවාව ලබාගන්න පුලුවන්, 50 දෙනෙක් ලබාගන්නත් පුලුවන්. හැමෝම Details Please කියලා නිකන් හිටියොත් ඔබට කිසිදු ආදායමක් නෑ. ව්‍යාපාරයක අනාගතයේ සිදුවෙන කිසිම දෙයක් කිසිවෙක්ට කලින් අනාවැකි පලකල නොහැක. ඔබට ලැබෙන මුදල කලින් දැනගන්න අවශ්‍යයිනම් ඔබ සතුව කාල යන්ත්‍රයක් (Time Machine) තිබේනම් පරීක්ෂා කර බැලිය හැක.

ඔබ වෙනුවෙන් පළකල පෝස්ට් එක හරහා අලෙවියක් වුනොත් එක් අලෙවියක් වෙනුවෙන් 2$+ක් ගෙවනු ලැබේ වෙනත් සේවාවක් මිළදී ගත්තේනම් ඊට වඩා කොමිස් මුදලක් ගෙවනු ලැබේ.

💲 වරකට ඩොලර් 1 සිට 20 දක්වා මුදලක් Boosting සඳහා අප වෙත ලබාදිය හැක. එම බූස්ට් එක හරහා දින 30 / දින 365 ඇතුළත සිදුවන සියලුම අලෙවි වෙනුවෙන් කොමිස් ගෙවනු ලැබේ.

💙 කිසිදු පාඩුවක් සිදු නොවේ.
💰 අනිවාර්යයෙන් මෙම ක්‍රමයෙන් ඔබට ආදායමක් හිමිවේ.
🙋 ප්‍රතිඵල සහතිකයි.
😍 අවධානම 0යි.

💰 ඔබට Boosting සඳහා ගෙවූ මුදල සහ කොමිස් මුදල යන දෙකම නොලැබේ. ඔබ හරහා සිදුවූ අලෙවියෙන් ලැබෙන කොමිස් මුදල හෝ මාසය අවසාන වන විට කිසිදු අලෙවියක් සිදු නොවුනහොත් ඔබ අපට බූස්ටින් සඳහා ලබාදුන් මුදල + වැඩිපුර 1$ ආපසු ගෙවනු ලැබේ. මෙයින් වැඩි මුදල කුමක්ද එය ගෙවනු ලැබේ.

වැඩි විස්තර ලබාදෙන්නම්…
දැන්ම කෝල් කරන්න…

🤷‍♂️ ඔබට වියදම් කරන්න රුපියලක්වත් නැතිනම් අපගේ Free JOB PASS එක ලබාගෙන ඔබම මහන්සි වී අපගේ ප්‍රවර්ධන පත්‍රිකා ශෙයාර් කර ඔබට අවශ්‍ය විදිහට ආදායම් උපයන්න පුලුවන්. ඒ පිළිබඳව දැනගන්න අවශ්‍යයිනම් මේ පේජ් එකේ ලිපි 700+ අවබෝධයෙන් කියවන්න.

අපි ඔබ වෙනුවෙන් ව්‍යාපාරය ආරම්භ කර ආදායම් ලබාදෙන්න අවශ්‍යයිනම් දැන්ම අපට කතා කරන්න.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #investment #advertisingpartner #dollar #postboost #sponsoredad #partnership