Select Page

Business HUB Advertising Partner කෙනෙක් වෙන්න කැමතිද?

නිදාගෙන ඉන්නකොට සල්ලි ලැබෙනවට කැමතිද? හැමෝගෙම සිහිනය ඒකයි.

ඩොලර් 6-10ක් ආයෝජනය කර ඩොලර් 10-50ත් අතර ආදායමක් උපයන්න.
මුදල් රුපියල් වලින් ලබාදිය හැක.

අවුරුදු ගානක් නිදාගෙන ඉන්නකොට සල්ලි ලැබෙන ක්‍රම ගැන අපි කල්පනා කලා. මොකද අපි ආදායම් ක්‍රම 1000කට ආසන්න ප්‍රමාණයක් 2017 සිට ඉගැන්නුවත් හැමෝම බලන්නේ, ඉල්ලන්නේ, හොයන්නේ “ආයෝජනය කරලා, නිදාගෙන ඉන්පසුව සල්ලි ලැබෙන ක්‍රම”

ඉතිං අවසානයේ අපි එහෙම දෙයක් නිර්මාණය කලා.

❌ හැබැයි මේක අනික් ආයතන වල වගේ සල්ලි ආයෝජනය කරන දෙයක් නෙමේ. පැකේජ් ගන්න දෙයක් නෙමේ.

සරළව මේකෙන් වෙන්නේ අපේ කම්පැණි එකේ Trending / වැඩියෙන්ම අලෙවි වෙන සේවාවක් හෝ කිහිපයක් ඔබ විසින් හෝ අප විසින් (ඔබ ලබාදෙන මුදලෙන්) Boost කිරීමයි. එයින් ලැබෙන ආදායමෙන් කොටසක් (Revenue Share) ඔබට ලබාදීමයි.

සැ.යු : ඩොලර් එකේ අගය වෙනස් විය හැක. අප NTB (FriMi හරහා ගණුදෙනු කරන අතර ජනවාරි 31 ඩොලර් 1හි අගය රු.332කි. පෙබරවාරි 1 අගය රු.322කි. අගය දිනපතා වෙනස් විය හැක.)

අපගේ සේවා ඔබ හරහා අලෙවි වුනොත් ඔබට පහත ආකාරයට එක් ව්‍යාපාර අලෙවියක් වෙනුවෙන් කොමිස් මුදල් හිමිවේ.

1️⃣ ෆේස්බුක් පේජ් / ලෝගෝ නිර්මාණය – කොමිස් මුදල ඩොලර් 1
2️⃣ ෆේස්බුක් Page + Payment Gateway – කොමිස් ඩොලර් 2
3️⃣ ෆේස්බුක් පේජ් + ෆලෝවර්ස් – කොමිස් ඩොලර් 4 – 9
4️⃣ වෙබ් අඩවි නිර්මාණය – කොමිස් ඩොලර් 15 – 80
5️⃣ වෙනත් සේවා – ඩොලර් 1 – 20

❌ ඔබට ලැබෙන ආදායම අපට කලින් කිව නොහැක. Boost එකකින් ලැබෙන මැසේජ් ගණනද කලින් කිව නොහැක. Facebook එකෙන් පෙන්වන්නේ Estimated Reach එකකි. ඔබට ලැබෙන ආදායම ගණනය කරන්නේ ඔබගේ ඇඩ් බූස්ට් එක හරහා “අපගෙන් සේවාව ලබාගන්න පාරිභෝගිකයින් ගණන × එම ලබාගත් සේවාව වෙනුවෙන් අප ගෙවන කොමිස් මුදල” යන දේ පදනම් කරගෙනය. මැසේජ් 100ක් ලැබී එයින් 5 දෙනෙක් සේවාව ලබාගන්න පුලුවන්, 50 දෙනෙක් ලබාගන්නත් පුලුවන්. ඔබට ලැබෙන මුදල කලින් දැනගන්න අවශ්‍යයිනම් ඔබ සතුව කාල යන්ත්‍රයක් (Time Machine) තිබේනම් පරීක්ෂා කර බැලිය හැක.

දැනට අපි පෞද්ගලිකව 6$ක් වියදම් කර “ෆේස්බුක් පේජ් සහ Payment Gateway පෝස්ට්” එකක් සම්බන්ධව කල බූස්ට් එකකින් මැසේජ් 101ක් ලැබුණා. සාර්ථක අලෙවියකුත් සිදුවුනා. (පාරිභෝගිකයින් 42ක් – එකිනෙකට වෙනස් සේවාවන් මිළදී ගත්තා) අන්න ඒ ක්‍රමයෙන් ඔබටත් ආදායමක් ලබාදෙන්නයි හදන්නේ. මේක කරන්න ක්‍රම 3ක් තියේ. කැමති ක්‍රමයක් ඔබ කරන්න. ක්‍රම 3න්ම ඔබට ආදායමක් ලැබෙනවා.

අප මුලින්ම මෙම සේවාව හරහා ප්‍රවර්ධනය කරන්න බලාපොරොත්තු වෙන්නේ දැනට Trending යන “ෆේස්බුක් Page + Payment Gateway” පෝස්ට් එක වේ.

1️⃣ නොමිළයේ – අපගේ ප්‍රවර්ධන පත්‍රිකාවට ඔබගේ වට්ස් ඇප් අංකය ඇතුළත් කර අපගේ සේවාව අවශ්‍යයැයි හැඟෙන ව්‍යාපාර / ස්වයංරැකියා කරන අයට / පේජ් වලට මැසෙන්ජර් සහ වට්ස් ඇප් හරහා යැවීම.

ඔවුන් එම ප්‍රවර්ධන පත්‍රිකාව අප වෙත එවා අපගේ සේවාව ලබාගත යුතුය.

ඔබ හරහා අලෙවියක් වුනොත් 2$ක් ගෙවනු ලැබේ

💰 සාමාන්‍ය ප්‍රථිපල ලබාගත හැක. පැයකට මැසේජ් 10 බැගින් දිනකට මැසේජ් 100ක් පමණ යැවිය හැක.

අපගේ ප්‍රවර්ධන පත්‍රිකාව ලබාගැනීමට අවශ්‍යයිනම් 0701101010 අංකයට පණිවිඩයක් එවන්න. නොමිළයේ සම්බන්ධ වී ප්‍රවර්ධනය ඔබ විසින් සිදුකර ආදායමක් උපයන්න.

2️⃣ ඔබ විසින් ඔබටම මුදල් ආයෝජනය කිරීම – ඔබේ පේජ් එකේ අප විසින් නිර්මාණය කර දෙන පෝස්ට් එක, මැසේජ් ලැබීම සඳහා WhatsApp Button එකක් ඇඩ් කර Publish කර එය කැමති ඩොලර් ගණනකින්, කැමති දින ගණනකට Boost කිරීම. මෙසේ අප විසින් පෝස්ට් නිර්මාණය කර දෙන්නේ අපගේ Business HUB PASS එක ලබාගෙන සිටින සාමාජිකයින්ට පමණයි. පිටස්තර අයට රු.100ක් ගෙවා පෝස්ට් එකක් නිර්මාණය කරගත හැක. 0701101010 අංකයට කතා කර ඔබටම වෙන්වූ Customized ඇඩ් එකක් නිර්මාණය කරගන්න.

ඔබට මැසේජ් දාන සියලුම පාරිභෝගිකයන්ට අපගේ දුරකතන අංකය සහ ඔබගේ නම ඇතුළත් ප්‍රවර්ධන පත්‍රිකාව ඔවුන්ට නැවත ලබාදිය යුතුය. ඔවුන් අපට එය එවා අප විස්තර ලබාදුන් පසුව අපෙන් සේවාවක් ලබාගෙන අලෙවියක් වුවහොත් ඔබට ගෙවීම් කරනු ලැබේ.

💰 සාමාන්‍ය ප්‍රතිඵල ලබාගත හැක. Boosting Expert කෙනෙක්නම් සතුටුදායක ප්‍රතිඵල ලබාගත හැක. Boost කරන ආකාරය අප උගන්වන්නේ නැත. ඔබ ඒ පිළිබඳව Expert කෙනෙක්නම් පමණක් මෙය කරන්න. නොඑසේනම් ඔබේ මුදල් නාස්ති වේවි. ඔබට එන මැසේජ් වලට ඔබ අප ලබාදෙන පණිවිඩය යැවීමට ඔබ කාලය වෙන් කල යුතුය. දිනකට මැසේජ් 100ක් පමණ ලැබේවි.

ඔබ හරහා අලෙවියක් වුනොත් 2$ක් ගෙවනු ලැබේ

❌ නමුත් Boosting කිරීම කලේ ඔබ විසින් නිසා අලෙවියක් සිදු නොවුනොත් වගකීම ඔබ භාරගත යුතුය. අලෙවියක් සිදු නොවුනහොත් Boosting සඳහා වෙන් කල මුදල ඔබට අහිමි වේ. අවශ්‍යයිනම් පමණක් නැවත සාර්ථක ප්‍රථිපල ලැබෙන තෙක් උත්සාහ කල හැක.

3️⃣ ඇඩ්වර්ටයිසින් පාර්ට්නර් කෙනෙක් ලෙස අප ආයතනයට Boosting සඳහා මුදල් ලබාදීම, ඔබ වෙනුවෙන් අප Boost කරනු ලැබේ.

ඔබ 💤 නිදාගෙන සිටින විට මුදල් හිමිවේවි.

💰 අප විසින් සිදුකල පසුගිය Boosting අනුව නම් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.

ඔබ වෙනුවෙන් පළකල පෝස්ට් එක හරහා අලෙවියක් වුනොත් එක් අලෙවියක් වෙනුවෙන් 2$ක් ගෙවනු ලැබේ වෙනත් සේවාවක් මිළදී ගත්තේනම් ඊට වඩා කොමිස් මුදලක් ගෙවනු ලැබේ.

💲 ඩොලර් 6 සිට 10 දක්වා මුදලක් Boosting සඳහා අප වෙත ලබාදිය හැක. අප සිදු කරන්නේ 1 Day Boost එකක් නිසා පැය 24කට පසුව Boost එකේ ප්‍රතිඵල ස්ක්‍රීන්ශොට් එකක් ඔබට එවනු ලැබේ. නමුත් අලෙවිය තහවුරු වීමට සති 2ක් පමණ ගතවිය හැක. මන්ද පාරිභෝගිකයන්ට අප සේවාවන් හදිසියේ මිළදීගැනීමට මුදල් නොතිබිය හැක.

අලෙවියක් වූවානම් අදාල කොමිස් මුදල ඔබට හිමිවේ.

💙 කිසිදු පාඩුවක් සිදු නොවේ.
💰 අනිවාර්යයෙන් මෙම ක්‍රමයෙන් ඔබට ආදායමක් හිමිවේ.
🙋 ප්‍රතිඵල සහතිකයි.
😍 අවධානම 0යි.

💰 ඔබට Boosting සඳහා ගෙවූ මුදල සහ කොමිස් මුදල යන දෙකම නොලැබේ. ඔබ හරහා සිදුවූ අලෙවියෙන් ලැබෙන කොමිස් මුදල හෝ සති 2ක් අවසාන වන විට කිසිදු අලෙවියක් සිදු නොවුනහොත් ඔබ අපට ලබාදුන් මුදල + වැඩිපුර 1$ ආපසු ගෙවනු ලැබේ.

සම්බන්ධ වෙන්න කැමතිනම් පෞද්ගලික 0701101010 අංකයට පණිවිඩයක් එවන්න. දැනට මේක අපි උත්සාහ කරන්නේ 10 දෙනෙක් සමඟින් පමණයි…

සැ.යු : මෙය ආයෝජන සැලසුමක් නොවේ. ඔබ අප ආයතනික පේජ් එකේ පොස්ට් එකක් බූස්ට් කිරීමට මුදලක් ලබාදෙනවා පමණයි. එහි ලාභයෙන් කොටසක් ඔබට හිමිවේ. මුදල් අපට ලබාදීමට අකමැතිනම් වෙනත් Advertising Agency එකකට වුවද ලබාදිය හැක. නොඑසේනම් ඔබට දැනුම තියේනම් ඔබටම සිදුකල හැක. නොඑසේනම් නොමිළයේ ඔබට තනිවම පේජ් වලට හෝ ස්වයංරැකියා සහ ව්‍යාපාර කරන අයට මෙය මැසෙන්ජර් සහ වට්ස් ඇප් ඔස්සේ ප්‍රවර්ධනය කර ආදායම් උපයන්න පුලුවන්.

🙋 බොහොමයක් අය “ආයෝජනය” කියන වචනයට කැමති නිසා එම වචනය භාවිතා කර ඇත.

සැ.යු : ඩොලර් එකේ අගය වෙනස් විය හැක. අප NTB (FriMi හරහා ගණුදෙනු කරන අතර ජනවාරි 31 ඩොලර් 1හි අගය රු.332කි. පෙබරවාරි 1 අගය රු.322කි. අගය දිනපතා වෙනස් විය හැක.)

පහත ආකාරයට ඇඩ් බූස්ට් සඳහා ගෙවීම් කල හැක. පෙබරවාරි 1 අගය පහතින් දක්වා ඇත.

ඩොලර් 6 – රු.1932
ඩොලර් 7 – රු.2254
ඩොලර් 8 – රු.2576
ඩොලර් 9 – රු.2898
ඩොලර් 10 – රු.3220

ඔබට ගෙවීම් කිරිමේදී ලැබෙන ඩොලර් එකේ අගය පරීක්ෂා කිරීමට අදාල කොමිස් ගෙවන දිනයේදී 1 USD to LKR ලෙස Google Search කර බලන්න.

ඔබේ බූස්ට් එක අපි කරන්නම්. ඔබ අපිට ඒ වෙනුවෙන් ගෙවීම් කර ඔබ නිදාගන්න. අපි ඔබට මුදල් උපයා දෙන්නම්….

එපමණයි !

වැඩි විස්තර ලබාදෙන්නම්…
දැන්ම කෝල් කරන්න…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #investment #advertisingpartner #dollar #postboost #sponsoredad