Select Page

Pay Online | ඔන්ලයින් ගෙවන්න (Demo Only)

ෆේස්බුක් පේජ් එක ඔස්සේ Payment Gateway එකක් භාවිතා කරන ආකාරය දැනගන්න මේ පෝස්ට් එක කියවන්න…

ස්වයංරැකියාවට, ව්‍යාපාරයට, Direct Shipping Business එකට, ඔන්ලයින් බිස්නස් එකට, කෑම කඩේට, ඇඳුම් කඩේට, සැලෝන් එකට, ක්ලාස් එකට, බුක්ෂොප් එකට, ෆාමසි එකට, Freelancing කරන ඔබට හෝ එකි නොකී හැමදේටම ඔන්ලයින් ගෙවීම් ගන්න හොඳම විසඳුම…

❌ මෙය ඔන්ලයින් ගෙවීම් සඳහා උදාහරණයක් බැවින් කරුණාකර පහත ලින්ක් හරහා ගෙවීම් කිරීමෙන් වළකින්න. පරීක්ෂා කිරීම සඳහා අවශ්‍යයිනම් ක්ලික් කර බලන්න.

Pay Online | ඔන්ලයින් ගෙවන්න – Demos

📄 Payment Page : ඔබගේ භාණ්ඩ සහ සේවා වෙබ් පිටුවකට ඇතුළත් කර ඔන්ලයින් Checkout කිරීමේ හැකියාව ඇත.

👉 Genie Business : https://shop.geniebiz.lk/65b9080b653e4a00081925b5

👉 OnePay : https://payment-page.onepay.lk/redirect/WE2F200EC65C

🔗 Payment Link : අදාල පාරිභෝගිකයාට තනි භාණ්ඩයකට ගෙවීම් ලබාගැනීම සඳහා WhatsApp, Messanger, Email ඔස්සේ ලින්ක් එක යැවීමේ හැකියාව ඇත.

👉 OnePay : https://ipg.onepay.lk/merchant/J07A118E363339FD72296

👉 OnePay : https://single-transaction.onepay.lk/redirect/IAIR118E36312FE2E35C8/b33d1a49173f521237d32f00523701e79ce39d6a1e11fed78396af4a4bad5a72

👉 Genie Business : https://transaction.geniebiz.lk/65b8d75b233e910008d70840/paynow

👉 Marx : https://mpgs.v3.marxpay.com/?tr=59914

👉 Payhere : https://payhere.lk/pay/oc1a42d52

✉️ SMS Pay : කෙටිපණිවිඩයක් හරහා තත්පර 10කටත් අඩු කාලයකදී ගෙවීමක් ලබාගැනීමට ලින්ක් එක යැවීමේ හැකියාව ඇත.

👉 OnePay : https://pay.onepay.lk/redirect/PDFG118E3633395D1C2A9

🌐 Web Checkout – WooCommerce Integration : වෙබ් අඩවියකට Payment Gateway එකක් සම්බන්ධ කිරීමෙන් පහසුවෙන් Add to Cart Option එක හරහා ගෙවීම් කල හැක.

උදාහරණ ඔබ ඕනෑතරම් වෙනත් වෙබ් අඩවි වල දැක ඇති.

ඔබටත් Payment Gateway එකක් අවශ්‍යයිනම් කතා කරන්න.

සමහර Payment Gateway නොමිළයේ ලබාගත හැකි අතර විශාල කාලයක් ගතවිය හැක. සමහර ඒවා මුදල් ගෙවා දින කිහිපයකින් ලබාගත හැක. සමහර Payment Gateway වලට රු.20,000ක් වැනි Refundable Deposit එකක් අවශ්‍ය වේ. ඔබට දැනුම තිබේනම් ඔබටම අයදුම් කල හැක. දැනුම නැතිනම් අප හරහා අයදුම් කල හැක.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #paymentgateway #visa #master #amex #creditcard #debitcard #saynotocod #cod #ipg