ෆේස්බුක් පේජ් එකට Payment Gateway එකක් ~ පැය 24න්
💰 එකවරක් ගෙවිය යුතු මුදල : රු.4,999/=
🏧 වාරික ලෙස ගෙවනවානම් : රු.5,999/= (රු.2,000 x වාරික 3)
🔹 වෙබ් අඩවියක් අවශ්‍ය නැත
🔹 පැය 24න් ඔබට පේජ් එක නිර්මාණය කර දේ.
🔹 Page Followers 5,000ක් ලබාදෙනු ලැබේ (නව හෝ ඔබගේ දැනට තිබෙන පේජ් එකට වුවද ලබාගත හැක. Worldwide Audience + Few Sri Lankan Followers)
🔹 පේජ් Cover, Profile Picture නිර්මාණය කරදෙනු ලැබේ.
🔹 WhatsApp Business Setup කරදෙනු ලැබේ.
🔹 ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගැනීමට WhatsApp Promotion Software එකක් (1 Year Licence)
🔹 Visa/Master/Diners Club/American Express/Discover යන ඕනෑම Credit සහ Debit Card හරහා ගෙවීම් කල හැක. මිළ අධික Credit Card Machine එකක් අවශ්‍ය නැත. සියලුම ගණුදෙනු මහබැංකුවේ නියාමනය යටතේ සිදුවේ.
🔹 Sampath Vishwa / FriMi / DFCC Virtual Wallet හරහාද ගෙවීම් කල හැක.
🔹 Visa/Master Card Payment වලදී ඔබගෙන් අයවෙන කොමිස් මුදල 3.6% කි. එනම් රු.1,000ට රු.36කි. අවශ්‍යයිනම් එය 2.5 දක්වා අඩුකර ගත හැක.
🔹 පාරිභෝගිකයා ගෙවිය යුතු මුදල SMS, Email හෝ WhatsApp / Messanger හරහා යැවීමෙන් පසු ඕනෑම Visa/Master කාඩ්පතක විස්තර ඇතුලත් කර ගෙවීම් කල හැක.
🔹 Payment Link එකෙන් ගෙවීමේ හැකියාව
🔹 Payment Page එකක් නිර්මාණය කරගැනීමේ හැකියාව. (භාණ්ඩ / සේවා කිහිපයක් ඇතුළත් කර)
🔹 අඩු ලියවිලි වලින් ඔබගේ ගිණුම නිර්මාණය කර දේ.
🔹 ව්‍යාපාර ලියාපදිංචියක් අවශ්‍ය නැත. ග්‍රාම නිළධාරී ආදායම් සහතිකයක් හෝ සාමාදාන විනිසුරුවරයෙකුගේ ලියුමක් පමණක් ප්‍රමාණවත් වේ.
🔹 මාසික හෝ වාර්ශික ගාස්තු නැත.
🔹 ව්‍යාපාර ලියාපදිංචි නොමැතිවුවද පැය 24කින් ඔබට Payment Gateway එක ලබාගත හැක. (සියලුම තොරතුරු සම්පූර්ණ නම්. නොඑසේනම් උපරිම දින 3කින් ලබාගත හැක)
🔹 WhatsApp හරහා ලියකියවිලි සියල්ල ඔබට එවනු ලැබේ. ඔබට තිබෙන්නේ ගිවිසුම සහ අයදුම්පත්‍රය අවබෝධයෙන් කියවා අත්සන් කර එවීම පමණයි.
🔹 අපට අවශ්‍ය ඔබගේ ෆේස්බුක් පේජ් ලින්ක් (නව එකක්නම් අපි නිර්මාණය කරනවා), ඊමේල් ලිපිනය, හැඳුනුම්පතෙහි ඡායාරූපයක්, ඔබගේ මුදල් තැන්පත් විය යුතු බැංකු ගිණුමෙහි Statement එකක් හෝ පොතෙහි මුල සහ අග පිටුවෙහි ඡායාරූපයක් සහ ග්‍රාම නිළධාරී හෝ සාමවිනිසුරු මගින් ලබාදුන් ලිපියක් පමණයි.
🔹 ගෙවීම් වල මුදල් ඔබගේ ඕනෑම ගිණුමකට ලබාගත හැක. ඔබගේ පෞද්ගලික ගිණුමක් ප්‍රශ්නයක් නැත.
🔹 Cash On Delivery ප්‍රශ්න වලට හොඳම විසඳුම මෙයයි.
🔹 දින 2න් 2ට ඔබේ ගිණුමට මුදල් තැන්පත් වේ.
🔹 ඔබගේ සියලුම ගෙවීම් බලාගැනීමට Online Dashboard එකක්.
🔹 Android Mobile App එකක්ද හිමිවේ
🔹 POS App එකක්ද හිමිවේ.
🔹ඔබගේ ව්‍යාපාරය ලියාපදිංචි නොමැති වුවත් ඔබගේ ව්‍යාපාරයේ නමටම Gateway එක ලබාගත හැක. පාරිභෝගිකයාට එම නම Display වේ. එම නිසා ඔවුන් විශ්වාසයෙන් ගණුදෙනු කරාවි.
🔹 අප හරහා වෙබ් අඩවියක් නිර්මාණය කරනවානම් එයටද මෙය Setup කර දිය හැක. නොඑසේනම් ඔබගේ Developer හරහා WooCommerce Payment Gateway එකක් ලෙස Setup කර ගත හැක. එවිට වෙබ් අඩවිය හරහාද ගෙවීම් කල හැක.
🔹 සියලුම තාක්ෂණික දැනුම ස්ක්‍රීන්ශොට් සහ වීඩියෝ ඔස්සේ සිංහලෙන් උගන්වනු ලැබේ.
🔹 සියලුම් දේම ඔබගේ ස්මාර්ට් ෆෝන් එකෙන් කල හැක. පරිගණකයක් අවශ්‍යම නැත.
🔹 ඉදිරියේදී පහත Lanka QR සහිත ඇප් වලින්ද ගෙවීම් කල හැක.
UPay, Frimi, Genie, eZCash, iPay, onepay, SOLO, DFCCpay, cim, NDB Neos, Flash, OrelPay, DirectPay, Sampath WePay
ඔබේ පේජ් එකටත් / ව්‍යාපාරයටත් මෙම සේවාව අවශ්‍යයිනම් දැන්ම කතා කරන්න…
❌ DropShipping සහ Reselling වලට Payment gateway ලබාගත නොහැක. ඔබේම ව්‍යාපාර වලට ලබාගත හැක.
සැ.යු : ඔබ අදාල ලියකියවිලි ලබාදුන් පසුව අප ලංකාවේ අනුමත සෑම Payment Gateway Company එකකටම ඔබගේ අයදුම්පත්‍රය යවා එයින් Approve වෙන කම්පැණි එක හරහා Payment Gateway එක ලබාදේ. අනුමත වෙන ආයතනට අනුව ලැබෙන සේවාවන් වෙනස් විය හැක. අප විසින් සිදුකරනු ලබන්නේ ඔබගේ පේජ් එක නිර්මාණය කර හෝ එයට අවශ්‍ය Followers ලබාගෙන එය අනුමත කර දීම පමණයි. ඔබට එය තනිවම කර ගැනීමට අවශ්‍යයිනම් අදාල Payment Gateway Company සම්බන්ධ කරගන්න.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #paymentgateway #visa #master #amex #creditcard #debitcard #saynotocod #cod #ipg