Select Page

ෆේස්බුක් / වට්ස් ඇප් හරහා පාරිභෝගිකයන්ගෙන් මුදල් ලබාගන්න Payment Gateway එකක්

ස්වයංරැකියාවට, ව්‍යාපාරයට, Direct Shipping Business එකට, ඔන්ලයින් බිස්නස් එකට, කෑම කඩේට, ඇඳුම් කඩේට, සැලෝන් එකට, ක්ලාස් එකට, බුක්ෂොප් එකට, ෆාමසි එකට, Export Business එකට, Tourism බිස්නස් එකට, Freelancing කරන ඔබට හෝ එකි නොකී හැමදේටම ඔන්ලයින් ගෙවීම් ගන්න හොඳම විසඳුම…

🌐 ෆේස්බුක් පේජ් එකෙන්, ගෲප් එකෙන්, වට්ස් ඇප්, මැසෙන්ජර්, Instagram, SMS, IMO, Viber වැනි ඕනෑම සෝෂල් මීඩියා / Messaging Platform එකක් හරහා ලින්ක් එකක් Share කිරීමෙන් හෝ ඔබගේම වෙබ් අඩවියක් තියේනම් ඒ හරහා (WooCommerce) Visa/Master හරහා ගෙවීම් ලබාගන්න.

🙋‍♂️ ව්‍යාපාර ලියාපදිංචියක් (BR – Business Registration) අවශ්‍ය නැත. (සමහර ව්‍යාපාර සඳහා)

💰 වියදම කොහොමද ?

▪️ රුපියල් වලින් Visa Master Card පත් හරහා මුදල් ලබාගත හැකි Payment Gateway – රු.4,999/=
▪️ Multi-currency (USD, GBP, AUD, EURO, LKR) Payment Gateway – රු.14,999/=

💳 ඉහත ගෙවීමට අපගෙන් ලැබෙන සේවාවන් ලැයිස්තුව :

🔹 LKR හෝ USD Payment Gateway
🔹 Payment Gateway එක ලබාගැනීමට අදාල Payment Gateway Company එකට ගෙවිය යුතු සියලුම මුදල් අප විසින් ගෙවනු ලැබේ.
🔹 සියලුම ලිපිලේඛණ කටයුතු අප විසින් සිදුකර Payment Gateway එක ඔබට ලබාදේ.
🔹 මේ සඳහා වෙබ් අඩවියක් අවශ්‍ය නැත. ෆේස්බුක් පේජ් එකක් හෝ වට්ස් ඇප් භාවිතා කර මුදල් ලබාගැනීමේ හැකියාව ඇත.
🔹 ඔබට පේජ් එකක් නැතිනම් පැය 24න් ඔබට ව්‍යාපාරික පේජ් එකක් නිර්මාණය කර දේ.
🔹 Page Followers 5,000ක් ලබාදෙනු ලැබේ (නව හෝ ඔබගේ දැනට තිබෙන පේජ් එකට වුවද ලබාගත හැක. Worldwide Audience. මෙම Followers පාරිභෝගික ආකර්ෂණය ලබාගැනීම සඳහා පමණයි.)
🔹 පේජ් Cover, Profile Picture නිර්මාණය කරදෙනු ලැබේ. (අවශ්‍යයිනම් පමණක්)
🔹 WhatsApp Business Setup කරදෙනු ලැබේ.
🔹 ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගැනීමට WhatsApp Promotion Software එකක් (1 Year Licence)
🔹 ව්‍යාපාරික ප්‍රවර්ධන පත්‍රිකා නිර්මාණයට Canva Edu Pro නොමිළයේ (සිංහල, දෙමළ Font සහ Magic Studio with AI)

සැ.යු : ඔබට අවශ්‍ය Payment Gateway එක පමණක් නම්, එය අප විසින් සම්බන්ධීකරණය කර ලබාදිය යුතුනම් එසේ කිරීමේදීද ඉහත ගාස්තුව ගෙවීම අනිවාර්යයෙන් කල යුතුය. මන්ද අප තාක්ෂණික සේවා සපයන ආයතනයකි.

🏧 Payment Gateway සම්බන්ධ තොරතුරු :

💲 Multi-currency (USD, GBP, AUD, EURO, LKR) Payment Gateway – රු.14,999/=

USD ලබාගන්න බලාපොරොත්තු වෙන, මාසිකව Unlimited Transaction කරන්න බලාපොරොත්තු වෙන ඕනෑම අයෙක්ට සුදුසු වේ. විශේෂයෙන්ම Freelancing, Export Business සහ Tourism කරන අයට වැදගත්ය.

🔹 ඉහත මුදලින් රු.10,000ක් Refundable Deposit එකක් වේ. එය Payment Gateway Company එක විසින් ලබාගන්න අතර එය ඔබට පසුව ලබාගත හැක. (අදාල ආයතනය විසින් ඔබට ලබාදෙන Transaction සීමාවක් පසුකල පසුව එය ලබාගත හැක.)
🔹 LKR සඳහා ගාස්තුව 2.5% සහ සෑම Transaction එකක් වෙනුවෙන් රු.70ක අමතර සේවා ගාස්තුවක්. (මෙය ඔබට එම ආයතනය සමඟ සාකච්ඡා කර අඩුකරගත හැකිවේවි)
🔹 USD සහ වෙනත් මුදල් ඒකක සඳහා අමතර 1.5% ගාස්තුවක්
🔹 Transaction එක සිදුකර පැය 24කින් (දින 1කින්) ඔබගේ ගිණුමට මුදල් හුවමාරු වේ.
🔹 LKR සහ USD සඳහා ඔබ කැමති බැංකු ගිණුම් දෙකක් භාවිතා කල හැක.
🔹 LKR සහ USD සඳහා වෙනමම Web Portal එකක් හිමිවේ.
🔹 Lanka QR Payments සඳහා ගාස්තුව 0.5%කි. ඒ සඳහා වෙනමම ඇප් එකක් හිමිවේ.
🔹 Per Transaction Limit, Monthly Transaction Limit, Target කිසිවක් නොමැත.
🔹 ඔබගේ පාරිභෝගිකයා Credit Card පතක් හරහා ගෙවීම් කලේනම් එයට EMI පහසුකම අදාල බැංකුවෙන් ලබාගත හැක. එවිට Installment 12, 24, 36, 48 ලෙස අදාල බැංකුව මගින් ලබාදෙන පහසුකම අනුව වාරික ලෙස ගෙවීමේ පහසුකම ලබාගත හැක.
🔹 ඉදිරියේදී BNPL (Buy Now, Pay Later) පහසුකමද ලබාදෙන බව ආයතනයෙන් දැනුම් දී ඇත. එවිට පාරිභෝගිකයන්ට Debit Card පතෙන් පසුව ගෙවා භාණ්ඩ හෝ සේවා ලබාගත හැක. නමුත් ඔබට මුදල් හිමිවේ.
🔹 ව්‍යාපාර ලියාපදිංචියක් අවශ්‍ය නැත. ග්‍රාම නිළධාරී ආදායම් සහතිකයක් හෝ සාමදාන විනිසුරුවරයෙකුගේ හෝ Lawyer කෙනෙකුගේ ලියුමක් පමණක් ප්‍රමාණවත් වේ. එය අප විසින් ලබාදේ. ඔබට තිබෙන්නේ මුද්‍රණය කර අත්සන් කරගැනීම වේ.

🇱🇰 රුපියල් වලින් Visa Master Card පත් හරහා මුදල් ලබාගත හැකි Payment Gateway – රු.4,999/=

LKR පමණක් ලබාගන්න බලාපොරොත්තු වෙන, මාසිකව රු.100,000 අඩුවෙන් ගණුදෙනු කරන ස්වයංරැකියා සහ කුඩා පරිමාණ ව්‍යාපාර වලට සුදුසු වේ.

🔹 Visa/Master/Diners Club/American Express/Discover යන ඕනෑම Credit සහ Debit Card හරහා ගෙවීම් කල හැක. මිළ අධික Credit Card Machine එකක් අවශ්‍ය නැත. සියලුම ගණුදෙනු මහබැංකුවේ නියාමනය යටතේ සිදුවේ.
🔹 Sampath Vishwa / FriMi / DFCC Virtual Wallet හරහාද ගෙවීම් කල හැක.
🔹 Visa/Master Card Payment වලදී ඔබගෙන් අයවෙන කොමිස් මුදල 3.6% කි. එනම් රු.1,000ට රු.36කි. Subscription Plan එකක් හරහා අවශ්‍යයිනම් එය 2.5 දක්වා අඩුකර ගත හැක.
🔹 මාසික Transaction Limit එක Subscription Plan එකක් හරහා වෙනස් කරගැනීමේ හැකියාව ඇත. මෙම Plan එකෙහි Transaction Limit එක රු.100,000කි.
🔹 පාරිභෝගිකයා ගෙවිය යුතු මුදල SMS, Email හෝ WhatsApp / Messanger හරහා යැවීමෙන් පසු ඕනෑම Visa/Master කාඩ්පතක විස්තර ඇතුලත් කර ගෙවීම් කල හැක.
🔹 පාරිභෝගිකයා ගෙවිය යුතු මුදල පෝස්ට් එකට ඇතුළත් කිරීමේ හැකියාව ඇත.
🔹 Payment Link එකෙන් ගෙවීමේ හැකියාව
🔹 Payment Page එකක් නිර්මාණය කරගැනීමේ හැකියාව. (භාණ්ඩ / සේවා කිහිපයක් ඇතුළත් කර)
🔹 පාරිභෝගිකයාට ගෙවීම වෙනුවෙන් ස්වයංක්‍රීය රිසිට්පතක් ඊමේල් එකට ලැබේ.
🔹 අඩු ලියවිලි වලින් ඔබගේ ගිණුම නිර්මාණය කර දේ.
🔹 ව්‍යාපාර ලියාපදිංචියක් අවශ්‍ය නැත. ග්‍රාම නිළධාරී ආදායම් සහතිකයක් හෝ සාමදාන විනිසුරුවරයෙකුගේ ලියුමක් පමණක් ප්‍රමාණවත් වේ.
🔹 මාසික හෝ වාර්ශික ගාස්තු නැත. (මාසික ගාස්තු ගෙවා අවශ්‍යයිනම් Transaction Limit සහ Commission එක වෙනස් කරගත හැක)
🔹 ව්‍යාපාර ලියාපදිංචි නොමැතිවුවද පැය 48කින් ඔබට Payment Gateway එක ලබාගත හැක. (සියලුම තොරතුරු සම්පූර්ණ නම්. නොඑසේනම් උපරිම දින 3කින් ලබාගත හැක)
🔹 WhatsApp හරහා ලියකියවිලි සියල්ල ඔබට එවනු ලැබේ. ඔබට තිබෙන්නේ ගිවිසුම සහ අයදුම්පත්‍රය අවබෝධයෙන් කියවා අත්සන් කර එවීම පමණයි.
🔹 ගෙවීම් වල මුදල් ඔබගේ ඕනෑම ගිණුමකට ලබාගත හැක. ඔබගේ පෞද්ගලික ගිණුමක් ප්‍රශ්නයක් නැත.
🔹 Cash On Delivery ප්‍රශ්න වලට හොඳම විසඳුම මෙයයි.
🔹 දින 2න් 2ට ඔබේ ගිණුමට මුදල් තැන්පත් වේ.
🔹 ඔබගේ සියලුම ගෙවීම් බලාගැනීමට Online Dashboard එකක්.
🔹 Android Mobile App එකක්ද හිමිවේ
🔹 POS App එකක්ද හිමිවේ.
🔹ඔබගේ ව්‍යාපාරය ලියාපදිංචි නොමැති වුවත් ඔබගේ ව්‍යාපාරයේ නමටම Gateway එක ලබාගත හැක. පාරිභෝගිකයාට එම නම Display වේ. එම නිසා ඔවුන් විශ්වාසයෙන් ගණුදෙනු කරාවි.
🔹 ඔබගේ පාරිභෝගිකයා Credit Card පතක් හරහා ගෙවීම් කලේනම් එයට EMI පහසුකම අදාල බැංකුවෙන් ලබාගත හැක. එවිට Installment 12, 24, 36, 48 ලෙස අදාල බැංකුව මගින් ලබාදෙන පහසුකම අනුව වාරික ලෙස ගෙවීමේ පහසුකම ලබාගත හැක.
🔹 අප හරහා වෙබ් අඩවියක් නිර්මාණය කරනවානම් එයටද මෙය Setup කර දිය හැක. නොඑසේනම් ඔබගේ Developer හරහා WooCommerce Payment Gateway එකක් ලෙස Setup කර ගත හැක. එවිට වෙබ් අඩවිය හරහාද ගෙවීම් කල හැක.
🔹 සියලුම තාක්ෂණික දැනුම ස්ක්‍රීන්ශොට් සහ වීඩියෝ ඔස්සේ සිංහලෙන් උගන්වනු ලැබේ.
🔹 සියලුදේම ඔබගේ ස්මාර්ට් ෆෝන් එකෙන් කල හැක. පරිගණකයක් අවශ්‍යම නැත.
🔹 ඉදිරියේදී පහත Lanka QR සහිත ඇප් වලින්ද ගෙවීම් කල හැක.
UPay, Frimi, Genie, eZCash, iPay, onepay, SOLO, DFCCpay, cim, NDB Neos, Flash, OrelPay, DirectPay, Sampath WePay

🧏‍♂️ මෙය ලබාගන්න මොනවද ඕන?

👉 මුදල් ගෙවූ රිසිට්පත (Payment gateway එක අදාල ආයතන වලින් Reject වුවහොත් නැවත ගෙවූ මුදල් ලබාදෙනු ලැබේ)
👉 ඔබගේ ෆේස්බුක් පේජ් ලින්ක් (නව එකක්නම් අපි නිර්මාණය කරනවා)
👉 ඊමේල් ලිපිනය
👉 හැඳුනුම්පතෙහි ඡායාරූපයක්
👉 ඔබගේ මුදල් තැන්පත් විය යුතු බැංකු ගිණුමෙහි මාස 3ක Statement එකක් / සමහර Gateway Company වලට පොතෙහි මුල සහ අග පිටුවෙහි ඡායාරූපයක් ප්‍රමාණවත් වේ.

👉 අත්සන් කරන ලද ගිවිසුම් පත්‍රය (මෙය අප ලබාදේ)

ව්‍යාපාර ලියාපදිංචියක් නොමැතිනම් :
👉 ග්‍රාම නිළධාරී / සාමවිනිසුරු / Lawyer අත්සන් කල ලිපිය (මෙය අප ලබාදේ)

ව්‍යාපාර ලියාපදිංචියක් තිබේනම් :
👉 Sole Proprietor / Private Limited Business Registration (තිබේනම් පමණක්)

ඔබේ පේජ් එකටත් / ව්‍යාපාරයටත් මෙම සේවාව අවශ්‍යයිනම් දැන්ම කතා කරන්න…

❌ සමහර Gateway DropShipping, Reselling, Land/Car Sale, Gem & Jewellery සහ Digital Products ව්‍යාපාර වලට Payment gateway ලබාගත නොහැක. වෙනත් ඔබේම ව්‍යාපාර වලට ලබාගත හැක. අයදුම් කර බලන්න.

සැ.යු : ඔබ අදාල ලියකියවිලි ලබාදුන් පසුව අප ලංකාවේ අනුමත, මහබැංකුවේ නියාමනය යටතේ ක්‍රියාත්මක වන සෑම (අප දැනට සේවා ලබාගන්නා ආයතන) Payment Gateway Company එකකටම ඔබගේ අයදුම්පත්‍රය යවා එයින් Approve වෙන කම්පැණි එක හරහා Payment Gateway එක ලබාදේ. අනුමත වෙන ආයතනයට අනුව ලැබෙන සේවාවන් සහ Subscription Plan මිළ වෙනස් විය හැක. අප විසින් සිදුකරනු ලබන්නේ ඔබගේ පේජ් එක නිර්මාණය කර හෝ එයට අවශ්‍ය Followers ලබාගෙන අනෙකුත් පහසුකම්ද ලබාදී එය අනුමත කර දීම පමණයි. ඔබට එය තනිවම කර ගැනීමට අවශ්‍යයිනම් අදාල Payment Gateway Company සම්බන්ධ කරගන්න.

සැ. යු : මෙහි අන්තර්ගතයන් අදාල Payment Gateway Company වලින් ලබාගත් Proposal වලින් තොරතුරු ලබාගෙන පරිවර්තනය කර ඇත. සම්බන්ධ වීමේදී ගිවිසුම් කියවීම, අදාල ආයතන පිළිබඳව සොයාබැලීම ඔබ සතු වගකීමකි. අප විසින් සිදුකරන්නේ සම්බන්ධීකරණ කටයුතු පමණයි. ගනුදෙනු වල වගකීම අදාල Payment Gateway Company සතුවේ.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #paymentgateway #visa #master #amex #creditcard #debitcard #saynotocod #cod #ipg