පොඩි බිස්නස් එකට පොඩි වෙබ් සයිට් එකක් | රු.14,999/= (පෙබරවාරි 25-28 පමණයි)
දිරියෙන් නැගීසිටින්න වෙරදරන ස්වයංරැකියා / කුඩා පරිමාණ ව්‍යාපාර 10කට පමණයි !
🧑🦼 ආබාධිත අයට, අඩු ආදායම්ලාභී අයට, අස්වැසුම හෝ සමෘද්ධිලාභී පවුල් වලට, ලියාපදිංචි නොකල ආරම්භක අවධියේ පවතින ව්‍යාපාර වලට මූලිකත්වය ලබාදේ.
📅 මාසික ගාස්තුව රු.999/=
🌐 1 Page Basic HTML Interactive වෙබ් අඩවියක්
🌐 1 Email ගිණුමක්
🌐 1 GB Disk Space එකක්
🌐 ඔබේව්‍යාපාරයේනම. Com.lk ඩොමේන් එකක් (වෙනත් ඩොමේන්/වෙබ් ලිපිනයක් අවශ්‍යයිනම් අමතර ගෙවිය යුතුය)
🏧 වෙබ් අඩවිය නිර්මාණය කරගන්නා ඔබට ෆේස්බුක් / WhatsApp හරහා පාරිභෝගිකයින්ගෙන් Visa/Master හරහා මුදල් ලබාගත හැකි Payment Gateway එකක් (ව්‍යාපාර ලියාපදිංචියක් අවශ්‍ය නැත)
🟢 Unlimited මැසේජ් යවන්න පුලුවන් WhatsApp Marketing Software (1 Year Licence)
💙 Followers 10,000 සමඟින් ෆේස්බුක් පේජ් එකක්
✨️ ෆේස්බුක් ලෝගෝ සහ කවර්
🏞️ ඔබේ ප්‍රවර්ධන පත්‍රිකා ඔබටම නිර්මාණය කරගන්න සිංහල සහ දෙමළ Font සමඟින් Canva Edu Pro
🌐 වසරක් පුරාවට අපගේ ස්වයංරැකියා ගෲප් හරහා ඔබගේ වෙළද දැන්වීම් නොමිළයේ ප්‍රචාරය කරගැනීමේ හැකියාව.
🪪 ඔබේ ව්‍යාපාරයෙන් භාණ්ඩ මිළදී ගන්නා සෑම පාරිභෝගිකයෙක්ටම නොමිළයේ ලබාදීමට රු.1,000ක Business HUB Discount Voucher එකක් ලබාදේ.
කොන්දේසි :
▪️ වෙබ් අඩවියට ඇතුළත් කල යුතු සියලුම විස්තර ඔබ ලබාදිය යුතුය.
▪️ ඔබගේ නිෂ්පාදන වල ඡායාරූප ලබාදිය යුතුය. අවශ්‍ය වෙනත් ඡායාරූප අප විසින් සපයනු ලැබේ.
▪️ අඩු ආදායම් ලාභී පවුලක් විය යුතුය / ස්වයංරැකියාවක් විය යුතුය.
▪️ නිර්මාණය සඳහා ඔබ විස්තර ලබාදී පැය 24 – දින 14 අතර කාලයක් ගතවේ.
▪️ පෙබරවාරි 28ට පෙර ගාස්තුවෙන් 50%ක් ගෙවා වෙන් කිරීමක් කරගත හැක. ඉතිරි මුදල ගෙවූ පසුව නිර්මාණය ආරම්භ කරනු ලැබේ.
▪️ මාසික ගාස්තුව වෙබ් අඩවිය පවත්වාගෙන යන කාලය අතරතුර මාසිකව නියමිත දිනට පෙර හෝ නියමිත දිනයේදී ගෙවීම අනිවාර්යය වේ.
▪️ මෙම ඔෆර් එක නොමැතිව රු.50,000 ඉහළ වෙබ් අඩවි නිර්මාණය කිරීමේදී මාසික ගාස්තු නැත. වාර්ෂික ගාස්තු පමණයි.
👉 Samples බැලීමට අවශ්‍යයිනම් ඔබ මේ ඇඩ් එක දකින Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන පේජ් එක ඕපන් කර මෙම පෝස්ට් එකට පසුව තිබෙන ඇල්බම් එක විවෘත කර බලන්න.
👉 වෙනත් ව්‍යාපාරයක් සඳහා හෝ වෙනත් අවශ්‍යතාවයක් සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍යයිනම් ඒ පිළිබඳව මිළ ගණන් බලාගැනීමට ඉහත ආකාරයටම පේජ් එක ඕපන් කර මෙම පෝස්ට් එකට පෝස්ට් 2ක් පහළින් ඇති පෝස්ට් එක බලන්න. නොඑසේනම් WhatsApp පණිවිඩයක් එවන්න. රු.50,000 සිට වෙබ් අඩවි නිර්මාණය කරගැනීමේ හැකියාව ඇත.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #blackfridayoffer #freewebsite #cheapwwebsite #onljnestore #website #shoppingwebsite #businesswebsite