ඔබ සොයන්නේ මොන වගේ ඔන්ලයින් ජොබ් එකක්ද?
ඔබේ අවශ්‍යතාවය කමෙන්ට් කරන්න.
ඔබට ගැලපෙන තෙවන පාර්ශවීය ඔන්ලයින් ජොබ් එකක් අපි සොයා දෙන්නම්…
🔠 අනිවාර්යයෙන් ඔන්ලයින් ජොබ් එකක් කිරීමට නම් ඔබට ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වේ.
🧑💻 බොහොමයක් අවස්ථාවල පරිගණකයක්ද අවශ්‍ය වේ.
🚴♀️ හැකියාවන්ද අවශ්‍ය වේ.
කිසිම ඔන්ලයින් ජොබ් එකකදී නිකන් ඉඳන් මුදල් ලැබෙන්නේ නැත. යම් ආයතනයක් විසින් කියනවානම් “නිකන් ඉඳලා මුදල් උපයන්න පුලුවන්” කියා, අනිවාර්යයෙන්ම එය Scam එකක් විය හැක. එමෙන්ම එයට අනිවාර්යයෙන් ඔවුන් ආයෝජනයක්ද බලාපොරොත්තු වේ.
එය මතකයේ තබාගෙන ඔබගේ අවශ්‍යතාවය කමෙන්ට් කරන්න.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas