ව්‍යවසායකයින් / ව්‍යාපාරිකයින් / දියුණු වෙන්න කැමති අය / ජීවිතය ජයගන්න අවශ්‍ය අය කියවියම යුතු පොත් ලැයිස්තුවක්…
අවබෝධයෙන් ජීවිතය සොයන මිනිසුන්ට ජීවිතය දැනෙන, ජීවිතය ජයගන්න කතා ඇතුලත් කෘති එකතුවක්…
🧑💼 විශිෂ්ට කතුවරුන් අතින් ලියවුණ විශිෂ්ට කෘති…
1. ජීවිතය වෙනස් කරන කතා 1
2. ජීවිතය වෙනස් කරන කතා 2
3. ජීවිතය වෙනස් කරන කතා 3
4. ජීවිතය වෙනස් කරන කතා 4
5. වෙනස් වෙන්න හිතෙන කතා
6. බිස්නස් පිස්සුව
7. බිස්නස් මන්තර
8. තරඟයේ වීරයා
9. මහමොළකාරයෝ
10. ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ කොහොමද ?
11. ඉරණම වෙනස් කිරීමේ කලාව
12. සාර්ථකත්වයේ මං සළකුණු
13. විශිෂ්ට පියවර
14. ධනවත් පියා, දිළිඳු පියා
15. පර්සෝනා
📚 පහත වෙබ් අඩවි වලින් ඔබට මේ පොත් ඔන්ලයින් ඇණවුම් කල හැක :
🌐 https://www.kbooks.lk/
🌐 https://grantha.lk/
🌐 https://www.surasa.lk/
ඉදිරියේදී අපි මේ පොත් පිළිබඳව වෙන වෙනම විස්තර ඔබ වෙත ගෙන එන්නම්…
ඔබත් දන්න තවත් පොත් තියේනම් කමෙන්ට් කරන්න…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas