Select Page

ගොඩක් අය කැමතියි තමන්ගේම පොඩි බිස්නස් එකක් පටන් ගන්න…

Sproutgigs, MicroJobs, Freelancer, Upwork, PeoplePerHour, Fivver වගේ සේවා සපයලා ආදායම් උපයන්න…

ඔන්න එහෙනම් චාන්ස් එකක් හදලා දෙන්නම් මූලික මට්ටමේ (Basic) ඔයාලගෙම කියලා පොඩි eMoney එහෙමත් නැතිනම් Freelancing සේවා ලබාදෙන බිස්නස් එකක් ආරම්භ කරලා ආදායමක් උපයන්න.

මේ සේවාවෙදි ඔයාලට අපෙන් හිමිවෙන්නේ මෙන්න මේ දේවල්….

1️⃣ Basic ඔයාගේ තොරතුරු ඇතුළත් වෙබ් පිටුවක් (ඔබේ ව්‍යාපාරික නමින්)
2️⃣ ෆේස්බුක් පේජ් එකක්
3️⃣ ලෝගෝ එකක්
4️⃣ කවර් එකක්
5️⃣ සාමාජික ලියාපදිංචි පද්ධතියක් (KYC කරන්නත් පුළුවන්)
6️⃣ ස්වයංක්‍රීයව සාමාජික අංක ලැබෙන පද්ධතියක්
7️⃣ සාමාජික වැටුප් පෙන්වීමට eWallet එකක් (හැඳුනුම්පත් අංකය ඇතුළත් කල සැනින් සාමාජිකයාගේ සියලුම ආදායම් සහ පෞද්ගලික තොරතුරු පෙන්වන පද්ධතියක්)
8️⃣ ඔන්ලයින් Visa / Master හරහා ගෙවීම් ලබාගත හැකි පද්ධතියක් (Optional)
9️⃣ සාමාජිකයින් සොයාගන්න ප්‍රවර්ධන පත්‍රිකා 10ක්
🔟️ පුහුණුව (අවශ්‍යයිනම් කෑම, බීම සමඟින් එක් දින නේවාසික පුහුණුවක් වුවද ලබාදිය හැක.)
1️⃣1️⃣ වෙනත් අවශ්‍ය ඇප්ස්
1️⃣2️⃣ වට්ස් ඇප් Bulk Sender Software (වට්ස් ඇප් මාර්කටින් කරන්න පුළුවන් – 1 Year Licence)
1️⃣3️⃣ සේල්ස් වලට 100ක කණ්ඩායමක් – WhatsApp Group (මෙය අමතර සේවාවකි. මෙය ලබාදීම පිළිබඳව තවම අප තීරණය කර නැත)

අපගේ සේවා / තාක්ෂණික / පුහුණු ගාස්තුව – රු.9,999/=

මේක පටන් ගන්න ලොකු දැනුමක් ඕන නෑ ඔයාලට. ටිකක් විතර මොළෙයි. සිංහල කියවා අවබෝධ කරගන්න හැකියාවයි. අලුත් අදහස් ටිකකුයි තිබ්බහම ඇති.

සැ. යු : මතක තියාගන්න මේ උගන්වන දේ භාවිතා කරලා Pyramid / Ponzi Scheme නිර්මාණය කරන්න එපා. ❌ ඇඩ් ක්ලික් පැකේජ් වගේ දේවල් අලෙවිය තහනම්

ඔයාට මේකෙන් රැකියා දෙන්න පුළුවන්.
තව ආයතන වලට අවශ්‍ය සේවාවන් දෙන්න පුළුවන්.

උදා :

1. ටීම් එකක් හදාගන්නවා.
2. ලියාපදිංචි කරලා සාමාජික අංකයක් දෙනවා.
3. සාමාජික ගාස්තු අය කරනවද නැද්ද කියන එක ඔයාගේ වැඩක් (ප්‍රශ්නේ තියෙන්නේ නොමිළයේ සම්බන්ධ වෙන අය වැඩ කරන්නේ නෑ ඉතිං) නමුත් සාමාජික ගාස්තුවක් අය කරනවට වඩා හොඳයි, පළමු ආදායමෙන් අවශ්‍යයිනම් ගාස්තුවක් ලෙස මුදලක් අය කරගන්න එක.

උදා : දින 7ක් නොමිළයේ වැඩ කරන්න පුළුවන්. දිගටම වැඩ කරනවනම් රු.100ක් ගෙවන්න ඕන. නැතිනම් ආදායමෙන් රු.100ක් අය කරගන්න පුළුවන්.
ලියාපදිංචි ගාස්තුවක් අය කරගැනීම පිළිබඳව ලොකු වැරැද්දක් දකින්නේ නෑ. මොකද දෙයකට නොමිළයේ එන අය සාමාන්‍යයෙන් වගකීමෙන් වැඩකරන්නේ නැහැ. ඒ නිසා ලැබෙන ආදායමෙන් හෝ ගාස්තුවක් අය කරගන්න.

❌ නමුත් ලෙවල් වලට ගෙවන්න එපා. ගෙවනව නම් තනි ලෙවල් එකකට ගෙවන්න.

ඔයා තමයි මෙතන නායකත්වය ගන්නේ. මොකද ව්‍යාපාරය ඔයාගෙනේ. ෆේස්බුක් එකේ ගෲප් හරහා විවිධ රැකියා, ආදායම් උපයන ක්‍රම සොයන්න. ඒ ආයතන / පුද්ගලයින් එක්ක කතා කරලා ඒ පිළිබඳව තොරතුරු එකතු කරගන්න. ඉන්පසුව ඒ සේවා ඔයාගේ කණ්ඩායම හරහා දෙන්න.

උදා :

1️⃣ චැනල් එකකට සබ්ස්ක්‍රයිබ් 100ක් ඕන කියලා ඇඩ් එකක් දකිනවා. ඔයා එම පුද්ගලයා සම්බන්ධ කරගෙන කියනවා සබ් 100ට රු.800ක් ඕන කියලා. ඔයාට පුළුවන් ටීම් එකට කියලා සබ් ටික ගන්න. එක් අයෙක්ට රු.3 ගානේ දෙනවා. එතකොට රු.300ක් යනවා. ඉතිරි රු.500 ඔයාගේ ලාභය.

2️⃣ කෙනෙක්ට ප්‍රශ්න පත්‍ර ටයිප් සෙටින් එකක් කරගන්න ඕන වෙනවා. ඔයාගේ Freelancing ටීම් එකේ හොඳම කෙනාට ඔයා ජොබ් එක භාර දෙනවා. ඔයත් කොමිස් එකක් තියාගන්නවා.

3️⃣ පේජ් එකකට ලයික් අවශ්‍ය වෙනවා

4️⃣ පෝස්ට් එකක් ශෙයාර් කරගන්න අවශ්‍ය වෙනවා

5️⃣ ඔන්ලයින් ප්‍රොමෝෂන් එකක් කරගන්න ඕන වෙනවා වට්ස් ඇප් හරහා

6️⃣ Post එකකට Comment / Page එකකට Reviews දාන්න

7️⃣ Youtube Video එකක් ශෙයාර් කරවගන්න / Watch time හදලා දෙන්න

8️⃣ තෙවන පාර්ශවීය ආයතනයක රීසෙලින් කරන්න (ඔබ තමයි මුලිකව ලියාපදිංචි වුන කෙනා)

9️⃣ WhatsApp Group හදලා දෙන්න

🔟️ ඇප් KYC කරලා දෙන්න

1️⃣1️⃣ පාඨමාලා ප්‍රවර්ධනය

1️⃣2️⃣ ස්වයංරැකියා පුහුණුව

1️⃣3️⃣ ඔයාලට අපේ ආයතනය වෙනුවෙන් ටීම් එකක් වුනත් හදාගෙන වැඩ කරවන්න පුළුවන්. මොකද අපේ රු.50 සිට රු.50,000 දක්වා කොමිස් ලැබෙන සේවා තියෙනවා.

මේ වගේ අදහස් 100 ගාණක් ඔයාට ආරම්භ කරන්න පුළුවන්.

හැමදේටම කලින් මේ දේවල් ටික පිලිවෙලට කරන්න ඔයාට සිස්ටම් ටික හදාගන්න ඕනනේ. ඒ සිස්ටම් ටික අපි හදලා දෙනවා.

රු.9,999 වගේ පොඩි ගාස්තුවකට ඉහත මුලින්ම කීව සේවාවන් සියල්ල ලබාගන්න පුළුවන්.

සම්බන්ධ වෙන්න කැමතිනම් දැන්ම 0701101010 කෝල් එකක් දෙන්න. පළමු 10 දෙනාට හොඳම අදහස් ටික ලැබෙනවා කරගෙන යන්න…

පළමු 10 දෙනාට පසුව සේවා ගාස්තුව රු.25,000/= ක් වෙනවා.

ප්‍රමාද නොවෙන්න…
ඔබගේම Freelancing Business එකක් ආරම්භ කරන්න…

අපි අවශ්‍ය සියලුම තාක්ෂණික සේවා ලබාදෙනවා…

සැ. යු : මතක තියාගන්න මේ උගන්වන දේ භාවිතා කරලා Pyramid / Ponzi Scheme නිර්මාණය කරන්න එපා. ❌ ඇඩ් ක්ලික් පැකේජ් (සාමාජිකයින්ට) වගේ දේවල් අලෙවිය තහනම්. එහෙම වුනොත් ඉදිරියේදී අපි ආරම්භ කරන Horu.lk වෙබ් එකේ මුලින්ම හොරෙක්/High Risk ව්‍යාපාරයක් ලෙස විස්තර ඇතුළත් වෙන්නේ ඔබේ.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන