Select Page

හඳුන්වාදෙන OneHRM by Business HUB Sri Lanka | කුඩා ව්‍යාපාර වෙනස්ම මානයකට ගෙනියන්න…

OneHRM | Human Resource & Salary Management System – ළඟදීම….

💰 මිළ – රු.24,999/=

🙋 මාර්තු 25ට කලින් Pre-Order කරන ඔබට රු.9,999/=ක් පමණයි. (රු.3999 x බැගින් වාරික 3කටද ගෙවිය හැක. වාරික ගෙවිය හැක්කේ Visa / Master Debit හෝ Credit කාඩ්පත් හරහා පමණයි.)

OneHRM යනු TechLabs Innovative Solutions International (Pvt) Ltd ආයතනය (Business HUB Sri Lanka) මගින්…

🧑‍🔧 ස්වයං රැකියා
🧑‍🏫 කුඩා පරිමාණ ව්‍යාපාර
🚵‍♂️ සීට්ටු ව්‍යාපාර
🧑‍💻 eMoney ව්‍යාපාර
🧑‍🏭 ඔන්ලයින් රැකියා
🤹 රිසෙලින් ව්‍යාපාර
👨‍👩‍👦‍👦 Network Marketing ව්‍යාපාර

… සඳහා නිර්මාණය කරන ලද සරළ පද්ධතියකි.

1️⃣ ආයතනික වෙබ් පිටුවක් | Web Page for your Company

ඔබගේ ව්‍යාපාරය වෙනුවෙන් One Page වෙබ් අඩවියක් ඔබට හිමිවේ.

උදා: www.onehrm.online/ [ආයතනයේ නම]

▪️ ඔබගේ ව්‍යාපාර සේවා පිළිබඳව ඡායාරුප ස්ලයිඩර් එකක් ඇතුළත් කල හැක.
▪️ ඔබගේ ආයතනික ලෝගෝ එක ඇතුළත් කල හැක.
▪️ ආයතනය ගැන කෙටි හැඳින්වීමක් ඇතුළත් කල හැක.
▪️ ඔබගේ ආයතනික සේවා පිළිබඳව තොරතුරු ඇතුළත් කල හැක.
▪️ ඔබගේ ආයතනයේ පිහිටීම ගුගල් මැප් එකක ඇතුළත් කල හැක.
▪️ ඔබව සම්බන්ධ කරගැනීමට තොරතුරු ඇතුළත් කල හැක.
▪️ ආයතනයේ පද්ධතිද මෙයට ඇතුළත් කල හැක. ඕනෑම අයෙක්ට පහසුවෙන් ඒ හරහා ලියාපදිංචි වීම, වැටුප් පරික්ෂා කිරීම ආදිය සිදුකල හැක.

2️⃣ සාමාජික ලියාපදිංචි පද්ධතිය | Member Registration System

මෙම සරළ ලියාපදිංචි වීමේ පද්ධතිය හරහා ඔබගේ ආයතනයේ සාමාජිකයින්ට ලියාපදිංචි වීමේ හැකියාව ඇත. සරළ Google Form එකක් භාවිතා කර නිර්මාණය කර ඇත.

▪️ ඔබගේ සාමාජිකයන්ගේ නම, ලිපිනය, දුරකථන අංකය වැනි පෞද්ගලික තොරතුරු එකතු කරගැනීමේ හැකියාව.
▪️ ඔබගේ සාමාජිකයින්ගේ ගිණුම් විස්තර ලබාගැනීමේ හැකියාව.
▪️ ස්වයංක්‍රිය සාමාජික අංකයක් නිකුත් කිරීමේ හැකියාව. උදා: ඔබගේ ආයතනයේ නම Apparel Lanka Fashion නම් ALF0001 ලෙස ඔබ කැමති ආකාරයට සාමාජික අංකයක් නිකුත් කිරීමේ හැකියාව ඇත.

3️⃣ සාමාජික අංක පරික්ෂා කිරීම | Member ID Checking System

මෙම ඉතාමත් සරළ පද්ධතියක්. සාමාජිකයාට ඔහුගේ / ඇයගේ නම ඇතුළත් කර සාමාජික අංකය බලාගැනීමේ හැකියාව ඇත.

4️⃣ සාමාජික අනන්‍යතා පද්ධතිය | Member KYC System

මෙම පද්ධතියෙන් ඔබට සාමාජිකයාගේ අනන්‍යතාවය තහවුරු කරගත හැක.

▪️ මේ හරහා ඔබට සාමාජිකයාගේ හැඳුනුම්පතෙහි ඡායාරුප සහ සෙල්ෆියක් ලබාගැනීමේ හැකියාව ඇත.
▪️ සාමාජිකයාගේ තොරතුරු වල නිරවද්‍යතාවය පරික්ෂා කිරීමට වෙනමම පද්ධතියක් ලබාගත හැක. (Optional)
▪️ සාමාජිකයා සිටින ස්ථානය පරික්ෂා කිරීමේ පද්ධතියක්. (Optional – Location On Demand with Consent)

5️⃣ සාමාජික වැටුප් පද්ධතිය | Salary Management System (eWallet)

මෙම පද්ධතිය හරහා ඔබගේ සාමාජිකයින්ට ඔවුන්ගේ වැටුප් පරික්ෂා කිරීමේ හැකියාව ඇත.

▪️ සාමාජිකයාගේ හැඳුනුම්පත් අංකය ඇතුළත් කර වැටුප් පරික්ෂා කිරීමේ හැකියාව.
▪️ පරිගණකයක් භාවිතා නොකර ඔබට Google Sheet හරහා වැටුප් තොරතුරු ඇතුළත් කිරීමේ හැකියාව.

6️⃣ රෙෆරල් පද්ධතිය | Referral System

සාමාජිකයින් හරහා සම්බන්ධ වූ තවත් සාමාජිකයින් මේ හරහා බලාගත හැක. අප ආයතනය Ponzi හෝ Pyramid Scheme වලට අනුබල නොදෙන නිසා Level 1ක් පමණක් ඇතුළත් කර ඇත.

7️⃣ වට්ස් ඇප් ගෘප් | WhatsApp Group

ස්වයං රැකියා, කුඩා පරිමාණ ව්‍යාපාර, සීට්ටු ව්‍යාපාර, eMoney ව්‍යාපාර, ඔන්ලයින් රැකියා, රිසෙලින් ව්‍යාපාර වැනි ඔබගේ ව්‍යාපාරයට අදාළ WhatsApp පුහුණු ගෘප් එකට මේ හරහා සම්බන්ධ විය හැක.

8️⃣ වට්ටම් වවුචර් | Discount Vouchers

ඔබගේ ලියාපදිංචි වන සාමාජිකයින්ගේ අලෙවිය වැඩි කරගැනීමට ඔවුන් අලෙවිකරණ භාණ්ඩ හා සේවා සමග නොමිළයේ ලබාදීමට අප ආයතනයෙන් රු.1,000ක් වටිනා TechSolutions වට්ටම් වවුචර් ලබාදේ. මාසිකව වවුචර් 1,000ක් නිකුත් කිරීමේ හැකියාව ඇත. ඔවුන් බෙදා හරින එම වවුචර් අප ආයතනයට එවා Redeem කළහොත් අදාළ සාමාජිකයාට අප ආයතනයෙන් රු.100ක කොමිස් මුදලක් ලබාදේ. එම මුදල ආයතන ප්‍රධානියාට වුවද ලබාගත හැක.
එනම් ඔබට අප ආයතනයෙන් මාසිකව උපරිම රු.100,000ක කොමිස් මුදලක් ගෙවනු ලැබේ.

9️⃣ අමතර සේවා | Extra Services

▪️ ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් 100ක කණ්ඩායමක්. (Optional) – කැමැත්තෙන් සම්බන්ධ වෙන
▪️ ඔබගේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගන්න හෝ ටීම් එක වැඩි කරගන්න අවශ්‍ය ප්‍රවර්ධන පත්‍රිකා 10
▪️ ව්‍යාපාරය වෙනුවෙන් ෆේස්බුක් පේජ් එකක්.
▪️ ඔබගේ ෆේස්බුක් පේජ් එකට Followers 5,000 (Worldwide Audience)
▪️ ව්‍යාපාරික ෆේස්බුක් පේජ් එකට ලෝගෝ සහ කවර එකක්.
▪️ ඔන්ලයින් Visa/Master/QR හරහා ගෙවීම් ලබාගත හැකි Payment Gateway එකක්. (Optional)
▪️ ඔබගේ ව්‍යාපාරයේ ප්‍රවර්ධන පත්‍රිකා නිර්මාණයට අවශ්‍ය මොබයිල් ඇප්ස්. (Premium Version)
▪️ Canva Pro Teams (Optional)
▪️ වට්ස් ඇප් Bulk Sender Software (වට්ස් ඇප් හරහා Unlimited Promotions කල හැක. 1 Year Licence)
▪️ 0117 Hotline අංකයක් (Free)
▪️ ඔබගේ ව්‍යාපාරය නමින් SMS Campaign කරන්න පුළුවන් SMS Gateway එකක්. (Free)
▪️ මිලියන 1ක දුරකථන අංක ඩේටාබේස් එකක්.
▪️ වට්ස්ඇප් අංක 100,000ක් (Sri Lankan)
▪️ Digital Bank Account
▪️ Virtual Master Card for Online Payments
සාමාජිකයින්ට පහසුවෙන් වැටුප් ගෙවීමට පද්ධතියක්
▪️ POS ඇප් එකක්
▪️ Google Business Profile Setup
▪️ ව්‍යාපාරය ලියාපදිංචිය සඳහා මග පෙන්වීම
▪️ ව්‍යාපාර ණය ලබාගැනීමට මගපෙන්වීම (රු.75,000 දක්වා)
▪️ Ad Boosting සේවා (Optional)

🌐 https://www.onehrm.online/

ලඟදීම මෙම පද්ධතිය ඔබට ලබාගත හැක. දැන්ම ඇණවුම් කරන්න.

ඔබට මෙය ක්‍රම 3කට ලබාගත හැක.

1️⃣ Startup Package – රු.9,999

අපගේ වෙබ් අඩවියේ ඔබේ ව්‍යාපාරය නමින් වෙබ් පිටුවක්
www.onehrm.online/ [ආයතනයේ නම]

2️⃣ Small Business Package – රු.14,999 + මාසිකව රු.1,000 බැගින්

ඔබගේ ව්‍යාපාරය නමින්ම කුඩා වෙබ් අඩවියක්
www.ඔබගේව්‍යාපාරයේනම .com.lk

3️⃣ Entrepreneur Package – රු.24,999 + ඩොමේන් එක සඳහා රු.5,000

ඔබගේ ව්‍යාපාරය නමින්ම eCommerce/Reselling/DropShipping/DirectShipping වෙබ් අඩවියක්

www.ඔබගේව්‍යාපාරයේනම .lk

ලඟදීම මෙම පද්ධතිය ඔබට ලබාගත හැක. දැන්ම ඇණවුම් කරන්න. වැඩි විස්තර සඳහා ඇමතුමක් ලබාදෙන්න.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #onehrm #salarymanagementsystem #hrm