හඳුන්වාදෙන Business HUB Ask Dinithi Miss – දිනිති මිස්ගෙන් අහන්න (Chat | Voice Message | Call)
ශ්‍රී ලංකාවේ පළමු වතාවට Business HUB වෙතින් අලුත්ම දෙයක්…
ව්‍යවසායකයින්ට, ඔන්ලයින් ජොබ් / බිස්නස් කරන අයට සහ ෆේස්බුක්, වට්ස් ඇප් භාවිතා කරන ඕනෑම අයෙක් වෙනුවෙන් නිර්මාණය කල සේවාවකි.
ඉංග්‍රීසි ප්‍රශ්නයක්ද?
ලැජ්ජා වෙන්න එපා, ඕනෑම වෙලාවක, ඕනෑම ප්‍රශ්නයක් අහන්න.
📅 දිනකට රු.10/= ක් පමණයි (මාසිකව හෝ වාර්ෂිකව ගෙවීම කල හැක.
ඉංග්‍රීසි… ඒකත් හරියට ඔක්සිජන් වගේ නැතුවම බෑ. දැන් කඩේකට ගියත්, ආයතනයකට ගියත්, Internet එකේ සැරිසැරුවත්, Youtube එක බැලුවත් එකී මෙකී නොකී කොයි දේකට ගියත් ඉංග්‍රීසි නිසා සමහර වෙලාවට හිර වෙනවද?
ඉංග්‍රීසි බැරිකම නිසා කොපමණ ඔන්ලයින් රැකියා ඔබට අහිමිවෙනවද, ඒ වගේම කොපමණ අන්තර්ජාල වංචා ප්‍රමාණයකට ඔබ අහුවෙනවද? කොපමණ මිනිස්සු අතරේ ඔබ අපහසුතාවයට පත්වෙනවද?
Business HUB සමඟින් එකතු වෙලා ඉන්න ඔබට තව දුරටත් ඒ ප්‍රශ්න නෑ…
ළූණු කිලෝ එකක මිලටත් වඩා අඩු ගාණකට අපි සූදානම් හදිස්සියේ ඉංග්‍රීසි නිසා හිර වෙලා ඉන්න තැනින් ඔයාලට ගොඩ එන්න උදව් කරන්න.
ඔයාට වෙන්න පුළුවන්, මහත්තයාගේ හෝ නෝනගේ ඔෆිස් වැඩකට වෙන්න පුළුවන්, දුවගේ, පුතාගේ ඉස්කෝලේ හෝම්වර්ක් එකකට වෙන්න පුළුවන්…
හදිසි ඕනෑම වෙලාවක ඉංග්‍රීසි සම්බන්ධ ඕනම ප්‍රශ්නයකට අපි උත්තර දෙන්න සූදානම්…
☎ Chat, Voice Message සහ Call යන ක්‍රම තුනෙන්ම ඔබට සහය ගන්න පුලුවන්.
Resource Person (Verified Translator – Freelancing.lk):
𝗗𝗶𝗻𝗶𝘁𝗵𝗶 𝗥𝗮𝗻𝗮𝘁𝗵𝘂𝗻𝗴𝗲
𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗧𝗲𝗮𝗰𝗵𝗶𝗻𝗴 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵(𝗠𝗡𝗖𝗢𝗘)
වැඩි විස්තර සඳහා අමතන්න – 0701101010
💰 කොහොමද ගෙවීම් කරන්නේ?
▪️ මාසික ගාස්තුව – රු.300/=
▪️ මාස 6 ගාස්තුව – රු.1,500/=
▪️ වසරක් සඳහා ගාස්තුව – රු.2,500/=
▪️ Lifetime ගාස්තුව – රු.5,000/=
▪️ TechLabs PASS එකක් ලබාගත් ඔබට මාස 3ක් දක්වා මෙම සේවාව නොමිළයේ හිමිවේ.
🔵 හෙළPayChat හරහා ගෙවීම් කරන්න : 0701101010
🔗 හෙළPayLink හරහා ගෙවීම් කරන්න : https://helapay.lk/chat/8ccaa7
🔴 eZCash හරහා ගෙවීම් කරන්න : 0773366488
🟢 mCash හරහා ගෙවීම් කරන්න : 0701401010
🏛️ ගිණුම් විස්තර :
💰 Online Banking හරහා හෝ බැංකුවකට ගොස් හෝ Cash Deposit Machine (CDM) එකක් හරහා මුදල් තැන්පත් කරන්න.
🔵 ආයතනික ගිණුම් :
Commercial Bank
A/C Holder Name : Tech Labs
Account No : 8009721391
Branch : Warakapola
Sampath Bank
A/C Holder Name : Tech Labs
Account No : 120514023083
Branch : Warakapola
🔴 ඔබගේ පහසුව සඳහා ඕනෑම ෆුඩ් සිටියකින් (Cargills FoodCity) පහත කාගීල්ස් බෑන්ක් ගිණුම් අංකයට මුදල් තැන්පත් කල හැක.
Cargills Bank / FoodCity
A/C Holder Name : Tech Labs
Account No : 009103000059
Branch : Kurunegala
🟠 බොහොමයක් අයගේ පහසුව වෙනුවෙන් පහත බැංකු ගිණුම් වලටද මුදල් තැන්පත් කල හැක.
Bank Of Ceylon (BOC)
A/C Holder Name : B.D. Maduranga Edirisooriya
Account No : 83609177
Branch : Warakapola
People’s Bank
A/C Holder Name : B.D. Maduranga Edirisooriya
Account No : 054200200013672
Branch : Warakapola
🙋♂️ කොහොමද සහය ලබාගන්නේ?
1️⃣ ඉහත ඕනෑම ක්‍රමයකින් ගෙවීම කරන්න. මාසික/මාස 6/වාර්ෂිකව හෝ Lifetime ලෙස ගෙවීම කල හැක. රිසිට්පත ලබාගන්න. එම රිසිට්පත පහත WhatsApp බොත්තම ඔබා හෝ 0701101010 අංකයට වට්ස් ඇප් ඔස්සේ එවන්න.
2️⃣ ඉන්පසුව පහත ගෲප් එකට සම්බන්ධ වෙන්න : https://chat.whatsapp.com/Jem6jeAkkhiHKn5yN9omqc
TechLabs PASS එකක් හිමි අයෙක්නම් “Dinithi මිස්ගේ ගෲප් එකට සම්බන්ධ වුනා, Add කරන්න” ලෙස පණිවිඩයක් එවන්න.
3️⃣ ඔබගේ ගෙවීම් පරීක්ෂා කිරීමෙන් පසුව ඔබ එම ගෲප් එකට ඇතුළත් කරනු ලැබේ. එම ගෲප් එකෙන් ප්‍රශ්න ඇසීම් කලයුතු නැත. ඔබට සෘජුවම “දිනිති” මිස් හා සම්බන්ධ වීමට දුරකතන අංකය ලබාදේ. ඕනෑම මොහොතක Chat, Voice Message සහ Call හරහා ඔබගේ ප්‍රශ්නයට විසඳුම් පෞද්ගලිකව ලබාගන්න.
Images generated with AI : DALL•E 3. Face Swapped using original images of Madushani Rodrigo & Dinithi Ranathunga
සැ.යු: මෙහි ඡායාරූපයේ ඇති Conversation එක යම්කිසි පුද්ගලයෙක් අපහසුතාවයට පත්කිරීමට භාවිතා කරන ලද්දක් නොවන බව කරුණාවෙන් සළකන්න. අවධානය ගැනීම පිණිස Social Media හි Trending මාතෘකාවක් මෙහි පළකර ඇත.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #onlinebusinessideas #memebersupport #PayviaහෙළPay #හෙළPayLink #AskDinithiMiss #englishlearning