නොමිළයේ ඇඩ්වර්ටයිසින් කැම්පේන් කරන්න සුපිරිම Software එකක්…
WhatsApp Bulk Sender Software (WA Sender 3.2)
වින්ඩෝස් 8, 10, 11 පරිගණක සඳහා පමණයි.
❌ දුරකතන වලට ඉන්ස්ටෝල් කල නොහැක.
ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන පාරිභෝගිකයින් සිටින වට්ස් ඇප් ගෲප් පහසුවෙන් සොයාගන්න පුලුවන්.
💁 උදාහරණ :
▪️ උපකාරක පන්ති සම්බන්ධ ගෲප්
▪️ ඔන්ලයින් පාඨමාලා, අන්තර්ජාල මුදල් ඉපයීම් සම්බන්ධ ගෲප්
▪️ කුළුබඩු, ඇඳුම්, ඉලෙක්ට්‍රොනික් අයිතම වැනි දේ අලෙවි කරන ගෲප්
▪️ හොටෙල්, ටැක්සි සේවා වැනි දේවලට අදාල ගෲප්
▪️ දේපල, වාහන ආදිය අලෙවි කරන ගෲප්
වැනි ඕනෑ ගෲප් එකක් සොයා ගත හැක.
💁 ඔබ සම්බන්ධ වී සිටින වට්ස් ඇප් ගෲප් වල සාමාජිකයින්ගේ දුරකතන අංක ලබාගැනීමේ හැකියාව.
💁 නව පාරිභෝගිකයන්ගේ WhatsApp අංක ලැයිස්තු ගත කර එක වර ඔබගේ දැන්වීම Text, Photos, Videos, PDF ආකාරයෙන් යැවීමේ හැකියාව.
💁 විවිධ Awareness Campaign, සමීක්ෂණ කරන අයට, Online අලෙවි කිරීම්, ඩ්‍රොප්ෂිපින් කරන අයට, Youtube Channel කරන අයට, තමන්ගේම වෙබ් අඩවියක් කරන අයට, Network Markerting කරන අයට, විවිධ පෝස්ට්, ලින්ක් ශෙයාර් කරන අයට ඉතා වටිනා මෘදුකාංගයකි.
මෙහි ඇති පහසුකම්…
1) Grab Group Members
2) Grab WhatsApp Group Links from the web
3) WhatsApp Auto Responder Bot
4) Contact List Grabber
5) Google Map Data Extractor
6) Auto Group Joiner
7) WhatsApp Number Filter
8) Grab Active Group Members
9) Grab Chat List
10) Bulk Add Group Members
11) Group Finder
12) Bulk Group Generator
13) Google Contacts CSV Generator
💰 මිළ කොහොමද ?
1️⃣ භාවිතා කල හැකි කාලය වසර 2 – මිළ රු.2,499
2️⃣ භාවිතා කල හැකි කාලය – Lifetime – මිළ රු.4,999
AnyDesk හරහා ඉන්ස්ටෝල් කිරීමට සහය ලබාදිය හැක.
ඕනෑම අවස්ථාවක තාක්ෂණික සහය ලබාගත හැක.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #onehrm #salarymanagementsystem #hrm