ඩේටා එන්ට්‍රි සහ ටයිප් සෙටින් (Data Entry & Type Settings) හරහා මුදල් උපයමු | සිංහල eBook – Pre-order Now
❎ පහත තොරතුරු නොකියවා WhatsApp Button එක ඔබා Details Please ලෙස අසනවානම් හෝ මෙම පෝස්ට් එකට Details Please ලෙස කමෙන්ට් කරනවානම් ඔබට මෙම කාර්යය කිරීමට අවශ්‍ය දැනුම (සිංහල කියවීමේ හැකියාව සහ සාමාන්‍ය දැනීම/බුද්ධිය) ප්‍රමාණවත් නොමැති බව සළකා ඔබට eBook එක අලෙවි කිරීම අප ප්‍රතික්ෂේප කරනු ලැබේ. එසේ කරන්නේ ඔබගේ මුදල් ඉතිරි කරදීමටය. මන්ද ඇඩ් එක කියවීමට දැනුමක් නොමැති ඔබට Data Entry කල නොහැක.
💰 Original Price – Rs.999/=
🛒 Pre-order Price – Rs.499/=
📒 සිංහල eBook (පිටු 10කින් සමන්විතය. සියලුම උපදෙස් සරළ සිංහලෙන් ස්ක්‍රීන්ෂොට් සහිතව පැහැදිලි කර ඇත.)
🌐 ඩේටා එන්ට්‍රි සඳහා Unlimited Data සහ Calls සහිත මොබිටෙල් සිම්පතක් ලබාදේ. ෆේස්බුක් වල ඇති තොරතුරු වෙබ් අඩවියකට අප්ලෝඩ් කිරීමට ඇති බැවින් ඔබට Social Media Data සහ Anytime Data අවශ්‍ය වේ. එබැවින් මෙම සිම්පත භාවිතා කරනවානම් ඔබට කිසිදු වියදමක් නැත. මෙම සිම්පත භාවිතා කරනවානම් පමණක් ඔබගේ මාසික Unlimited Data / Call පැකේජය අප විසින් ගෙවනු ලැබේ. ඔබගේ නමට සිම්පත ලියාපදිංචි කරදෙනු ලැබේ. රු.988 පැකේජයක් සක්‍රීය කරදෙනු ලැබේ. දින 3ක් ඇතුලත තැපෑලෙන් එවනු ලැබේ.
⁉️️ අලුත් සිම් එකක් දාන්න ෆෝන් එකේ ඉඩ නැතිද? මොබිටෙල් සිග්නල් නැතිද? ඔබගේ දැනට භාවිතා වෙන සිම්පත මේ සඳහා භාවිතා කරන්න පුළුවන්ද?
ඔබේ ඕනෑම සිම්පතක් භාවිතා කරන්න පුළුවන්. නමුත් අප විසින් මාසිකව Data ගාස්තුව ගෙවන්නේ අපගේ සිම්පතක් භාවිතා කරනවානම් පමණයි. තීරණය ඔබ සතුය. ඩේටා වියදම ඔබට දැරිය හැකිනම් ඔබගේ සිම්පතක් භාවිතා කරන්න.
🙅♂️ මේ සඳහා අවශ්‍ය දැනුම මොනවාද?
▪️ ෆේස්බුක් දැනුම (ඔරිජිනල් ෆේස්බුක් ඇප් එක අවශ්‍ය වේ)
▪️ වෙබ් අඩවියක ෆෝම් එකකට තොරතුරු ඇතුළත් කිරීමට දැනුම (Google Chrome වැනි වෙබ් බ්‍රව්සර් එකක් අවශ්‍ය වේ.)
▪️ සිංහල කියවා අවබෝධ කරගැනීමේ හැකියාව
▪️ කොපි / පේස්ට් කිරීමට දැනුම
▪️ සාමාන්‍ය දැනීම
📅 මාර්තු 25 සිට ඔබට eBook එක ලබාගැනීමේ හැකියාව ඇත. දැන්ම Pre-order කර 50%ක වට්ටමක් හිමිකරගන්න.
Hotline : 070 110 1010 / 0117 133 829
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #dataentry #typesettings #passiveincome #freedata