Select Page

යූටියුබ් සහ ෆේස්බුක් හරහා මුදල් උපයමු ! (100% Free Youtube & Facebook Earning Platform) | Social Media Earning PASS

නොමිළයේ ලියාපදිංචි වී මුදල් ඉපයිය හැක.

ලංකාවේ Real Subscribe සහ Watch Hours ලබාදෙන, Real Followers, Likes, Shares, Reactions ලබාදෙන ඒ සඳහා මුදල් ගෙවන ගෲප් එක නිර්මාණය කරන්න එකතු වෙන්න.

💁‍♂️ කරුණාකර සම්පූර්ණයෙන්ම කියවලා ගෲප් එකට සම්බන්ධ වෙන්න.

Youtube Channel Subscribe, Watch Hours, Followers ලබාදෙන ආයතන වලින් 99.9%ක්ම ලබාදෙන්නේ Worldwide Audience එකක් හරහා. අපේ ආයතනය හරහාද අපි දැනට ලබාදෙන්නේ ඒ ආකාරයට තමයි. බොහොමයක් අය බලාපොරොත්තු වෙනවා Sri Lankan Audience එකක්. ඉතිං අපි ඒ වෙනුවෙන් වේදිකාවක් නිර්මාණය කරන්නයි හදන්නේ.

හැමෝගෙම ඉල්ලීම වෙනුවෙන් අපි විසඳුමක් හිතුවා. Subscribe, Watch Hours, Views, Link Shares, Followers, Likes ලබාදෙන්න කණ්ඩායමක් හදන්න. එවිට අපිට පුලුවන් වෙනත් ආයතන සහ පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන ඒ Channel වලට Subscribe සහ Watch Hours ලබාදෙන්න වගේම පේජ් වලට Followers, Likes සහ Shares ලබාදෙන්න.

Social Media Package හැමෝම දාගෙන ඉන්න නිසා කිසිම කෙනෙක්ට මේ සඳහා වියදමක් යන්නේ නෑ.

මේ ආදායම් ක්‍රමය උත්සාහ කරන්න ඕනනම් ඔබට Business HUB Social Media Earning PASS එකක් ගන්න ඕන. ඒ පාස් එක ලබාගන්න නම් පහත ක්‍රියාකාරකම් සම්පූර්ණ වෙන්න ඕන.

පහතින් තියෙන්නේ පරීක්ෂණයක්. ඔබට අපි ඉදිරියේදී දෙන ක්‍රියාකාරකම් උපදෙස් අනුව ක්‍රියාවට නංවන්න පුලුවන්ද බලන්න. ඒ පරීක්ෂණ සමත් වෙන අයව අප තෝරගන්නවා. මොකද අපි ඉදිරියේදී ඔබට මුදල් ගෙවන්නේ දිනපතා අපට ලැබෙන ඕඩර්ස් වලට පහත ක්‍රියාකාරකම් ටික කරනවට. ඒ ටික නිවැරැදිව කරන්න පුලුවන් අයව පමණක් අපි සම්බන්ධ කරගන්නවා.

1️⃣ Business HUB Sri Lanka පේජ් එක ලයික් සහ ෆලෝ කරලා Screenshot එකක් ගන්න. (අනිවාර්යයෙන් Like / Follow කියන දෙකම කරන්න ඕන) කලින් කල අයෙක්නම් ඒ ස්ක්‍රීන්ශොට් එක ගන්න.

2️⃣ මේ පෝස්ට් එකට @followers @highlight ලෙස සෘජු කමෙන්ට් එකක් දාන්න.

3️⃣ මේ පේජ් එකේ ඩොට් 3 (…) ඔබා Invite Friends ඔබා Select All තෝරා Send Invitations බොත්තම ඔබන්න. ඒ බොත්තම ඔබන්න කලින් අනිවාර්යයෙන් ස්ක්‍රීන්ශොට් එකක් ගන්න.

4️⃣ දැන් ඔයා ගාව ස්ක්‍රීන්ශොට් 2ක් තියෙන්න ඕන. ඒ ස්ක්‍රීන්ශොට් 2ක මේ පෝස්ට් එකේ ඔබ @followers @highlight කියලා කමෙන්ට් කල කමෙන්ට් එකට රිප්ලයි කමෙන්ට් එකක් ලෙස කමෙන්ට් කරන්න. වෙනම කමෙන්ට් කරන්න එපා. අපුට හොයාගන්න අපහසු වෙනවා.

5️⃣ ඒත් එක්කම ඔබ අපේ ගෲප් එකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන වට්ස් ඇප් අංකයත් කමෙන්ට් කරන්න. ෆෝන් එකේ වට්ස් ඇප් 2ක් තියේනම් කෝකෙන් ගෲප් සම්බන්ධ වෙයිද කියලා ශුවර් නැතිනම් දෙකම කමෙන්ට් කරන්න. (❌ අපි ඔබව වට්ස් ඇප් ගෲප් එකට ඇපෲ කල පසුව අවශ්‍යයිනම් කමෙන්ට් කල අංකය පමණක් ඉවත් කරගන්න) අනෙක් කමෙන්ට් ඉවත් කරන්න එපා.)

6️⃣ අවසානයේ මේ පෝස්ට් එක ඔබේ ෆේස්බුක් වෝල් එකට Public Post එකක් ලෙස ශෙයාර් කරගන්න. අපි ඔබේ වෝල් එකට ගිහින් බලනවා පෝස්ට් එක ශෙයාර් වෙලාද කියලා. ඒ නිසා ප්‍රොෆයිල් එක Lock කරගෙන ඉන්න එපා. (❌ Friends Only Share කරන්න එපා, එතකොට අපට බලන්න බෑ)

සියල්ල අවසන්…. ක්‍රියාකාරකම් 6️⃣ම කලා නේද?

දැන් ඔබ මුදල් හොයන්න කැමති පහත ක්‍රමය තෝරගෙන අදාල වට්ස් ඇප් ගෲප් එකට සම්බන්ධ වෙන්න. අවශ්‍යයිනම් ක්‍රම 2ටම සම්බන්ධ වෙන්න. මොකද 2ම නොමිළයේ කරන්න පුලුවන් වගේම දෙකටම සම්බන්ධ වීමෙන් ඔබේ ආදායම වැඩිවේ.

🟥 Youtube හරහා මුදල් උපයන ගෲප් එක : https://chat.whatsapp.com/JLQ2Kva14386liJLuGAC9n

🟦 ෆේස්බුක් හරහා මුදල් උපයන ගෲප් එක : https://chat.whatsapp.com/BlYe3RXWLM38ROnL2TtAa3

ඉහත ගෲප් එකට ඔබ Join වූ පසුව අප එය Approve කරන්නේ ඔබ ඉහත ලබාදුන් ක්‍රියාකාරකම් 6️⃣ සම්පූර්ණ කරලා තියේනම් පමණයි. ඔබ කමෙන්ට් කරන දුරකතන අංකය පමණයි අපි Group එකට Approve කරන්නේ.

බොහොමයක් අය සම්බන්ධ වෙන නිසා අපිට ඔබේ කමෙන්ට්, ස්ක්‍රීන්ශොට් සහ ශෙයාර් කල ඒවා පරීක්ෂා කර ඔබව Approve කරන්න සමහර විට දින කිහිපයක් ගතවෙන්න පුලුවන්. ඉවසීමෙන් රැඳී සිටින්න.

❌ කිසිම කෙනෙක් අපේ Hotline අංක වලට, Admin අංක වලට, පහත වට්ස් බොත්තම ඔබා හෝ පේජ් එකේ මැසේජ් බොත්තම ඔබා හෝ මේ පිළිබඳව විස්තර විමසීම් නොකරන්න. ඔබට පේජ් එක Follow කර ගෲප් එකට සම්බන්ධ වෙන්න කීවේ උපදෙස් ලබාදෙන්න. ඒ ලබාදෙන උපදෙස් පමණක් පිළිපදින්න. එසේ වුවහොත් ඔවුන්ගේ සාමාජිකත්වය ඉවත්වෙනවා.

❌ පෞද්ගලිකව Youtube සහ Facebook Earning සම්බන්ධව මැසේජ් දැමීම සපුරා තහනම්. දහස් ගණනකින් අපට මැසේජ් එන්න පටන් ගතහොත් එය අපට කරදරයක්. අපගේ කාලය ඔබට පිළිතුරු ලබාදෙන්න වෙන් කලහොත් ඔබට ආදායම් උපයන්න අවස්ථාවන් ලබාදෙන්න කාලය නැතිවේවි.

දැනට තියෙන්නේ මේ විස්තර පමණයි. ඉතිරි විස්තර ටීම් එක සම්බන්ධ වූ පසුව ලබාදෙන්නම්.

දැන්ම අපේ වෙළඳ ප්‍රචාරණ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න. ආදායම් උපයන්න.

සැ.යු : මෙය ඔබ මෙතෙක් කල් සම්බන්ධ වුන ආකාරයේ Package මිළදීගෙන වීඩියෝ බලන Ponzi/Pyramid ආකාරයට කට්ටිය සම්බන්ධ කරගෙන මුදල් උපයන ආදායම් ක්‍රමයක් නොවේ. ලක්ශ ගණන් ඉපයිය නොහැක. අප ආයතනයට ලැබෙන Social Media Orders වලදී පමණක් ඔබට ගෙවිම් කරනු ලැබේ.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #discountvouchers #wattam #offers #bestdeals #promotebusiness #freepass #businesspass #techlabpass #lifetimepass #socialmediapass