Select Page

හඳුන්වාදෙන One ReSelling PASS – රු.99

ඩ්‍රොප්ෂිපින් / රීසෙලින් (DropShipping / Reselling) ව්‍යාපාරයක් ආරම්භ කර ආදායම් උපයමු !

💰 වසරක් වෙනුවෙන් එක් ආයතනයක් වෙනුවෙන් වැයවන ලියාපදිංචි ගාස්තුව රු.99/= පමණයි.

සාමාන්‍ය ආකාරයට රීසෙලින් කරන එක අද පහසු දෙයක් නොවේ. මන්ද රීසෙලින් කියන දේ අද බොහොමයක් අය කරනවා. නමුත් Business HUB ReSelling PASS එක ලබාගන්නා ඔබට පාරිභෝගිකයන් ආකර්ෂණය කරගන්න අවශ්‍ය සියලුම දේ අප සපයනවා.

🌐 ඉදිරියේදී ආරම්භ කරන ReSelling ව්‍යාපාර (සමහර ව්‍යාපාර දැනට ආරම්භ කර ඇත)

වසර 3ක් පුරාවට නොමිළයේ සම්බන්ධ වීමට අවස්ථාව දුන් මෙම රැකියා සඳහා පෙබරවාරි 01 වෙනිදා සිට රු.99ක් ගෙවා සම්බන්ධ විය හැක. එවිට අනවශ්‍ය අය අපගේ ගෲප් වලට සම්බන්ධ වීම අවම වේ. අප සෑම ව්‍යාපාරයක් පිළිබඳව වෙන වෙනම පෝස්ට් පළකරන අතර ඒවා අවබෝධයෙන් කියවා, සම්බන්ධ වෙනවානම් පමණක් ගාස්තුව ගෙවිය හැක.

🚰 RO ජල පෙරණ ප්‍රවර්ධනය කර ආදායම් ඉපයීම
💄 රූපලාවණ්‍ය නිෂ්පාදන සෘජුවම අලෙවි කර හෝ ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
👕 පිරිමි, කාන්තා සහ ළමා ඇඳුම් ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🔫 භාණ්ඩ ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🧸 සෙල්ලම් බඩු සහ ටෙඩි බෙයාර් නිෂ්පාදනය කර අලෙවි කර හෝ ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
👞 සෙරෙප්පු (Designer Slippers) සහ සපත්තු නිෂ්පාදනය කර, අලෙවි කර හෝ ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🌵 කැක්ටස් සහ සකියුලන්ට් පැල ඩ්‍රොප්ෂිපින් කර ආදායම් උපයමු
🌶️ කුළුබඩු ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
☕ තේ කුඩු ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🍋 විජලනය කල ආහාර ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🌹 රෝස, ඕකිඩ්, ඇන්තූරියම් සහ විසිතුරු මල් ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🎂 කේක් ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
📀 Film / TV Series ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🎁 Gift Items ඩ්‍රොප්ෂිපින් කර ආදායම් උපයන්න
💼 අත් බෑග් / පාසල් බෑග් ඩ්‍රොප්ෂිපින් කර ආදායම් උපයන්න
🖨️ ඉලෙක්ට්‍රොනික් Items ඩ්‍රොප්ෂිපින් කර ආදායම් උපයන්න
🛏️ බෙඩ් ශීට් / කොට්ට උර ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🎀 Hair Band ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
⌚ ස්මාර්ට් ඔරලෝසු ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
💎 Resin Item ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම

TechLabs Business HUB 1 Year හෝ Lifetime PASS එකක් තියෙන අයට ගෙවීමක් කල යුතු නැත. නොමිළයේ සම්බන්ධ විය හැක.

පහත ආකාරයටද සම්බන්ධ විය හැක.

1️⃣ One ReSeller PASS – රු.99

එක් ආයතනයකට පමණක් සම්බන්ධ වී වසරක් පුරාවට රීසෙලින් කල හැක. ඔබෙන් භාණ්ඩ මිළදී ගන්නා පාරිභෝගිකයන්ට නොමිළයේ ලබාදීමට රු.1,000 Discount Voucher 1,200ක් නොමිළයේ හිමිවේ.

2️⃣ Starter ReSeller PASS – රු.999

රු.999ක් ගෙවා ලියාපදිංචි වී ආයතන 3ක රීසෙලින් වසරක් පුරාවට කල හැක.

▪️ ෆලෝවර්ස් 1000ක් සමඟින් ෆේස්බුක් පේජ් එකක් නිර්මාණය කර දේ.
▪️ ලෝගෝ එකක් නිර්මාණය කර දේ.
▪️ ෆේස්බුක් කවර් එකක් නිර්මාණය කර දේ.
▪️ භාණ්ඩ 10ක් අප්ලෝඩ් කර පුහුණුව ලබාදේ.
▪️ WhatsApp Marketing Software (1 year licence)

ඔබෙන් භාණ්ඩ මිළදී ගන්නා පාරිභෝගිකයන්ට නොමිළයේ ලබාදීමට රු.1,000 Discount Voucher 2,000ක් නොමිළයේ හිමිවේ.

3️⃣ Business ReSeller PASS – රු.9,999

රු.9,999ක් ගෙවා ලියාපදිංචි වී අපගේ සියලුම රීසෙලින් ආයතන සමඟ සම්බන්ධ වී අලෙවි කටයුතු කල හැක. ඔබගේම ව්‍යාපාරයක් තිබේනම් ඔබගේම කණ්ඩායමක් නිර්මාණය කරගෙන භාණ්ඩ අලෙවි කල හැක.

▪️ ෆලෝවර්ස් 10,000ක් සමඟින් ෆේස්බුක් පේජ් එකක් නිර්මාණය කර දේ.
▪️ ලෝගෝ එකක් නිර්මාණය කර දේ.
▪️ ෆේස්බුක් කවර් එකක් නිර්මාණය කර දේ.
▪️ භාණ්ඩ 10ක් අප්ලෝඩ් කර පුහුණුව ලබාදේ.
▪️ සාමාජික ලියාපදිංචියට සිස්ටම් එකක්.
▪️ සාමාජික අංක බලාගන්න සිස්ටම් එකක්.
▪️ සාමාජික වැටුප් ඇතුළත් කිරීමට සිස්ටම් එකක්.
▪️ ඔබගේම Brand එකකින් ව්‍යාපාරය පවත්වාගෙන යාමේ හැකියාව.
▪️ වෙනමම Hotline එකක්.
▪️ WhatsApp Marketing Software (1 year licence)

ඔබෙන් භාණ්ඩ මිළදී ගන්නා පාරිභෝගිකයන්ට නොමිළයේ ලබාදීමට රු.1,000 Discount Voucher මාසිකව 1000ක් නොමිළයේ හිමිවේ.

4️⃣ eCommerce DropShipping PASS – රු.29,999

ඉහත සියලුම සේවා සමඟ ඔබගේ නමින්ම වෙබ් අඩවියක් හිමිවේ.

උදා : www.myshopname .lk

වාරික 3ට ගෙවා සම්බන්ධ වීමේ හැකියාව ඇත වාරික ගෙවීමේදී ගෙවන මුදලට අමතරව 15%ක් එකතුවේ.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

🌐 රු.9,999/= ගෙවා ReSelling PASS එක ලබාගන්නා ඔබට හිමිවන Business HUB සේවා :

🎁 ඔබගේ සෑම භාණ්ඩයක් සමඟම නොමිළයේ ලබාදීමට රු.1,000ක් වටිනා TechLabs TechSolutions Discount Vouchers (මාසිකව වවුචර් 1000ක් – වටිනාකම රු.1,000,000) +

▪️ ReSelling ව්‍යාපාරය සඳහා ෆේස්බුක් පේජ්
▪️ Followers
▪️ ලෝගෝ
▪️ ෆේස්බුක් කවර්
▪️ ප්‍රවර්ධන පත්‍රිකා
▪️ වෙළඳ දැන්වීම් / Advertisements
▪️ WhatsApp Marketing Software
▪️ Youtube Channel
▪️ Channel Art
▪️ SMS Gateway (ව්‍යාපාර නමින් SMS යවන්න)
▪️ Hotline
▪️ Visa/Master/QR Payment Gateway
▪️ WhatsApp Business Account Setup
▪️ Digital Bank Account
▪️ Virtual Master Card for Online Payments
▪️ eZCash & mCash Payment Setup
▪️ Mini Website for Business (ඔබගේ ව්‍යාපාරය නමින්)
▪️ ව්‍යාපාරය ලියාපදිංචිය සඳහා මගපෙන්වීම
▪️ ව්‍යාපාර ණය ලබාගැනීම සඳහා මගපෙන්වීම
▪️ Google Business Profile / Google Map Services

💰 මුදල් ගෙවා (වට්ටම් සහිතව) ලබාගත හැකි අමතර සේවා :

▪️ Video Advertisement
▪️ Business Cards
▪️ Promotional Posts
▪️ Banners
▪️ Name Boards
▪️ Mini Online Shop for your Business
▪️ Bill Book සහ Invoice නිර්මාණය සඳහා සහය
▪️ eCommerce වෙබ් අඩවි නිර්මාණය
▪️ Facebook Ad Boosting Services
▪️ Private Limited Registrations
▪️ TIN Registrations
▪️ Business Promotions

ඇතුළු සේවාවන් විශාල ප්‍රමාණයක් අප හරහා ලබාගැනීමේ හැකියාව ඇත.

වසරක් පුරා 80%ක් වට්ටම් (තෝරාගත් සේවාවන් සඳහා) ලබාගැනීමට අවශ්‍යයිනම් අපගේ ReSelling PASS එක මිළදී ගන්න පුලුවන්.

එම PASS එක තිබෙන ඔබට ඉහත සේවාවන් වලට අමතරව මෙම පේජ් එකේ ඕනෑම ස්වයංරැකියාවක් / ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අප Premium Support එකද ලබාදේ. එය VIP Subscription Service එකකි.

ඔබට ‍රු.99ක් ගෙවා පාස් එක මිළදී ගැනීමට මුදල් නැතිනම් Free JOB PASS එක ලබාගෙන නොමිළයේ ලබාදෙන ජොබ් කරන්න. Free JOB ගැන දැනගැනීමට මේ පේජ් එකේ ලිපි කියවන්න. ඒවායෙන් ආදායම් උපයා රු.99 ගෙවිය හැක. නොඑසේනම් අප ලබාදෙන පෝස්ට් කිහිපයක් ගෲප් 99කට ශෙයාර් කරද නොමිළයේ සම්බන්ධ විය හැක.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #reselling #dropshipping #resellingpass #oneresellingpass #passiveincomeideas