Select Page

ෆේස්බුක් පේජ් එකට Payment Gateway එකක් ~ පැය 24න්

💰 එකවරක් ගෙවිය යුතු මුදල : රු.4,999/=
🏧 වාරික ලෙස ගෙවනවානම් : රු.5,999/= (රු.2,000 x වාරික 3)

🔹 වෙබ් අඩවියක් අවශ්‍ය නැත
🔹 පැය 24න් ඔබට පේජ් එක නිර්මාණය කර දේ.
🔹 Page Followers 5,000ක් ලබාදෙනු ලැබේ (නව හෝ ඔබගේ දැනට තිබෙන පේජ් එකට වුවද ලබාගත හැක)
🔹 පේජ් Cover, Profile Picture නිර්මාණය කරදෙනු ලැබේ.
🔹 WhatsApp Business Setup කරදෙනු ලැබේ.
🔹 ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගැනීමට WhatsApp Promotion Software එකක් (1 Year Licence)
🔹 Visa/Master/Diners Club/American Express/Discover යන ඕනෑම Credit සහ Debit Card හරහා ගෙවීම් කල හැක. මිළ අධික Credit Card Machine එකක් අවශ්‍ය නැත. සියලුම ගණුදෙනු මහබැංකුවේ නියාමනය යටතේ සිදුවේ.
🔹 Sampath Vishwa / FriMi / DFCC Virtual Wallet හරහාද ගෙවීම් කල හැක.
🔹 Visa/Master Card Payment වලදී ඔබගෙන් අයවෙන කොමිස් මුදල 3.6% කි. එනම් රු.1,000ට රු.36කි. අවශ්‍යයිනම් එය 2.5 දක්වා අඩුකර ගත හැක.
🔹 පාරිභෝගිකයා ගෙවිය යුතු මුදල SMS, Email හෝ WhatsApp / Messanger හරහා යැවීමෙන් පසු ඕනෑම Visa/Master කාඩ්පතක විස්තර ඇතුලත් කර ගෙවීම් කල හැක.
🔹 Payment Link එකෙන් ගෙවීමේ හැකියාව
🔹 Payment Page එකක් නිර්මාණය කරගැනීමේ හැකියාව. (භාණ්ඩ / සේවා කිහිපයක් ඇතුළත් කර)
🔹 අඩු ලියවිලි වලින් ඔබගේ ගිණුම නිර්මාණය කර දේ.
🔹 ව්‍යාපාර ලියාපදිංචියක් අවශ්‍ය නැත. ග්‍රාම නිළධාරී ආදායම් සහතිකයක් හෝ සාමාදාන විනිසුරුවරයෙකුගේ ලියුමක් පමණක් ප්‍රමාණවත් වේ.
🔹 මාසික හෝ වාර්ශික ගාස්තු නැත.
🔹 ව්‍යාපාර ලියාපදිංචි නොමැතිවුවද පැය 24කින් ඔබට Payment Gateway එක ලබාගත හැක. (සියලුම තොරතුරු සම්පූර්ණ නම්. නොඑසේනම් උපරිම දින 3කින් ලබාගත හැක)
🔹 WhatsApp හරහා ලියකියවිලි සියල්ල ඔබට එවනු ලැබේ. ඔබට තිබෙන්නේ ගිවිසුම සහ අයදුම්පත්‍රය අවබෝධයෙන් කියවා අත්සන් කර එවීම පමණයි.
🔹 ගෙවීම් වල මුදල් ඔබගේ ඕනෑම ගිණුමකට ලබාගත හැක.
🔹 Cash On Delivery ප්‍රශ්න වලට හොඳම විසඳුම මෙයයි.
🔹 දින 2න් 2ට ඔබේ ගිණුමට මුදල් තැන්පත් වේ.
🔹 ඔබගේ සියලුම ගෙවීම් බලාගැනීමට Online Dashboard එකක්.
🔹 Android Mobile App එකක්ද හිමිවේ
🔹 POS App එකක්ද හිමිවේ.
🔹ඔබගේ ව්‍යාපාරය ලියාපදිංචි නොමැති වුවත් ඔබගේ ව්‍යාපාරයේ නමටම Gateway එක ලබාගත හැක. පාරිභෝගිකයාට එම නම Display වේ. එම නිසා ඔවුන් විශ්වාසයෙන් ගණුදෙනු කරාවි.
🔹 වෙබ් අඩවියක් තිබේනම් WooCommerce Payment Gateway එකක්ද Setup කර දිය හැක. එවිට වෙබ් අඩවිය හරහාද ගෙවීම් කල හැක.
🔹 සියලුම තාක්ෂණික දැනුම ස්ක්‍රීන්ශොට් සහ වීඩියෝ ඔස්සේ සිංහලෙන් උගන්වනු ලැබේ.
🔹 සියලුම් දේම ඔබගේ ස්මාර්ට් ෆෝන් එකෙන් කල හැක. පරිගණකයක් අවශ්‍යම නැත.
🔹 ඉදිරියේදී පහත Lanka QR සහිත ඇප් වලින්ද ගෙවීම් කල හැක.
UPay, Frimi, Genie, eZCash, iPay, onepay, SOLO, DFCCpay, cim, NDB Neos, Flash, OrelPay, DirectPay, Sampath WePay

ඔබේ පේජ් එකටත් / ව්‍යාපාරයටත් මෙම සේවාව අවශ්‍යයිනම් දැන්ම කතා කරන්න…

❌ DropShipping සහ Reselling වලට Payment gateway ලබාගත නොහැක. ඔබේම ව්‍යාපාර වලට ලබාගත හැක.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #paymentgateway #visa #master #amex #creditcard #debitcard #saynotocod #cod #ipg