Select Page

ඔබටත් නිර්මාණශීලී අදහස් තිබෙනවාද?
එසේනම් ඒ හරහා ආදායම් උපයන්න / ජීවිතය දියුණු කරගන්න අවස්ථාවක් දෙන්නයි අපි සූදානම් වන්නේ…

දැනට රටේ පවතින ප්‍රශ්න වලට, ස්වයංරැකියා වලට / ව්‍යාපාර වලට / අවශ්‍යතා වලට විසඳුම් ලෙස හෝ කාර්යක්ෂමතාව වැඩි කරගැනීමට නිර්මාණය / නිෂ්පාදනය කල හැකි විවිධ යන්ත්‍රෝපකරණ (මැෂින්) පිළිබඳව අදහස් ලබාදෙන්න.

▪️ ප්‍රශ්නය සහ පිළියම/ඔබගේ අදහස කෙටියෙන් (වාක්‍ය 1කින් හෝ 2කින්) මේ පෝස්ට් එකට කමෙන්ට් කරන්න.
▪️ ඉන්පසුව ඔබේ අදහස පිළිබඳව සම්පූර්ණ විස්තරයක් පහත වට්ස් ඇප් බොත්තම ඔබා එවන්න.
▪️ ඔබගේ නිර්මාණය/යන්ත්‍රය පිළිබඳව රූප සටහන්ද හැකිනම් එවන්න.

1️⃣ පළමු ත්‍යාගය – රු.25,000ක් වටිනා TechLabs Lifetime PASS එකක්
2️⃣ දෙවන ත්‍යාගය – TechLabs Lifetime PASS එක සඳහා 50%ක වට්ටමක්
3️⃣ තෙවන ත්‍යාගය – රු.10,000ක් වටිනා TechLabs 1 Year PASS එකක්
4️⃣ හතරවන ත්‍යාගය – TechLabs 1 Year PASS එක සඳහා 50%ක වට්ටමක්

නිර්මාණශීලී අදහස් ලබාදෙන (කමෙන්ට් සහ WhatsApp හරහා දීර්ඝ විස්තරයක් එවන) සැමට…

👇👇👇

5️⃣ පස්වන ත්‍යාගය – රු.1,000ක් වටිනා TechLabs Discount Vouchers

වෙනස් විදිහට හිතන්න…
අදහස එවන්න…
ඔබේ ජීවිතය දියුණු කරගන්න…

ඔබ ලබාදෙන අදහස් අපි යන්ත්‍ර විදිහට නිර්මාණය/නිෂ්පාදනය කර අපගේ SamajaSathkara.lk පදනම හරහා අඩුආදායම් ලාභී පවුල්වලට ස්වයංරැකියා ආරම්භ කිරීමට නොමිළයේ ලබාදීමට බලාපොරොත්තු වේ.

මෙයට තාක්ෂණික සම්පත් දායකත්වය දක්වන ආයතනය ඒවා ව්‍යාපාර කටයුතු වලට භාවිතා කරනු ඇත.

Images generated with AI : DALL•E 3

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #freepass #freejobpass #onlinejobs #workfromhome #businesshubjobpass #innovativethinking #InnovativeIdeas