Select Page

FREE Online JOBS – ඔන්ලයින් රැකියා 04

අලුතෙන් ටික්ටොක් ගිණුම් නිර්මාණය කර Followers 1,000 අරන් අපට දෙන්න. අපි ඔබට මුදල් ගෙවනවා…

1️⃣ නොමිළයේ සම්බන්ධ විය හැකි ක්‍රමය (No Cost – Time Consuming – Low Profit) :

▪️ නව ටික්ටොක් ගිණුමක් (Personal හෝ Business) නිර්මාණය කරන්න.
▪️ එයට විවිධ වීඩියෝ නිර්මාණය කර අප්ලෝඩ් කර ෆලෝවර්ස් එකතු කරගන්න.
▪️ Active Followers 1,000 සම්බන්ධ වූ පසුව එම ප්‍රොෆයිල් එක අපට අලෙවි කරන්න.

💰 ගෙවීම – රු.1,000/=

2️⃣ මුදල් ගෙවා පුහුණුව ලබාගෙන (eBook හෝ Voice Call එකක් හරහා පුහුණුව ලබාදීමෙන් පසුව) සම්බන්ධ විය හැකි ක්‍රමය (Small Cost – High Profit) :

වියදම : රු.999/=

▪️ අපගේ අවශ්‍යතාවය අනුව ගිණුම නිර්මාණය කිරීමට පුහුණුව
▪️ ටික්ටොක් හරහා Affiliate Marketing හරහා ආදායම් ඉපයීමට පුහුණුව
▪️ ඔබේ ප්‍රොෆයිල් එක ෆලෝ කරන අයට ලබාදීමට රු.1,000ක Discount Voucher නිර්මාණය කර දීම. (එවිට ඉක්මනින්ම ඔබේ ගිණුම ෆලෝවර්ස් වලින් පිරේවි.)
▪️ එම වවුචර් එක අප ආයතනයට එවා Redeem (භාවිතා කරන) මිතුරන් වෙනුවෙන් රු.100 බැගින් ඔබට නැවත ගෙවීමක් කිරීම. එනම් මිතුරන් 1000ක් ඔබේ ටික්ටොක් ගිණුම ෆලෝ කලේ නම් රු.100,000ක ගෙවීමක් ලැබේ. (ඔවුන් Voucher එක Redeem කලහොත්)
▪️ Priority Chat/Call Support

👉 එම ටික්ටොක් ගිණුම අපට අලෙවි කර ආදායම් ඉපයීම – ගෙවීම රු1,500/=

👉 නොඑසේනම් එම ගිණුම අපට අලෙවි නොකර ඒ හරහා අප ආයතනයේ සේවාවන් Drop Servicing කර / Affiliates Marketing සිදුකර දිනපතා ආදායමක් ඉපයිය හැක. අපගේ තාක්ෂණික සහ ව්‍යාපාරික සේවා සඳහා රු.100 – රු.25,000ත් අතර කොමිස් මුදලක් ගෙවනු ලැබේ. රු.5,000 ඉහළ ගෙවීම් හිමිවන්නේ වෙබ් අඩවි නිර්මාණය කරන පාරිභෝගිකයන් වෙනුවෙන්ය)

අමතර දීමනා :

🏞️ එම ටික්ටොක් ගිණුමට අප්ලෝඩ් කිරීමට වීඩියෝ නිර්මාණය කරගැනීමට AI තාක්ෂණය හරහා සිංහල භාෂාවෙන් විවිධ ඡායාරූප නිර්මාණය කරගන්නා ආකාරය පිළිබඳව පුහුණුව.

🎥 AI හරහා වීඩියෝ නිර්මාණය කිරීමට සහ Voice නිර්මාණයට (Text to Speech) පුහුණුව

🟩 වීඩියෝ සහ ග්‍රැෆික් නිර්මාණයට Canva Pro ගිණුමක්

🔠 සිංහල සහ ඉංග්‍රීසි ෆොන්ට් 1,000

🟢 WhatsApp Bulk Sender – WhatsApp Marketing Software (Windows) – වට්ස් ඇප් අංක සොයාගන්න සහ එකවර වට්ස් ඇප් පණිවිඩ යවන්න මෙම මෘදුකාංගය භාවිතා කල හැක. (6 months License)

🚫 ඇඩ්ස් නැතිව යූටියුබ් වීඩියෝ නරඹන්න Youtube Premium සහ Youtube Music App

🎇 Mobile Apps (Pre Activated / Premium)

පහත ඇප්ස් භාවිතා කර විවිධ වීඩියෝ නිර්මාණශීලීව නිර්මාණය කර ඔබට පහසුවෙන් ෆලෝවර්ස් එකතු කරගන්න පුලුවන්.

▪️ Inshot: Video Editor & Maker (සිංහල ෆොන්ට් සමඟින්)
▪️ PicsArt – AI Photo Editor (සිංහල ෆොන්ට් සමඟින්)

▪️ CapCut – Video Editor
▪️ Filmora: AI Video Editor, Maker
▪️ Power Director – Video Editor
▪️ KineMaster – Video Editor & Maker
▪️ Video Editor – Video Editor Guru
▪️ YouCut – Video Editor & Maker
▪️ Video Leap – Ai Video Editor
▪️ Intro Maker – Video Intro Outro
▪️ Motion Ninja Video Editor
▪️ Viva Cut Pro Video Editor
▪️ Marketing Video Maker Ad Maker
▪️ Logo Maker – Logo Design App
▪️ VivaVideo – Video Editor & Maker
▪️ Remini – AI Photo Enhancer
▪️ Video Leap – AI Video Editor
▪️ Screen Recorder – XRecorder
▪️ Thumbnail Maker – Channel Art
▪️ Toon Me – Cartoons from Photos
▪️ Audacity: Audio Editor

3️⃣ නොමිළයේ PASS එකක් ලබාගෙන පුහුණුව ලබාගැනීම (Time Consuming – High Profit) :

නොමිළයේ සම්බන්ධ වෙන්න තවත් ක්‍රමයක් තියේ. මෙම පේජ් එකේ මෙතෙක් පළකල සියලුම ලිපි (ලිපි 400කට ආසන්නව ඇත.) ඒවා අවබෝධයෙන් කියවා අවබෝධය ලැබූ ආකාරය පිළිබඳව දීර්ඝ කමෙන්ට් කරන අයට රු.999 පුහුණුව සහ දීමනා නොමිළයේ ලබාදේ. (❌ කෙටි කමෙන්ට් වලංගු නොවේ)

දැන්ම පටන් ගන්න…
FREE හෝ මුදල් ගෙවා පුහුණුව ලබාගෙන ආදායම් ඉපයීම ආරම්භ කරන්න.

මෙම ටික්ටොක් ගිණුම් අපගේ සේවා ප්‍රවර්ධනය වෙනුවෙන් හෝ ටික්ටොක් ගිණුම් මිළදී ගන්න කැමති පාරිභෝගිකයින්ට අපගේ ආයතනයෙන්ද Worldwide Audience එකකින් Followers ලබාගෙන ඉහළ මිළකට අලෙවි කරනු ලැබේ.

මේක පටන් ගන්න අය YES ලෙස කමෙන්ට් කරන්න.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #tiktokprofilecreation #tiktokprofilemonetization #tiktok