මෙන්න මෙහෙමයි අපි AI වලින් වැඩ ගන්නේ?
ඔබ වෙනුවෙන් ලියන යම්කිසි ලිපියකට අදාල පෝස්ට් එකක් නිර්මාණය කිරීමේදී එය ඔබට නිර්මාණාත්මකව පෙන්විමට මෙසේ AI තාක්ෂණය භාවිතා කර ඡායාරූප විශාල සංඛ්‍යාවක් නිර්මාණය කර එයින් ගැලපෙන එකක් තෝරාගෙන අදාල පෝස්ට් එක නිර්මාණය කරනු ලැබේ.
ඔබට දැනුම ලබාදීමට එක් ලිපියක් / ආදායම් ක්‍රමයක් ගැන තොරතුරු ලිවීමට අපට පැය කිහිපයක් ගතවේ. දිනකට පැය 18ක් මේ පේජ් එක වෙනුවෙන් කාලය වෙන් කරනු ලැබේ.
පැය කිහිපයක් මහන්සි වී ලිපියක් ලියූවත් 99.9% දෙනා කරන්නේ රූපය බලා Details Please ලෙස මැසේජ් එකක් එවීමයි. ඔබ කෙසේ කවදා දියුණුවේදැයි අපට කිසිදු අදහසක් නැත. “මේ රජය නිසයි, පාලකයෝ නිසයි අපට මෙහෙම වුනේ” කියන කෙනෙක්, තමන් තමන්ගේ දියුණුව වෙනුවෙන් කලේ කුමක්දැයි කියා දෙවරක් නොව සියවරක් සිතා බලන්න…
Images generated with AI : DALL•E 3
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #AIArt