Select Page

FREE Online JOBS – ඔන්ලයින් රැකියා 03

අලුතෙන් ෆේස්බුක් පේජ් නිර්මාණය කර ලයික්/Followers අරන් අපට දෙන්න. අපි ඔබට මුදල් ගෙවනවා…

1️⃣ නොමිළයේ සම්බන්ධ විය හැකි ක්‍රමය (No Cost – Time Consuming – Low Profit) :

▪️ නව ෆේස්බුක් පේජ් එකක් නිර්මාණය කරන්න. (උදා : Madu Swayanrakiya / මධු ස්වයංරැකියා පියස, නොඑසේනම් යම් වැදගත් නමකින් නිර්මාණය කරන්න.)
▪️ එම පේජ් එකට ඔබේම පෝස්ට්/ලිපි නිර්මාණය කරලා දාලා පේජ් එකට ලයික් / ෆලෝවර්ස් එකතු කරගන්න.
▪️ ඔබේ ප්‍රොෆයිල් එකෙන් එම පේජ් එකට Invite Friends ඔබලා යාලුවන්ට Invitation යවන්න. යාලුවන්ටත් කියලා ෆලෝවර්ස් එකතු කරගන්න.
▪️ පේජ් එකට දිනපතා විවිධ පෝස්ට් අප්ලෝඩ් කරමින් ෆලෝ කරපු අයව ඇක්ටිව් තබාගන්න.
▪️ ලයික්/Followers 1,000 (Sri Lankan Audience) සම්බන්ධ වූ පසුව එම ප්‍රොෆයිල් එක අපට අලෙවි කරන්න.

💰 ගෙවීම – රු.1,000/=

2️⃣ මුදල් ගෙවා පුහුණුව ලබාගෙන (eBook හෝ Voice Call එකක් හරහා පුහුණුව ලබාදීමෙන් පසුව) සම්බන්ධ විය හැකි ක්‍රමය (Small Cost – High Profit) :

වියදම : රු.999/=

▪️ Facebook පේජ් එකක් අපගේ වැඩසටහනට ගැලපෙන ආකාරයට නිර්මාණය කරන ආකාරය පුහුණුව
▪️ එම පේජ් එකට අවශ්‍ය ප්‍රොෆයිල් ඡායාරූපය (ලෝගෝ), කවර් සහ ෆේස්බුක් ගෲප් වල ඉන්න අයට හෝ ඔබේ ප්‍රොෆයිල් එකේ ඉන්න අයට හෝ එම පේජ් එක ලයික් කරන ලෙස පණිවිඩයක් දක්වන ප්‍රවර්ධන පත්‍රිකාවක් නිර්මාණය කර දීම
▪️ ඔබේ පේජ් එක ලයික් / ෆලෝ කරන අයට ලබාදීමට රු.1,000ක Discount Voucher නිර්මාණය කර දීම. (එවිට ඉක්මනින්ම පේජ් එක ලයික්/ෆලෝවර්ස් වලින් පිරේවි.)
▪️ එම වවුචර් එක අප ආයතනයට එවා Redeem (භාවිතා කරන) මිතුරන් වෙනුවෙන් රු.100 බැගින් ඔබට නැවත ගෙවීමක් කිරීම. එනම් මිතුරන් 1000ක් පේජ් එක ලයික්/ෆලෝ කලේ නම් රු.100,000ක ගෙවීමක් ලැබේ. (ඔවුන් Voucher එක Redeem කලහොත්)
▪️ Priority Chat/Call Support

👉 එම පේජ් එක අපට අලෙවි කර ආදායම් ඉපයීම – ගෙවීම රු1,500/=

👉 නොඑසේනම් එම පේජ් එක අපට අලෙවි නොකර ඒ හරහා අප ආයතනයේ සේවාවන් Drop Servicing කර / Affiliates Marketing සිදුකර දිනපතා ආදායමක් ඉපයිය හැක. අපගේ තාක්ෂණික සහ ව්‍යාපාරික සේවා සඳහා රු.100 – රු.25,000ත් අතර කොමිස් මුදලක් ගෙවනු ලැබේ. රු.5,000 ඉහළ ගෙවීම් හිමිවන්නේ වෙබ් අඩවි නිර්මාණය කරන පාරිභෝගිකයන් වෙනුවෙන්ය)

අමතර දීමනා :

🏞️ එම පේජ් එකට AI තාක්ෂණය හරහා සිංහල භාෂාවෙන් විවිධ ඡායාරූප නිර්මාණය කරගන්නා ආකාරය පිළිබඳව පුහුණුව

🟩 වීඩියෝ සහ ග්‍රැෆික් නිර්මාණයට Canva Pro ගිණුමක්

🔠 සිංහල සහ ඉංග්‍රීසි ෆොන්ට් 1,000

🟢 WhatsApp Bulk Sender – WhatsApp Marketing Software (Windows) – වට්ස් ඇප් අංක සොයාගන්න සහ එකවර වට්ස් ඇප් පණිවිඩ යවන්න මෙම මෘදුකාංගය භාවිතා කල හැක. (6 months License)

🚫 ඇඩ්ස් නැතිව යූටියුබ් වීඩියෝ නරඹන්න Youtube Premium සහ Youtube Music App

🎇 Mobile Apps (Pre Activated / Premium)

පහත ඇප්ස් භාවිතා කර විවිධ අවස්තාවලදී විවිධ ප්‍රවර්ධන පත්‍රිකා නිර්මාණශීලීව නිර්මාණය කර ඔබට පහසුවෙන් ලයික්/ෆලෝවර්ස් එකතු කරගන්න පුලුවන්.

▪️ Inshot: Video Editor & Maker (සිංහල ෆොන්ට් සමඟින්)
▪️ PicsArt – AI Photo Editor (සිංහල ෆොන්ට් සමඟින්)

3️⃣ නොමිළයේ PASS එකක් ලබාගෙන පුහුණුව ලබාගැනීම (Time Consuming – High Profit) :

නොමිළයේ සම්බන්ධ වෙන්න තවත් ක්‍රමයක් තියේ. මෙම පේජ් එකේ මෙතෙක් පළකල සියලුම ලිපි (ලිපි 400කට ආසන්නව ඇත.) ඒවා අවබෝධයෙන් කියවා අවබෝධය ලැබූ ආකාරය පිළිබඳව දීර්ඝ කමෙන්ට් කරන අයට රු.999 පුහුණුව සහ දීමනා නොමිළයේ ලබාදේ. (❌ කෙටි කමෙන්ට් වලංගු නොවේ)

දැන්ම පටන් ගන්න…
FREE හෝ මුදල් ගෙවා පුහුණුව ලබාගෙන ආදායම් ඉපයීම ආරම්භ කරන්න.

මෙම පේජ් අපගේ සේවා ප්‍රවර්ධනය වෙනුවෙන් හෝ පේජ් මිළදී ගන්න කැමති පාරිභෝගිකයින්ට අපගේ ආයතනයෙන්ද Worldwide Audience එකකින් Followers ලබාගෙන ඉහළ මිළකට අලෙවි කරනු ලැබේ.

මේක පටන් ගන්න අය YES ලෙස කමෙන්ට් කරන්න.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #facebookprofilecreation #facebookprofilemonetization #facebookpagecreation #facebookpage #facebookpagemonetization