මේ බව්වන්ට කන්න දෙන්න අවම රු.100ක් හෝ පරිත්‍යාග කරන්න පුළුවන්ද? (2023 දෙසැම්බර් මාසයේ පේජ් එකෙහි සාමාජිකයින් එකතුවෙන් සිදුකරන පිංකම)
නෑ, බෑ කියන්න එපා…
ෆේස්බුක් භාවිතා කරන කෙනෙක්ට රු.100ක් කියන්නේ පුංචි දෙයක්….
දානය කිව්වම හැමෝටම මතක්වෙන්නෙ සාන්ඝික දාන විතරයි. සාගින්දරේ ආහාරයක් නොලැබ කුසගින්නේ මියයන තිරිසන් සතෙකුට දෙන කුඩා ආහාරයද මහා ආනිසංස සහිත දානයකි.
ඔබ අවට කොතරම් සුනඛයින් සාගින්දරේ බඩ පිටට ඇලෙනතුරු අහරක් නොලැබ විදින දුක ඔබ දැක ඇති. එවැනි සතෙකුට ආහාරයක් දන්දුන් විට ඔබට ලැබෙන පින අති විශාලය. මෙලොව පරළොව දෙකටම සෙත සදන, ආත්ම 100ක් පළදෙන මෙම උතුම් දානය සිදුකරන්න එකතු වෙන්න…
මා පුරුද්දක් විදිහට දිනකට සතුන් 100 ගණනකට (බල්ලන්, රිලවුන්, පූසන්, කුරුල්ලන් වැනි) කෑම ලබාදෙනවා. ඉතිං මම හිතුවා මේ පිංකමට තවත් අර්ථයක් ලැබෙන්න මේ පේජ් එකේ මිතුරන් එකතු කරගන්න.
මා අසරණ මිනිසුන්ට පිහිට වීමට ලංකාව පුරා සංචාරය කරන විට හමුවන සතුන්ට මේ ආහාර පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වේ.
💰 මාරි පැකට් එකක මිළ – රු.220
💰 මාරි පෙට්ටියක මිළ – රු.880
💰 නාඩු හාල් කිලෝ 1ක මිළ – රු.220
💰 නාඩු හාල් කිලෝ 5ක මිළ – රු.1,100
💰 නාඩු හාල් කිලෝ 10ක මිළ – රු.2,200
💰 සාලයෝ කිලෝ 1ක මිළ – රු.400
💰 සාලයෝ කිලෝ 5ක මිළ – රු.2,000
රු.100ක් හෝ පරිත්‍යාග කරන්න අපහසු කෙනෙක් මේ ගෲප් එකේ ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ…
එවැනි සුලු මුදලක් ෆේස්බුක් භාවිතා කරන ඕනෑම කෙනෙක්ට පරිත්‍යාග කරන්න පුළුවන්. රැකියාවක් නොමැති වුවත් මෙවැනි මුදලක් පරිත්‍යාග කිරීමට අපහසු නැහැ. පාසල් ගමන අවසන් වුණ කෙනෙක්ට වුනත් මේ වගේ යහපත් කටයුත්තකට ගෙදරින් රු.100ක් ඉල්ලගන්න බැරිවෙන්නේ නැහැ. මොකද නාස්ති කරන්න නෙමේ. පිං කටයුත්තකට ඉල්ලන්නේ…
කාරුණික වන්න…
දෙවරක් නොසිතන්න….
උදව් කරන්න ඔබට හැකි උපරිමයෙන්….
සිය දහස් ගුණයකින් ඔබට ඉදිරියේදී ලැබේවි….
ඔබට සමහර විට දින කිහිපයකින් වුවද එහි ආනිසංස අත්විඳිය හැක.
මුදල් පරිත්‍යාග කරන්නේ කොහොමද ? :
පහත ඕනෑම ක්‍රමයකින් මුදල් තැන්පත් කර ඔබේ රිසිට්පත කමෙන්ට් කරන්න කාරුණික වන්න.
💰 Online Banking හරහා හෝ බැංකුවකට ගොස් හෝ Cash Deposit Machine (CDM) එකක් හරහා මුදල් තැන්පත් කරන්න.
🔵 ආයතනික ගිණුම් :
Commercial Bank
A/C Holder Name : Tech Labs
Account No : 8009721391
Branch : Warakapola
Sampath Bank
A/C Holder Name : Tech Labs
Account No : 120514023083
Branch : Warakapola
🔴 ඔබගේ පහසුව සඳහා ඕනෑම ෆුඩ් සිටියකින් (Cargills FoodCity) පහත කාගීල්ස් බෑන්ක් ගිණුම් අංකයට මුදල් තැන්පත් කල හැක.
Cargills Bank / FoodCity
A/C Holder Name : Tech Labs
Account No : 009103000059
Branch : Kurunegala
🟠 බොහොමයක් අයගේ පහසුව වෙනුවෙන් පහත බැංකු ගිණුම් වලටද මුදල් තැන්පත් කල හැක.
Bank Of Ceylon (BOC)
A/C Holder Name : Danesh Edirisooriya
Account No : 83609177
Branch : Warakapola
People’s Bank
A/C Holder Name : Danesh Edirisooriya
Account No : 054200200013672
Branch : Warakapola
🔶 Dialog eZCash හරහා ගෙවීම – 0773366488
🔷 Mobitel mCash හරහා ගෙවීම – 0701401010
ℹ️ iPay හරහා ගෙවීම – 0701101010
🇱🇰 FriMi හරහා ගෙවීම – 0701101010
🔵 හෙළPayChat හරහා ගෙවීම – 0701101010 (මෙය සමහර අවස්ථාවලදී Fail විය හැක)
❌ අපට බිස්කට් මිළදී ගැනීමට මුදල් අවශ්‍ය වන නිසා රීලෝඩ් හෝ ෆෝන් කාඩ් හරහා පරිත්‍යාග නොකරනවානම් එය ගොඩක් වටිනවා….
ඉහත ඕනෑම ක්‍රමයකින් මුදල් තැන්පත් කර ඔබේ රිසිට්පත කමෙන්ට් කරන්න කාරුණික වන්න.
ඔබ කරන හොඳ කවදා හෝ දිනක ඔබටම ලැබේවි…
Project of 𝗦𝗮𝗺𝗮𝗷𝗮𝗦𝗮𝘁𝗵𝗸𝗮𝗿𝗮.𝗹𝗸 & 𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱
An idea by 𝘿𝙖𝙣𝙚𝙨𝙝 𝙀𝙙𝙞𝙧𝙞𝙨𝙤𝙤𝙧𝙞𝙮𝙖 (Founder & Director)
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
𝗦𝗮𝗺𝗮𝗷𝗮𝗦𝗮𝘁𝗵𝗸𝗮𝗿𝗮.𝗹𝗸 – GA3032
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #onlinebusinessideas #අස්වැසුම #aswasuma #samajasathkara #supportlocalbusinesses #supportunderpriviledgefamilies #businesshubcsr #feedthedog #donation #samajasathkara