by admin | Jan 27, 2024 | Business HUB Services
ෆේස්බුක් පේජ් එකට Payment Gateway එකක් ~ පැය 24න්
💰 එකවරක් ගෙවිය යුතු මුදල : රු.4,999/=
🏧 වාරික ලෙස ගෙවනවානම් : රු.5,999/= (රු.2,000 x වාරික 3)
🔹 වෙබ් අඩවියක් අවශ්‍ය නැත
🔹 පැය 24න් ඔබට පේජ් එක නිර්මාණය කර දේ.
🔹 Page Followers 5,000ක් ලබාදෙනු ලැබේ (නව හෝ ඔබගේ දැනට තිබෙන පේජ් එකට වුවද ලබාගත හැක)
🔹 පේජ් Cover, Profile Picture නිර්මාණය කරදෙනු ලැබේ.
🔹 WhatsApp Business Setup කරදෙනු ලැබේ.
🔹 ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගැනීමට WhatsApp Promotion Software එකක් (1 Year Licence)
🔹 Visa/Master/Diners Club/American Express/Discover යන ඕනෑම Credit සහ Debit Card හරහා ගෙවීම් කල හැක. මිළ අධික Credit Card Machine එකක් අවශ්‍ය නැත. සියලුම ගණුදෙනු මහබැංකුවේ නියාමනය යටතේ සිදුවේ.
🔹 Sampath Vishwa / FriMi / DFCC Virtual Wallet හරහාද ගෙවීම් කල හැක.
🔹 Visa/Master Card Payment වලදී ඔබගෙන් අයවෙන කොමිස් මුදල 3.6% කි. එනම් රු.1,000ට රු.36කි. අවශ්‍යයිනම් එය 2.5 දක්වා අඩුකර ගත හැක.
🔹 පාරිභෝගිකයා ගෙවිය යුතු මුදල SMS, Email හෝ WhatsApp / Messanger හරහා යැවීමෙන් පසු ඕනෑම Visa/Master කාඩ්පතක විස්තර ඇතුලත් කර ගෙවීම් කල හැක.
🔹 Payment Link එකෙන් ගෙවීමේ හැකියාව
🔹 Payment Page එකක් නිර්මාණය කරගැනීමේ හැකියාව. (භාණ්ඩ / සේවා කිහිපයක් ඇතුළත් කර)
🔹 අඩු ලියවිලි වලින් ඔබගේ ගිණුම නිර්මාණය කර දේ.
🔹 ව්‍යාපාර ලියාපදිංචියක් අවශ්‍ය නැත. ග්‍රාම නිළධාරී ආදායම් සහතිකයක් හෝ සාමාදාන විනිසුරුවරයෙකුගේ ලියුමක් පමණක් ප්‍රමාණවත් වේ.
🔹 මාසික හෝ වාර්ශික ගාස්තු නැත.
🔹 ව්‍යාපාර ලියාපදිංචි නොමැතිවුවද පැය 24කින් ඔබට Payment Gateway එක ලබාගත හැක. (සියලුම තොරතුරු සම්පූර්ණ නම්. නොඑසේනම් උපරිම දින 3කින් ලබාගත හැක)
🔹 WhatsApp හරහා ලියකියවිලි සියල්ල ඔබට එවනු ලැබේ. ඔබට තිබෙන්නේ ගිවිසුම සහ අයදුම්පත්‍රය අවබෝධයෙන් කියවා අත්සන් කර එවීම පමණයි.
🔹 ගෙවීම් වල මුදල් ඔබගේ ඕනෑම ගිණුමකට ලබාගත හැක.
🔹 Cash On Delivery ප්‍රශ්න වලට හොඳම විසඳුම මෙයයි.
🔹 දින 2න් 2ට ඔබේ ගිණුමට මුදල් තැන්පත් වේ.
🔹 ඔබගේ සියලුම ගෙවීම් බලාගැනීමට Online Dashboard එකක්.
🔹 Android Mobile App එකක්ද හිමිවේ
🔹 POS App එකක්ද හිමිවේ.
🔹ඔබගේ ව්‍යාපාරය ලියාපදිංචි නොමැති වුවත් ඔබගේ ව්‍යාපාරයේ නමටම Gateway එක ලබාගත හැක. පාරිභෝගිකයාට එම නම Display වේ. එම නිසා ඔවුන් විශ්වාසයෙන් ගණුදෙනු කරාවි.
🔹 වෙබ් අඩවියක් තිබේනම් WooCommerce Payment Gateway එකක්ද Setup කර දිය හැක. එවිට වෙබ් අඩවිය හරහාද ගෙවීම් කල හැක.
🔹 සියලුම තාක්ෂණික දැනුම ස්ක්‍රීන්ශොට් සහ වීඩියෝ ඔස්සේ සිංහලෙන් උගන්වනු ලැබේ.
🔹 සියලුම් දේම ඔබගේ ස්මාර්ට් ෆෝන් එකෙන් කල හැක. පරිගණකයක් අවශ්‍යම නැත.
🔹 ඉදිරියේදී පහත Lanka QR සහිත ඇප් වලින්ද ගෙවීම් කල හැක.
UPay, Frimi, Genie, eZCash, iPay, onepay, SOLO, DFCCpay, cim, NDB Neos, Flash, OrelPay, DirectPay, Sampath WePay
ඔබේ පේජ් එකටත් / ව්‍යාපාරයටත් මෙම සේවාව අවශ්‍යයිනම් දැන්ම කතා කරන්න…
❌ DropShipping සහ Reselling වලට Payment gateway ලබාගත නොහැක. ඔබේම ව්‍යාපාර වලට ලබාගත හැක.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #paymentgateway #visa #master #amex #creditcard #debitcard #saynotocod #cod #ipg
by admin | Jan 17, 2024 | Business HUB Services
කැරට් කිලෝ දෙකක මිළට ඔබේ යූටියුබ් චැනල් එකට Subscribe 1,000 (ජනවාරි 17-18-19 පමණයි)
බොහෝ වෙලාවට මිනිස්සු ඔබේ චැනල් එක පිළිබඳව විශ්වාසයක් ඇති කරගන්නේ එහි ඇති සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණය අනුව. ඉතිං ඔබේ චැනල් එකට සුපිරි ඔෆර් එකක් දෙන්න හිතුවා.
💰 Subscribe 1,000 – රු.5,000
📆 මේ සඳහා දින 2-14ක් පමණ උපරිම ගත විය හැක.
⬇️ Subscribe Drop වීමේ හැකියාවක් ඇත. බොහොමයක් Social Media ආයතන පවසන්නේ Life Time වගකීමක් ගන්නා බවයි. නමුත් අවංකවම Youtube Policies/T&C වෙනස් වන විට ඩ්‍රොප් වීමේ හැකියාවක් ඇත. නමුත් පසුගිය මාස 6 ඇතුළත අප සබ්ස්ක්‍රයිබ් ලබාගත් ඒවා තවමත් ඩ්‍රොප් වී නොමැත.
🌍 World Wide Audience (International)
💰 21 Days Money Back Guarantee (දින 21ක් ඇතුලත ඔබගේ ඇණවුම සම්පූර්ණ නොවුනහොත් මුදල් ආපසු ගෙවනු ලැබේ.)
🙋♂️ ඔබගේ දැනට තිබෙන චැනල් එකට හෝ නව චැනල් එකකට වුවද සබ්ස්ක්‍රයිබ් ලබාගැනීමේ හැකියාව ඇත.
ප්‍රමාද නොවී දැන්ම මේ ඔෆර් එක ලබාගන්න.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
Images generated with AI : DALL•E 3. Face was swapped using original image of Lahiru Edirisooriya.
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #freewebsite #cheapwwebsite #onlinestore #website #shoppingwebsite #businesswebsite #FacebookPage #facebookpost #youtubeviews #youtubesubscribers #socialmediamarketingtips #carrotpriceinsrilanka #carrot
by admin | Jan 17, 2024 | Business HUB Services
කැරට් කිලෝ එකක මිළට ඔබේ ෆේස්බුක් පේජ් එකට Followers 5000 (ජනවාරි 17-18-19 පමණයි)
බොහෝ වෙලාවට මිනිස්සු ඔබේ ව්‍යාපාරය පිළිබඳව විශ්වාසයක් ඇති කරගන්නේ එහි ඇති ලයික් සහ ෆලෝවර්ස් ප්‍රමාණය අනුව. ඉතිං ඔබේ පේජ් එකට සුපිරි ඔෆර් එකක් දෙන්න හිතුවා.
💰 Followers 5,000 – රු.2,500
📆 මේ සඳහා පැය 48ක් පමණ උපරිම ගතවිය හැක.
⬇️ Followers Drop වීමේ හැකියාවක් ඇත. බොහොමයක් Social Media ආයතන පවසන්නේ Life Time වගකීමක් ගන්නා බවයි. නමුත් අවංකවම Facebook Policies වෙනස් වන විට ඩ්‍රොප් වීමේ හැකියාවක් ඇත. නමුත් පසුගිය මාස 6 ඇතුළත අප ලයික්, ෆලෝවර්ස් ලබාගත් ඒවා තවමත් ඩ්‍රොප් වී නොමැත.
🌍 World Wide Audience (International + Sri Lankan)
Sri Lankan Followersද යම් ප්‍රමාණයක් ලැබේ. ඒ සඳහා දින කිහිපයක් ගතවිය හැක. ලැබෙන ඕඩර්ස් ප්‍රමාණය අනුව එය වෙනස් වේ. මුලින්ම ලැබෙන ඕඩර්ස් වලට ඉක්මනින්ම ලැබේ.
💰 7 Days Money Back Guarantee (දින 7ක් ඇතුලත ඔබගේ ඇණවුම සම්පූර්ණ නොවුනහොත් මුදල් ආපසු ගෙවනු ලැබේ.)
🙋♂️ ඔබගේ දැනට තිබෙන පේජ් එකකට හෝ නව පේජ් එකකට වුවද ෆලෝවර්ස් ලබාගැනීමේ හැකියාව ඇත.
ප්‍රමාද නොවී දැන්ම මේ ඔෆර් එක ලබාගන්න.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
Images generated with AI : DALL•E 3. Face was swapped using original image of Madushani Rodrigo
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #freewebsite #cheapwwebsite #onlinestore #website #shoppingwebsite #businesswebsite #FacebookPage #facebookpost #facebooklikes #facebookfollowers #socialmediamarketingtips #carrotpriceinsrilanka #carrot
by admin | Jan 17, 2024 | Business HUB Services
ඔබ ඔබේම ස්වයංරැකියාවක්, ව්‍යාපාරයක් කරන අයෙක්ද? නොඑසේනම් රීසෙලින් කරන අයෙක්ද?
75,000ක් සාමාජිකයින් අතර ඔබේ ස්වයංරැකියාව සහ ව්‍යාපාරය ප්‍රවර්ධන කරගන්න පහත ගෲප් භාවිතා කරන්න.
දැන්ම පහත ෆේස්බුක් ගෲප් 4ට සම්බන්ධ වෙන්න. ඔබේ ව්‍යාපාරය, ස්වයංරැකියාව පිළිබඳව ඒ ගෲප් 4හි දිනපතා දැන්වීම් පළකරන්න. රීසෙලින් කරන අයෙක් නම් ඔබගේ භාණ්ඩ මේ හරහා අලෙවි කරගන්න. ගුරුවරයෙක් නම් ඔබගේ ප්‍රවර්ධන කටයුතු මේ හරහා ප්‍රවර්ධනය කරගන්න. ස්කෑම් නොවන ඕනෑම මුදල් උපයන ක්‍රමයක් එම ගෲප් වල ප්‍රවර්ධන කල හැක.
❌ පිරමීඩ ක්‍රම, eMoney, Reffral සෙවීම්, ආයෝජන ආදී ක්‍රම මේ හරහා ප්‍රවර්ධනය කිරීමෙන් ඔබගේ සාමාජිකත්වය අහෝසි වේවි.
ඔබේ දියුණුව වෙනුවෙන් පමණක් පහත ගෲප් භාවිතා කරන්න.
💰 හොඳම ව්‍යාපාර සහ ස්වයංරැකියා සඳහා රු.50,000ක වටිනාකමකින් යුත් ත්‍යාගයක් හිමිවේ.
Groups by Business HUB Sri Lanka
1️⃣ ව්‍යවසායකත්ව පියස (ස්වයංරැකියා සහ ව්‍යාපාර) – CharityShop
සාමාජික සංඛ්‍යාව – 23,600+
Link : https://m.facebook.com/groups/charityshopteam/
2️⃣ ස්වයංරැකියා සහ ව්‍යාපාර පියස – CharityShop
සාමාජික සංඛ්‍යාව – 32,600+
Link : https://m.facebook.com/groups/businessclublk/
3️⃣ ස්වයංරැකියා සහ ව්‍යාපාර අත්වැල – CharityShop
සාමාජික සංඛ්‍යාව – 8,500+
Link :
https://m.facebook.com/groups/yesyoucanlk/
4️⃣ Swayanrakiya & Business – CharityShop
සාමාජික සංඛ්‍යාව – 2,600+
Link : https://m.facebook.com/groups/1073344269988916/
ඔබේ දියුණුව වෙනුවෙන් පමණක් ඉහත ගෲප් භාවිතා කරන්න.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabpass #businesshubpass #techlabsonlinebusinessideas #onlinebusinessideas
by admin | Jan 15, 2024 | Business HUB Services
ඔබේ පේජ් එකට ලයික් / ෆලෝවර්ස් ඇති තරමක් ගන්න | සල්ලි පස්සේ ගෙවන්න
බොහෝ වෙලාවට මිනිස්සු ඔබේ ව්‍යාපාරය පිළිබඳව විශ්වාසයක් ඇති කරගන්නේ එහි ඇති ලයික් සහ ෆලෝවර්ස් ප්‍රමාණය අනුව. ඉතිං ඔබට සුපිරි ඔෆර් එකක් දෙන්න හිතුවා…
ඇති තරමක් ලයික් / ෆලෝවර්ස් ලබාගන්න…
📆 ගාස්තුව ඔබට වාරික 3කට ගෙවන්න පුලුවන්. නමුත් මෙම දීමනාව ජනවාරි 15 පමණයි ! ඔබ පළමු වාරිකය පමණක් ජනවාරි 15 ගෙවන්න ඕන.
🟦 ෆේස්බුක් පේජ් ෆලෝවර්ස් (Followers) ලබාගන්න
▪️ Followers 1,000 – රු.1,500 (රු.500 x 3)
▪️ Followers 2,500 – රු.2,000 (රු.666 x 3)
▪️ Followers 5,000 – රු.3,000 (රු.1,000 x 3)
▪️ Followers 10,000 – රු.5,000 (රු.1,666 x 3)
🟦 ෆේස්බුක් පේජ් ලයික් සහ ෆලෝවර්ස් (Like & Followers) දෙකම එකවර ලබාගන්න
▪️ Like/Followers 1,000 – රු.2,000
(රු.666 x 3)
▪️ Like/Followers 2,500 – රු.3,000
(රු.1,000 x3)
▪️ Like/Followers 5,000 – රු.5,000
(රු.1,666 x 3)
▪️ Like/Followers 10,000 – රු.8,000
(රු.2,666 x 3)
නොමිළයේ හිමිවන දීමනා :
🟩 වට්ස් ඇප් මාර්කටින් සොෆ්ට්ෆෙයාර් (1 Year License)
🟨 Youtube Premium සහ Youtube Music
📆 Worldwide Audience සඳහා උපරිම පැය 24ක් ගත විය හැක. Sri Lanka Audience සඳහා දින 30ක් පමණ ගත විය හැක.
⬇️ Like / Followers Drop වීමේ හැකියාවක් ඇත. බොහොමයක් Social Media ආයතන පවසන්නේ Life Time වගකීමක් ගන්නා බවයි. නමුත් අවංකවම Facebook Policies වෙනස් වන විට ඩ්‍රොප් වීමේ හැකියාවක් ඇත. නමුත් පසුගිය මාස 6 ඇතුළත අප ලයික්, ෆලෝවර්ස් ලබාගත් ඒවා තවමත් ඩ්‍රොප් වී නොමැත.
🌍 99% World Wide Audience + Bonus Sri Lanka Audience
💰 14 Days Money Back Guarantee (දින 14ක් ඇතුලත ඔබගේ ඇණවුම සම්පූර්ණ නොවුනහොත් මුදල් ආපසු ගෙවනු ලැබේ.)
🙋♂️ ඔබගේ දැනට තිබෙන පේජ් එකකට හෝ නව පේජ් එකකට වුවද ලයික් සහ ෆලෝවර්ස් ලබාගැනීමේ හැකියාව ඇත.
ප්‍රමාද නොවී දැන්ම මේ ඔෆර් එක ලබාගන්න.
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
💰 වාරික ලෙස ගෙවීම් කරන්නේ කොහොමද ?
හඳුන්වාදෙන Business HUB Pay Later by KOKO
💰 𝗣𝗮𝘆 𝗞𝗢𝗞𝗢 සමගින් ක්‍රෙඩිට් කාඩ් නොමැතිව, මාස තුනකින් වාරික ලෙස ගෙවීමේ හැකියාව
Play Store හෝ App Store හරහා Koko: Buy Now Pay Later ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන ඔබගේ නිවැරැදි තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි වී අපට ඇමතුමක් ලබාදෙන්න. ලියාපදිංචි වෙන්න සහයක් අවශ්‍යයිනම් ඇමතුමක් ලබාදෙන්න.
💰 කොහොමද ගෙවීම් කරන්නේ?
1️⃣ ඇප් එක ඉන්ස්ටෝල් කරන්න
2️⃣ ඔබගේ සත්‍ය තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි වෙන්න
3️⃣ ඔබගේ අනන්‍යතාවය තහවුරු කරන්න
4️⃣ ඔබගේ Debit Card පත (ATM Card) ලින්ක් කරන්න
5️⃣ පහත WhatsApp බොත්තම ඔබා ඔබ ගෙවීම කරන්න සූදානම් කියා පණිවිඩයක් එවන්න. ඔබේ පේජ් ලින්ක් එකද එවන්න.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #blackfridayoffer #freewebsite #cheapwwebsite #onljnestore #website #shoppingwebsite #businesswebsite #FacebookPage #facebookpost #facebooklikes #youtubesubscribe #facebookfollowers #youtubepromotion #socialmediamarketingtips
by admin | Jan 11, 2024 | Business HUB Services
ඔබේ ස්වයංරැකියාව ගැන ලෝකෙටම කියන්න බිස්නස් HUB එකේ ඇඩ් එකක් දාමුද?
💰 රු.999/=ක් පමණයි
තමන්ගේම ස්වයංරැකියාවක් (නිෂ්පාදනයක්) කරන ඔබට අපේ පේජ් එක හරහා Rs.999ක් වැනි සුළු මුදලකට ඇඩ් එකක් පළකිරීමේ හැකියාව ඇත. මෙම ඇඩ් පැකේජය මිළදී ගන්නා ඔබට 75,000ක් සිටින ෆේස්බුක් ගෲප් 3ක වසරක් පුරාවට නොමිළයේ දැන්වීම් පළකල හැක.
ඇඩ් එකක් පළකරන ඔබ සියලුම දෙනාට එම ගෲප් සඳහා නොමිළයේ සම්බන්ධ විය හැක. ඔබගේ පෝස්ට් සියල්ල Pre-Approved නිසා ඔබට ඇඩ්මින් ඇපෲවල් නොමැතිව ඕන වෙලාවක, ඕනෑ තරමක් පෝස්ට් / දැන්වීම් පළකිරිමේ හැකියාව ඇත.
ඔබටත් ඔබගේ දැන්වීම පළකරගැනීමට අවශ්‍යයිද?
එසේනම් මුලින්ම පහත WhatsApp බොත්තම ඔබා ඔබගේ පේජ් එක අපට එවන්න. ඉන්පසුව අපත් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ඔබගේ දැන්වීමෙහි විස්තර, ඡායාරූප සහ පහත ගිණුම් වලින් එකකට මුදල් ගෙවීම කර රිසිට්පත එවන්න.
💰 කොහොමද ගෙවීම් කරන්නේ?
🔵 හෙළPayChat හරහා ගෙවීම් කරන්න : 0701101010
🔗 හෙළPayLink හරහා ගෙවීම් කරන්න : https://helapay.lk/chat/8ccaa7
🔴 eZCash හරහා ගෙවීම් කරන්න : 0773366488
🟢 mCash හරහා ගෙවීම් කරන්න : 0701401010
🏛️ ගිණුම් විස්තර :
💰 Online Banking හරහා හෝ බැංකුවකට ගොස් හෝ Cash Deposit Machine (CDM) එකක් හරහා මුදල් තැන්පත් කරන්න.
🔵 ආයතනික ගිණුම් :
Commercial Bank
A/C Holder Name : Tech Labs
Account No : 8009721391
Branch : Warakapola
Sampath Bank
A/C Holder Name : Tech Labs
Account No : 120514023083
Branch : Warakapola
🔴 ඔබගේ පහසුව සඳහා ඕනෑම ෆුඩ් සිටියකින් (Cargills FoodCity) පහත කාගීල්ස් බෑන්ක් ගිණුම් අංකයට මුදල් තැන්පත් කල හැක.
Cargills Bank / FoodCity
A/C Holder Name : Tech Labs
Account No : 009103000059
Branch : Kurunegala
🟠 බොහොමයක් අයගේ පහසුව වෙනුවෙන් පහත බැංකු ගිණුම් වලටද මුදල් තැන්පත් කල හැක.
Bank Of Ceylon (BOC)
A/C Holder Name : B.D. Maduranga Edirisooriya
Account No : 83609177
Branch : Warakapola
People’s Bank
A/C Holder Name : B.D. Maduranga Edirisooriya
Account No : 054200200013672
Branch : Warakapola
Business HUB Sri Lanka සමඟින් ඔබේ ව්‍යාපාරය ReStart කරන්න…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas