by admin | Nov 1, 2023 | Business HUB ස්වයංරැකියා අදහස්
🍋 විජලනය කල ආහාර අලෙවිය හරහා මාසිකව රු.50,000/= වඩා උපයමු
✈ විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයින්ට අපනයනය හරහා හෝ eBay හරහා අලෙවියෙන් මාසිකව රු.100,000 වඩා උපයමු.
ආරම්භක වියදම – රු.30,000 – රු.45,000 (විජලන යන්ත්‍රය සඳහා. ඔබගේ Budget එක මත සහ අවශ්‍යතාවය මත සුදුසු ආයතනයකින් යන්ත්‍රයක් තෝරාගත හැක. )
📅 ඔබ සම්බන්ධ වෙන දිනය අනුව යන්ත්‍ර වල මිළ ගණන් වෙනස් විය හැක.
🍍 ආහාර වර්ග 300 වඩා විජලනය කිරීමේ හැකියාව
ඔබට මුදල් ඉතිරි කිරීමට අවශ්‍ය නම් නිවස තුළ ආහාර නාස්තියට තිත තියන්න. ගෙවත්තේ හැදෙන වස විසෙන් තොර ආහාර කල් තබා ගෙන පරිභෝජනයට ගන්න.
✅️ රැකියාවක නියුතු ඔබට අමතර ආදායමක්.
✅ ️විශ්‍රාමික ඔබට ස්ථිර ආදායමක්.
✅️ අධ්‍යාපනය ලබන ඔබට pocket money.
✅️ රැකියා නොමැති ඔබට ඔබගේම ව්‍යාපාරයක්.
✅ ️ගෘහණියන්ට සැමියාට වඩා ආදායමක්.
☀️ අව්වේ වේලලා ඇති වෙලාද?
එළවලු, පලතුරු, මස් වර්ග ඇතුළු ඕනෑම ආහාර ද්‍රව්‍යයක් කල්තබා ගැනීමට ඇති හොදම විසදුම ආහාර විජලනය වේ.
රස, ගුණ, වර්ණය, පෝෂණය විජලනය කිරීමේදී වෙනස් නොවේ.
ශ්‍රී ලංකාවේ නිශ්පාදනය කරන ලද ආහාර විජලන යන්ත්‍රයක් (Food Dehydrator)
✅ නැවුම් එළවළු පලතුරු ශීතකරණයක් තුළ කල් තබාගැනීම වෙනුවට විජලනයකර කල්තබා ගැනීම.
✅ ස්වයං රැකියාවක් ලෙස එළවළු , පලතුරු විජලනයකර වෙළදපොළට දැමීමට ඇති හැකියාව
✅ එළවළු , පලතුරු, මස්, මිල අඩු සුලභ කාලවලදී විජලනය කර සකසා ගබඩාකර තැබීම.
✅ ආහාර පිළියෙල කිරීමට පෙර වියලන ලද ආහාර සදහා ජලය එක් කර ගැනීමෙන් නැවත යථා තත්වයට පත්කර ගත හැකිවීම.
✅ ආහාර මිල අධික කාලවලදී විජලනය කරන ලද ආහාර ප්‍රයෝජනයට ගැනීමෙන් මුදල් වියදම අවමකර ගත හැකිය.
✅ කුඩා ළමයින්ට ආහාර සැකසීමේදී විජලනය කරන ලද එළවළු සහ පලතුරු කිහිපයක් මිශ්‍ර කළ හැකිය.
✅ ආහර පිසීමේදී භාවිතා කරන තෙල් ප්‍රමාණය හා ඉන්ධන, විදුලිය වැයවීම අවම කරගත හැකිය.
✅ ආහාර පිසීමට ගතවන කාලය අවම වේ.
✅ ආහාර ගබඩා කිරීමට යන ප්‍රමාණය 80% කින් අඩුවේ.
✅ විදේශ වෙළදපොළට විජලනය කළ ආහාර අපනයනය කළ හැකිය.
✅ ප්‍රවාහනය ඉතාපහසුය, තැලීම්, පොඩිවීම්, නරක්වීම සිදුනොවේ.
✅ දියවැඩියාව, අධිරුධිර පීඩනය, අධික කොලෙස්ට්‍රෝල් වැනි රෝග සහිත රෝගීන්ට අවශ්‍ය ආහාර කුඩා ප්‍රමාණ වලින් විජලනය කර සකසා ගැනීමට හැකිවීම. (ගොටුකොළ, කොහිල, කරවිල)
✅ විජලනය කරනලද එළවළු හා පළතුරු බේකරි සහ හොටෙල් හා පලතුරු හා අයිස්ක්‍රීම් වැනි කර්මාන්ත සදහා යොදාගත හැකිවීම.
✅ ආහාර කල්තබාගැනීම වසරක් දක්වා
✅ සෞඛ්‍යාරක්ෂිත ප්ලාස්ටික් වලින් උපකරණ නිමවා ඇත.
අපගේ TechLabs Business HUB PASS එක තිබෙන ඕනෑම අයෙක්ට අද සිට මෙම ව්‍යාපාර අවස්ථාව හරහා නිවසේ සිට හෝ ඔබගේ ප්‍රදේශයේ විජලනය කල ආහාර අලෙවි කර ආදායමක් ඉපයිය හැක. සියලුම තාක්ෂණික (IT) සහය අපි ලබාදෙනවා. ආහාර විජලනය පිළිබඳව පුහුණුව අදාල ආයතන වලින් ලබාගන්න පුළුවන් ඔබට. නොඑසේනම් නොමිළයේ ඉගෙනගත හැකි මාධ්‍ය අපි ඔබට සොයා දෙන්නම්. ඔබට අපගේ සහයෙන් තොරව වුවද තනිවම Research කර මේ ව්‍යාපාරය ආරම්භ කරන්නත් පුළුවන්. Facebook, Youtube සහ Google බලන්න.
TechLabs PASS එකක් තිබෙන ඔබට….
නිවසේ සිට හෝ ඔබේ ප්‍රදේශයේ අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා…
🍋 පුහුණුව නොමිළයේ (අදාල ආයතනයෙන්)
🍋 නාම පුවරුවක් (මුද්‍රණය කරගත යුතුය)
🍋 ඇසුරුම් සඳහා ඩිසයින්
ඔන්ලයින් අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා…
🍋 ෆේස්බුක් පේජ්
🍋 Mini ඔන්ලයින් Shop (වෙබ් අඩවියක්)
🍋 Payment Gateway එකක්
🍋 SMS හරහා ප්‍රවර්ධන කටයුතු කිරීමට SMS Gateway එකක්
🍋 ව්‍යාපාරය වෙනුවෙන් 011 Hotline අංකයක්
නොමිළයේ හිමිවේ…
🍋 ඔබට අමතරව මුදල් ගෙවා Premium DirectShipping eCommerce Web Store එකක් නිර්මාණය කරගත හැක.
එමෙන්ම….
🍋 eBay හරහා අලෙවියට මග පෙන්වීම (තෙවන පාර්ශවීය Free සහ Paid පාඨමාලා ඇත)
🍋 අපනයනය සඳහා අවශ්‍ය මග පෙන්වීම (තෙවන පාර්ශවීය Free සහ Paid පාඨමාලා ඇත)
🍋 ව්‍යාපාර ලියාපදිංචිය සඳහා මගපෙන්වීම (අප ආයතනය හරහා Private Limited ලියාපදිංචිය ලබාගත හැක)
🍋 වෙළඳපොල නිර්මාණය සඳහා සහය (ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය Tools ලබාදේ)
💰 ඔබ සතුව දැනට ලියාපදිංචි ව්‍යාපාරයක් තිබේනම් රු.500,000 දක්වා ව්‍යාපාර ණයක් ලබාගැනීමට මගපෙන්වීම. අවසන් තීරණය අදාල මූල්‍ය ආයතනය සතුවේ.
💰 තෝරාගත් සුදුසුකම් ලැබූ අයට රු.50,000 දක්වා ණයක් ගැනීමට මග පෙන්වීම.
වැඩි විස්තර සඳහා අමතන්න 0701 10 10 10
නොඑසේනම් පෝස්ට් එක අවබෝධයෙන් කියවා පහත WhatsApp බොත්තම ඔබා පණිවිඩයක් එවන්න.
TechLabs Business HUB PASS එකක් තිබෙන ඔබට ඉක්මනින්ම ව්‍යාපාරය ආරම්භ කල හැක. දින 3-5ක් ඇතුළත ඔබට ආහාර විජලන යන්ත්‍රය ගෙන්වා ගත හැක. අප ඔබට සෘජුවම විජලන යන්ත්‍ර සැපයුම්කරුවන් සම්බන්ධ කර දෙනු ලැබේ. සියලුම සැපයුම් කරුවන් සමඟ සාකච්ඡා කර, මීට පෙර මිළදී ගත් සාමාජිකයින්ගේ Reviews ද පරීක්ෂා කර ඔබට සුදුසු විජලන යන්ත්‍රයක් මිළදී ගන්න. අතරමැදියන් කිසි අයෙක් නැති නිසා ඔබට 100%ක් ලාභය හිමිවේ. සමහර ආයතන සමඟ අපි සාකච්ඡා කරනවා වාරික ගෙවීමේ ක්‍රමයට විජලන යන්ත්‍රය මිළදී ගැනීමට පහසුකම සලසාගන්න.
🚚 ප්‍රවාහනය නොමිළයේ
💰 මුදල් තැන්පතු නොමැත. විජලන යන්ත්‍රය ලැබුණ පසුව මුදල් ගෙවිය හැක.
🔢 වාරික ක්‍රමයට ගෙවීමේ පහසුකම (ලඟදීම උත්සාහ කරනු ලැබේ)
📅 වසරක යන්ත්‍රයට යන්ත්‍රයක් ලබාදීමේ වගකීමක්
🌞 මාසිකව කිලෝ 300ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව
💎 අවම විදුලි පරිභෝජනය
🤵 නිෂ්පාදන වල / යන්ත්‍ර වල / අදාල පුහුණුවේ සියලුම වගකීම සැපයුම්කරු සතුය. අප ආයතනයෙන් සිදු කරනු ලබන්නේ ඔබට අවශ්‍ය සැපයුම් කරුවන් සම්බන්ධ කිරීම සහ තාක්ෂණික සහය ලබාදීම පමණයි.
අදම ව්‍යාපාරයක් ආරම්භ කරන්න…
ප්‍රාදේශීය නියෝජිතයෙක් වන්න…
ආදායම් උපයන්න…
දියුණු වෙන්න…
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
🌐 අපගෙන් ලැබෙන ව්‍යාපාරික සේවා (TechLabs Business HUB Pass තිබෙන අයට) :
1️⃣ ඔබට ගැලපෙන ස්වයංරැකියාවක් තෝරාගැනීමට සහය
2️⃣ ස්වයංරැකියාව සැලසුම් කරන ආකාරය
3️⃣ වෙළඳපොළ අවශ්‍යතාවය පිළිබඳව සොයා බැලීම
4️⃣ මෙහෙයුම් කළමණාකරණය
5️⃣ මූල්‍ය කළමණාකරණය
6️⃣ ස්වයංරැකියාව ආරම්භ කිරීම සඳහා මූලික ප්‍රාග්ධනය සොයා ගැනීමට මගපෙන්වීම (ව්‍යාපාරික ණය) – Business Loans
7️⃣ අලෙවි වේදිකා නිර්මාණය – Online eCommerce Platforms / Websites
8️⃣ මූලිකව අවශ්‍ය සියලුම තාක්ෂණික සහය ලබාදීම (අප ආයතනයෙන් මූලිකව හිමිවන සේවාව මෙය වේ) – IT Services
9️⃣ ව්‍යාපාරය ලියාපදිංචි කිරීම සඳහා සහය – Business Registration
🔟️ ස්වයංරැකියාව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හෝ භාණ්ඩ මිළදීගැනීමට සැපයුම් කරුවන් සොයාදීම – Suppliers
ඇතුළු සේවාවන් රැසක් අප විසින් ලබාදේ…
❌ Details Please ලෙස කමෙන්ට් නොකර මේ පෝස්ට් එක අවබෝධයෙන් කියවා ස්වයංරැකියාව ආරම්භ කරන්න.
මෙම ස්වයංරැකියාව අපි විසින් ඔබට ආරම්භ කර දිය යුතු නම් ඔබට TechLabs Business HUB Pass එකක් මිළදී ගන්න වෙනවා. එම PASS එක තිබෙන ඔබට මෙම පේජ් එකේ ඕනෑම ස්වයංරැකියාවක් / ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අප Premium Support එක ලබාදේ. එය VIP Subscription Service එකකි.
FREE PASS එකක් හරහා ඔබට නොමිළයේ මේ පෝස්ට් කියවා අදහස් ලබාගෙන ස්වයංරැකියාව ආරම්භ කරගෙන දියුණු විය හැක. එයට ඔබගේ කැපවීම අවශ්‍යයි. තාක්ෂණික සේවා ලබාගැනීමට සහ අප විසින් ස්වයංරැකියාව ආරම්භ කර දිය යුතුනම් පමණක් ගෙවීම් කල යුතුය.
🆓 Free PASS – නොමිළයේ (තනිවම පෝස්ට් කියවා දියුණු වෙන්න උත්සාහ කරන්න)
📅 1 Year PASS – රු.9,999 (රු.2,499 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)
🌎 Lifetime PASS – රු.24,999 (රු.6,250 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #ledbulbs
by admin | Oct 31, 2023 | Business HUB ස්වයංරැකියා අදහස්
💡 LED බල්බ් අලෙවි කර /බෙදා හැර මාසිකව රු.75,000/= වඩා උපයමු
ආරම්භක වියදම – රු.4,750/=
අපගේ TechLabs Business HUB PASS එක තිබෙන ඕනෑම අයෙක්ට අද සිට මෙම ව්‍යාපාර අවස්ථාව හරහා නිවසේ සිට හෝ ඔබගේ ප්‍රදේශයේ LED Bulb අලෙවි කර ආදායමක් ඉපයිය හැක. සියලුම සහය අපි ලබාදෙනවා. නොඑසේනම් ඔබට අපගේ සහයෙන් තොරව මේ ව්‍යාපාරය ආරම්භ කරන්නත් පුළුවන්.
TechLabs PASS එකක් තිබෙන ඔබට….
නිවසේ සිට හෝ ඔබේ ප්‍රදේශයේ අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා…
💡 නාම පුවරුවක් (මුද්‍රණය කරගත යුතුය)
ඔන්ලයින් අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා…
💡 ෆේස්බුක් පේජ්
💡 Mini ඔන්ලයින් Shop (වෙබ් අඩවියක්)
💡 Payment Gateway එකක්
💡 පාරිභෝගිකයන්ගෙන් QR Payments ලබාගැනීමට System එකක්
💡 SMS හරහා ප්‍රවර්ධන කටයුතු කිරීමට SMS Gateway එකක්
💡 ව්‍යාපාරය වෙනුවෙන් 011 Hotline අංකයක්
නොමිළයේ හිමිවේ…
💰 ඔබ සතුව දැනට ලියාපදිංචි ව්‍යාපාරයක් තිබේනම් රු.500,000 දක්වා ව්‍යාපාර ණයක් ලබාගැනීමට මගපෙන්වීම. අවසන් තීරණය අදාල මූල්‍ය ආයතනය සතුවේ.
💰 තෝරාගත් සුදුසුකම් ලැබූ අයට රු.50,000 දක්වා ණයක් ගැනීමට මග පෙන්වීම.
වැඩි විස්තර සඳහා අමතන්න 0701 10 10 10
නොඑසේනම් පෝස්ට් එක අවබෝධයෙන් කියවා පහත WhatsApp බොත්තම ඔබා පණිවිඩයක් එවන්න.
TechLabs Business HUB PASS එකක් තිබෙන ඔබට අදම ව්‍යාපාරය ආරම්භ කල හැක. දින 3-5ක් ඇතුළත ඔබට LED Bulb අවම 50ක ප්‍රමාණයක් ගෙන්වා ගත හැක. අප ඔබට සෘජුවම සැපයුම්කරුවන් සම්බන්ධ කර දෙනු ලැබේ. අතරමැදියන් කිසි අයෙක් නැති නිසා ඔබට 100%ක් ලාභය හිමිවේ.
💡 බල්බ් එකකට-එකක් ලාභය තබාගෙන අලෙවි කල හැක.
💎 පළමු බල්බ් 50න් රු.3,250ක ලාභයක්. (අඩුම වොට් ප්‍රමාණයෙන් මිළදී ගතහොත්. නොඑසේනම් උපරිම රු.13,250ක ලාභයක් ලැබිය හැක) – ඔබගේ විකුණුම් මිළ අනුව මෙය වෙනස් වේ.
🚚 ප්‍රවාහනය නොමිළයේ (ප්‍රමාණය අනුව වෙනස් විය හැක)
💰 මුදල් තැන්පතු නොමැත. භාණ්ඩ ලැබුණ පසුව මුදල් ගෙවිය හැක.
📅 සතියක පරීක්ෂාකිරීමේ වගකීම් කාලයක්
💰 බල්බ් වල තොග මිළ (මිළගණන් වෙනස් විය හැක. එය සැපයුම්කරුවන් විසින් තීරණය කරනු ඇත) :
💡 බොක්ස් රහිත බල්බ් වල මිළ – Price of the Bulbs without Box
වොට් 5 – රු.65
වොට් 10 – රු.95
වොට් 15 – රු.110
වොට් 20 – රු.130
වොට් 30 – රු.175
වොට් 40 – රු.230
වොට් 50 – රු.265
☝️ දෙගුණයක මිළකට ඔබට අලෙවි කල හැක.
❌ සමහර වොට් ප්‍රමාණයන් වල ඔබ ඇණවුම් කරන අවස්ථාවේ තොග නොතිබිය හැක.
📦 බොක්ස් වල මිළ – Price of the Boxes
වොට් 5 – රු.10
වොට් 10 – රු.15
වොට් 15 – රු.20
වොට් 20 – රු.24
වොට් 30/40- රු.35
❌ නිෂ්පාදනය දෝෂ සහිත බල්බ් නැවත අදාල ආයතනය වෙත යවා අලුත්වැඩියා කරගත හැක.
🤵 නිෂ්පාදන වල සියලුම වගකීම සැපයුම්කරු සතුය. අප ආයතනයෙන් සිදු කරනු ලබන්නේ සැපයුම් කරුවන් සම්බන්ධ කිරීම සහ තාක්ෂණික සහය ලබාදීම පමණයි.
අදම ව්‍යාපාරයක් ආරම්භ කරන්න…
ප්‍රාදේශීය නියෝජිතයෙක් වන්න…
ආදායම් උපයන්න…
දියුණු වෙන්න…
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
🌐 අපගෙන් ලැබෙන ව්‍යාපාරික සේවා (TechLabs Business HUB Pass තිබෙන අයට) :
1️⃣ ඔබට ගැලපෙන ස්වයංරැකියාවක් තෝරාගැනීමට සහය
2️⃣ ස්වයංරැකියාව සැලසුම් කරන ආකාරය
3️⃣ වෙළඳපොළ අවශ්‍යතාවය පිළිබඳව සොයා බැලීම
4️⃣ මෙහෙයුම් කළමණාකරණය
5️⃣ මූල්‍ය කළමණාකරණය
6️⃣ ස්වයංරැකියාව ආරම්භ කිරීම සඳහා මූලික ප්‍රාග්ධනය සොයා ගැනීමට මගපෙන්වීම (ව්‍යාපාරික ණය) – Business Loans
7️⃣ අලෙවි වේදිකා නිර්මාණය – Online eCommerce Platforms / Websites
8️⃣ මූලිකව අවශ්‍ය සියලුම තාක්ෂණික සහය ලබාදීම (අප ආයතනයෙන් මූලිකව හිමිවන සේවාව මෙය වේ) – IT Services
9️⃣ ව්‍යාපාරය ලියාපදිංචි කිරීම සඳහා සහය – Business Registration
🔟️ ස්වයංරැකියාව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හෝ භාණ්ඩ මිළදීගැනීමට සැපයුම් කරුවන් සොයාදීම – Suppliers
ඇතුළු සේවාවන් රැසක් අප විසින් ලබාදේ…
❌ Details Please ලෙස කමෙන්ට් නොකර මේ පෝස්ට් එක අවබෝධයෙන් කියවා ස්වයංරැකියාව ආරම්භ කරන්න.
මෙම ස්වයංරැකියාව අපි විසින් ඔබට ආරම්භ කර දිය යුතු නම් ඔබට TechLabs Business HUB Pass එකක් මිළදී ගන්න වෙනවා. එම PASS එක තිබෙන ඔබට මෙම පේජ් එකේ ඕනෑම ස්වයංරැකියාවක් / ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අප Premium Support එක ලබාදේ. එය VIP Subscription Service එකකි.
FREE PASS එකක් හරහා ඔබට නොමිළයේ මේ පෝස්ට් කියවා අදහස් ලබාගෙන ස්වයංරැකියාව ආරම්භ කරගෙන දියුණු විය හැක. එයට ඔබගේ කැපවීම අවශ්‍යයි. තාක්ෂණික සේවා ලබාගැනීමට සහ අප විසින් ස්වයංරැකියාව ආරම්භ කර දිය යුතුනම් පමණක් ගෙවීම් කල යුතුය.
🆓 Free PASS – නොමිළයේ (තනිවම පෝස්ට් කියවා දියුණු වෙන්න උත්සාහ කරන්න)
📅 1 Year PASS – රු.9,999 (රු.2,499 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)
🌎 Lifetime PASS – රු.24,999 (රු.6,250 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #ledbulbs
by admin | Oct 31, 2023 | Business HUB ස්වයංරැකියා අදහස්
🍄 බිම්මල් සොසේජස් [Mushroom Sausages] අලෙවි කර /බෙදා හැර මාසිකව රු.50,000/= වඩා උපයමු
💰 ආරම්භක වියදම – රු.14,000/=
අපගේ TechLabs Business HUB PASS එක තිබෙන ඕනෑම අයෙක්ට අද සිට මෙම ව්‍යාපාර අවස්ථාව හරහා නිවසේ සිට හෝ ඔබගේ ප්‍රදේශයේ බිම්මල් සොසේජස් අලෙවි කර ආදායමක් ඉපයිය හැක. සියලුම සහය අපි ලබාදෙනවා. නොඑසේනම් ඔබට අපගේ සහයෙන් තොරව මේ ව්‍යාපාරය ආරම්භ කරන්නත් පුළුවන්.
TechLabs PASS එකක් තිබෙන ඔබට….
🏠️ නිවසේ සිට හෝ ඔබේ ප්‍රදේශයේ අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා…
🍄 පෝස්ටර්
🍄 බිල්පොත්
🍄 දැන්වීම් පුවරු
🌐 ඔන්ලයින් අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා…
🍄 ෆේස්බුක් පේජ්
🍄 Mini ඔන්ලයින් Shop (වෙබ් අඩවියක්)
🍄 Payment Gateway එකක්
🍄 SMS හරහා ප්‍රවර්ධන කටයුතු කිරීමට SMS Gateway එකක්
🍄 ව්‍යාපාරය වෙනුවෙන් 011 Hotline අංකයක්
නොමිළයේ හිමිවේ…
💰 ඔබ සතුව දැනට ලියාපදිංචි ව්‍යාපාරයක් තිබේනම් රු.500,000 දක්වා ව්‍යාපාර ණයක් ලබාගැනීමට මගපෙන්වීම. අවසන් තීරණය අදාල මූල්‍ය ආයතනය සතුවේ.
💰 තෝරාගත් සුදුසුකම් ලැබූ අයට රු.50,000 දක්වා ණයක් ගැනීමට මග පෙන්වීම.
වැඩි විස්තර සඳහා අමතන්න 0701 10 10 10
නොඑසේනම් පෝස්ට් එක අවබෝධයෙන් කියවා පහත WhatsApp බොත්තම ඔබා පණිවිඩයක් එවන්න.
TechLabs Business HUB PASS එකක් තිබෙන ඔබට අදම ව්‍යාපාරය ආරම්භ කල හැක. පැය 48-72ක් ඇතුළත ඔබට බිම්මල් සොසේජස් පැකට් අවම 100ක ප්‍රමාණයක් ගෙන්වා ගත හැක. අප ඔබට සෘජුවම සැපයුම්කරුවන් සම්බන්ධ කර දෙනු ලැබේ. අතරමැදියන් කිසි අයෙක් නැති නිසා ඔබට 100%ක් ලාභය හිමිවේ.
📦 එක් පැකට් එකකින් රු.100ක ලාභයක්.
💎 පළමු පැකට් 100න් රු.10,000ක ලාභයක්.
🚚 ප්‍රවාහනය නොමිළයේ
💰 මුදල් තැන්පතු නොමැත
⚖️ පැකට් එකක ඇති ග්‍රෑම් ප්‍රමාණය -100g
📅 කල් ඉකුත් වීමේ කාලය – මාස 4
🌭 ඔබ ඇණවුම ලබාදුන් පසුව සොසේජස් නිෂ්පාදනය සිදුකෙරේ
🚌 ආරක්ෂිතව අයිස් කැට බහාලූ සෘජුෆෝම් පෙට්ටියක බස් / දුම්රිය හරහා ඔබ වෙතට එවනු ලබයි. (ප්‍රමාද වන නිසා තැපැල් / කුරියර් භාවිතා නොකරනු ලැබේ)
❌ කෘතිම රසකාරක සහ කෘතිම වර්ණක අඩංගු නැත.
✅ ලෙඩ නැති – වස විස නැති වෙජිටේරියන් බිම්මල් සොසේජස් (100%ක් නිර්මාංශ ආහාරයකි)
🤵 නිෂ්පාදන වල සියලුම වගකීම සැපයුම්කරු සතුය. අප ආයතනයෙන් සිදු කරනු ලබන්නේ සැපයුම් කරුවන් සම්බන්ධ කිරීම සහ තාක්ෂණික සහය ලබාදීම පමණයි.
අදම ව්‍යාපාරයක් ආරම්භ කරන්න…
ප්‍රාදේශීය නියෝජිතයෙක් වන්න…
ආදායම් උපයන්න…
දියුණු වෙන්න…
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
🌐 අපගෙන් ලැබෙන ව්‍යාපාරික සේවා (TechLabs Business HUB Pass තිබෙන අයට) :
1️⃣ ඔබට ගැලපෙන ස්වයංරැකියාවක් තෝරාගැනීමට සහය
2️⃣ ස්වයංරැකියාව සැලසුම් කරන ආකාරය
3️⃣ වෙළඳපොළ අවශ්‍යතාවය පිළිබඳව සොයා බැලීම
4️⃣ මෙහෙයුම් කළමණාකරණය
5️⃣ මූල්‍ය කළමණාකරණය
6️⃣ ස්වයංරැකියාව ආරම්භ කිරීම සඳහා මූලික ප්‍රාග්ධනය සොයා ගැනීමට මගපෙන්වීම (ව්‍යාපාරික ණය) – Business Loans
7️⃣ අලෙවි වේදිකා නිර්මාණය – Online eCommerce Platforms / Websites
8️⃣ මූලිකව අවශ්‍ය සියලුම තාක්ෂණික සහය ලබාදීම (අප ආයතනයෙන් මූලිකව හිමිවන සේවාව මෙය වේ) – IT Services
9️⃣ ව්‍යාපාරය ලියාපදිංචි කිරීම සඳහා සහය – Business Registration
🔟️ ස්වයංරැකියාව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හෝ භාණ්ඩ මිළදීගැනීමට සැපයුම් කරුවන් සොයාදීම – Suppliers
ඇතුළු සේවාවන් රැසක් අප විසින් ලබාදේ…
❌ Details Please ලෙස කමෙන්ට් නොකර මේ පෝස්ට් එක අවබෝධයෙන් කියවා ස්වයංරැකියාව ආරම්භ කරන්න.
මෙම ස්වයංරැකියාව අපි විසින් ඔබට ආරම්භ කර දිය යුතු නම් ඔබට TechLabs Business HUB Pass එකක් මිළදී ගන්න වෙනවා. එම PASS එක තිබෙන ඔබට මෙම පේජ් එකේ ඕනෑම ස්වයංරැකියාවක් / ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අප Premium Support එක ලබාදේ. එය VIP Subscription Service එකකි.
FREE PASS එකක් හරහා ඔබට නොමිළයේ මේ පෝස්ට් කියවා අදහස් ලබාගෙන ස්වයංරැකියාව ආරම්භ කරගෙන දියුණු විය හැක. එයට ඔබගේ කැපවීම අවශ්‍යයි. තාක්ෂණික සේවා ලබාගැනීමට සහ අප විසින් ස්වයංරැකියාව ආරම්භ කර දිය යුතුනම් පමණක් ගෙවීම් කල යුතුය.
🆓 Free PASS – නොමිළයේ (තනිවම පෝස්ට් කියවා දියුණු වෙන්න උත්සාහ කරන්න)
📅 1 Year PASS – රු.9,999 (රු.2,499 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)
🌎 Lifetime PASS – රු.24,999 (රු.6,250 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #mushroomsausages
by admin | Oct 31, 2023 | Business HUB ස්වයංරැකියා අදහස්
අඩු වියදමින් කරන්න පුළුවන් ස්වයංරැකියා 20ක් | අතේ ඇති මුදලින් හිතේ හැටියට උපයන්න
අපි ඔබට ඔබ කැමති ස්වයංරැකියාව ආරම්භ කර දෙනවා. ඔබට තිබෙන්නේ එය ප්‍රවර්ධනය කරගෙන ආදායම් උපයන්න පමණයි.
TechLabs Business HUB PASS එකක් තියෙන අයට සියලුම සේවාවන් අපි ලබාදෙනවා. TechLabs PASS එක තිබෙන ඔබට ස්වයංරැකියා සියල්ලම වුනත් ආරම්භ කරන්න පුලුවන්. අනෙක් අයට පහත අදහස් අධ්‍යයනය කර, ආරම්භ කර ආදායම් උපයන්න පුළුවන්.
ස්වයංරැකියා ලැයිස්තුව 1️⃣ :
🍄 බිම්මල් සොසේජස් අලෙවි කිරීම
💡 LED බල්බ් අලෙවිකර ආදායම් ඉපයීම
🍋 විජලනය කල ආහාර නිෂ්පාදනය සහ අලෙවිය හරහා ආදායම් ඉපයීම
🫑 නයි මිරිස් වගාකර, පැල සහ බීජ අලෙවිකර ආදායම් ඉපයීම
🥻 බතික් රෙදි පිළි නිෂ්පාදනය හරහා ආදායම් ඉපයීම
🧸 සෙල්ලම් බඩු සහ ටෙඩි බෙයාර් නිෂ්පාදනය කර අලෙවි කර හෝ ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
👞 සෙරෙප්පු සහ සපත්තු නිෂ්පාදනය කර, අලෙවි කර හෝ ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
💐 කෘතිම මල් පෝච්චි සාදා අලෙවි කිරීම
🫙 ලුණු කුඩු සහ කැට පැකට් කර අලෙවි කිරීම
🍵 මග් ප්‍රින්ට් කර අලෙවි කිරීම
👕 පිරිමි, කාන්තා සහ ළමා ඇඳුම් ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
☕ තේ කුඩු පැකට් කර අලෙවිකර ආදායම් ඉපයීම
🧼 සබන් සහ සේදුම් කුඩු අලෙවිකර ආදායම් ඉපයීම
📄 ප්‍රශ්න පත්‍ර අලෙවි නියෝජිතයෙක් වී ආදායම් ඉපයීම
🚰 RO ජල පෙරණ ප්‍රවර්ධනය කර ආදායම් ඉපයීම
💄 රූපලාවණ්‍ය නිෂ්පාදන සෘජුවම අලෙවි කර හෝ ඩ්‍රොප්ෂිපින් කර ආදායම් ඉපයීම
🌶️ කුළුබඩු අලෙවිකර ආදායම් ඉපයීම
📚 කතන්දර පොත් අලෙවි කර ආදායම් ඉපයීම
🌻 ප්ලාස්ටික් මල් පෝච්චි අලෙවි කර ආදායම් ඉපයීම
🐟 විසිතුරු මත්ස්ය වගාව හරහා ආදායම් ඉපයීම
වැඩි විස්තර ඊලඟ පෝස්ට් වලින් බලාපොරොත්තු වෙන්න…
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
ශ්‍රී ලංකාවේ වැඩි දෙනෙක් හොයන්නේ නිදාගෙන ඉඳලා සල්ලි හොයන්න පුළුවන් දේවල්.. පිරමීඩ ක්‍රම වලට ආයෝජනය කරලා සල්ලි ලැබෙන දේවල්…
නමුත් අපේ ආයතනයෙන් පසුගිය වසර 12ක කාලය අතර තුර අප ඔබට ලබාදුන්නේ මහන්සි වෙලා සල්ලි හොයන්න පුළුවන් ක්‍රම පමණයි. ඉදිරියටත් එසේමයි….
ඔබ දවල් කාලයේ මේ වෙනුවෙන් මහන්සි වුවහොත් රාත්‍රියේ ඔබ නිදාසිටින විට මුදල් ලැබේවි…
අපගෙන් ලැබෙන ව්‍යාපාරික සේවා (TechLabs Business HUB Pass තිබෙන අයට) :
1️⃣ ඔබට ගැලපෙන ස්වයංරැකියාවක් තෝරාගැනීමට සහය
2️⃣ ස්වයංරැකියාව සැලසුම් කරන ආකාරය
3️⃣ වෙළඳපොළ අවශ්‍යතාවය පිළිබඳව සොයා බැලීම
4️⃣ මෙහෙයුම් කළමණාකරණය
5️⃣ මූල්‍ය කළමණාකරණය
6️⃣ ස්වයංරැකියාව ආරම්භ කිරීම සඳහා මූලික ප්‍රාග්ධනය සොයා ගැනීමට මගපෙන්වීම (ව්‍යාපාරික ණය) – Business Loans
7️⃣ අලෙවි වේදිකා නිර්මාණය – Online eCommerce Platforms / Websites
8️⃣ මූලිකව අවශ්‍ය සියලුම තාක්ෂණික සහය ලබාදීම (අප ආයතනයෙන් මූලිකව හිමිවන සේවාව මෙය වේ) – IT Services
9️⃣ ව්‍යාපාරය ලියාපදිංචි කිරීම සඳහා සහය – Business Registration
🔟️ ස්වයංරැකියාව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හෝ භාණ්ඩ මිළදීගැනීමට සැපයුම් කරුවන් සොයාදීම – Suppliers
ඇතුළු සේවාවන් රැසක් අප විසින් ලබාදේ…
ඉහත ස්වයංරැකියා පිළිබඳව වෙන වෙනම විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න. Details Please ලෙස කමෙන්ට් නොකර මේ පේජ් එකේ පෝස්ට් අවබෝධයෙන් කියවන්න.
ඔබට අපගෙන් මුලින්ම සඳහන් කල ව්‍යාපාරික සේවා ලබාගැනීමට ඔබට TechLabs Business HUB Pass එකක් මිළදී ගන්න වෙනවා.
FREE PASS එකක් හරහා ඔබට නොමිළයේ ඇති තරම් මෙම පේජ් එකෙහි පෝස්ට් කියවා අදහස් ලබාගෙන දියුණු විය හැක. එයට ඔබගේ කැපවීම අවශ්‍යයි. තාක්ෂණික සේවා ලබාගැනීමට සහ අප විසින් ස්වයංරැකියාව ආරම්භ කර දිය යුතුනම් පමණක් ගෙවීම් කල යුතුය.
🆓 Free PASS – නොමිළයේ (තනිවම පෝස්ට් කියවා දියුණු වෙන්න උත්සාහ කරන්න)
📅 1 Year PASS – රු.9,999 (රු.2,499 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)
🌎 Lifetime PASS – රු.24,999 (රු.6,250 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas
by admin | Oct 29, 2023 | Business HUB ස්වයංරැකියා අදහස්
ඔබේම ස්වයංරැකියාවක් / ව්‍යාපාරයක් ආරම්භ කරමු (Business Ideas Part 01)
ශ්‍රී ලංකාවේ වැඩි දෙනෙක් හොයන්නේ නිදාගෙන ඉඳලා සල්ලි හොයන්න පුළුවන් දේවල්.. පිරමීඩ ක්‍රම වලට ආයෝජනය කරලා සල්ලි ලැබෙන දේවල්…
නමුත් අපේ ආයතනයෙන් පසුගිය වසර 12ක කාලය අතර තුර අප ඔබට ලබාදුන්නේ මහන්සි වෙලා සල්ලි හොයන්න පුළුවන් ක්‍රම පමණයි. ඉදිරියටත් එසේමයි….
ඔබ දවල් කාලයේ මේ වෙනුවෙන් මහන්සි වුවහොත් රාත්‍රියේ ඔබ නිදාසිටින විට මුදල් ලැබේවි…
අපගෙන් ලැබෙන ව්‍යාපාරික සේවා (TechLabs Business HUB Pass) :
1️⃣ ඔබට ගැලපෙන ස්වයංරැකියාවක් තෝරාගැනීමට සහය
2️⃣ ස්වයංරැකියාව සැලසුම් කරන ආකාරය
3️⃣ වෙළඳපොළ අවශ්‍යතාවය පිළිබඳව සොයා බැලීම
4️⃣ මෙහෙයුම් කළමණාකරණය
5️⃣ මූල්‍ය කළමණාකරණය
6️⃣ ස්වයංරැකියාව ආරම්භ කිරීම සඳහා මූලික ප්‍රාග්ධනය සොයා ගැනීමට මගපෙන්වීම (ව්‍යාපාරික ණය) – Business Loans
7️⃣ අලෙවි වේදිකා නිර්මාණය – Online eCommerce Platforms / Websites
8️⃣ මූලිකව අවශ්‍ය සියලුම තාක්ෂණික සහය ලබාදීම (අප ආයතනයෙන් මූලිකව හිමිවන සේවාව මෙය වේ) – IT Services
9️⃣ ව්‍යාපාරය ලියාපදිංචි කිරීම සඳහා සහය – Business Registration
🔟️ ස්වයංරැකියාව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හෝ භාණ්ඩ මිළදීගැනීමට සැපයුම් කරුවන් සොයාදීම – Suppliers
ඇතුළු සේවාවන් රැසක් අප විසින් ලබාදේ…
දැනට සේවා සපයන ස්වයංරැකියා ලැයිස්තුව Part 01 (අදහස් 100)
▪️ බෑග් (අත් බෑග් / පාසල් බෑග්) අලෙවිය
▪️ ටෙඩි බෙයාර් / බෝනික්කො අලෙවිය
▪️ බතික් ඇඳුම් අලෙවිය
▪️ ඇස් කණ්ණාඩි රාමු අලෙවිය
▪️ රසකැවිලි නිෂ්පාදනය හා අලෙවිය
▪️ ටයිල් අලෙවිය
▪️ සපත්තු නිෂ්පාදනය හා අලෙවිය
▪️ ඔරලෝසු අලෙවිය (ස්මාර්ට් / නෝමල්)
▪️ වාහන අලංකරණ උපකරණ අලෙවිය
▪️ ෆොටෝ ෆ්‍රේම් අලෙවිය
▪️ බෑග් මැසීමට අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය අලෙවිය
▪️ කේක් නිෂ්පාදනය හා අලෙවිය
▪️ කුරියර් පෙට්ටි සහ කේක් පෙට්ටි අලෙවිය
▪️ බයිසිකල් අලෙවිය
▪️ Resin නිෂ්පාදන අලෙවිය
▪️ හිස් බෝතල් අලෙවිය
▪️ රූපලාවණ්‍ය ද්‍රව්‍ය අලෙවිය
▪️ විසිතුරු මත්ස්ය වගාව හරහා ආදායම් ඉපයීම
▪️ සෙල්ලම් බඩු අලෙවිය
▪️ බල්බ් අලෙවිය
▪️ වෙසක් කූඩු අලෙවිය
▪️ කෝමාරිකා බීම අලෙවිය
▪️ කෘෂි උපකරණ හා පැල වර්ග අලෙවිය
▪️ පරණ පොත් අලෙවිය
▪️ ඉලෙක්ට්‍රොනික් උපකරණ අලෙවිය
▪️ ප්ලාස්ටික් නිෂ්පාදන අලෙවිය
▪️ ඇඳුම් අලෙවිය
▪️ ෆෝන් බැක් කවර්
▪️ විසිතුරු භාණ්ඩ අලෙවිය
▪️ Dream Catchers අලෙවිය
▪️ කරවල අලෙවිය
▪️නෙස්කැෆේ අලෙවිය සහ නෙස්කැෆේ යන්ත්‍ර කුලියට ලබාදීම
▪️ Gift Item අලෙවිය
▪️ සෙරමික් නිෂ්පාදන අලෙවිය
▪️ බිත්ති ඔරලෝසු අලෙවිය
▪️ මුලුතැන්ගෙය ආශ්‍රිත නිෂ්පාදන අලෙවිය
▪️ ගෘහ විදුලි උපකරණ අලෙවිය
▪️ ලිපි ද්‍රව්‍ය අලෙවිය
▪️ Hardware Items අලෙවිය
▪️ පොලිතීන් අලෙවිය
▪️ බෙඩ් ෂීට් අලෙවිය
▪️ ළදරු නිෂ්පාදන අලෙවිය
▪️ බර්ගර් / සබ්මැරීන් නිෂ්පාදනය සහ අලෙවිය
▪️ කුළුබඩු නිෂ්පාදනය සහ අලෙවිය
▪️ ආභරණ නිෂ්පාදනය සහ අලෙවිය
▪️ විසිතුරු මල් පැළ වගා කර හෝ නැවත අලෙවි කර ආදායම් ඉපයීම
▪️ කෘතිම මල් පෝච්චි නිෂ්පාදනය සහ අලෙවිය
▪️ කොට්ට උර මැසීම සහ අලෙවිය
▪️ විජලනය කල ආහාර නිෂ්පාදනය සහ අලෙවිය
▪️ ලුණු කුඩු සහ කැට පැකට් කර අලෙවිය
▪️ මග් ප්‍රින්ට් කර අලෙවිය
▪️ තේ කුඩු අලෙවිය
▪️ සබන් සහ සේදුම් කුඩු නිෂ්පාදනය සහ අලෙවිය
▪️ ළමා කතන්දර පොත් අලෙවිය
▪️ ප්‍රශ්න පත්‍ර අලෙවිය
▪️ RO ජල පෙරණ ප්‍රවර්ධනය සහ අලෙවිය
▪️ නයිමිරිස් බීජ සහ පැල අලෙවිය
▪️ LED බල්බ් නිෂ්පාදනය සහ අලෙවිය
▪️ බිම්මල් සොසේජස් අලෙවිය
▪️ ඉටිපන්දම් නිෂ්පාදනය සහ අලෙවිය
▪️ පහන්තිර නිෂ්පාදනය කර ආදායම් ඉපයීම (නිෂ්පාදනය / රෙදි අලෙවිය / ඇසුරුම් කර නැවත අලෙවිය
▪️ තිරරෙදි මැසීම සහ අලෙවිය
▪️ පාපිසි නිෂ්පාදනය සහ අලෙවිය
▪️ මදුරු දැල් මැසීම සහ අලෙවිය
▪️ ඇන්තූරියන් මල් පැල වගාව හරහා ආදායම් ඉපයීම
▪️ හඳුන්කූරු නිෂ්පාදනය සහ අලෙවිය
▪️ එළවලු සහ පළතුරු බීජ අලෙවිය
▪️ රන් ආලේපිත ආභරණ අලෙවිය
▪️ පොල්කටු ආශ්‍රිත විසිතුරු නිර්මාණ නිෂ්පාදනය සහ අලෙවිය
▪️ උපන්දින සුභපැතුම්පත් නිෂ්පාදනය කර ආදායම් ඉපයීම
▪️ සාරි වැඩ දැමීම / අලෙවිය සහ කුලියට දීම
▪️ කෝට් මැසීම සහ කුලියට දීම
▪️බයිට් වර්ග නිෂ්පාදනය සහ අලෙවිය
▪️ ලියුම් කවර / ෆාමසි කවර / බ්‍රවුන් පේපර් කවර / කඩදාසි කවර නිෂ්පාදනය සහ අලෙවිය
▪️ ඕකිඩ් මල් සහ පැල අලෙවි කර ආදායම් ඉපයීම
▪️ මී මැසි පාලනය හරහා ආදායම් ඉපයීම (පෙට්ටි / ජනපද සහ මී පැණි)
▪️ මුතු කුඩ නිෂ්පාදනය සහ අලෙවිය
▪️ වේවැල් භාණ්ඩ නැවත අලෙවිය
▪️ කූල් තැඹිලි ව්‍යාපාරයක් ආරම්භ කර ආදායම් ඉපයීම
▪️සරුවත් ව්‍යාපාරයක් ආරම්භ කර ආදායම් ඉපයීම
▪️බිම්මල් ව්‍යාපාරයක් ආරම්භ කර ආදායම් ඉපයීම
▪️බොන්සායි කලාව හරහා ආදායම් ඉපයීම (පැල නිර්මාණය සහ නැවත අලෙවිය)
▪️ ලුණු දෙහි නිෂ්පාදනය කර ආදායම් ඉපයීම
▪️ මඤ්ඤොක්කා චිප්ස් (පෙති) නිෂ්පාදනය කර ආදායම් ඉපයීම
▪️ පොප්කෝන් නිෂ්පාදනය කර ආදායම් ඉපයීම (විවිධ වර්ණ වලින් සහ රසයෙන් යුත්)
▪️ කලු දොදොල් ව්‍යාපාරයක් ආරම්භ කර ආදායම් ඉපයීම
▪️ අයිස් පොප්සිකල් හරහා ආදායමක් ඉපයීම
▪️ කැක්ටස් සහ සකියුලන්ට් පැල වගා කර සහ නැවත අලෙවි කර ආදායම් ඉපයීම
▪️ පලතුරු අච්චාරු ව්‍යාපාරයක් ආරම්භ කර ආදායම් ඉපයීම
▪️ පොල්කටු අලෙවි කර ආදායම් ඉපයීම
▪️ ලකී බැම්බෝ විසිතුරු නිර්මාණ හරහා ආදායම් ඉපයීම
▪️වෙස් මුහුණු නැවත අලෙවි කර ආදායම් ඉපයීම
▪️ කජු නැවත අලෙවි කර ආදායම් ඉපයීම ( අමු කජු / අවන් කජු / ඩෙවල් කජු / මසාලා කජු / සීනි දැවටූ කජු )
▪️ රෝස මල් වගාව හරහා ආදායම් ඉපයීම
▪️ Diapers සහ Pampers අලෙවි කර ආදායම් ඉපයීම
▪️ පිටරට චොක්ලට් අලෙවි කර ආදායම් ඉපයීම
▪️ උත්සව සැරසිලි භාණ්ඩ නිෂ්පාදනය සහ අලෙවිය
▪️ සිංහල, දෙමළ, ඉංග්‍රීසි, තෙලිඟු, මලයාලම්, කොරියන් වැනි ෆිල්ම් සහ TV Series අලෙවිය
ඉහත ලැයිස්තුවට අමතරව ඔබ බලාපොරොත්තු වෙන ස්වයංරැකියාවක් තිබේනම් අපට පෞද්ගලිකව දැනුම් දෙන්න….
ඉහත ලැයිස්තුවට අමතරව ඔන්ලයින් මුදල් ඉපයීමේ ක්‍රම 100ක්ද ඉදිරියේදී උගන්වනු ලැබේ. ඒවා වෙනමම පෝස්ට් එකකින් විස්තර කිරීමට බලාපොරොත්තු වේ.
අප උගන්වන රැකියා ක්‍රමවේද වල තවත් අය සම්බන්ධ කිරීම් හෝ පිරමීඩ/Ponzi Scheme නොමැත. ඔබ මහන්සි වී ආදායම් ඉපයිය යුතුය. නොඑසේනම් ඔබගේ හැකියාවෙන් ආදායම් ඉපයිය යුතුය. හැකියාවක් නැතිනම් ඔබගේ හැකියාවන් දියුණු කර ආදායම් ඉපයිය යුතුය.
කිසිම ආකාරයකින් මුදල් තැන්පත් කර, නිකන් සිටින විට මුදල් ලැබෙන ක්‍රම හෝ පැකේජ් මිළදීගෙන තවත් අය සම්බන්ධ කර මුදල් ලැබෙන ක්‍රම බලාපොරොත්තු නොවන්න…
එසේ අවශ්‍යයිනම් වෙනත් ආයතනයක් සොයාගන්න…
ඉහත ස්වයංරැකියා පිළිබඳව වෙන වෙනම විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
ඔබට අපගෙන් මුලින්ම සඳහන් කල ව්‍යාපාරික සේවා ලබාගැනීමට ඔබට TechLabs Business HUB Pass එකක් මිළදී ගන්න වෙනවා.
FREE PASS එකක් හරහා ඔබට නොමිළයේ ඇති තරම් මෙම පේජ් එකෙහි පෝස්ට් කියවා අදහස් ලබාගෙන දියුණු විය හැක. තාක්ෂණික සේවා ලබාගැනීමට පමණක් ගෙවීම් කල යුතුය.
🆓 Free PASS – නොමිළයේ