by admin | Dec 28, 2023 | Business HUB CSR - සත්කාර
අලුත් අවුරුද්දේ ඔෆිස් අඳින්න ෂර්ට් එකක්, කලිසමක් නැද්ද? (මිතුරන් සමඟ පෝස්ට් එක ශෙයාර් කරගන්න)
අලුතෙන් ගන්න සල්ලි නැද්ද?
ඔෆිස් දාන්න සපත්තු දෙකක් නැද්ද?
ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක ගමනක් යන්න ලස්සන ෂර්ට් එකක් නැද්ද?
ඩෙක් ෂූෂ් දෙකක් නැද්ද?
ලස්සන ෂෝටක් ඇඳගෙන ගමනක් යන්න ආසද?
පන්ති අඳින්න ඇඳුමක් නැද්ද?
එහෙනම් දැම්මම මට ඉන්බොක්ස් පණිවිඩයක් එවන්න.
බොහොමයක් මාව පෞද්ගලිකව අඳුරන අයනම් දන්නවා මගේ විනෝදාංශය වර්ණ ගලපලා ඇඳුම් අඳින එක කියලා. සාමාන්‍යයෙන් අද ඇඳුමක් ඇන්දොත් ආයේ ඒක අවුරුද්දකට පස්සේ අඳින්න තරම් ඇඳුම් තියේ මට. විවිධ වූ වර්ණ ගලපලා ඇඳුම් ඇඳලා ඡායාරූප ගන්න එම මගේ එක් විනෝදාංශයක්. මට ජීවිතේ වියදම් කියලා තියෙන්නේ ඉන්ටර්නෙට් බිල් වලට අමතරව මූලිකව ඇඳුම් තමයි. මම ව්‍යාපෘති වලදි දවසකට ඇඳුම් 50 වඩා මාරු කරනවා. උපරිම ෂර්ට් 76 මාරු කල දිනයකුත් තියේ. (වාර්තාවක් තියන්න ඕන ඉදිරියේදි 😁) මාත් එක්ක ට්‍රැවල් කරපු අය ඒක දන්නවා ඇතිනේ. ගොඩක් වෙලාවට එක ඇඳුමක් අඳින්නේ දවසකට විනාඩි 15ක් විතර. මගේ ඇඳුම් ගොඩක් පරණ වෙන්නේ අල්මාරියේ දාගෙන ඉඳලා මිසක් ඇඳලා නෙමේ. සාමාන්‍යයෙන් මගේ ඇඳුම් ඕනනම් 10 පාරක් වගේ ඇඳලා ඇති. 2016 විතර ගත්ත ඇඳුම් තියේ දෙවරක් පමණ ඇන්ද. ගොඩක් මිළ අධික ඇඳුම් තියෙන්නේ. ශර්ට් එහෙම සාමාන්‍යයෙන් රු.4,000ක් පමණ වටින ඒවාත් තියේ. සපත්තු රු.5,000 – රු.9,000 පමණ වටිනවා. කලිසම් රු.2,500 – රු.4,500 අතර.
ඉතිං මේ දවස් වල ගොඩක් අයට සල්ලි අගහිඟකම් තියේ. මමත් බිස්නස් HUB පේජ් එකේ වැඩ නිසා එක දිගට ඉන්නේ ගෙදර මාස කිහිපයක් යනකම්. ඒ නිසා මට වැඩිය ඇඳුම් අවශ්‍ය වෙන්නේ නෑ. ඒ හින්දා මම හිතුවා ගොඩක් ආර්ථික අපහසුතා තියෙන පේජ් එකේ ඉන්න Followers කිහිපදෙනෙක්ට ඇඳුම් ටිකක් දෙන්න. මේ වෙලාවේ මට 120 දෙනෙක්ට වගේ උදව් කරන්න පුලුවන්. මම මේ පෝස්ට් එකම මගේ පෞද්ගලික ප්‍රොෆයිල් එකෙත් පළකරන නිසා ඒකේ ඉන්න යාලුවොත් ගොඩක් ඉල්ලුම් කරන්න පුලුවන්.
භාවිතාකරන ලද හොඳ තත්වයේ තියෙන…
👔 වර්ණ 100කින් පමණ ඔෆිස් ෂර්ට් (Size 14.5/15)
👕 වර්ණ කිහිපයකින් Casual Shirt / Tshirt 5 (Size 14.5 / Small)
🩳 වර්ණ කිහිපයකින් ෂොර්ට්ස් 4 (Size 30)
👖 ඔෆිස් කලිසම් 10 – කලු, නිල් දුඹුරු, සුදු, අළු (Size 30, 31, 32)
👟 ඔෆිස් සපත්තු 2 සහ ඩෙක් ෂූෂ් 2 (Size 40,41)
⏰ බෙදා දීමෙන් පසුව මේ මොහොතේ ඉතිරිව ඇති ඇඳුම් : (දෙසැම්බර් 28 පෙ.ව. 9.00 වන විට)
පහත ඒවා පමණක් ඉල්ලුම් කරන්න…
▪️ සුදු කලිසම් 28 – 1 (ලිනන්)
▪️ සුදු කලිසම් 29/30 අතර – 2
▪️ සුදු කලිසම් 30 – 1
▪️ කලු සහ අලු මිශ්‍ර කැමා කලිසමක් – 32
▪️ කලු ඔෆිස් කලිසම් 31 – 1
▪️ දුඹුරු ඔෆිස් කලිසම් 31 – 1
▪️ නිල් ඔෆිස් කලිසම් 31 – 1
▪️ ඔෆිස් ෂර්ට් රෝස 14.5 – 1
▪️ ඔෆිස් ෂර්ට් මෙරූන් 14.5 – 1
▪️ ඔෆිස් ෂර්ට් කහ 14.5 – 1
▪️ ඔෆිස් ෂර්ට් දුඹුරු 14.5 (S) – 1
▪️ ඔෆිස් ෂර්ට් කහට හුරු දුඹුරු 14.5 (S) – 1
▪️ කැෂුවල් අත්දිග ෂර්ට් කලු සහ සුදු (Bird Design) 14.5 – 1
▪️ෂෝර්ට් නිල් 30 – 1
▪️ ෂෝර්ට් කහ 30 – 1
▪️ කැෂුවල් අත්කොට ෂර්ට් S – 1
▪️ සපත්තු දුඹුරු 40 – 1
❌ රතු Boots 41 – 1 (ඡායාරූපයේ ඇත)
❌ කලු සහ සුදු ඩෙක්ෂූෂ් 40 – 1
එක්කෙනෙක් එක දෙයක් පමණක් ගන්නවනම් මට 120 දෙනෙක්ට පමණ උදව් කරන්න පුලුවන්.
❌ ඒ වගේම මතක තියාගන්න මට ඇඳුම් කඩයක් නෑ. ඔයාලට ඕන ඕන සයිස් වලින් තෝරගන්න. මගේ ඉහත සඳහන් කල සයිස් පමණයි තියෙන්නේ. ඒ නිසා කරුණාකර ඉහත පැහැදිලි විස්තරය කියවා එහි ඇති සයිස් පමණක් ඉල්ලන්න.
හැබැයි පුංචි ඉල්ලීමක් තියේ. 120 දෙනෙක්ට කුරියර් කරන්න කුරියර් වියදම් මට දරන්න අමාරුයි. තැපෑලෙන් එවන්නත් ටිකක් කරදරයි මේවා අරන් පෝස්ට් ඔෆිස් යන්න. ඒ නිසා මේවා හෙට හෝ අනිද්දට මට කුරියර් කරන්න පුලුවන්. මොකද එයාලා ගෙදරටම ඇවිත් ගෙනියනවා.
ඒ නිසා හැමෝම තම තමන්ගේ වියදම දැරුවොත් ඒක ලේසියි. උපරිම රු.480ක් වගේ යාවි කියලා හිතනවා.
අවශ්‍ය කෙනෙක් ඉන්නවනම්…
▪️ ඔයාට අවශ්‍ය ඇඳුම (ෂර්ට් / කලිසම් වැනි)
▪️ ඔයාගේ සයිස් එක (මම සඳහන් කල ඒවගෙන් එකක්)
▪️ නම
▪️ ලිපිනය
▪️ දුරකතන අංක දෙකක්
තනි මැසේජ් එකකින් 0701401010 වට්ස් ඇප් අංකයට එවන්න.
❌ පේජ් එකට මැසේජ් එවන්න එපා. මතක තියාගන්න 2023 දෙසැම්බර් 28 පෙ.ව. 10න් පසුවත් ඉල්ලීම් කරන්න එපා. මොකද ඒ වෙනකොට මේ සියල්ල කුරියර් කරලා යවලා අවසන්…
පෞද්ගලිකත්වය ආරක්ෂා කරනවා. අවශ්‍යතාවය මොකක්ද කියන්න. බලලා කියන්නම්. ඔයාලට ඒවායේ ෆොටෝ එව එවා මේක හොඳද, මේක දෙන්නද වගේ චැට් කර කර වෙලාව වෙන් කරන්නනම් අමාරුවෙයි මගේ පේජ් එකේ වැඩත් එක්ක.
අනිවාර්යයෙන් ඉල්ලන දේ එක්ක සයිස් එක කියන්න. මොකද මට Hi, කොහොමද, මොනවද ඕන, සයිස් කීයද, ලිපිනය මොකක්ද කියලා මැසේජ් දදා දවස ගත කරන්න අමාරුයි. සයිස් සහ වර්ගය සමඟ නම, ලිපිනය දුරකතන අංක දාන්න සරළයි…
මටත් දෙනවද, මාත් ආසයි කිය කියා මැසේජ් දාන්න එපා. මට කාලය වටිනවා…
පුලුවන් විදිහට එවන්නම් හැකි හැමෝටම…
ඡායාරූප වල තියෙන්නේ කොටසක් පමණයි. ඔක්කොම ඒවගේ ෆොටෝ හොයාගන්න නැතිවුණා.
මේ වෙලාවේ මගේ යාලුවෝ/Followers වෙනුවෙන් මට කරන්න පුලුවන් හොඳම දේ මේක කියලා හිතුන නිසයි කරන්නේ.
ප්‍රමාද නොවී 0701401010 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් එවන්න…. මැසේජ් දාන පිලිවෙලට ලබාදෙන්නම්. හැමෝටම හැමදේම ගන්න බැරිවෙයි. එක දෙයක් හරි තමන්ට වැඩියෙන්ම අවශ්‍ය දෙයක් ඉක්මනින්ම ඉල්ලුම් කරන්න. ඉතිරි වෙලා තිබ්බොත් දෙන්න පුලුවන්…
❌ “සොරි අවසන්” කියලා ඔබට මැසේජ් එකක් ලැබුනොත් ඒ කියන්නේ ඔබ ඉල්ලුම් කල දේ තව දුරටත් නෑ කියන එක.
✅ ඔබ මැසේජ් එවන අංකයට මම කෝල් එකක් අරන් විස්තර අහනවා ඉල්ලන දේ දෙන්න පුලුවන් නම්.
ලැජ්ජා නොවී මම ඔයාගේ අයියා හෝ මල්ලි කියලා හිතලා මැසේජ් එකක් දාන්න…
❌ කමෙන්ට් වලින් ඉල්ලන්න එපා. මැසේජ් එකක් දාන්න. යාලුවෝ 5000න් සහ Followers 43,000න් උපරිම 120 දෙනෙක්ට පමණයි දෙන්න පුලුවන් වෙන්නේ…
කාගේ හෝ මුවඟට සිනහවක්, හදවට සිසිලක්, හිතට සැහැල්ලුවක් ඇති කරන්න දරන පුංචි උත්සාහයක්…
Business HUB Sri Lanka
by admin | Dec 26, 2023 | Business HUB CSR - සත්කාර
ඔබ අඩු ආදායම්ලාභී පවුලක “අස්වැසුම” ප්‍රතිලාභ ලබන කෙනෙක්ද?
රු.10,000ක් වටිනා TechLabs PASS එකක් නොමිළයේ ලබාගෙන ස්වයංරැකියාවක් හෝ ව්‍යාපාරයක් ආරම්භ කර ඔබේ කැපවීමෙන් දියුණු වෙන්න කැමතිද?
අපගේ මෙම Business HUB වැඩසටහන හරහා ආදායම් උපයන්න ක්‍රම 2ක් තියේ.
1️⃣ කාලය වෙන් කර මෙම පේජ් එකේ දිනපතා පළකරන පෝස්ට් අවබෝධයෙන් කියවා තනිවම ව්‍යාපාරයක් / ස්වයංරැකියාවක් ආරම්භ කිරීම හෝ ඔන්ලයින් රැකියාවකට සම්බන්ධ වීම.
2️⃣ 1 Year (රු.10,000) හෝ Lifetime (රු.25,000) TechLabs PASS එකක් මිළදී ගෙන අපගේ සහයෙන් සියලුම සේවාවන් ලබාගෙන ව්‍යාපාරයක් හෝ ස්වයංරැකියාවක් ආරම්භ කර දියුණු වීම. (සමහර තාක්ෂණික සේවා සඳහා අමතරව ගෙවිය යුතුය)
❌ මුලින්ම පැහැදිලිව කියන්න ඕන අපි ආධාර ලබාදීම් කරන්නේ නෑ.
අපි කරන්නේ ඔබට ස්වයංරැකියාවක් / ව්‍යාපාරයක් / ඔන්ලයින් රැකියාවක් වෙනුවෙන් මග පෙන්වීම පමණයි.
ඊලඟ ප්‍රධානම කාරණාව මේ පේජ් එකේ Like / Follow බොත්තම එබූ පසුව ඇලඩින්ගේ පුදුම පහනේ භූතයා පැමිණ ඔබට උදව් කරන්නේ නැත. ඔබ විසින් මෙහි පෝස්ට් තනිවම කියවා අවබෝධ කරගත යුතුය. අපට ලබාදිය හැක්කේ තොරතුරු පමණයි. එය මෝහනය කොට ඔබගේ සිතට දැමීමට හැකියාවක් නැත. ඔබට දියුණු වෙන්න අවශ්‍යයිනම්, නොමිළයේ උපදෙස් ලබාගන්න අවශ්‍යයිනම් පෝස්ට් කියවන්න, කම්මැලි නම් මුදල් ගෙවා TechLabs PASS එකක් මිළදී ගෙන අපගෙන් Priority Support එක ලබාගන්න. තීරණය ඔබේ අතේ….
🇱🇰 ශ්‍රී ලංකාවේ දැනට “අස්වැසුම” ප්‍රතිලාභ ලැබෙන සෑම අයෙක්ටම අපගේ රු.10,000ක් වටිනා TechLabs 1 Year PASS එකක් නොමිළයේ හිමිවෙනවා.
💰 ලක්ෂ ගණනක් සාමාජිකයින්ට මෙම ප්‍රතිලාභය නොමිළයේ ලබාදෙනවා කියන්නේ අප ආයතනයට මිලියන ගණනක පාඩුවක් සිදුවෙනවා. නමුත් වර්තමානයේ ලංකාවේ සහ ඔබ සිටින තත්වය මත අප පාඩුව දරාගෙන ඔබට උදව් කරන්න සූදානම්.
නමුත් එසේ PASS එක ලබාගෙන යම්කිසි ආදායම් මාර්ගයක් ආරම්භ කල හැකි වන්නේ Smart Phone එකක් සහිත ෆේස්බුක් සහ වට්ස් ඇප් භාවිතා කරන පුද්ගලයින්ට පමණයි. මන්ද මෙම පේජ් එකේ පෝස්ට් කියවීමට නොහැකි අයට මෙම PASS එක ලබාගෙන කටයුතු කල නොහැක.
PASS යනු ප්‍රවේශ පත්‍රයක්. ප්‍රවේශ පත්‍රයකින් කරන්නේ යම් දෙයකට ඇතුළත් වීමක් වගේ දෙයක්. ඔබට අප පේජ් එකේ පළකරන ආදායම් මාර්ග බොහොමයකට නොමිළයේ ඇතුල් වෙන්න පුළුවන් මේ PASS එකෙන්. හැබැයි ඔබ තනිවම ඉගෙන ගන්න ඕන. මොකද අපි හැම පෝස්ට් එකකම A4 Sheet 4-5ක් සරළ සිංහලෙන් හැමදේම උගන්වලා තියේ. අපට ඔබට සිංහල, ඉංග්‍රීසි හෝ වෙනත් දෙයක් ඉගැන්වීමේ හැකියාවක් නොමැත. ඔබ දක්ෂ කුමන ක්ෂේත්‍රයේද, එම ක්ෂේත්‍රය තෝරගෙන දියුණු වෙන්න.
🆓 කොහොමද මේ TechLabs PASS එක නොමිළයේ ලබාගන්නේ?
1️⃣ මුලින්ම ඔබ “අස්වැසුම” ප්‍රතිලාභියෙක්නම් පහත ලින්ක් එක ඔබා ඔබගේ අනන්‍යතාවය තහවුරු කරන්න. ඔබට ඇත්තේ Fake ෆේස්බුක් ප්‍රොෆයිල් එකක්නම් මෙම සේවාව ලබාගත නොහැක.
👉 පියවර 01 : මේ පෝස්ට් එකට “මම අස්වැසුම ප්‍රතිලාභියෙක්” ලෙස කමෙන්ට් කරන්න.
👉 පියවර 02 : WhatsApp හරහා තොරතුරු තහවුරු කිරීමේ ලින්ක් එක : https://wa.link/he3q9t
ඉහත ලින්ක් එක හරහා ඔබගේ තොරතුරු සහ ඡායාරූප ඇතුළත් සත්‍ය ෆේස්බුක් ප්‍රොෆයිල් එකෙහි නම සහ හැඳුනුම්පත් අංකය පෞද්ගලිකව එවන්න. කරුණාකර ප්‍රසිද්ධියේ ඔබේ හැඳුනුම්පත් අංකය කමෙන්ට් කිරීමෙන් වළකින්න. අපට ලබාදෙන ඔබගේ පෞද්ගලික තොරතුරු වල ආරක්ෂාව පිළිබඳව අප වගකියනවා.
🟩 දින 7ක් ඇතුළත ඔබගේ තොරතුරු පරීක්ෂා කර බලා අපි දැනුම් දෙන්නම්. නොඑසේනම් ඔබට පුළුවන් පහත අංක 4️⃣ උපදෙස් පිළිපදින්න.
2️⃣ අප ඔබගේ තොරතුරු තහවුරු කරන තෙක් මෙම පේජ් එකේ මෙතෙක් පළකල සියලුම පෝස්ට් කියවා අනිවාර්යයෙන් සෑම පෝස්ට් එකකටම එයට අදාල කමෙන්ට් එකක් දැමීම කල යුතුය. ස්ටිකර් කමෙන්ට්, Emoji සහ Good Job, Great වැනි කෙටි කමෙන්ට් කිරීමෙන් වළකින්න. අපට අවශ්‍ය ඔබ පෝස්ට් කියවා තෙරුම් ගත්තාද යන්න පිළිබඳව දැනගැනීමටය.
පේජ් එක ආරම්භ කල දිනය : 2023 ඔක්තෝම්බර් 28 (ආපස්සට සියලුම පෝස්ට් කියවන්න)
3️⃣ පෝස්ට් එකක් පළකල සැනින් දැනගන්න ඕනනම් පේජ් එක Like සහ Follow කරන්න.
4️⃣ PASS එක ලබාගැනීමට පෝස්ට් සියල්ලම අවබෝධයෙන් කියවා කමෙන්ට් කල පසුව අපට නැවත පහත ලින්ක් එක ඔබා වට්ස් ඇප් පණිවිඩයක් එවන්න.
👉 https://wa.link/mq377i
ඔබ නොමිළයේ PASS එකක් ලබන්න සුදුසු අයෙක්නම් අපි ඔබට රු.10,000ක් වටිනා වර්ෂයක් වලංගු TechLabs PASS එකක් ලබාදෙන්නම්. එය ලබාදීමට පෙර අපි ඔබව එක් වරක් සම්මුඛ පරීක්ෂණයකට ලක් කරනවා. එය සමත් වුවහොත් පමණයි ඔබට ප්‍රතිලාභ හිමිවන්නේ.
ඔබ දියුණු වෙන්න වෙර දරන අයෙක්නම් අපි සූදානම් ඔබට මග පෙන්වන්න…
❎ මෙම TechLabs PASS එක නොමිළයේ හිමිනොවන්නේ කාටද?
▪️ Fake Facebook ප්‍රොෆයිල් තියෙන අයට
▪️ කම්මැලි කමට අඩුම තරමින් මේ පෝස්ට් එකවත් නොකියවා රු.10,000 දුටු සැනින් WhatsApp බොත්තම ඔබා හෝ පේජ් එකට පණිවිඩයක් එවා “Details Please, මේක කොහොමද කරන්නේ, මට විස්තර දෙන්න, මේකෙන් මොකක්ද වෙන්නේ, මම දැන් මොකද කරන්න ඕන” වැනි අඥාන ලෙස පණිවිඩ එවන අයට
▪️ කම්මැලි කමට පෝස්ට් වලට ස්ටිකර් කමෙන්ට්, Emoji සහ Good Job, Great වැනි කෙටි කමෙන්ට් කරන අයට
▪️ ඔබගේ තොරතුරු සහ ඡායාරූප “අස්වැසුම” පද්ධතියේ යාවත්කාලීන වී නොමැති අයට
▪️ මෙම පේජ් එකේ සියලුම (සියලුම යනු පෝස්ට් 400ක් තිබේනම් 400ම වේ.) කියවා අවසන් කර සෑම පෝස්ට් එකකටම අදාලව කමෙන්ට් එකක් නොකරන අයට. මන්ද එම ලිපි නොකියවා ඔබට දැනුම හිමි නොවේ. දැනුම නොමැතිව ඔබට ව්‍යාපාර / ස්වයංරැකියා ආරම්භ කල නොහැක.
එසේනම් උපදෙස් පිළිපැද TechLabs PASS එක ලබාගෙන දියුණු වෙන්න…
❌ කරුණාකර ආධාර ඉල්ලීමට පණිවිඩ එවීමෙන් වළකින්න. අප ආධාර නොදෙන අතර ඔබට දියුණු වීමට සහය දැක්වීමට / මග පෙන්වීමට බලාපොරොත්තු වේ. මෙය නොමිළයේ ලබාදෙන සේවාවක් බැවින් අනවශ්‍ය ලෙස ඇමතුම් ලබාදීමෙන් හෝ පණිවිඩ එවීමෙන් වළකින්න.
දියුණු වෙන්න අවශ්‍යයිනම් ඔබගේ කැපවීමද අවශ්‍යයි. එම නිසා කාලය වෙන් කර අප පළකරන ලිපි කියවන්න… මන්ද පළකරන ලිපි නොකියවා අපට ඔබට දැනුම ලබාදීමට වෙනත් ක්‍රමයක් නොමැත.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #onlinebusinessideas #අස්වැසුම #aswasuma #samajasathkara #supportlocalbusinesses #supportunderpriviledgefamilies
by admin | Dec 4, 2023 | Business HUB CSR - සත්කාර

▪️ මෙම පේජ් එකේ සියලුම (සියලුම යනු පෝස්ට් 280ක් තිබේනම් 280ම වේ.) කියවා අවසන් කර සෑම පෝස්ට් එකකටම අදාලව කමෙන්ට් එකක් නොකරන අයට. මන්ද එම ලිපි නොකියවා ඔබට දැනුම හිමි නොවේ. දැනුම නොමැතිව ඔබට ව්‍යාපාර / ස්වයංරැකියා ආරම්භ කල නොහැක.
එසේනම් උපදෙස් පිළිපැද TechLabs PASS එක ලබාගෙන දියුණු වෙන්න…
❌ කරුණාකර ආධාර ඉල්ලීමට පණිවිඩ එවීමෙන් වළකින්න. අප ආධාර නොදෙන අතර ඔබට දියුණු වීමට සහය දැක්වීමට / මග පෙන්වීමට බලාපොරොත්තු වේ. මෙය නොමිළයේ ලබාදෙන සේවාවක් බැවින් අනවශ්‍ය ලෙස ඇමතුම් ලබාදීමෙන් හෝ පණිවිඩ එවීමෙන් වළකින්න.
දියුණු වෙන්න අවශ්‍යයිනම් ඔබගේ කැපවීමද අවශ්‍යයි. එම නිසා කාලය වෙන් කර අප පළකරන ලිපි කියවන්න… මන්ද පළකරන ලිපි නොකියවා අපට ඔබට දැනුම ලබාදීමට වෙනත් ක්‍රමයක් නොමැත.
සැ. යු : මෙහි සඳහන් ඡායාරූපය ප්‍රවර්ධන කටයුතු සඳහා පමණක් භාවිතා කර ඇති අතර එම ඡායාරූපයේ හිමිකම SamajaSathkara.lk පදනම සතුවේ.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #onlinebusinessideas #අස්වැසුම #aswasuma #samajasathkara #supportlocalbusinesses #supportunderpriviledgefamilies
by admin | Nov 20, 2023 | Business HUB CSR - සත්කාර

4️⃣ PASS එක ලබාගැනීමට පෝස්ට් සියල්ලම (ලිපි 210+) අවබෝධයෙන් කියවා කමෙන්ට් කල පසුව අපට නැවත පහත ලින්ක් එක ඔබා වට්ස් ඇප් පණිවිඩයක් එවන්න.
👉 https://wa.link/mq377i
ඔබ නොමිළයේ PASS එකක් ලබන්න සුදුසු අයෙක්නම් අපි ඔබට රු.10,000ක් වටිනා වර්ෂයක් වලංගු TechLabs PASS එකක් ලබාදෙන්නම්. එය ලබාදීමට පෙර අපි ඔබව එක් වරක් සම්මුඛ පරීක්ෂණයකට ලක් කරනවා. එය සමත් වුවහොත් පමණයි ඔබට ප්‍රතිලාභ හිමිවන්නේ.
ඔබ දියුණු වෙන්න වෙර දරන අයෙක්නම් අපි සූදානම් ඔබට මග පෙන්වන්න…
❎ මෙම TechLabs PASS එක නොමිළයේ හිමිනොවන්නේ කාටද?
▪️ Fake Facebook ප්‍රොෆයිල් තියෙන අයට
▪️ කම්මැලි කමට අඩුම තරමින් මේ පෝස්ට් එකවත් නොකියවා රු.10,000 දුටු සැනින් WhatsApp බොත්තම ඔබා හෝ පේජ් එකට පණිවිඩයක් එවා “Details Please, මේක කොහොමද කරන්නේ, මට විස්තර දෙන්න, මේකෙන් මොකක්ද වෙන්නේ, මම දැන් මොකද කරන්න ඕන” වැනි අඥාන ලෙස පණිවිඩ එවන අයට
▪️ කම්මැලි කමට පෝස්ට් වලට ස්ටිකර් කමෙන්ට්, Emoji සහ Good Job, Great වැනි කෙටි කමෙන්ට් කරන අයට
▪️ ඔබගේ තොරතුරු සහ ඡායාරූප “අස්වැසුම” පද්ධතියේ යාවත්කාලීන වී නොමැති අයට
▪️ මෙම පේජ් එකේ සියලුම (සියලුම යනු පෝස්ට් 250ක් තිබේනම් 250ම වේ.) කියවා අවසන් කර සෑම පෝස්ට් එකකටම අදාලව කමෙන්ට් එකක් නොකරන අයට. මන්ද එම ලිපි නොකියවා ඔබට දැනුම හිමි නොවේ. දැනුම නොමැතිව ඔබට ව්‍යාපාර / ස්වයංරැකියා ආරම්භ කල නොහැක.
එසේනම් උපදෙස් පිළිපැද TechLabs PASS එක ලබාගෙන දියුණු වෙන්න…
❌ කරුණාකර ආධාර ඉල්ලීමට පණිවිඩ එවීමෙන් වළකින්න. අප ආධාර නොදෙන අතර ඔබට දියුණු වීමට සහය දැක්වීමට / මග පෙන්වීමට බලාපොරොත්තු වේ. මෙය නොමිළයේ ලබාදෙන සේවාවක් බැවින් අනවශ්‍ය ලෙස ඇමතුම් ලබාදීමෙන් හෝ පණිවිඩ එවීමෙන් වළකින්න.
දියුණු වෙන්න අවශ්‍යයිනම් ඔබගේ කැපවීමද අවශ්‍යයි. එම නිසා කාලය වෙන් කර අප පළකරන ලිපි කියවන්න… මන්ද පළකරන ලිපි නොකියවා අපට ඔබට දැනුම ලබාදීමට වෙනත් ක්‍රමයක් නොමැත.
සැ. යු : මෙහි සඳහන් ඡායාරූපය ප්‍රවර්ධන කටයුතු සඳහා පමණක් භාවිතා කර ඇති අතර එම ඡායාරූපයේ හිමිකම SamajaSathkara.lk පදනම සතුවේ.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #onlinebusinessideas #අස්වැසුම #aswasuma #samajasathkara #supportlocalbusinesses #supportunderpriviledgefamilies
by admin | Nov 8, 2023 | Business HUB CSR - සත්කාර
අඩු ආදායම්ලාභී පවුල් 10කට ආරම්භ කර දුන් කොමඩු හේනේ අස්වැන්න දින 45ට පසු නෙළීමෙන් අනතුරුව ඒවා තවත් අඩුආදායම්ලාභී පවුල් වලට අලෙවිය සඳහා පරිත්‍යාග කිරීම – Part 4
📌️ Location : මැදවච්චිය, අනුරාධපුර දිස්ත්‍රික්කය
💙 මූල්‍ය දායකත්වය දැක්වූ ෆේස්බුක් මිතුරු, මිතුරියන්ට බොහොමත්ම පිං…
❌ මෙම පෝස්ට් එක අනවබෝධයෙන් කියවා “ආධාර ලබාදුන් පෝස්ට් එක දුටු සැනින්” WhatsApp සහ Message බොත්තම ක්ෂණිකව ඔබා ආධාර ඉල්ලීමෙන් වළකින්න. මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර අප තවදුරටත් ලබානොදෙන අතර “දැනුම” කියන ආධාරය අපි මේ පේජ් එකෙන් ලබාදෙනවා. ඒ හරහා ඔබට දියුණු වෙන්න පුළුවන්.
💁 වැඩසටහන පිළිබඳව වැඩි දුරටත්…
𝗦𝗮𝗺𝗮𝗷𝗮𝗦𝗮𝘁𝗵𝗸𝗮𝗿𝗮.𝗹𝗸 පදනමේ දායකයින් (Donors), මාගේ ෆේස්බුක් මිතුරන් සහ මාගේ තාක්ෂණික ආයතනය වන 𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 ආයතනයේ ආදායමෙන් “BizSupport” කුඩා පරිමාණ ව්‍යාපාර නගාසිටුවීමේ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන අඩුආදායම්ලාභී පවුල්වල ජීවිත ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ගේ දැනුම, ශක්තිමට්ටම් මත අදාල ප්‍රදේශ වල සිදුකල හැකි ස්වයංරැකියා පිළිබඳව සොයා බලා එම ස්වයංරැකියාව ආරම්භ කර දීම සිදුකරනු ලබනවා.
ස්වයංරැකියා ආරම්භ කර දීමේදී ඔවුන්ට අවශ්‍ය සියලුම යන්ත්‍රෝපකරණ සහ අමුද්‍රව්‍ය අප විසින් ලබාදෙන අතර සමහර අවස්ථාවලදී ව්‍යාපාරික ස්ථානයක් ගොඩනගාගැනීමටද අප ප්‍රතිපාදන ලබාදෙනවා.
මෙසේ ස්වයංරැකියා ලබාදෙන්නේ අප ශ්‍රී ලංකාව පුරා සංචාරය කරන විට මුණගැසෙන පවුල් වලට පමණක් වේ.
අප විසින් එම ස්වයංරැකියා සම්බන්ධව ඔවුන්ට පුහුණුවක් ලබානොදෙන අතර ඔවුන් දන්නා / ඔවුන් ඉල්ලීමක් කරන ස්වයංරැකියාව තමයි අපි ඔවුන්ට ලබාදෙන්නේ. මන්ද මෙසේ තෝරාගන්නා කිසිදු අයෙක් අන්තර්ජාලය පිළිබඳව දැනුමක් නොමැති අය වගේම වැඩි අධ්‍යාපන මට්ටමක් නැති පවුල්. ඔවුන්ට එම ස්වයංරැකියා සඳහා වෘත්තීය සුදුසුකම් ලබාගැනීමට හැකියාවක් නැහැ. එම නිසා ඔවුන් කැමති ස්වයංරැකියාවට අපි ප්‍රතිපාදන ලබාදෙනවා.
❌ ෆේස්බුක් ගිණුම් භාවිතා කරන, ස්මාර්ට් ෆෝන් භාවිතා කරන පවුල් වලට හෝ මේ පෝස්ට් එක කියවන ඔබ වැනි අයට ආධාර ලබාදීම් සිදුකරනු නොලැබේ.
✅ සමෘද්ධි ප්‍රතිලාභ හෝ නොලැබෙන, මැටි ටකරම්, ලෑලි, ඉටිකොල ගෙවල් වල ජීවත්වෙන දරුවන් දෙදෙනෙක්ට වැඩි පවුල් වලට තමයි අපි මූලිකත්වය ලබාදුන්නේ.
යම් නිෂ්පාදන හැකියාවක් ඇති අයට භාණ්ඩ නිෂ්පාදනය ස්වයංරැකියාවක් ලබාදෙන අතර, එසේ හැකියාවක් නැති අයට අප විසින් භාණ්ඩ නිෂ්පාදන ස්වයංරැකියා ලබාදුන් අයගේ භාණ්ඩ අප විසින්ම මිළදීගෙන ඔවුන්ට වෙළඳපොළක් නිර්මාණය කරදී හෝ නොඑසේනම් වෙනත් අලෙවිකරුවෙක්ගෙන් මිළදීගෙන අලෙවි කිරීමට අවස්ථාවන් නිර්මාණය කර දෙනවා.
සමහර අවස්ථාවලදී අපි ස්වයංරැකියා ලබාදෙන පවුල් වලට අප විසින්ම වෙළඳපොළක් සකස් කර දෙනවා.
උදා :
1️⃣ මහන මැෂිමක් පරිත්‍යාග කරන පවුලක ඔවුන් මසන ඇඳුම් අප මිළඳී ගෙන තවත් පවුලකට අලෙවියට ලබාදීම හෝ අප විසින්ම මිළදීගෙන අඩුආදායම්ලාභී දරුවන්ට නොමිළයේ පරිත්‍යාග කරනවා.
2️⃣ සෙරෙප්පු නිෂ්පාදනය කරන මැෂිමක් යම් පවුලකට හෝ පවුල් කිහිපයකට පරිත්‍යාග කල පසුව ඔවුන් නිෂ්පාදනය කරන සෙරෙප්පු තවත් පවුල් වලට අලෙවියට නොමිළයේ පරිත්‍යාග කරනවා.
3️⃣ පවුල් කිහිපයකට කොමඩු හේනකට ආධාර කල පසුව ඔවුන්ගේ අස්වැන්න අප විසින් මිළදීගෙන තවත් පවුල් වලට අලෙවියට නොමිළයේ පරිත්‍යාග කරනවා.
ස්වයංරැකියා පමණක් නොවේ තෝරාගන්නා පවුල වලට වියළි ආහාර, පාසල් උපකරණ, පරිගණක, ලැප්ටොප්, විදුලිය (Solar), ජල පහසුකම්, වැසිකිළි සහ නිවාස ගොඩනගාදීමද, දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීමද සිදුකරනවා.
Project ජීවනාලෝක | 𝗝𝗲𝗲𝘄𝗮𝗻𝗮𝗹𝗼𝗸𝗮
ꜱᴜꜱᴛᴀɪɴɪɴɢ ʀᴜʀᴀʟ ꜰᴀᴍɪʟɪᴇꜱ
දිළිඳු පවුල් දහසකට ඔවුන්ගේ ස්වශක්තියෙන්ම නැගී සිටීමට සවියක් වී ආර්ථික වශයෙන් ශක්තිමත්කර ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කිරීම…..
📅 Jeewanaloka යනු 2013 – 2022 කාලය අතරතුර අප සිදුකල ව්‍යාපෘතියකි.
👨👨👧👧 2022න් පසුව අපි ආධාර ලබාදීම සීමා කර, දියුණුවෙන්න මගපෙන්වීම පමණක් සිදුකරනු ලබනවා. වර්තමානයේදී දිළිඳු පවුල් වලට වඩා මධ්‍යම පාන්තික පවුල් ණය බරින් මිරිකී සිටිනවා. එම නිසා අපි මධ්‍යම පාන්තික පවුල් වලට ව්‍යාපාර හෝ ස්වයංරැකියා ආරම්භ කිරීමට මගපෙන්වීම සහ තාක්ෂණික සහය ලබාදීම සිදු කරනවා. උනන්දුව සහ කැපවීම මත ඔවුන්ට දියුණු වෙන්න පුළුවන්. යැපුම් මානසිකත්වය නිසා බොහොමයක් පවුල් දියුණු නොවෙන නිසා අපි මේ තීරණයට එළඹුනා.
Project of 𝗦𝗮𝗺𝗮𝗷𝗮𝗦𝗮𝘁𝗵𝗸𝗮𝗿𝗮.𝗹𝗸 & 𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱
An idea by 𝘿𝙖𝙣𝙚𝙨𝙝 𝙀𝙙𝙞𝙧𝙞𝙨𝙤𝙤𝙧𝙞𝙮𝙖 (Founder & Director)
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
𝗦𝗮𝗺𝗮𝗷𝗮𝗦𝗮𝘁𝗵𝗸𝗮𝗿𝗮.𝗹𝗸 – GA3032
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #onlinebusinessideas #අස්වැසුම #aswasuma #samajasathkara #supportlocalbusinesses #supportunderpriviledgefamilies
by admin | Nov 8, 2023 | Business HUB CSR - සත්කාර
අප විසින් අඩු ආදායම්ලාභී පවුල් 10කට ආරම්භ කර දුන් කොමඩු හේනේ අස්වැන්න දින 45ට පසු නෙළීම සහ අලෙවිය සඳහා ප්‍රවාහනය – Part 3
අස්වැන්න නෙළීම, අලෙවියට පෙර කොමඩු වල රස, ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම