by admin | Dec 12, 2023 | Business HUB Freelancing Platform
Freelancing.lk | Connecting Businesses with Freelancers – ඔබගේ හැකියාවෙන් මුදල් උපයන්න එකතු වෙන්න අපිත් සමඟ… (Paid Service)
පහත හැකියාවන් එකක් හෝ ඔබට තිබෙනවාද? එසේනම් දැන්ම ඔබගේ CV එකක් සහ Portfolio එක 0701101010 WhatsApp කරන්න.
▪️ Graphic Design (PhotoShop/Canva)
▪️ භාෂා පරිවර්තන (සිංහල / English / தமிழ்)
▪️ Web Development (WordPress සහ වෙනත්)
▪️ ටයිප් සෙටින් – ඕනෑම භාෂාවක් Type Settings (සිංහල / English / தமிழ்)
▪️ ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් ක්‍රමලේඛනය – Android App Programming
▪️ ඊ – වාණිජ වෙබ් සංවර්ධනය – ecommerce Web Development
▪️iOS යෙදුම් ක්‍රමලේඛනය – ios App programming
▪️ දත්ත ඇතුලත් කිරීම – Data Entry (සිංහල / English / தமிழ்)
▪️ විවිධ ක්ෂේත්‍ර පිළිබඳව eBook Writing
▪️ සිංහල / English Voice Over Actors ( Male/ Female)
▪️ Creative Content Writing (සිංහල / English / தமிழ்)
▪️ ත්‍රිමාණ සජීවීකරණය – 3D Animation
▪️ ශ්‍රව්‍ය සංස්කරණය – Audio Editing
▪️ Mobile Photography
▪️ UX / UI නිර්මාණය – UX / UI Designing
▪️ සිංහල / English Website Content වෙබ් අඩවි සඳහා අන්තර්ගතයන් ලිවීම
▪️ ව්‍යාපෘති වාර්ථා ලිවීම Project Report Writing (සිංහල / English / தமிழ்)
▪️ Video Editing
Business HUB Sri Lanka සමඟ සම්බන්ධ වී TechLabs PASS එකක් ලබාගෙන සිටින ඔබට අපි අලුත්ම ආදායම් ක්‍රමයක් ලඟදීම හඳුන්වාදෙනවා…
අප නිර්මාණය කරන Freelancing වෙබ් අඩවියට ඉහත ක්ෂේත්‍ර වලින් එක් අයෙක්ට (අදාල ක්ෂේත්‍රයෙන් විශිෂ්ටතම Portfolio එක හිමි සාමාජිකයාට) පමණක් නොමිළයේ PASS එකක් හිමිවේ. අනෙක් අයට මුදල් ගෙවා PASS එකක් ලබාගත හැක. එම විශිෂ්ටතම සාමාජිකයාට අපගේ ආයතනයේ Online සේවා සපයන Freelancer කෙනෙක් ලෙස සම්බන්ධ වීමේ හැකියාව ඇත.
Freelancing.lk යනු ලංකාව පුරා සිටින විවිධ හැකියාව ඇති පුද්ගලයින් එකට එකතු කරන වේදිකාවකි. සරළවම ව්‍යවසායකයින් බිහිකරන වේදිකාවකි.
Fiverr, Upwork, Microworkers, Picoworkers, Toptal, Simply Hired, PeoplePerHour, Crowded, 99Designs, Freelancer, Guru, Hireable, FlexJobs වැනි වෙබ් අඩවි/සේවාවන් හරහා අදහස් ලබාගෙන නිර්මාණය කරමින් පවතින නවතම ශ්‍රී ලාංකීය වෙබ් අඩවියකි.
අපගේ TechaLabs PASS එක ලබාගත් සාමාජිකයින්ගේ හැකියාවන් හඳුනාගෙන ඔවුන්ට විවිධ ආයතන හරහා හෝ අප ආයතනය හරහා මුදල් ඉපයීමට අවස්ථාවක් මෙයින් හිමිවේ.
ඔබ අපගේ TechLabs PASS එකක් ලබාගත් සාමාජිකයෙක්නම් ඔබට KYC Verification එකකින් පසුව අපගේ වෙබ් අඩවියේ ✅ Verified Profile එකක් නිර්මාණය කර දෙනු ලැබේ.
උදා : www.freelancing.lk / yourname
එහි ඔබගේ GIG එකක් එහෙමත් නැතිනම් Portfolio එකක් අප විසින් නිර්මාණය කර දෙනු ලැබේ. එනම් 1 Page Web එකක් නිර්මාණය කරදෙනු ලැබේ. අවශ්‍ය අයෙක්ට ඔබගේ හැකියාවන් පරීක්ෂා කර බලා ඔබව සෘජුවම වට්ස් ඇප් ඔස්සේ සම්බන්ධ කරගත හැක. නමුත් ඔබ හුවමාරු කරගන්නා පණිවිඩ අපටද පරීක්ෂා කිරීමේ හැකියාව ඇත.
මෙහිදී ඔබගේ සේවාවන් වල මිළ ගණන් වෙබ් අඩවියේ සඳහන් කිරීමේ හැකියාව ඇත. නමුත් පාරිභෝගිකයා සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ අවශ්‍යතාවය මත සාධාරණ මිළ ගණන් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත.
ඔබ විසින් යම් කිසි ආකාරයක වංචාවක් සිදුකලහොත් ඔබගේ පෞද්ගලික තොරතුරු අදාල සේවාදායකයාගේ ඉල්ලීම මත ලබාදීමට අප බැඳී සිටී.
වෙබ් අඩවියෙන් පිට ඔබ පාරිභෝගිකයා සමඟ ගණුදෙනු කලහොත් ඒ පිළිබඳව අපට කිසි වගකීමක් ගත නොහැක. ඇත්ත වශයෙන්ම මුල් අදියරේදී කිසිම අයුරකින් ඔබ සමඟ සම්බන්ධ වෙන ගණුදෙනුකරුවන් පිළිබඳව අප වගකීමක් ගන්නේ නැත. මෙහිදී අප මුල් තැන දෙන්නේ පාරිභෝගිකයාට වේ. ඔවුන්ට යම් අසාධාරණයක් ඔබ විසින් සිදුවුවහොත් අප ඒ සඳහා පියවරක් ගනු ලැබේ. දෙවන අදියරේදී අපි පාරිභෝගිකයාටද Verified Profile එකක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වේ. පාරිභෝගිකයා කොයි මොහොතක හෝ අපගේ වෙබ් අඩවියෙන් පිට ඔබව සම්බන්ධ කරගත හොත් එසේ සිදුකරන ගණුදෙනු වලදී ඇතිවන ප්‍රශ්න වලදී අප පාරිභෝගිකයාටද කිසිදු සහයක් නොදක්වයි.
ඔබට වෙබ් අඩවියෙන් පිට පාරිභෝගිකයා සම්බන්ධ කරගැනීමට කිසිදු හේතුවක් නැත. මන්ද අප මෙහිදී ඔබගෙන් හෝ පාරිභෝගිකයාගෙන් කිසිදු කොමිස් මුදලක් අය කරනු නොලැබේ. 1 Year Business HUB PASS එකක් හිමි ඕනෑම අයෙක්ට වසර 5ක් පුරාවටමද, Lifetime PASS එක තියෙන අයට ජීවිත කාලය පුරාවටමද මේ හරහා පාරිභෝගිකයින් සොයාගැනීමේ හැකියාව ඇත.
පාරිභෝගිකයා ඉල්ලුම් කරන සේවාව ලබාදීමට ඔබට අත්තිකාරම් මුදලක් ලබාගැනීමට සහ එය අවසන් වූ පසුව සම්පුර්ණ ගාස්තුව ලබාගැනීමට ඔබට හැකියාව ඇත.
එය අපගේ ගිණුම් හරහා හුවමාරු නොවේ. සෘජුවම ඔබගේ ගිණුමකට ලබාගත හැක. ඔබගේ ගිණුම් විස්තර වෙබ් අඩවියේ පළකරනු ලැබේ.
පහත ආකාරයට ඔබට ගෙවීම් ලබාගත හැක.
▪️ Bank Transfer
▪️ Visa / Master Debit Credit Card Payment (LKR / USD)
▪️ Crypto Payment (USDT / BTC / TRX)
▪️ eZCash
▪️ mCash
▪️ Lanka QR
▪️ හෙළPayChat
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා ලබාදෙන්න.. අප ඒවාද එකතු කිරීමට උත්සාහ කරන්නම්.
▪️▪️▪️▪️▪▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
👨👨👦 Business HUB Freelancing බලකාය
ඔබත් Freelancer කෙනෙක්ද?
Fivver වගේ Platform එකක වැඩ කරන එකක අමාරුද? ඉංග්‍රීසි දැනුම නැතිද? TechLabs Innovative Solutions International (pvt) Ltd ආයතනය සමඟ Freelancer කෙනෙක් ලෙස සම්බන්ධ වෙන්න.
මේ වැඩසටහන හරහා අප ආයතනය කරන්නේ ඔබට Freelancing Profile වෙබ් අඩවියක් නිර්මාණය කරදී ඔබට පාරිභෝගිකයින් සොයාදීම හෝ විවිධ හැකියාවන් ඇති අය එකතුකර ෆේස්බුක් ඔස්සේ වෙනමම අපගේ ප්‍රවර්ධන කණ්ඩායමක් යොදාගෙන එම හැකියාවට අදාලව විවිධ ආයතන වලින් ඇණවුම් ලබාගැනීම හරහා ඔබට ආදායමක් ලබාදීමයි. අප සෘජුවම සම්බන්ධ කරගන්නා පාරිභෝගිකයින් ඒ ප්‍රවීණයන් කණ්ඩායමට බෙදාදෙනු ලැබේ. ලාභයෙන් කොටසක් ආයතනයටද, ප්‍රවර්ධක කණ්ඩායමටද, සේවාව සපයන පුද්ගලායාටද හිමිවේ.
නමුත් ඔබට සෘජුවම ලැබෙන ඇණවුම් වලට කිසිදු කොමිස් මුදලක් ගෙවිය යුතු නැත. 100%ක් ලාභය ඔබට හිමිවේ.
මෙය Fiverr වෙබ් අඩවියේ සේවාවන්ට සමානය.
🙋 කොහොමද මෙයට සම්බන්ධ වෙන්නේ?
✅ අපගේ ආයතනයෙන් රු.10,000ට වැඩි සේවාවක් ලබාගත් ඕනෑම Freelancer කෙනෙක්ට මෙම සේවාව නොමිළයේ හිමිවේ.
✅ අපගේ පේජ් එකේ මෙතෙක් පළකල සියලුම පෝස්ට් අවබෝධයෙන් කියවා අවබෝධයෙන් දීර්ඝ කමෙන්ට් කල ඕනෑම අයෙක්ට මෙම සේවාව නොමිළයේ හිමිවේ. (Freelance Web එකක් හිමි නොවේ)
🌐 ක්ෂණිකව සම්බන්ධ වෙන්නේ කොහොමද ?
✅ 1 Year Business HUB PASS (4 Years Free) – රු.9,999 (1 Year Business HUB Services + 5 Years Freelancing සේවා)
✅ Lifetime Business HUB PASS – රු.24,999 (ඔබට වෙනමම වෙබ් අඩවියක් / ඔබේ නමින් / ඔබේ ව්‍යාපාර නාමයෙන් ඩොමේන් එකක් හිමිවේ. Priority Support හිමිවේ.)
සම්බන්ධ වෙන්න කැමතිද?
එහෙනම් ඔබේ CV එකක් සහ දැනට ඔබේ හැකියාව පිළිබඳව නිර්මාණය කල Portfolio එකක් / Freelancer Gig Link එකක් හෝ ඔබගේ නිර්මාණ 0701101010 වට්ස් අප් අංකයට එවන්න…
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabpass #businesshubpass #techlabsonlinebusinessideas #onlinebusinessideas #freelancing #freelancingබලකාය

by admin | Dec 9, 2023 | Business HUB Freelancing Platform
Need a JOB?
හැකියාවට ~ රැකියාවක්
උපයමු මහන්සි වෙලා දන්න දෙයින් පොඩි ආදායමක්….
1️⃣ හැමෝම තමන්ගේ හැකියාව
2️⃣ තමන්ට කරන්න පුලුවන් දේවල්
3️⃣ දක්ෂ මොන ක්ෂේත්‍ර වලටද
4️⃣ වෙලාව වෙන් කරන්න කැමති මොන දේවල් වලටද
5️⃣ ආදායම් උපයන්න කැමති මොන දේවල් කරලද
යන්න අවම වාක්‍ය 4කින් විස්තර කරන්න. උපරිම A4 ශීට් එකක් වුවත් කමක් නැහැ. ඔබේ වටිනාකම අපට පෙන්වන්න.
ඔබ යම් වටිනා පුද්ගලයෙක්නම් අප ඔබව තෝරාගන්නවා අපගේ ආයතනයේ Freelancing Team එකට. එක් ක්ෂේත්‍රයකින් එක් අයෙක් බැගින් සම්බන්ධ කරගන්නවා. ඉන්පසුව ඔබට පුලුවන් අපගේ ආයතනයද දියුණු කරන ගමන් ඔබටද අමතර ආදායමක් ලබාගන්න.
“Yes, මම කැමතියි, Details Please” ලෙස කමෙන්ට් කරන අය නිකන්ම ප්‍රතික්ෂේප වෙනවා.
ඔබේ වටිනාකම, ඔබට කල හැකි දේවල් අපට කියන්න.
අප එයට සුදුසු රැකියා අවස්ථාවක් නිර්මාණය කරන්න හෝ සොයා දෙන්න උත්සාහ කරන්නම්…
උදා :
1️⃣ මම ගෙදර බබා බලාගන්න ගමන් වැඩ කරන්නේ. මට ලස්සනට සිංහලෙන් ලියන්න පුලුවන්. ආටිකල් වගේ දේවල්, තව රිසෙලින් වගේ දේවල් වලටත් මම ආසයි. මගෙ කටහඬත් ලස්සනයි කියලා යාලුවෝ කියනවා. ඉතිං ඒ හරහා දෙයක් කරන්නත් පුලුවන් අවස්තාවක් ලැබුනොත්.
2️⃣ මම සොෆ්ට්වෙයාර් හදන්න දන්නවා. කෝස් එකකුත් කරලා තියේ. දැනට කිහිපයක් හදලා තියේ. ඒ පැත්තෙන් මට රැකියාවක් ලැබෙනවනම් කැමතියි.
3️⃣ මම නිවාස සැලසුම් අඳිනවා. ඒ පැත්තෙන් මට ව්‍යාපාරික අවස්ථා හොයලා දෙන්න පුලුවන් නම් හොඳයි
4️⃣ මං විද්‍යාව උගන්වන ගුරුවරයෙක්. මට Zoom Class කරන්න පුලුවන්.
5️⃣ මම කේක් හදන කෙනෙක්. මට ඇණවුම් අරන්දෙන්න පුලුවන් නම් කැමතියි.
👆 ඉහත ආකාරයට ඔබේ හැකියාව කමෙන්ට් කරන්න.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #competition
by admin | Dec 9, 2023 | Business HUB Freelancing Platform
Freelancing.lk | Connecting Businesses with Freelancers – ඔබගේ හැකියාවෙන් මුදල් උපයන්න එකතු වෙන්න අපිත් සමඟ… (Paid Service)
Business HUB Sri Lanka සමඟ සම්බන්ධ වී TechLabs PASS එකක් ලබාගෙන සිටින ඔබට අපි අලුත්ම ආදායම් ක්‍රමයක් ලඟදීම හඳුන්වාදෙනවා…
Freelancing.lk යනු ලංකාව පුරා සිටින විවිධ හැකියාව ඇති පුද්ගලයින් එකට එකතු කරන වේදිකාවකි. සරළවම ව්‍යවසායකයින් බිහිකරන වේදිකාවකි.
Fiverr, Upwork, Microworkers, Picoworkers, Toptal, Simply Hired, PeoplePerHour, Crowded, 99Designs, Freelancer, Guru, Hireable, FlexJobs වැනි වෙබ් අඩවි/සේවාවන් හරහා අදහස් ලබාගෙන නිර්මාණය කරමින් පවතින නවතම ශ්‍රී ලාංකීය වෙබ් අඩවියකි.
අපගේ TechaLabs PASS එක ලබාගත් සාමාජිකයින්ගේ හැකියාවන් හඳුනාගෙන ඔවුන්ට විවිධ ආයතන හරහා හෝ අප ආයතනය හරහා මුදල් ඉපයීමට අවස්ථාවක් මෙයින් හිමිවේ.
ඔබ අපගේ TechLabs PASS එකක් ලබාගත් සාමාජිකයෙක්නම් ඔබට KYC Verification එකකින් පසුව අපගේ වෙබ් අඩවියේ ✅ Verified Profile එකක් නිර්මාණය කර දෙනු ලැබේ.
උදා : www.freelancing.lk / yourname
එහි ඔබගේ GIG එකක් එහෙමත් නැතිනම් Portfolio එකක් අප විසින් නිර්මාණය කර දෙනු ලැබේ. එනම් 1 Page Web එකක් නිර්මාණය කරදෙනු ලැබේ. අවශ්‍ය අයෙක්ට ඔබගේ හැකියාවන් පරීක්ෂා කර බලා ඔබව සෘජුවම වට්ස් ඇප් ඔස්සේ සම්බන්ධ කරගත හැක. නමුත් ඔබ හුවමාරු කරගන්නා පණිවිඩ අපටද පරීක්ෂා කිරීමේ හැකියාව ඇත.
මෙහිදී ඔබගේ සේවාවන් වල මිළ ගණන් වෙබ් අඩවියේ සඳහන් කිරීමේ හැකියාව ඇත. නමුත් පාරිභෝගිකයා සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ අවශ්‍යතාවය මත සාධාරණ මිළ ගණන් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත.
ඔබ විසින් යම් කිසි ආකාරයක වංචාවක් සිදුකලහොත් ඔබගේ පෞද්ගලික තොරතුරු අදාල සේවාදායකයාගේ ඉල්ලීම මත ලබාදීමට අප බැඳී සිටී.
වෙබ් අඩවියෙන් පිට ඔබ පාරිභෝගිකයා සමඟ ගණුදෙනු කලහොත් ඒ පිළිබඳව අපට කිසි වගකීමක් ගත නොහැක. ඇත්ත වශයෙන්ම මුල් අදියරේදී කිසිම අයුරකින් ඔබ සමඟ සම්බන්ධ වෙන ගණුදෙනුකරුවන් පිළිබඳව අප වගකීමක් ගන්නේ නැත. මෙහිදී අප මුල් තැන දෙන්නේ පාරිභෝගිකයාට වේ. ඔවුන්ට යම් අසාධාරණයක් ඔබ විසින් සිදුවුවහොත් අප ඒ සඳහා පියවරක් ගනු ලැබේ. දෙවන අදියරේදී අපි පාරිභෝගිකයාටද Verified Profile එකක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වේ. පාරිභෝගිකයා කොයි මොහොතක හෝ අපගේ වෙබ් අඩවියෙන් පිට ඔබව සම්බන්ධ කරගත හොත් එසේ සිදුකරන ගණුදෙනු වලදී ඇතිවන ප්‍රශ්න වලදී අප පාරිභෝගිකයාටද කිසිදු සහයක් නොදක්වයි.
ඔබට වෙබ් අඩවියෙන් පිට පාරිභෝගිකයා සම්බන්ධ කරගැනීමට කිසිදු හේතුවක් නැත. මන්ද අප මෙහිදී ඔබගෙන් හෝ පාරිභෝගිකයාගෙන් කිසිදු කොමිස් මුදලක් අය කරනු නොලැබේ. 1 Year Business HUB PASS එකක් හිමි ඕනෑම අයෙක්ට වසර 5ක් පුරාවටමද, Lifetime PASS එක තියෙන අයට ජීවිත කාලය පුරාවටමද මේ හරහා පාරිභෝගිකයින් සොයාගැනීමේ හැකියාව ඇත.
පාරිභෝගිකයා ඉල්ලුම් කරන සේවාව ලබාදීමට ඔබට අත්තිකාරම් මුදලක් ලබාගැනීමට සහ එය අවසන් වූ පසුව සම්පුර්ණ ගාස්තුව ලබාගැනීමට ඔබට හැකියාව ඇත.
එය අපගේ ගිණුම් හරහා හුවමාරු නොවේ. සෘජුවම ඔබගේ ගිණුමකට ලබාගත හැක. ඔබගේ ගිණුම් විස්තර වෙබ් අඩවියේ පළකරනු ලැබේ.
පහත ආකාරයට ඔබට ගෙවීම් ලබාගත හැක.
▪️ Bank Transfer
▪️ Visa / Master Debit Credit Card Payment (LKR / USD)
▪️ Crypto Payment (USDT / BTC / TRX)
▪️ eZCash
▪️ mCash
▪️ Lanka QR
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා ලබාදෙන්න.. අප ඒවාද එකතු කිරීමට උත්සාහ කරන්නම්.
▪️▪️▪️▪️▪▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
👨👨👦 Business HUB Freelancing බලකාය
ඔබත් Freelancer කෙනෙක්ද?
Fivver වගේ Platform එකක වැඩ කරන එකක අමාරුද? ඉංග්‍රීසි දැනුම නැතිද? TechLabs Innovative Solutions International (pvt) Ltd ආයතනය සමඟ Freelancer කෙනෙක් ලෙස සම්බන්ධ වෙන්න.
මේ වැඩසටහන හරහා අප ආයතනය කරන්නේ ඔබට Freelancing Profile වෙබ් අඩවියක් නිර්මාණය කරදී ඔබට පාරිභෝගිකයින් සොයාදීම හෝ විවිධ හැකියාවන් ඇති අය එකතුකර ෆේස්බුක් ඔස්සේ වෙනමම අපගේ ප්‍රවර්ධන කණ්ඩායමක් යොදාගෙන එම හැකියාවට අදාලව විවිධ ආයතන වලින් ඇණවුම් ලබාගැනීම හරහා ඔබට ආදායමක් ලබාදීමයි. අප සෘජුවම සම්බන්ධ කරගන්නා පාරිභෝගිකයින් ඒ ප්‍රවීණයන් කණ්ඩායමට බෙදාදෙනු ලැබේ. ලාභයෙන් කොටසක් ආයතනයටද, ප්‍රවර්ධක කණ්ඩායමටද, සේවාව සපයන පුද්ගලායාටද හිමිවේ.
නමුත් ඔබට සෘජුවම ලැබෙන ඇණවුම් වලට කිසිදු කොමිස් මුදලක් ගෙවිය යුතු නැත. 100%ක් ලාභය ඔබට හිමිවේ.
මෙය Fiverr වෙබ් අඩවියේ සේවාවන්ට සමානය.
🙋 කොහොමද මෙයට සම්බන්ධ වෙන්නේ?
✅ අපගේ ආයතනයෙන් රු.10,000ට වැඩි සේවාවක් ලබාගත් ඕනෑම Freelancer කෙනෙක්ට මෙම සේවාව නොමිළයේ හිමිවේ.
✅ අපගේ පේජ් එකේ මෙතෙක් පළකල සියලුම පෝස්ට් අවබෝධයෙන් කියවා අවබෝධයෙන් දීර්ඝ කමෙන්ට් කල ඕනෑම අයෙක්ට මෙම සේවාව නොමිළයේ හිමිවේ. (Freelance Web එකක් හිමි නොවේ)
🌐 ක්ෂණිකව සම්බන්ධ වෙන්නේ කොහොමද ?
✅ 1 Year Business HUB PASS (4 Years Free) – රු.9,999 (1 Year Business HUB Services + 5 Years Freelancing සේවා)
✅ Lifetime Business HUB PASS – රු.24,999 (ඔබට වෙනමම වෙබ් අඩවියක් / ඔබේ නමින් / ඔබේ ව්‍යාපාර නාමයෙන් ඩොමේන් එකක් හිමිවේ. Priority Support හිමිවේ.)
සම්බන්ධ වෙන්න කැමතිද?
එහෙනම් ඔබේ CV එකක් සහ දැනට ඔබේ හැකියාව පිළිබඳව නිර්මාණය කල Portfolio එකක් / Freelancer Gig Link එකක් හෝ ඔබගේ නිර්මාණ 0701101010 වට්ස් අප් අංකයට එවන්න…
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabpass #businesshubpass #techlabsonlinebusinessideas #onlinebusinessideas #freelancing #freelancingබලකාය
by admin | Dec 4, 2023 | Business HUB Freelancing Platform