Select Page

Need a JOB?
හැකියාවට ~ රැකියාවක්
උපයමු මහන්සි වෙලා දන්න දෙයින් පොඩි ආදායමක්….

1️⃣ හැමෝම තමන්ගේ හැකියාව
2️⃣ තමන්ට කරන්න පුලුවන් දේවල්
3️⃣ දක්ෂ මොන ක්ෂේත්‍ර වලටද
4️⃣ වෙලාව වෙන් කරන්න කැමති මොන දේවල් වලටද
5️⃣ ආදායම් උපයන්න කැමති මොන දේවල් කරලද

යන්න අවම වාක්‍ය 4කින් විස්තර කරන්න. උපරිම A4 ශීට් එකක් වුවත් කමක් නැහැ. ඔබේ වටිනාකම අපට පෙන්වන්න.

ඔබ යම් වටිනා පුද්ගලයෙක්නම් අප ඔබව තෝරාගන්නවා අපගේ ආයතනයේ Freelancing Team එකට. එක් ක්ෂේත්‍රයකින් එක් අයෙක් බැගින් සම්බන්ධ කරගන්නවා. ඉන්පසුව ඔබට පුලුවන් අපගේ ආයතනයද දියුණු කරන ගමන් ඔබටද අමතර ආදායමක් ලබාගන්න.

“Yes, මම කැමතියි, Details Please” ලෙස කමෙන්ට් කරන අය නිකන්ම ප්‍රතික්ෂේප වෙනවා.

ඔබේ වටිනාකම, ඔබට කල හැකි දේවල් අපට කියන්න.

අප එයට සුදුසු රැකියා අවස්ථාවක් නිර්මාණය කරන්න හෝ සොයා දෙන්න උත්සාහ කරන්නම්…

උදා :

1️⃣ මම ගෙදර බබා බලාගන්න ගමන් වැඩ කරන්නේ. මට ලස්සනට සිංහලෙන් ලියන්න පුලුවන්. ආටිකල් වගේ දේවල්, තව රිසෙලින් වගේ දේවල් වලටත් මම ආසයි. මගෙ කටහඬත් ලස්සනයි කියලා යාලුවෝ කියනවා. ඉතිං ඒ හරහා දෙයක් කරන්නත් පුලුවන් අවස්තාවක් ලැබුනොත්.

2️⃣ මම සොෆ්ට්වෙයාර් හදන්න දන්නවා. කෝස් එකකුත් කරලා තියේ. දැනට කිහිපයක් හදලා තියේ. ඒ පැත්තෙන් මට රැකියාවක් ලැබෙනවනම් කැමතියි.

3️⃣ මම නිවාස සැලසුම් අඳිනවා. ඒ පැත්තෙන් මට ව්‍යාපාරික අවස්ථා හොයලා දෙන්න පුලුවන් නම් හොඳයි

4️⃣ මං විද්‍යාව උගන්වන ගුරුවරයෙක්. මට Zoom Class කරන්න පුලුවන්.

5️⃣ මම කේක් හදන කෙනෙක්. මට ඇණවුම් අරන්දෙන්න පුලුවන් නම් කැමතියි.

👆 ඉහත ආකාරයට ඔබේ හැකියාව කමෙන්ට් කරන්න.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #competition