Select Page
Business HUB Supplier Network | 2,500ට වැඩි සැපයුම් කරුවන් පිරිසක්

Business HUB Supplier Network | 2,500ට වැඩි සැපයුම් කරුවන් පිරිසක්

Business HUB Supplier Network | 2,500ට වැඩි සැපයුම් කරුවන් පිරිසක්…

TechLabs PASS එකක් තිබෙන ඔබට ස්වයංරැකියා 200+ ආරම්භ කරන්න අවශ්‍ය සැපයුම්කරුවන් ලැයිස්තුවක් දැන් ලබාගත හැක.

ඉදිරි දින කිහිපයේදී එම සැපයුම් කරුවන්ගේ සියලුම විස්තර TechLabs PASS එක ලබාගෙන ඇති සාමාජිකයින්ට පමණක් ප්‍රවේශ විය හැකි ගෲප් එකකට අප්ලෝඩ් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඕනෑම අවස්ථාවක එම ගෲප් එක හරහා ඔබ තෝරගන්නා ස්වයංරැකියා වලට අදාල සැපයුම්කරුවන් සොයාගෙන එම ස්වයංරැකියා ආරම්භ කරන්න පුළුවන්.

වසර 5ක් මුළුල්ලේ එකතු කරන ලද මෙම සැපයුම් කරුවන් හරහා ඉතාමත් අඩුමුදලට භාණ්ඩ, අමුද්‍රව්‍ය ලබාගෙන ස්වයංරැකියා ආරම්භ කිරීමේ හැකියාව ඇත.

පහත ලැයිස්තුවේ ඇති ස්වයංරැකියා සහ තවත් ස්වයංරැකියා විශාල සංඛ්‍යාවක සැපයුම්කරුවන්ගේ විස්තර අප සතුව ඇත. ඔබටත් පුළුවන් අප සමඟ ලියාපදිංචි වී Verified Supplier කෙනෙක් ලෙස සම්බන්ධ වී ඔබගේ අලෙවිය වැඩි කරගන්න.

♾️ ස්වයංරැකියා ලැයිස්තුව 01 :

▪️ බෑග් (අත් බෑග් / පාසල් බෑග්) අලෙවිය
▪️ ටෙඩි බෙයාර් / බෝනික්කො අලෙවිය
▪️ බතික් ඇඳුම් අලෙවිය
▪️ ඇස් කණ්ණාඩි රාමු අලෙවිය
▪️ රසකැවිලි නිෂ්පාදනය හා අලෙවිය
▪️ ටයිල් අලෙවිය
▪️ සපත්තු නිෂ්පාදනය හා අලෙවිය
▪️ ඔරලෝසු අලෙවිය (ස්මාර්ට් / නෝමල්)
▪️ වාහන අලංකරණ උපකරණ අලෙවිය
▪️ ෆොටෝ ෆ්‍රේම් අලෙවිය
▪️ බෑග් මැසීමට අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය අලෙවිය
▪️ කේක් නිෂ්පාදනය හා අලෙවිය
▪️ කුරියර් පෙට්ටි සහ කේක් පෙට්ටි අලෙවිය
▪️ බයිසිකල් අලෙවිය
▪️ Resin නිෂ්පාදන අලෙවිය
▪️ හිස් බෝතල් අලෙවිය
▪️ රූපලාවණ්‍ය ද්‍රව්‍ය අලෙවිය
▪️ විසිතුරු මත්ස්‍ය වගාව හරහා ආදායම් ඉපයීම
▪️ සෙල්ලම් බඩු අලෙවිය
▪️ බල්බ් අලෙවිය
▪️ වෙසක් කූඩු අලෙවිය
▪️ කෝමාරිකා බීම අලෙවිය
▪️ කෘෂි උපකරණ හා පැල වර්ග අලෙවිය
▪️ පරණ පොත් අලෙවිය
▪️ ඉලෙක්ට්‍රොනික් උපකරණ අලෙවිය
▪️ ප්ලාස්ටික් නිෂ්පාදන අලෙවිය
▪️ ඇඳුම් අලෙවිය
▪️ ෆෝන් බැක් කවර්
▪️ විසිතුරු භාණ්ඩ අලෙවිය
▪️ Dream Catchers අලෙවිය
▪️ කරවල අලෙවිය
▪️නෙස්කැෆේ අලෙවිය සහ නෙස්කැෆේ යන්ත්‍ර කුලියට ලබාදීම
▪️ Gift Item අලෙවිය
▪️ සෙරමික් නිෂ්පාදන අලෙවිය
▪️ බිත්ති ඔරලෝසු අලෙවිය
▪️ මුලුතැන්ගෙය ආශ්‍රිත නිෂ්පාදන අලෙවිය
▪️ ගෘහ විදුලි උපකරණ අලෙවිය
▪️ ලිපි ද්‍රව්‍ය අලෙවිය
▪️ Hardware Items අලෙවිය
▪️ පොලිතීන් අලෙවිය
▪️ බෙඩ් ෂීට් අලෙවිය
▪️ ළදරු නිෂ්පාදන අලෙවිය
▪️ බර්ගර් / සබ්මැරීන් නිෂ්පාදනය සහ අලෙවිය
▪️ කුළුබඩු නිෂ්පාදනය සහ අලෙවිය
▪️ ආභරණ නිෂ්පාදනය සහ අලෙවිය
▪️ විසිතුරු මල් පැළ වගා කර හෝ නැවත අලෙවි කර ආදායම් ඉපයීම
▪️ කෘතිම මල් පෝච්චි නිෂ්පාදනය සහ අලෙවිය
▪️ කොට්ට උර මැසීම සහ අලෙවිය
▪️ විජලනය කල ආහාර නිෂ්පාදනය සහ අලෙවිය
▪️ ලුණු කුඩු සහ කැට පැකට් කර අලෙවිය
▪️ මග් ප්‍රින්ට් කර අලෙවිය
▪️ තේ කුඩු අලෙවිය
▪️ සබන් සහ සේදුම් කුඩු නිෂ්පාදනය සහ අලෙවිය
▪️ ළමා කතන්දර පොත් අලෙවිය
▪️ ප්‍රශ්න පත්‍ර අලෙවිය
▪️ RO ජල පෙරණ ප්‍රවර්ධනය සහ අලෙවිය
▪️ නයිමිරිස් බීජ සහ පැල අලෙවිය
▪️ LED බල්බ් නිෂ්පාදනය සහ අලෙවිය
▪️ බිම්මල් සොසේජස් අලෙවිය
▪️ ඉටිපන්දම් නිෂ්පාදනය සහ අලෙවිය
▪️ පහන්තිර නිෂ්පාදනය කර ආදායම් ඉපයීම (නිෂ්පාදනය / රෙදි අලෙවිය / ඇසුරුම් කර නැවත අලෙවිය
▪️ තිරරෙදි මැසීම සහ අලෙවිය
▪️ පාපිසි නිෂ්පාදනය සහ අලෙවිය
▪️ මදුරු දැල් මැසීම සහ අලෙවිය
▪️ ඇන්තූරියන් මල් පැල වගාව හරහා ආදායම් ඉපයීම
▪️ හඳුන්කූරු නිෂ්පාදනය සහ අලෙවිය
▪️ එළවලු සහ පළතුරු බීජ අලෙවිය
▪️ රන් ආලේපිත ආභරණ අලෙවිය
▪️ පොල්කටු ආශ්‍රිත විසිතුරු නිර්මාණ නිෂ්පාදනය සහ අලෙවිය
▪️ උපන්දින සුභපැතුම්පත් නිෂ්පාදනය කර ආදායම් ඉපයීම
▪️ සාරි වැඩ දැමීම / අලෙවිය සහ කුලියට දීම
▪️ කෝට් මැසීම සහ කුලියට දීම
▪️බයිට් වර්ග නිෂ්පාදනය සහ අලෙවිය
▪️ ලියුම් කවර / ෆාමසි කවර / බ්‍රවුන් පේපර් කවර / කඩදාසි කවර නිෂ්පාදනය සහ අලෙවිය
▪️ ඕකිඩ් මල් සහ පැල අලෙවි කර ආදායම් ඉපයීම
▪️ මී මැසි පාලනය හරහා ආදායම් ඉපයීම (පෙට්ටි / ජනපද සහ මී පැණි)
▪️ මුතු කුඩ නිෂ්පාදනය සහ අලෙවිය
▪️ වේවැල් භාණ්ඩ නැවත අලෙවිය
▪️ කූල් තැඹිලි ව්‍යාපාරයක් ආරම්භ කර ආදායම් ඉපයීම
▪️සරුවත් ව්‍යාපාරයක් ආරම්භ කර ආදායම් ඉපයීම
▪️බිම්මල් ව්‍යාපාරයක් ආරම්භ කර ආදායම් ඉපයීම
▪️බොන්සායි කලාව හරහා ආදායම් ඉපයීම (පැල නිර්මාණය සහ නැවත අලෙවිය)
▪️ ලුණු දෙහි නිෂ්පාදනය කර ආදායම් ඉපයීම
▪️ මඤ්ඤොක්කා චිප්ස් (පෙති) නිෂ්පාදනය කර ආදායම් ඉපයීම
▪️ පොප්කෝන් නිෂ්පාදනය කර ආදායම් ඉපයීම (විවිධ වර්ණ වලින් සහ රසයෙන් යුත්)
▪️ කලු දොදොල් ව්‍යාපාරයක් ආරම්භ කර ආදායම් ඉපයීම
▪️ අයිස් පොප්සිකල් හරහා ආදායමක් ඉපයීම
▪️ කැක්ටස් සහ සකියුලන්ට් පැල වගා කර සහ නැවත අලෙවි කර ආදායම් ඉපයීම
▪️ පලතුරු අච්චාරු ව්‍යාපාරයක් ආරම්භ කර ආදායම් ඉපයීම
▪️ පොල්කටු අලෙවි කර ආදායම් ඉපයීම
▪️ ලකී බැම්බෝ විසිතුරු නිර්මාණ හරහා ආදායම් ඉපයීම
▪️වෙස් මුහුණු නැවත අලෙවි කර ආදායම් ඉපයීම
▪️ කජු නැවත අලෙවි කර ආදායම් ඉපයීම ( අමු කජු / අවන් කජු / ඩෙවල් කජු / මසාලා කජු / සීනි දැවටූ කජු )
▪️ රෝස මල් වගාව හරහා ආදායම් ඉපයීම
▪️ Diapers සහ Pampers අලෙවි කර ආදායම් ඉපයීම
▪️ පිටරට චොක්ලට් අලෙවි කර ආදායම් ඉපයීම
▪️ උත්සව සැරසිලි භාණ්ඩ නිෂ්පාදනය සහ අලෙවිය
▪️ සිංහල, දෙමළ, ඉංග්‍රීසි, තෙලිඟු, මලයාලම්, කොරියන් වැනි ෆිල්ම් සහ TV Series අලෙවිය

ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න…
දියුණු වෙන්න…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #suppliers #SupplierNetwork

ඔබ ඔබේම ව්‍යාපාරයක් හෝ ස්වයංරැකියාවක් කරන කෙනෙක්ද?

ඔබ ඔබේම ව්‍යාපාරයක් හෝ ස්වයංරැකියාවක් කරන කෙනෙක්ද?

🙋‍♂️ ඔබ ඔබේම ව්‍යාපාරයක් හෝ ස්වයංරැකියාවක් කරන කෙනෙක්ද?

ඔබ සූදානම් නම් අපි එවන පාරිභෝගිකයින්ට වට්ටම් ලබාදෙන්න, අපි සූදානම් ඔබේ ව්‍යාපාරය දිනපතා ප්‍රවර්ධනය කර දෙන්න.

වසරක් පුරාවට ඔබගේ ව්‍යාපාරය 100,000ට ආසන්න පිරිසක් අතරේ ප්‍රවර්ධනය කරගන්න.

💰 දිනක පිරිවැය – රු.2.70/=

🆕 මේ හරහා ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?

▪️ ඔබගේ ෆේස්බුක් පේජ් එක සහ වෙළඳ දැන්වීමක් අපගේ ෆේස්බුක් පේජ් සහ ගෲප් සියල්ලගේම ප්‍රවර්ධනය කරනු ලැබේ. සාමාන්‍යයෙන් ලක්ෂයක පිරිසක් දැනට සියලුම ගෲප් වල ඉන්නවා.

▪️එමෙන්ම අපගේ සියලුම සේවාදායකයින් හරහා ඔබව දිනපතා ප්‍රවර්ධනය වෙනවා.

👨‍👩‍👦‍👦 කොහොමද සේවාදායකයින් හරහා ප්‍රවර්ධන කරන්නේ?

අපගේ TechLabs PASS එක මිළදි ගන්නා සියලුම සේවාදායකයින්ට අපි මාසිකව Discount Vouchers 1,000ක් ලබාදෙනවා. ඒ කියන්නේ වාර්ෂිකව වවුචර් 12,000ක්. අපගේ ආයතනයට සේවාදායකයින් 100ක් සම්බන්ධ වී සිටිනවානම් වාර්ෂිකව ඩිස්කවුන්ට් වවුචර් 120,000ක් ලබාදෙනවා. ඒ සෑම අයෙක්ටම ලබාදෙන වවුචර් එකෙහි ඇති QR Code එක ස්කෑන් කිරීමෙන් හෝ අපගේ පේජ් එකට / වෙබ් එකට ප්‍රවේශ වී අපත් සමඟ සම්බන්ධ සියලුම ව්‍යපාර සහ ස්වයංරැකියා වල විස්තර, වෙළඳ දැන්වීම්, ඔෆර්ස්, පේජ් ලින්ක් සහ වෙබ් අඩවි සියල්ල බලාගත හැක. අපගේ සේවා දායකයින් දිනකට වවුචර් දහස් ගණනක් ශෙයාර් කරනවා. ඉතිං ඒ වවුචර් හරහා ඔබගේ ව්‍යාපාරය / ස්වයංරැකියාව දිනපතා මේ හරහා ප්‍රවර්ධනය වෙනවා.

දිනපතා අපගේ සේවාදායකයින් ප්‍රමාණය වැඩිවෙන නිසා සාමාන්‍යයෙන් මේ වසර අවසන් වන විට අපි බලාපොරොත්තු වෙනවා දිනකට 5,000කට වැඩි පිරිසකට ඔබගේ ව්‍යාපාරය ප්‍රවර්ධනය වේවි කියා.

🤹‍♂️ කොහොමද මෙයට සම්බන්ධ වෙන්නේ? මොකක්ද මම කරන්න ඕන?

▪️ ඔබ මෙයට සම්බන්ධ වෙනවානම් අප අතර එකම එක ගිවිසුමක් තියේ. එනම් ඔබගේ භාණ්ඩ හෝ සේවා මිළදී ගන්න අපි හරහා ඔබට සම්බන්ධ වෙන සෑම පාරිභෝගිකයෙක්ටම ඔබ යම් කිසි වට්ටමක් ලබාදිය යුතුය. අපි එම වට්ටම් පිළිබඳව අපගේ අනෙක් සියලුම සේවාදායකයින් දැනුවත් කරනවා. ඒ වගේම අපගේ පේජ් වලද ඒ පිළිබඳව තොරතුරු පළකරනවා.

උදා :

1️⃣ ඔබ 🧸 Teddy අලෙවි කරන ස්වයංරැකියාවක් කරනවා. අපගේ Discount Voucher එකක් ඔබට එවන පාරිභෝගිකයෙක්ට ඔබ 10%ක වට්ටමක් ලබාදෙනවා.

2️⃣ ඔබ 🚕 ටැක්සි කම්පැනි එකක් කරනවා. අපගේ Discount Voucher එකක් ඔබට එවන පාරිභෝගිකයෙක්ට ඔබ 5%ක වට්ටමක් ලබාදෙනවා.

3️⃣ ඔබ 🏖️️ Guest House එකක් කරනවා. අපගේ Discount Voucher එකක් ඔබට එවන පාරිභෝගිකයෙක්ට ඔබ 20%ක වට්ටමක් ලබාදෙනවා.

⭕ මේ වගේ ඔබ අපගෙන් මෙම සේවාව ලබාගන්නවානම් යම්කිසි වට්ටමකට අපි එකඟතාවයකට එන්න ඕන. එය 5% – 50%ත් අතර විය යුතුය.

💰 මෙම සේවාව ලබාගන්න කොපමණ වියදමක් යනවාද?

📅 වාර්ෂිකව රු.999/= (දෛනික පිරිවැය රු.2.70)

🏧 මෙම මුදල ඔබට අවශ්‍යයිනම් රු.250 බැගින් වාරික 4/මාස 4කට ගෙවිය හැක. නමුත් වාරික ගෙවනවානම් ඔබ සතුව Visa හෝ Master Card එකක් තිබිය යුතුය.

ඔබ රු.250ක් ගෙවූ සැනින් ඔබට මෙම සේවාව හිමිවේ.

💁 කොහොමද මම මේකට සම්බන්ධ වෙන්නේ?

1️⃣ ඔබ දැනට යම් කිසි ව්‍යාපාරයක් හෝ ස්වයංරැකියාවක් කරනවානම් ප්‍රථමයෙන්ම ඔබගේ ෆේස්බුක් පේජ් එක මේ පෝස්ට් එකට කමෙන්ට් කරන්න.

2️⃣ ඉන්පසුව පහත WhatsApp බොත්තම ඔබා එයටද ඔබේ පේජ් ලින්ක් එක එවන්න.

3️⃣ ඔබගේ වෙළඳ දැන්වීම්, ෆේස්බුක් පෝස්ට්, ව්‍යාපාරයේ විස්තර ඇතුළු සියලුම දේ එවන්න.

4️⃣ වාර්ෂික ගාස්තුව හෝ වාරික මුදල ගෙවා අපගේ මෙම සේවාව සඳහා ලියාපදිංචි වෙන්න.

ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න…

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

ඔබට සියලුම සේවාවන් ලබාගන්න අවශ්‍යයිනම් පමණක් අපගේ TechLabs PASS එකක් මිළදී ගන්න.

📅 1 Year PASS – රු.9,999 (රු.2,499 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)

🌎 Lifetime PASS – රු.24,999 (රු.6,250 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #discountvouchers #wattam #offers #bestdeals #promotebusiness