Select Page

🙋‍♂️ ඔබ ඔබේම ව්‍යාපාරයක් හෝ ස්වයංරැකියාවක් කරන කෙනෙක්ද?

ඔබ සූදානම් නම් අපි එවන පාරිභෝගිකයින්ට වට්ටම් ලබාදෙන්න, අපි සූදානම් ඔබේ ව්‍යාපාරය දිනපතා ප්‍රවර්ධනය කර දෙන්න.

වසරක් පුරාවට ඔබගේ ව්‍යාපාරය 100,000ට ආසන්න පිරිසක් අතරේ ප්‍රවර්ධනය කරගන්න.

💰 දිනක පිරිවැය – රු.2.70/=

🆕 මේ හරහා ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?

▪️ ඔබගේ ෆේස්බුක් පේජ් එක සහ වෙළඳ දැන්වීමක් අපගේ ෆේස්බුක් පේජ් සහ ගෲප් සියල්ලගේම ප්‍රවර්ධනය කරනු ලැබේ. සාමාන්‍යයෙන් ලක්ෂයක පිරිසක් දැනට සියලුම ගෲප් වල ඉන්නවා.

▪️එමෙන්ම අපගේ සියලුම සේවාදායකයින් හරහා ඔබව දිනපතා ප්‍රවර්ධනය වෙනවා.

👨‍👩‍👦‍👦 කොහොමද සේවාදායකයින් හරහා ප්‍රවර්ධන කරන්නේ?

අපගේ TechLabs PASS එක මිළදි ගන්නා සියලුම සේවාදායකයින්ට අපි මාසිකව Discount Vouchers 1,000ක් ලබාදෙනවා. ඒ කියන්නේ වාර්ෂිකව වවුචර් 12,000ක්. අපගේ ආයතනයට සේවාදායකයින් 100ක් සම්බන්ධ වී සිටිනවානම් වාර්ෂිකව ඩිස්කවුන්ට් වවුචර් 120,000ක් ලබාදෙනවා. ඒ සෑම අයෙක්ටම ලබාදෙන වවුචර් එකෙහි ඇති QR Code එක ස්කෑන් කිරීමෙන් හෝ අපගේ පේජ් එකට / වෙබ් එකට ප්‍රවේශ වී අපත් සමඟ සම්බන්ධ සියලුම ව්‍යපාර සහ ස්වයංරැකියා වල විස්තර, වෙළඳ දැන්වීම්, ඔෆර්ස්, පේජ් ලින්ක් සහ වෙබ් අඩවි සියල්ල බලාගත හැක. අපගේ සේවා දායකයින් දිනකට වවුචර් දහස් ගණනක් ශෙයාර් කරනවා. ඉතිං ඒ වවුචර් හරහා ඔබගේ ව්‍යාපාරය / ස්වයංරැකියාව දිනපතා මේ හරහා ප්‍රවර්ධනය වෙනවා.

දිනපතා අපගේ සේවාදායකයින් ප්‍රමාණය වැඩිවෙන නිසා සාමාන්‍යයෙන් මේ වසර අවසන් වන විට අපි බලාපොරොත්තු වෙනවා දිනකට 5,000කට වැඩි පිරිසකට ඔබගේ ව්‍යාපාරය ප්‍රවර්ධනය වේවි කියා.

🤹‍♂️ කොහොමද මෙයට සම්බන්ධ වෙන්නේ? මොකක්ද මම කරන්න ඕන?

▪️ ඔබ මෙයට සම්බන්ධ වෙනවානම් අප අතර එකම එක ගිවිසුමක් තියේ. එනම් ඔබගේ භාණ්ඩ හෝ සේවා මිළදී ගන්න අපි හරහා ඔබට සම්බන්ධ වෙන සෑම පාරිභෝගිකයෙක්ටම ඔබ යම් කිසි වට්ටමක් ලබාදිය යුතුය. අපි එම වට්ටම් පිළිබඳව අපගේ අනෙක් සියලුම සේවාදායකයින් දැනුවත් කරනවා. ඒ වගේම අපගේ පේජ් වලද ඒ පිළිබඳව තොරතුරු පළකරනවා.

උදා :

1️⃣ ඔබ 🧸 Teddy අලෙවි කරන ස්වයංරැකියාවක් කරනවා. අපගේ Discount Voucher එකක් ඔබට එවන පාරිභෝගිකයෙක්ට ඔබ 10%ක වට්ටමක් ලබාදෙනවා.

2️⃣ ඔබ 🚕 ටැක්සි කම්පැනි එකක් කරනවා. අපගේ Discount Voucher එකක් ඔබට එවන පාරිභෝගිකයෙක්ට ඔබ 5%ක වට්ටමක් ලබාදෙනවා.

3️⃣ ඔබ 🏖️️ Guest House එකක් කරනවා. අපගේ Discount Voucher එකක් ඔබට එවන පාරිභෝගිකයෙක්ට ඔබ 20%ක වට්ටමක් ලබාදෙනවා.

⭕ මේ වගේ ඔබ අපගෙන් මෙම සේවාව ලබාගන්නවානම් යම්කිසි වට්ටමකට අපි එකඟතාවයකට එන්න ඕන. එය 5% – 50%ත් අතර විය යුතුය.

💰 මෙම සේවාව ලබාගන්න කොපමණ වියදමක් යනවාද?

📅 වාර්ෂිකව රු.999/= (දෛනික පිරිවැය රු.2.70)

🏧 මෙම මුදල ඔබට අවශ්‍යයිනම් රු.250 බැගින් වාරික 4/මාස 4කට ගෙවිය හැක. නමුත් වාරික ගෙවනවානම් ඔබ සතුව Visa හෝ Master Card එකක් තිබිය යුතුය.

ඔබ රු.250ක් ගෙවූ සැනින් ඔබට මෙම සේවාව හිමිවේ.

💁 කොහොමද මම මේකට සම්බන්ධ වෙන්නේ?

1️⃣ ඔබ දැනට යම් කිසි ව්‍යාපාරයක් හෝ ස්වයංරැකියාවක් කරනවානම් ප්‍රථමයෙන්ම ඔබගේ ෆේස්බුක් පේජ් එක මේ පෝස්ට් එකට කමෙන්ට් කරන්න.

2️⃣ ඉන්පසුව පහත WhatsApp බොත්තම ඔබා එයටද ඔබේ පේජ් ලින්ක් එක එවන්න.

3️⃣ ඔබගේ වෙළඳ දැන්වීම්, ෆේස්බුක් පෝස්ට්, ව්‍යාපාරයේ විස්තර ඇතුළු සියලුම දේ එවන්න.

4️⃣ වාර්ෂික ගාස්තුව හෝ වාරික මුදල ගෙවා අපගේ මෙම සේවාව සඳහා ලියාපදිංචි වෙන්න.

ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න…

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

ඔබට සියලුම සේවාවන් ලබාගන්න අවශ්‍යයිනම් පමණක් අපගේ TechLabs PASS එකක් මිළදී ගන්න.

📅 1 Year PASS – රු.9,999 (රු.2,499 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)

🌎 Lifetime PASS – රු.24,999 (රු.6,250 බැගින් වාරික/මාස 4කට ගෙවිය හැක)

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #discountvouchers #wattam #offers #bestdeals #promotebusiness