Select Page

TechLabs PASS Giveaway | FREE FREE FREE

සියලුම සාමාජිකයින්ට (1,100+) නොමිළයේ රු.10,000ක් වටිනා TechLabs Business HUB Pass

එම PASS එක ලබාගෙන ස්වයංරැකියාවක් හෝ ව්‍යාපාරයක් ආරම්භ කර හෝ ඔන්ලයින් ජොබ් එකක් / ව්‍යාපාරයක් ආරම්භ කර ඔබේ කැපවීමෙන් දියුණු වෙන්න කැමතිද?

අපගේ මෙම Business HUB වැඩසටහන හරහා ආදායම් උපයන්න ක්‍රම 2ක් තියේ.

1️⃣ කාලය වෙන් කර මෙම පේජ් එකේ දිනපතා පළකරන පෝස්ට් අවබෝධයෙන් කියවා තනිවම ව්‍යාපාරයක් / ස්වයංරැකියාවක් ආරම්භ කිරීම හෝ ඔන්ලයින් රැකියාවකට සම්බන්ධ වීම.

2️⃣ 1 Year (රු.10,000) හෝ Lifetime (රු.25,000) TechLabs PASS එකක් මිළදී ගෙන අපගේ සහයෙන් සියලුම සේවාවන් ලබාගෙන ව්‍යාපාරයක් හෝ ස්වයංරැකියාවක් ආරම්භ කර දියුණු වීම. (සමහර තාක්ෂණික සේවා සඳහා අමතරව ගෙවිය යුතුය)

💰 1,000ක් සාමාජිකයින්ට මෙම ප්‍රතිලාභය නොමිළයේ ලබාදෙනවා කියන්නේ අප ආයතනයට මිලියන ගණනක පාඩුවක් සිදුවෙනවා. නමුත් වර්තමානයේ ලංකාවේ සහ ඔබ සිටින තත්වය මත අප පාඩුව දරාගෙන ඔබට උදව් කරන්න සූදානම්.

PASS යනු ප්‍රවේශ පත්‍රයක්. ප්‍රවේශ පත්‍රයකින් කරන්නේ යම් දෙයකට ඇතුළත් වීමක් වගේ දෙයක්. ඔබට අප පේජ් එකේ පළකරන ආදායම් මාර්ග බොහොමයකට නොමිළයේ ඇතුල් වෙන්න පුළුවන් මේ PASS එකෙන්. හැබැයි ඔබ තනිවම ඉගෙන ගන්න ඕන. මොකද අපි හැම පෝස්ට් එකකම A4 Sheet 4-5ක් සරළ සිංහලෙන් හැමදේම උගන්වලා තියේ. අපට ඔබට සිංහල, ඉංග්‍රීසි හෝ වෙනත් දෙයක් ඉගැන්වීමේ හැකියාවක් නොමැත. ඔබ දක්ෂ කුමන ක්ෂේත්‍රයේද, එම ක්ෂේත්‍රය තෝරගෙන දියුණු වෙන්න.

🆓 කොහොමද මේ TechLabs PASS එක නොමිළයේ ලබාගන්නේ?

මෙය නොමිළයේ ලබාදීනා අප බලන එකම නිර්ණායකය මෙම පේජ් එකේ මෙතෙක් පළකල (300) සියලුම ලිපි/පෝස්ට් කියවා අනිවාර්යයෙන් සෑම පෝස්ට් එකකටම එයට අදාල කමෙන්ට් එකක් දමා තිබිය යුතුය. ස්ටිකර් කමෙන්ට්, Emoji සහ Good Job, Great වැනි කෙටි කමෙන්ට් කිරීමෙන් වළකින්න. අපට අවශ්‍ය ඔබ පෝස්ට් කියවා තෙරුම් ගත්තාද යන්න පිළිබඳව දැනගැනීමටය. සිංහල අකුරු භාවිතා කරන්න.

පේජ් එක ආරම්භ කල දිනය : 2023 ඔක්තෝම්බර් 28 (ආපස්සට සියලුම පෝස්ට් කියවන්න)

මේ පේජ් එකේ අපි සෑම පෝස්ට් එකකින්ම දිනපතා ඉල්ලන්නේ එකම එක දෙයයි. පෝස්ට් කියවන්න. කමෙන්ට් කරන්න. අද අපි සැමටම PASS එක නොමිළයේ දෙන්න හිතුවේ අපි තව දින කිහිපයකින් PASS එකෙහි මිළ වැඩි කරනවා. දින 40ක් අපි හැමෝටම අවස්තාව දුන්නා නොමිළයේ මෙය ලබාගන්න හෝ අඩු වියදමකින් ලබාගන්න.

ඒ උපදෙස් පිළිපැද කමෙන්ට් කලානම් අද ඔබට PASS එකක් හිමිවෙනවා. කමෙන්ට් 300 සම්පුර්ණ වී තිබෙන්න ඕන දෙසැම්බර් 05 ප.ව 3.00ට පෙරවේ.

පෝස්ට් එකක් පළකල සැනින් දැනගන්න ඕනනම් පේජ් එක Like සහ Follow කරන්න.

මෙම පේජ් එකේ සියලුම (සියලුම යනු පෝස්ට් 300ක් තිබේනම් 300ම වේ.) කියවා අවසන් කර සෑම පෝස්ට් එකකටම අදාලව කමෙන්ට් එකක් නොකල අයට මෙම දීමනාව හිමි නොවේ. මන්ද එම ලිපි නොකියවා ඔබට දැනුම හිමි නොවේ. දැනුම නොමැතිව ඔබට ව්‍යාපාර / ස්වයංරැකියා ආරම්භ කල නොහැක.

TechLabs PASS එක ලබාගෙන දියුණු වෙන්න…

දියුණු වෙන්න අවශ්‍යයිනම් ඔබගේ කැපවීමද අවශ්‍යයි. එම නිසා කාලය වෙන් කර අප පළකරන ලිපි කියවන්න… මන්ද පළකරන ලිපි නොකියවා අපට ඔබට දැනුම ලබාදීමට වෙනත් ක්‍රමයක් නොමැත.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #onlinebusinessideas #අස්වැසුම #aswasuma #samajasathkara #supportlocalbusinesses #supportunderpriviledgefamilies