Select Page

නොමිළයේ | FREE FREE FREE

රු.9,990/= වටිනා Dialog TV සබදතාවයක්*

මෙය ඔබ ජයග්‍රහණය කලොත් ඔබට එය එපානම් වෙනත් අයෙක්ට වුවද ලබාදිය හැක. එය ලබාදිය යුතු පුද්ගලයාගේ විස්තර පසුව අපට එවිය හැක. මෙය අවශ්‍ය නැති අයට අපි වෙනත් ත්‍යාගයක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

🖥️ කොහොමද මේක ලබාගන්නේ?

ඔයාලට පුංචිම පුංචි විනාඩියක ක්‍රියාකාරකමක් කරන්න තියේ.

1️⃣ මේ පෝස්ට් එකට @highlight ලෙස කමෙන්ට් කරන්න. අකුරු නිවැරදිද බලන්න.
2️⃣ නැවතත් @followers ලෙස කමෙන්ට් කරන්න. අකුරු නිවැරැදිද බලන්න.
3️⃣ ඔබේ මිතුරන් 20 දෙනෙක්ව කමෙන්ට් එකකින් ටැග් කරන්න.
4️⃣ ඔබේ වෝල් එකට Public Post එකක් ලෙස මේ පෝස්ට් එක ශෙයාර් කරගන්න.
5️⃣ අවසානයේ Business HUB Sri Lanka පේජ් එකේ ප්‍රොෆයිල් ඡායාරූපයට යටින් තියෙන ඩොට් 3 (…) ඔබන්න. Page Settings වල Invite Friends ඔබන්න. Select All තෝරන්න (සාමාන්‍යයෙන් මිතුරන් 1,000 වඩා ඉන්නවනම් එක වර 1,000ක් තෝරන්න පුළුවන්) Send Invitations බොත්තම ඔබන්න.
6️⃣ Business HUB Sri Lanka පේජ් එකත් අනිවාර්යයෙන් ලයික් කරලා, ෆලෝ කරලා තියෙන්නත් ඕන.

එපමණයි !

අනිවාර්යයෙන් ඉහත පියවර 6ම අවසන්ද කියලා අවසානයේ පරීක්ෂා කර බලන්න.

🔴 Dialog TV සබදතාවය පිළිබඳව විස්තර :

▪️ සබඳතා ගාස්තුව (ඩයලොග් එකට අනුව) රු.9,990/= – ඔබට අප මෙය නොමිළයේ ලබාදේ.
▪️ Connection Type – පසුගෙවුම් (මාස 3කින් පෙරගෙවුම් ලෙස වෙනස් කරගත හැක)
▪️ මාසික ගාස්තුව – රු.1,050/= (බදු ඇතුළත්ව)
▪️ Package – Silver Package (Promotional Package)
▪️ චැනල් ප්‍රමාණය – 58

මෙය ඔබගේ නමටම 100%ක් නොමිළයේ අප විසින් ලබාදේ.

* ඉහත විස්තර Dialog ඇසුරින් ලබාගන්නා ලදි.

Logo used for promotional purposes only!

සැ. යු : මෙම ප්‍රවර්ධනයට ඩයලොග් ආයතනයේ සම්බන්ධයක් නොමැති අතර අප ආයතනයට නොමිළයේ ලැබුණ දීමනාවක් පමණක් ඔබට ලබාදේ.

ජයග්‍රාහකයා පිළිබඳව විස්තර නොවැම්බර් 30 පේජ් එකේ පළකරනු ලැබේ.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

Hotline : 0117 133 829 / 0701 10 10 10

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #businesshubcompetitions