Business HUB (Former Charityshop) නිසා ඔබේ ජීවිතයේ වුණ වෙනස කමෙන්ට් කරන්න…
එය ගෲප් එකේ ඔබේ නමින් පළකිරීමට ඔබේ ලස්සන උඩුකය ඡායාරූපයක්ද සමඟින් කමෙන්ට් කරන්න…
ඔබේ ආදායම් වල වෙනසක් වුනාද?
ආකල්ප වල වෙනසක් වුනාද?
දවස ගත කරන ආකාරයේ වෙනසක් වුණාද?
ෆේස්බුක් භාවිතයේ වෙනසක් වුණාද?
ඔබේ ජීවිතයට ශක්තියක් වුනාද?
ඕනම හිතට එන දෙයක් කමෙන්ට් කරන්න අවංකව… කමෙන්ට් එක A4 Sheet එකක් පමණ දීර්ඝ වුවත් ප්‍රශ්නයක් නැත. අවංක අදහස පමණක් කමෙන්ට් කරන්න.
ජීවිතේ කවදාවත් ලංවෙන්න බැරි ජීවිත ගැන Motivational Post අපට ඕන නැහැ. අපේ ජීවිත කතාව අපි අනෙක් අයට කියමු… මොකද සාමාන්‍ය මනුස්සයෙක් ජීවිතේ වෙනස් කරගන්න ආකාරය අපට අනුගමනය කරන්න අපහසු නෑ…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #motivation #yourstory #inspiration