Select Page
Business HUB එක නිසා මම දැන් දිනපතා ආදායම් උපයනවා

Business HUB එක නිසා මම දැන් දිනපතා ආදායම් උපයනවා

Business HUB එක නිසා මම දැන් දිනපතා ආදායම් උපයනවා…

“බොහොමයක් ඔන්ලයින් ජොබ් කරන්න ගිහින් මම අසාර්ථක වුනා. හැබැයි Business HUB නිසා මම මුදල් උපයන්න පටන් ගත්තා”

මම බොහෝ කාලයක් අමතර ආදයමක් හොයන්න බොහෝ දේ කලා. හැම දේම අසාර්ථක වුනා. ඔන්ලින් ජොබ් කියලා බොහෝමයක් සයිට් වල වැඩ කලා. ඒ හැම දේම අසාර්ථක වුනේ කිසිම ආදායමක් නොමැතිව.

ඒ අතර මට බිස්නස් HUB එක හමු වුනා.
මම මුලින් ඒකට සම්බන්ධ වුනත් මුදල් නොමැති නිසා අතහැර දැමුවා.

ආයමත් Free JOB PASS එකකින් බිස්නස් HUB එකේ වැඩ කරන්න පුලුවන් කියල ඇඩ් එකක් දැක්කා.

මේ වෙනකොට මම Facebook වැනි දේ භාවිතා කලත්, ඒවාගෙන් මුදල් ඉපයිමට දැනගෙන හිටියේ නෑ.

නමුත් ෆ්‍රී පාස් එක දෙන්න පොඩි දේවල් ටිකක් කරන්න තිබුනා. මට තාක්ෂණික දැනුමක් නොතිබුණු නිසා මට ඒක ලබා ගැනිමට නොහැකි වේ යැයි සිතුවා.

ඒත් කරන්න ඕන දේ සිංහලින් පැහැදිලි කළ නිසා මට Free පාස් එකා ලැබුනා.

ඒත් ගොඩක් තැන් වල බොරු වලට අහු වෙලා හිටිය මට මේ ගැන විශ්වාසයක් තිබුනේ නෑ.
කොහොමත් නොකරුණේ ෆේස්බුක් එක තුල කාලය ගෙවපු මම බිස්නස් HUB එකේ සර් කියපු විදියට වැඩ කලා.

ඒත් එක්කම එක ජොබ් එකක් ගැන පැහැදිලිව eBook එකකින් සහ ඇමතුමක් හරහා උගන්වන OneJOB PASS එකත් මම රු.999ක් ගෙවලා ලබාගත්තා. ඒකෙනුත් මම දිනපතා මුදල් උපයන්න කටයුතු කරනවා.

මම රැකියාව කරන ගමන් නිසා මේකට ගොඩ කාලයක් යොදවන්න වුනේත් නෑ. හැබැයි මම ගොඩක් රෑ වෙලා සර්ගෙන් දෙයක් ඇහුවත් කියා දුන්න.

මේ ඔක්කොම නොමිලේ (ලංකාවේ ගොඩක් මුදල් උපයන්න ක්‍රම ඔන්ලයින් හරහා තිබුනත් එයලා කියන මුදල ගෙවලා ඉන්න ඕනේ එහෙම නැත්නම් එයාලගෙ භාණ්ඩයක් මිළ දී ගන්න ඕනේ. ඊට පස්සේ එයාලට කස්ටර්මර්ස්ලා හොයලා දෙන්න මීටින් වැනි දේට මහන්සි වෙන්න ඔනනේ)

බිස්නස් HUB තුළ එහෙම නෑ තමන්ගේ කැප විම තියෙනවා නම් සිංහල තේරුම් ගන්න පුලුවන්නම් ලොකු ගමනක් යන්න පුලුවන්.

මම FREE පාස් එක අරන් මාසයක් ඇති. සර් දුන්නු ඇඩ් ටික ශෙයාර් කළා පමණයි.
ඒ ඇඩ් වලින් ලැබුනු වැඩක ලාභය මම නොහිතපු වෙලාවක ලැබුනා. ඒ වැඩය ලැබිලා පැයක් යන්න කලින් මට මුදල් ගෙව්වා. මට විශ්වාසයක් ඇති වුනා සර් ගැන.

ඒත් එක්කම අලුතෙන් ආරම්භ කල රැකියාවක් හරහා මට විනාඩි 5න් 5ට ආදායම් හිමිවෙනවා. මට තියෙන්නේ කොපි පේස්ට් කරන පොඩි වැඩ ටිකක් කරන්න පමණයි. මාගේ රැකියාවත් සමඟින් මම ලොකුවට එයට සම්බන්ධ නොවුනත් අනිවාර්යයෙන් මම නිදහස් වේලාව භාවිතා කරන්නේ ඒ හරහා මුදල් උපයන්න.

මොකද මම මුදල් වැය කොට කළ ඔන්ලයින් ජොබ් වල මට දැනුමක් ලැබුනෙත් නෑ. මුදලක් ලැබුනෙත් නෑ. බිස්නස් හබ් එකෙන් හැම උපදෙසක්ම සරලව ස්ක්‍රීන්ශොට්, වීඩියෝ එක්ක කියලා දීලා උගන්වනවා. නොදන්න දේවල් කියලා දෙනවා.

මට බිස්නස් HUB තුලින් තාක්ෂණික දැනුමක් ලැබෙන අතර මුදලකුත් ලැබෙන්න පටන් අරන් දැන්…

🙏 ස්තූතියි 🙏 සර්…

මම හිතවා මට ලොකු ගමනක් යන්න මග කියා දේවි කියලා.

බිස්නස් HUB තුලින් මතු දවසක ශ්‍රි ලංකික සියළු දෙනාටම අමතර ආදායමක් ලැබීමට තාක්ෂණික දැනුම ලබා දේවී.

මට ලැබුනු ෆ්‍රි පාස් එකින් ලැබෙන ආදායමෙන් ම සර්ගේ බිස්නස් HUB තුළ පුර්ණ කාලින සාමාජිකත්වය ගෙන එම ආයතනය තුළ පවතින සෑම ආදයම් ක්‍රමයක්ම හා තාක්ෂණික දැනුම ලබා ගැනිමට අදිටනින් ඉන්නවා. ඒ අදිටන නොබෝ දිනකින් ඉටු වෙනවා කියලා මම දන්නවා. ඒදාටත් මම මේ වගේම ඔබ දැනුවත් කරනවා.

අපේ මුදල් නිකරුණේ වැය නොකට දැනුම සමගින් ආදයම් ක්‍රම උගන්වන බිස්නස් HUB සමග අපි සැවොම එක් වෙමු.

මෙලසින් අපගේ දැනුම හා ආදායම නංවාලිමට තම දැනුම හා කාලය නොමසුරුව ලබා දෙන සර් ඔයාට ගොඩක් ස්තූතියි

🙏 🙏 🙏

කසුන් ජයවර්ධන
Entrepreneur

Images generated with AI : DALL•E 3. Face was swapped using original image of Kasun Jayawardana

ඔබත් Free JOB PASS එක ගන්න කැමතිනම් මේ පේජ් එකේ ඒ පිළිබඳව අපි සතිපතා පෝස්ට් පලකරනවා. සතියකට 500 දෙනෙක් නොමිළයේ බඳවා ගන්නවා. එයට සම්බන්ධ වී ආදායම් උපයන්න. නමුත් සෑම ගෲප් එකකටම 100 දෙනෙක් සම්බන්ධ වෙන තෙක් අපි ඉගැන්වීම ආරම්භ කරන්නේ නෑ.

නොඑසේනම් එක් ජොබ් එකක් පිළිබඳව Expert කෙනෙක් වෙලා, ඒ හරහා පමණක් ආදායම් උපයන්න ඕනනම්, ක්ෂණිකව සම්බන්ධ වෙන්න ඕනනම් One JOB PASS එකක් රු.999ක් ගෙවා ලබාගන්න පුලුවන්. ඔබට තනිවම පුහුණුවක් ලබාදෙන අතර අදාල මුදල් ඉපයීම සම්බන්ධව eBook එකක්ද ලබාදෙනවා.

අවශ්‍යයිනම් කතා කරන්න…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #discountvouchers #wattam #offers #bestdeals #promotebusiness #freepass #businesspass #techlabpass

Business HUB Lifetime PASS එක තමයි මට මේ හැම දැනුමක්ම ලබාදුන්නේ

Business HUB Lifetime PASS එක තමයි මට මේ හැම දැනුමක්ම ලබාදුන්නේ

Business HUB Lifetime PASS එක තමයි මට මේ හැම දැනුමක්ම ලබාදුන්නේ…

“හරි Strategy එකකට අනුව ඉවසීමෙන් වැඩ කරන්න මන් දැකපු හොඳම example එක Business HUB විතරමයි.”

මම 2021 අවුරුද්දේ සිට CharityShop Techඉස්කෝලේ හරහා ගොඩාක් දැනුම ලබාගත්තා. මම දැන් සාර්ථකත්ව මගේ business වැඩ කටයුතුවල යෙදෙනවා මම කරන රැකියාවට අමතරව. මේ හැම දැනුමක්ම මට ලබා දුන්නේ සහ මාව උනන්දු කරේ Business HUB.

ඔයාට කිසිම දැනුමක් නැත්නම් ඔයාට පුළුවන් හොඳට ඉගෙන ගන්න. මොකද වැඩක් කරද්දි ඒ වැඩේට ආසාවෙන් කෙරේ නැත්තං ඔයාට ඒකෙන් හරි තෘප්තියක් ලැබෙන්නේ නෑ. ඉතින් ඔයා ආස නම් graphic design වලට, social media වලට, online business වලට එකි නොකී දහස් ගණනක Business අවස්ථාවන් වලට ඔයාට පුලුවන් දැනට ලංකාවේ ඇති විස්වාසම සාර්ථකම ව්‍යාපාරික තක්ෂලාවක් වගේ දිනෙන් දිනම දුප්පතාගේ හිතවතා බවට පත්ව ඇති Business HUB page එකට ගිහිල්ලා කිසිම දැනුමක් නැති වුනත් දැනුම නොමිලේම ලබා ගන්න වගේම ඔයාට අවශ්‍ය ඕනම දෙයක් තනියම ඉගෙන ගන්න.

ඉතින් ඔයාලට හොඳට ප්‍රයෝජන ගන්න පුලුවන් තැනක් තමයි Business HUB කියන්නේ.

දවසෙන් දෙකෙන් බැරිවෙයි ටික දවසක් යයි දිගටම active ඉන්න. හරි strategy එකකට අනුව ඉවසීමෙන් වැඩ කරන්න මන් දැකපු හොඳම example එක Business HUB විතරමයි. මම ගොඩාක් දේවල් අත් හදා බැලුවා, මුදල් නාස්තිකර ගත්තා. ඒ හැම දෙයක්ම නිවැරදිව හරිගස්සගෙන හරි මාවතකට මාව ගෙනාවේ Business HUB ඉතිං Business Hub ඔබට ජය !

Ranjan Jayasinghe
Entrepreneur
Director – RC Solutions & Beauty (Pvt) Ltd.

Images generated with AI : DALL•E 3. Face was swapped using original image of Ranjan Jayasinghe.

ඔබටත් රු.24,999ක් ගෙවා අපගේ ආයතනයේ Lifetime PASS එකක් මිළදී ගන්න පුලුවන්. ජීවිත කාලය පුරාවට ඔබට අප පේජ් එකේ පළකරන සියලුම ආදායම් ක්‍රම උත්සාහ කර බලන්න පුලුවන් සහ අපෙන් ව්‍යාපාරික සේවා 80% ක වට්ටමකට ලබාගන්නත් පුලුවන්. ඒ වගේම ඔබට රු.ලක්ෂ 2ක් වටිනා වෙබ් අඩවියක්ද නොමිළයේ හිමිවෙනවා. කැමතිනම් දැන්ම කතා කරන්න. අපි ඔබේම ව්‍යාපාරයක් නිර්මාණය කර දෙනවා. නොඑසේනම් ඔබේ තිබෙන ව්‍යාපාරය අපි දියුණු කර දෙනවා.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #discountvouchers #wattam #offers #bestdeals #promotebusiness #freepass #businesspass #techlabpass #lifetimepass

Business HUB Lifetime PASS එක නිසා නැවතිලා හිටිය තැනින් නැගිටලා ආයේ ගමනක් යන්න පටන් ගත්තා

Business HUB Lifetime PASS එක නිසා නැවතිලා හිටිය තැනින් නැගිටලා ආයේ ගමනක් යන්න පටන් ගත්තා

Business HUB Lifetime PASS එක නිසා නැවතිලා හිටිය තැනින් නැගිටලා ආයේ ගමනක් යන්න පටන් ගත්තා…

“Business HUB එක නිසා ජීවිතයට ලැබුනේ මාරම Motivation එකක්”

රටේ ආර්ථිකය අස්ථාවර වෙනවත් එක්කම අපේ පව්ලේ වයාපාරත් බිමටම කඩාගෙන වැටුන. බබාලත් එක්ක ගෙදරම ඉන්න මටත් හස්බන්ඩ්ට පොඩි හරි හයියක් වෙන්න ඕන කියල හිතුනා. එතනදි බිස්නස් අයිඩියා එකක් ගැන කතා කරන වෙලාවක මගේ යාලුවෙක් තමයි කිව්වෙ

“අනූශා ඔයාට හරියනම තැන මම කියන්නම්. මගේ යාලුවෙක් ඉන්නවා. එයාගෙ programs ගොඩක් තියෙනවා. කතා කරල බලන්න අනිවාර්යයෙන්ම ඔයාට පාරක් පෙන්නල දේවි” කියලා…

එයා කියපු නිසා Business HUB පේජ් එකට ඇඩ් උනා. ලොකු විශ්වාසයක් තිබුනෙ නෑ ඉතින්, ඒත් දවස ගානෙ එක එක අංශ වලින් දාන පෝස්ට්නම් ඔක්කොම කියෙව්වා. දවසගානෙ දාන පෝස්ට් බලාගෙන යනගමන්, මට කොයික ගැලපෙයිද හිතන ගමන් යද්දි හැමදාම මට හිතෙන දේ තමයි මේ පේජ් එකේ ඇඩ්මින් බහුතරයකගෙන් වෙනස් කෙනෙක් කියන එක. මොකද මිනිස්සුන්ට තේරෙන සරල භාශාවෙන් සෑහෙන දේවල් කියල, තමන්ගෙ දෙයක් පටන් ගනිල්ලා, එතනයි සාර්තකත්වය තියෙන්නේ කියල පුදුමාකාර උවමනාවකින් මිනිස්සු ගැන හිතනවා. තැනකදි මම හස්බන්ඩ්ට කියනවා මේ සර් මෙහෙම කරන්නෙ ඇයි කියලා. මෙහෙම අනුන් වෙනුවෙන් කරන දේවල් වලින් මොනව ලැබෙනව ඇතිද කියලා. තාමත් හිතාගන්න අමාරුයි ඒකනම් මට…

එක දවසක් සර් පෙන්නල දෙන අලුත් වැඩක් ගැන දැනගන්නයි මම මුලින්ම සර්ට කතා කරන්නේ, ඒ විස්තර එක්කම අපේ තිබුනු වයාපාර ගැන කියද්දි සර් දෙනව මට අලුත් අදහස් ගොන්නක්… අපි ගැන අපි නොදැකපු පැත්තක් සර් පෙන්නල දුන්නා… ස්වයංරැකියා උපකරණ නිශ්පාදනය පැත්තෙන් ගමනක් ගිය අපිට මේ නැවතිලා ඉන්න තැනින් ආයෙම නැගිටින්න මාරම වටින අදහස් ටිකක් සර් දුන්නා. පහුවදාම හස්බන්ඩ් එක්කත් කතා කරා. ඉස්සරහට කොහොම මොනව කරන්නද කියල හිතාගන්න බැරුව හිටපු අපිට යාවත්කාලීන සුපිරි යෝජනා අදහස් ටිකක් සර් දුන්නා. රෑ 10, 11 ටත් ඒ දේවල් කරගන්න හැටි කියල දුන්නා.

Lifetime PASS එකේ වටිනාකම දැකපු අපි ඒක තෝර ගත්තා. එතනදි පුංචි මුදලක් ගෙව්වත් රු.ලක්ෂ 2ක් පමණ වටින වෙබ් සයිට් එකක් සර් අපිට හදල දුන්නා. ලඟදීම අපි ඒක එළිදක්වනවා. එතනදි තමන්ගෙ දෙයක් වගේ ඒ වෙනුවෙන් සර් වෙහෙසුනා. ඒක හදල දෙන්න, අපිට නැති හදිස්සියක් උවමනාවක් සර්ට තිබුනා… කාලෙට ගැලපෙන තාලෙට ආයෙම අලුතෙන් වයාපාරය පටන් ගන්න සර් ලොකු සපෝට් එකක් දුන්නා.

මගේ අලුත් වයාපාරයක් ගැන සර්ට කිව්වම , ඒකට ගන්න ඕනි පියවර, උපදෙස් දීල ඒ කතාබහ අතරම ඒක ලස්සනට ඩිසයින් කරල දුන්නා. මගේ නිශ්පාදනය ඒ විදිහට ෆිනිශින් කරල පෙන්නුවම මාරම මෝටිවෙව්ශන් එකක් මට ආවෙ. ඒ වෙනුවෙන් එන ඕනිම ගැටලුවකට මූන දෙන්න, ඕනිම කට්ටක් කන්න හයිය මට දැන් තියෙනවා. කිසිම බයක් නෑ වයාපාරයේ ඕනිම හිරවෙන තැනකදි සර් උදව් කරන බව සහතිකයි..

Ask Dinithi Miss – දිනිති මිස්ගෙන් අහන්න” අපි වෙනුවෙන් සර් පටන් ගත්තු අලුත්ම වැඩේ, කියනවට වඩා නොමිලේම ලබා දෙන සේවාව, කියන්න බැරි තරම් වටිනවා. කොතනකදි හරි අපි හිරවෙන ඉංග්‍රීසි භාශාවෙ නොතේරෙන අපැහැදිලි තැන් බොහොම සුහදව, (මටනම් ආදරණීයව) දිනිති මිස් නිරාකරණය කරල දෙනවා. සල්ලි මත හැමදේම තීරණය වෙච්චි මේ කාලෙ, තමන්ගෙ වටින වෙලාව, මිලක් නොගෙන අපි වෙනුවෙන් කැප කරන ආදරණීය දිනිති මිස්ටත්, අපේ සර්ටත් ගොඩක් ස්තූතියි .. ගොඩක් පිං 🙏🙏

Anusha Dilhani Fernando
Woman Entrepreneur – Bachelor of Arts (B.A.)
Proprietor – “Qvin Product”
Founder : InnovativeMachines.lk

Images generated with AI : DALL•E 3. Face was swapped using original image of Anusha Dilshani.

ඔබටත් රු.24,999ක් ගෙවා අපගේ ආයතනයේ Lifetime PASS එකක් මිළදී ගන්න පුලුවන්. ජීවිත කාලය පුරාවට ඔබට අප පේජ් එකේ පළකරන සියලුම ආදායම් ක්‍රම උත්සාහ කර බලන්න පුලුවන් සහ අපෙන් ව්‍යාපාරික සේවා 80% ක වට්ටමකට ලබාගන්නත් පුලුවන්. ඒ වගේම ඔබට රු.ලක්ෂ 2ක් වටිනා වෙබ් අඩවියක්ද නොමිළයේ හිමිවෙනවා. කැමතිනම් දැන්ම කතා කරන්න. අපි ඔබේම ව්‍යාපාරයක් නිර්මාණය කර දෙනවා. නොඑසේනම් ඔබේ තිබෙන ව්‍යාපාරය අපි දියුණු කර දෙනවා.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #discountvouchers #wattam #offers #bestdeals #promotebusiness #freepass #businesspass #techlabpass #lifetimepass

Business HUB Lifetime PASS කියන්නේ කාට වුනත් ගොඩ යන්න පුලුවන් ඉල්ලමක්

Business HUB Lifetime PASS කියන්නේ කාට වුනත් ගොඩ යන්න පුලුවන් ඉල්ලමක්

Business HUB Lifetime PASS කියන්නේ කාට වුනත් ගොඩ යන්න පුලුවන් ඉල්ලමක්…

“අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න හරි, කඩන් වැටුන බිස්නස් එක Up කරගන්න හරි හොඳම තැන Business HUB එක තමයි”

ඇත්තම කියනවා නම් බිස්නස් හබ් කියන්නෙ මට ලැබුනු හොදම සර්විස් එකක් දෙන ආයතනයක්. ඇත්තටම කිව්වොත් මම ගොඩක් පෙෂර් වෙලා හිටිය වෙලාවක තමා Business HUB Sri Lanka එකට කෝල් එකක් ගත්තේ. මගේ ප්‍රශ්නේ Danesh Maduranga Edirisooriya අයියට කිව්වා. මාත් එක්ක පැය 2කට වැඩිය කතා කරා. රෑ 12ත් පහු වෙලා. කොහොමින් කොහොම හරි මගේ බිස්නස් එක ප්‍රවර්ධනය කරන්න ඕන සියලුම දේවල් එයා කියල දුන්නා සහ තාක්ෂණික අතින් එයා ගොඩාක් උදව් කරා.

මම සම්බන්ධ වුනේ Lifetime PASS එකට. ඒ හරහා මට රු.ලක්ෂ 2ක් වටිනා eCommerce වෙබ් අඩවියක් නොමිළයේ හිමිවුණා. මට හිතාගන්න බැරිව ගියා ගෙවපු සුළු මුදලට මෙච්චර දෙයක් කොහොමද ලැබුණේ කියලා.

වෙබ් සයිට් එක හදල දෙන්න දවසක් වත් ගියේ නෑ. මගේ භාණ්ඩ අලෙවි කිරීමේ ෂොප් එකට වාරික ගෙවීමේ ක්‍රමය හඳුන්වලා දුන්න නිසා මගේ සේල්ස් වැඩිවුණා. ඒයාගෙම සහෝදරයෙකුට උදව් කරනවා වගේ තමයි දවල් රෑ නොබල වැඩේ කරල දුන්නේ . මන් හිතන්නෙ කාට කාටත් ගොඩ යන්න පුලුවන් ඉල්ලමක් තමයි මේක. මොකද Danesh අයියා කියන්නේ බොක්කෙන්ම වැඩේ කරල දෙන කෙනෙක්. ඔයාටත් බිස්නස් එකක් පටන් ගන්න ඕනේ නම් හෝ කඩන් වැටුනු බිස්නස් එක up කර ගන්න ඕනේ නම් මම නම් recommend කරන්නෙ Business HUB තමා. හැබයි තමන්ගේ කැපවීම තියෙන්නත් ඕන.

Shamil Wickramasinghe
Entrepreneur
Proprietor – Eminro

Images generated with AI : DALL•E 3. Face was swapped using original image of Shamil Wickramasinghe.

ඔබටත් රු.24,999ක් ගෙවා අපගේ ආයතනයේ Lifetime PASS එකක් මිළදී ගන්න පුලුවන්. ජීවිත කාලය පුරාවට ඔබට අප පේජ් එකේ පළකරන සියලුම ආදායම් ක්‍රම උත්සාහ කර බලන්න පුලුවන් සහ අපෙන් ව්‍යාපාරික සේවා 80% ක වට්ටමකට ලබාගන්නත් පුලුවන්. ඒ වගේම ඔබට රු.ලක්ෂ 2ක් වටිනා වෙබ් අඩවියක්ද නොමිළයේ හිමිවෙනවා. කැමතිනම් දැන්ම කතා කරන්න. අපි ඔබේම ව්‍යාපාරයක් නිර්මාණය කර දෙනවා. නොඑසේනම් ඔබේ තිබෙන ව්‍යාපාරය අපි දියුණු කර දෙනවා.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #discountvouchers #wattam #offers #bestdeals #promotebusiness #freepass #businesspass #techlabpass #lifetimepass

Business HUB Free PASS එක නිසා මගේ ජීවිතය හිතා ගන්න බැරි විදිහය වෙනස් වුණා

Business HUB Free PASS එක නිසා මගේ ජීවිතය හිතා ගන්න බැරි විදිහය වෙනස් වුණා

Business HUB Free PASS එක නිසා මගේ ජීවිතය හිතා ගන්න බැරි විදිහය වෙනස් වුණා.

“මගේ දක්ෂතාවයෙන් ප්‍රයෝජන ගන්න මාව පෙළඹවීම කලේ Business HUB එකයි. අපිට වටිනාකමක් දෙන හොඳම තැන”

Al ලියලා ගෙදරට වෙලා ඉන්නකොට තමා මම මුලින්ම online money earn කරන ක්‍රම ගැන හොයන්න පටන් ගත්තෙ ඇඩ් click , පිරමීඩ, තහනම් ආයෝජන වගේ ගොඩක් දේවල් පස්සෙ ගිහින් සල්ලි හොයනවා වෙනුවට සල්ලි නැති කර ගත්තු එක තමා උනේ. එක දවසක් අහම්බෙන් වගේ තමා Facebook එකෙන් Business HUB පේජ් එක හම්මුනේ, හැබැයි මන් එතකොටනම් හිතුවේ නෑ මගේ ලොකු වෙනසක් බිස්නස් හබ් නිසා ඇති වේවි කියලා, ඒත් මට මේ ගැන හරි අවබෝධයක් ආවේ page එකේ දාලා තිබ්බ Post එකෙන් එක කියවනකොට තමා මම හරියටම තේරුම් ගත්තෙ බිස්නස් hub කියන්නෙ මොකක්ද කියලා. මොකද මට මගේ දක්ෂතාවයෙන් ප්‍රයෝජනයක් ගන්න මාව දිරිමත් කරේ බිස්නස් හබ්. මට මගේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න මට නොමිළයේ රු.50,000 විතර වටින වෙබ් එකක් FREE Danesh අයියා නිර්මාණය කරලා දුන්නා. ලගදීම මම මගේ අතින්ම අදින සිතුවම් කරන Portrait art, Wall art, Canvas art වගේ සිතුවම් මේ web එක හරහා International මට්ටමින් අලෙවි කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපේ හැකියාවට දක්ෂතාවයට හරි වටිනාකමක් එකතු කරන තැනක් තමයි බිස්නස් හබ් කියන්නෙ. මම දවසෙන් පොඩි කාලයක් වෙන් කරලා සතියක් විතර යද්දි පෝස්ට් ඔක්කොම කියෙව්වා. දැන්නම් මම අලුතෙන් දාන පෝස්ට් කියවන්නෙ පුරුද්දට වගේ. දැන්නම් මම මගේම කියලා සිල්ලර බඩු කඩයක් කරනවා පොඩියට. මේ පෝස්ට් නිසා මම ජීවිතයට ලබා ගත්තු දැනුම, අත්දැකීම් කියලා නිම කරන්න බෑ. බිස්නස් හබ් එකේ පෝස්ට් කියවලා ගුණාත්මක comment දාපු නිසා මට FREE PASS එක හම්බවුනා. ඒ නිසා මට තවත් හිතා ගන්න බැරි විදිහට මුදල් උපයන්න අවස්ථාවන් හිමි උනා. අද වෙනකොට බිස්නස් හබ් නිසා මගේ ජිවිතය හිතා ගන්නවත් බැරි විදිහට වෙනස් වෙලා තියෙන්නේ.

බිස්නස් hub එකෙන් දෙන Free JOB Pass අපි වගේ දියුණු වෙන්න උත්සාහ කරන අයට ගොඩක් වටින අවස්තාවක්. ඒ වගේම බිස්නස් හබ් එකෙන් අපිට ලබා දෙන දැනුම, අත්වැල ගැන කියන්න වචන නෑ. දිනිති මිස්ගෙ ඉංග්‍රීසි පන්තිය වගේ අමුතු අමුතු දේවල ලබා ගන්න නම් අදම බිස්නස් හබ් එක්ක එකතු වෙන්න කියල මන් හැමෝටම ආරාධනා කරනවා.

👌ඔබත් නව ව්‍යසායකයෙක් නම් දියුණු වෙන්න කැමති කෙනෙක්නම් දියුණු වෙන්න උදව් ඕන නම් අදම බිස්නස් හබ් එක්ක එකතු වෙන්න වගේම දාලා තියන පෝස්ට් අවබෝධයෙන් කියවන්නත් පටන් ගන්න. ඔබත් උනන්දුවක් තියන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාටත් FREE JOB PASS එකක් ලබා ගන්න වගේම ඔයාගෙ ගමන සාර්ථක කර ගන්න අවශ්‍ය මගපෙන්වීම සහයෝගය බිස්නස් හබ් වෙතින් ලැබේවි.

ලඟදීම මම Freelancing.lk නව වේදිකාවෙන් මගේ Art (සිතුවම්) Business HUB හරහා ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

බොරුවට පිරමීඩ පස්සෙ ගිහින් Scam ආයෝජනවලට හසු නොවී තමන්ගෙම දෙයක් පටන් ගන්න වගේම හොද ආදායම් මාර්ගයක් හදා ගන්න ඕනනම් අදම බිස්නස් හබ් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා, මම මගේ ජීවිතයත් වෙනස් කර ගත්තේ බිස්නස් හබ් නිසා Thank you Danesh අයියෙ ❤️ 🙏🙏

Shehan Kinara
Artist / Entrepreneur
Owner – SK Grocery Shop

Images generated with AI : DALL•E 3. Face was swapped using original image of Shehan Kinara

ඔබත් Free PASS එක ගන්න කැමතිනම් මේ පේජ් එකේ මෙතෙක් පළකල සියලුම පෝස්ට් (ලිපි 500) කියවා අවබෝධයෙන් දීර්ඝ කමෙන්ට් කර අපට දැනුම් දෙන්න. ඔබට Free PASS එක හිමිවේවි. එවිට ඔබට නොමිළයේම ආදායම් මාර්ග උත්සාහ කර බලන්න පුලුවන්.

ඔබට FREE JOB PASS එකක් ලබාගෙන අපි දෙන ඔන්ලයින් රැකියා කරන්න කැමතිනම් මේ පේජ් එකේ තියෙන FREE JOB PASS පෝස්ට් එක සොයාගෙන දැන්ම සම්බන්ධ වෙන්න.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #discountvouchers #wattam #offers #bestdeals #promotebusiness #freepass #businesspass #techlabpass

Business HUB Business PASS එක නිසා මට දහස් ගණනක් මුදල් ඉතිරි වුණා

Business HUB Business PASS එක නිසා මට දහස් ගණනක් මුදල් ඉතිරි වුණා

Business HUB Business PASS එක නිසා මට දහස් ගණනක් මුදල් ඉතිරි වුණා…

“මට ආදායම් ක්‍රම විශාල ප්‍රමාණයක් අත්හදා බලන්න පුලුවන් වුනේ Business HUB නිසයි. මගේම ආයතනයක් මට තියෙනවා.”

මම CharityShop ආයතනය සමඟ සම්බන්ධ වෙන්නේ මීට අවුරුදු 2කට කලින් ඒ කියන්නේ 2022 අවුරුද්දේ මාර්තු මාසේ වගේ රීලෝඩ් ඇප් එකක ඇඩ් එකක් දැකලා තමා සම්බන්ධ වෙන්නේ. ඉතින් ආයතනයෙන් කියනවා ගෙවීමක් කරලා ඒ ඇප් එක ගන්න කියලා ඉතින් එවෙලේ මම හිතනවා මට එතකොට එක app එකක් තිබ්බා) ආයේ ගෙවලා මොකටද මම තව app එකක් ගන්නේ කියලා ඔහොම හිතලා මාසයක් වගේ ඉන්නකොට facebook එකේ post share කරලා මුදල් හොයන්න කියලා post එකක් දෙනවා මට මේ ආයතනය. ඉතින් මම ඕක නිකම් ඉන්න ගමන් share කරනවා කොහොම හරි මාසෙට රු.300ක් වගේ හොයා ගන්නවා. අනේ මාසෙට රු.300ක් හොයලා මොනවා කරන්නද කියලා හිතලා අත ඇරලා දාලා නිකම් ඉන්නවා. සාමාජිකත්වය ගන්න අයට මුදල් හොයන්න ඕනේ තරම් ක්‍රම තියෙනවා කියලත් මේ ආයතනය දැනුවත් කරනවා. ඒත් මම හිතනවා ඒකත් මේ රු.300 වගේ වෙන්න ඇති කියලා මම නිකම් ඉන්නවා. ඔහොම ඉන්නකොට දවසක් දානවා සිම් අලෙවි කරලා free සාමාජිකත්වය ගන්න පුලුවන් කියලා ඉතින් සිම් 10ක් අලෙවි කරලා free සාමාජිකත්වය මම ගන්නවා හැබැයි free නිසා කරන්න පුලුවන් වැඩ ප්‍රමාණය අඩුයි. ඔහොම ඉන්නකොට Business HUB 1 Year Membership එක ගන්න හිතෙනවා. ඉතින් එක පාර ගෙවන්න මුදල් නැති නිසා වාරික 4කට ගෙවලා ඒකත් ගන්නවා. දැන් යම් ආදායමක් එනවා. තියෙන හැම ක්‍රමේම try කරලා බලනවා.

CharityShop කියන ආයතනය Business HUB Sri Lanka විදියට මාරු වෙනවා. ඉතින් මේ ලගදි ඒ කියන්නේ 2023 අවුරුද්දේ අන්තිම වගේ දෙනවා අපිට online කරන්න පුලුවන් jobs 60ක්. ඉතින් මම try කරනවා. Logo හදනවා, Banner හදනවා, Youtube එක වැඩි දියුණු කර ගන්නවා. ගොඩාක් දේවල් කරනවා ඒ Danesh සර්ට පින් සිද්ද වෙන්න. මොකද එතුමා තමා මේ හැමදේකටම මූලිකත්වය අරගෙන මේ දේ ඔයාට කරන්න පුලුවන් කියලා මාව උනන්දු කලේ.

ඉතින් අද මට සිද්ද වෙනවා මගේ ටියුෂන් ක්ලාස් එකේ ටියුට් හදන්න. මම තැන් කිහිපයකින්ම අහනවා එක පිටුවක් design කරන්න රු.500 – රු.1,000ත් අතර යනවා කියනවා

🤜 මට පිටු 20ක් හදන්න ඕනි
🤜 පිටුවක් 500 ගානේ හැදුවා කියලා හිතමුකෝ

500×20 = රු.10,000

සර් මට කියනවා ඔයාට බැරි නෑ, ඔයා උත්සාහ කරලා බලන්න කියලා සර් මට සල්ලි දීලා ගන්න ඕන ඇප් එකක් නොමිළයේ දෙනවා මේකෙන් ඩිසයින් කරගන්න කියලා. නොදන්න දේවල් කියලා දුන්නා.

අද මම ඒක තනියම හදනවා මට රු.10,000 ඉතිරි වෙනවා. මේ වරකට මට ඉතිරි වුන මුදල. වර්ෂයකට මට රු.ලක්ෂ ගණනක ඉතිරියක් තියේ Business HUB එකේ මම ඉගෙන ගන්න දේවල් නිසා.

ඒ එක්කම මට Reselling වලට ටීම් එකක් හදලා දුන්නා 100 දෙනෙක්ගේ. වෙබ් අඩවියක් හදලා දුන්නා. මගේ ටීම් එකට ලියාපදිංචි වෙන්න සිස්ටම් එකක් හදලා දුන්නා. Salary Management System එකක් හදලා දුන්නා. මගේ සීට්ටු ව්‍යාපාරයට අවශ්‍ය කරන සේවාවන් හදලා දුන්නා.

ඉදිරියේදී මම Freelancing.lk හරහා මගේ දැනුමෙන් මුදල් උපයන්න බලාපොරොත්තු වෙනවා.

සර් හැමදාම කියන්නේ උත්සාහ කලොත් කරන්න බැරි දෙයක් නෑ කියලා.

මම අද ඒ දේ ඔප්පු කරලාම පෙන්නුවා.

ඉතින් සර් හැමදාම කුල්ලක් වගේ අනවශ්‍ය දේ අයින් කරලා අවශ්‍ය දේ විතරක් අපේ ඔලු වලට දානවා.

තව තවත් මේ වගේ සමාජ මෙහෙවර කරන්න සර්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න 🙏 කියලා හදවතින්ම ❤️ පතනවා සර්.

Ganesha S. Randeniya
Dip in HRM / English / Psychology & Counseling
Entrepreneur / Business Women
Proprietor – Ganesha Products

Images generated with AI : DALL•E 3. Face was swapped using original image of Ganesha S.Randeniya.

ඔබටත් රු.9,999ක් ගෙවා අපගේ ආයතනයේ 1 Year Business PASS එකක් මිළදී ගන්න පුලුවන්. වසරක් පුරවට ඔබට අප පේජ් එකේ පළකරන සියලුම ආදායම් ක්‍රම උත්සාහ කර බලන්න පුලුවන්. කැමතිනම් දැන්ම කතා කරන්න. අපි ඔබේම ව්‍යාපාරයක් නිර්මාණය කර දෙනවා.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #discountvouchers #wattam #offers #bestdeals #promotebusiness #freepass #businesspass #techlabpass