Business HUB Lifetime PASS එක තමයි මට මේ හැම දැනුමක්ම ලබාදුන්නේ…
“හරි Strategy එකකට අනුව ඉවසීමෙන් වැඩ කරන්න මන් දැකපු හොඳම example එක Business HUB විතරමයි.”
මම 2021 අවුරුද්දේ සිට CharityShop Techඉස්කෝලේ හරහා ගොඩාක් දැනුම ලබාගත්තා. මම දැන් සාර්ථකත්ව මගේ business වැඩ කටයුතුවල යෙදෙනවා මම කරන රැකියාවට අමතරව. මේ හැම දැනුමක්ම මට ලබා දුන්නේ සහ මාව උනන්දු කරේ Business HUB.
ඔයාට කිසිම දැනුමක් නැත්නම් ඔයාට පුළුවන් හොඳට ඉගෙන ගන්න. මොකද වැඩක් කරද්දි ඒ වැඩේට ආසාවෙන් කෙරේ නැත්තං ඔයාට ඒකෙන් හරි තෘප්තියක් ලැබෙන්නේ නෑ. ඉතින් ඔයා ආස නම් graphic design වලට, social media වලට, online business වලට එකි නොකී දහස් ගණනක Business අවස්ථාවන් වලට ඔයාට පුලුවන් දැනට ලංකාවේ ඇති විස්වාසම සාර්ථකම ව්‍යාපාරික තක්ෂලාවක් වගේ දිනෙන් දිනම දුප්පතාගේ හිතවතා බවට පත්ව ඇති Business HUB page එකට ගිහිල්ලා කිසිම දැනුමක් නැති වුනත් දැනුම නොමිලේම ලබා ගන්න වගේම ඔයාට අවශ්‍ය ඕනම දෙයක් තනියම ඉගෙන ගන්න.
ඉතින් ඔයාලට හොඳට ප්‍රයෝජන ගන්න පුලුවන් තැනක් තමයි Business HUB කියන්නේ.
දවසෙන් දෙකෙන් බැරිවෙයි ටික දවසක් යයි දිගටම active ඉන්න. හරි strategy එකකට අනුව ඉවසීමෙන් වැඩ කරන්න මන් දැකපු හොඳම example එක Business HUB විතරමයි. මම ගොඩාක් දේවල් අත් හදා බැලුවා, මුදල් නාස්තිකර ගත්තා. ඒ හැම දෙයක්ම නිවැරදිව හරිගස්සගෙන හරි මාවතකට මාව ගෙනාවේ Business HUB ඉතිං Business Hub ඔබට ජය !
Ranjan Jayasinghe
Entrepreneur
Director – RC Solutions & Beauty (Pvt) Ltd.
Images generated with AI : DALL•E 3. Face was swapped using original image of Ranjan Jayasinghe.
ඔබටත් රු.24,999ක් ගෙවා අපගේ ආයතනයේ Lifetime PASS එකක් මිළදී ගන්න පුලුවන්. ජීවිත කාලය පුරාවට ඔබට අප පේජ් එකේ පළකරන සියලුම ආදායම් ක්‍රම උත්සාහ කර බලන්න පුලුවන් සහ අපෙන් ව්‍යාපාරික සේවා 80% ක වට්ටමකට ලබාගන්නත් පුලුවන්. ඒ වගේම ඔබට රු.ලක්ෂ 2ක් වටිනා වෙබ් අඩවියක්ද නොමිළයේ හිමිවෙනවා. කැමතිනම් දැන්ම කතා කරන්න. අපි ඔබේම ව්‍යාපාරයක් නිර්මාණය කර දෙනවා. නොඑසේනම් ඔබේ තිබෙන ව්‍යාපාරය අපි දියුණු කර දෙනවා.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #discountvouchers #wattam #offers #bestdeals #promotebusiness #freepass #businesspass #techlabpass #lifetimepass