Business HUB එක නිසා මම දැන් දිනපතා ආදායම් උපයනවා…
“බොහොමයක් ඔන්ලයින් ජොබ් කරන්න ගිහින් මම අසාර්ථක වුනා. හැබැයි Business HUB නිසා මම මුදල් උපයන්න පටන් ගත්තා”
මම බොහෝ කාලයක් අමතර ආදයමක් හොයන්න බොහෝ දේ කලා. හැම දේම අසාර්ථක වුනා. ඔන්ලින් ජොබ් කියලා බොහෝමයක් සයිට් වල වැඩ කලා. ඒ හැම දේම අසාර්ථක වුනේ කිසිම ආදායමක් නොමැතිව.
ඒ අතර මට බිස්නස් HUB එක හමු වුනා.
මම මුලින් ඒකට සම්බන්ධ වුනත් මුදල් නොමැති නිසා අතහැර දැමුවා.
ආයමත් Free JOB PASS එකකින් බිස්නස් HUB එකේ වැඩ කරන්න පුලුවන් කියල ඇඩ් එකක් දැක්කා.
මේ වෙනකොට මම Facebook වැනි දේ භාවිතා කලත්, ඒවාගෙන් මුදල් ඉපයිමට දැනගෙන හිටියේ නෑ.
නමුත් ෆ්‍රී පාස් එක දෙන්න පොඩි දේවල් ටිකක් කරන්න තිබුනා. මට තාක්ෂණික දැනුමක් නොතිබුණු නිසා මට ඒක ලබා ගැනිමට නොහැකි වේ යැයි සිතුවා.
ඒත් කරන්න ඕන දේ සිංහලින් පැහැදිලි කළ නිසා මට Free පාස් එකා ලැබුනා.
ඒත් ගොඩක් තැන් වල බොරු වලට අහු වෙලා හිටිය මට මේ ගැන විශ්වාසයක් තිබුනේ නෑ.
කොහොමත් නොකරුණේ ෆේස්බුක් එක තුල කාලය ගෙවපු මම බිස්නස් HUB එකේ සර් කියපු විදියට වැඩ කලා.
ඒත් එක්කම එක ජොබ් එකක් ගැන පැහැදිලිව eBook එකකින් සහ ඇමතුමක් හරහා උගන්වන OneJOB PASS එකත් මම රු.999ක් ගෙවලා ලබාගත්තා. ඒකෙනුත් මම දිනපතා මුදල් උපයන්න කටයුතු කරනවා.
මම රැකියාව කරන ගමන් නිසා මේකට ගොඩ කාලයක් යොදවන්න වුනේත් නෑ. හැබැයි මම ගොඩක් රෑ වෙලා සර්ගෙන් දෙයක් ඇහුවත් කියා දුන්න.
මේ ඔක්කොම නොමිලේ (ලංකාවේ ගොඩක් මුදල් උපයන්න ක්‍රම ඔන්ලයින් හරහා තිබුනත් එයලා කියන මුදල ගෙවලා ඉන්න ඕනේ එහෙම නැත්නම් එයාලගෙ භාණ්ඩයක් මිළ දී ගන්න ඕනේ. ඊට පස්සේ එයාලට කස්ටර්මර්ස්ලා හොයලා දෙන්න මීටින් වැනි දේට මහන්සි වෙන්න ඔනනේ)
බිස්නස් HUB තුළ එහෙම නෑ තමන්ගේ කැප විම තියෙනවා නම් සිංහල තේරුම් ගන්න පුලුවන්නම් ලොකු ගමනක් යන්න පුලුවන්.
මම FREE පාස් එක අරන් මාසයක් ඇති. සර් දුන්නු ඇඩ් ටික ශෙයාර් කළා පමණයි.
ඒ ඇඩ් වලින් ලැබුනු වැඩක ලාභය මම නොහිතපු වෙලාවක ලැබුනා. ඒ වැඩය ලැබිලා පැයක් යන්න කලින් මට මුදල් ගෙව්වා. මට විශ්වාසයක් ඇති වුනා සර් ගැන.
ඒත් එක්කම අලුතෙන් ආරම්භ කල රැකියාවක් හරහා මට විනාඩි 5න් 5ට ආදායම් හිමිවෙනවා. මට තියෙන්නේ කොපි පේස්ට් කරන පොඩි වැඩ ටිකක් කරන්න පමණයි. මාගේ රැකියාවත් සමඟින් මම ලොකුවට එයට සම්බන්ධ නොවුනත් අනිවාර්යයෙන් මම නිදහස් වේලාව භාවිතා කරන්නේ ඒ හරහා මුදල් උපයන්න.
මොකද මම මුදල් වැය කොට කළ ඔන්ලයින් ජොබ් වල මට දැනුමක් ලැබුනෙත් නෑ. මුදලක් ලැබුනෙත් නෑ. බිස්නස් හබ් එකෙන් හැම උපදෙසක්ම සරලව ස්ක්‍රීන්ශොට්, වීඩියෝ එක්ක කියලා දීලා උගන්වනවා. නොදන්න දේවල් කියලා දෙනවා.
මට බිස්නස් HUB තුලින් තාක්ෂණික දැනුමක් ලැබෙන අතර මුදලකුත් ලැබෙන්න පටන් අරන් දැන්…
🙏 ස්තූතියි 🙏 සර්…
මම හිතවා මට ලොකු ගමනක් යන්න මග කියා දේවි කියලා.
බිස්නස් HUB තුලින් මතු දවසක ශ්‍රි ලංකික සියළු දෙනාටම අමතර ආදායමක් ලැබීමට තාක්ෂණික දැනුම ලබා දේවී.
මට ලැබුනු ෆ්‍රි පාස් එකින් ලැබෙන ආදායමෙන් ම සර්ගේ බිස්නස් HUB තුළ පුර්ණ කාලින සාමාජිකත්වය ගෙන එම ආයතනය තුළ පවතින සෑම ආදයම් ක්‍රමයක්ම හා තාක්ෂණික දැනුම ලබා ගැනිමට අදිටනින් ඉන්නවා. ඒ අදිටන නොබෝ දිනකින් ඉටු වෙනවා කියලා මම දන්නවා. ඒදාටත් මම මේ වගේම ඔබ දැනුවත් කරනවා.
අපේ මුදල් නිකරුණේ වැය නොකට දැනුම සමගින් ආදයම් ක්‍රම උගන්වන බිස්නස් HUB සමග අපි සැවොම එක් වෙමු.
මෙලසින් අපගේ දැනුම හා ආදායම නංවාලිමට තම දැනුම හා කාලය නොමසුරුව ලබා දෙන සර් ඔයාට ගොඩක් ස්තූතියි
🙏 🙏 🙏
කසුන් ජයවර්ධන
Entrepreneur
Images generated with AI : DALL•E 3. Face was swapped using original image of Kasun Jayawardana
ඔබත් Free JOB PASS එක ගන්න කැමතිනම් මේ පේජ් එකේ ඒ පිළිබඳව අපි සතිපතා පෝස්ට් පලකරනවා. සතියකට 500 දෙනෙක් නොමිළයේ බඳවා ගන්නවා. එයට සම්බන්ධ වී ආදායම් උපයන්න. නමුත් සෑම ගෲප් එකකටම 100 දෙනෙක් සම්බන්ධ වෙන තෙක් අපි ඉගැන්වීම ආරම්භ කරන්නේ නෑ.
නොඑසේනම් එක් ජොබ් එකක් පිළිබඳව Expert කෙනෙක් වෙලා, ඒ හරහා පමණක් ආදායම් උපයන්න ඕනනම්, ක්ෂණිකව සම්බන්ධ වෙන්න ඕනනම් One JOB PASS එකක් රු.999ක් ගෙවා ලබාගන්න පුලුවන්. ඔබට තනිවම පුහුණුවක් ලබාදෙන අතර අදාල මුදල් ඉපයීම සම්බන්ධව eBook එකක්ද ලබාදෙනවා.
අවශ්‍යයිනම් කතා කරන්න…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #discountvouchers #wattam #offers #bestdeals #promotebusiness #freepass #businesspass #techlabpass