Business HUB Business PASS එක නිසා මට දහස් ගණනක් මුදල් ඉතිරි වුණා…
“මට ආදායම් ක්‍රම විශාල ප්‍රමාණයක් අත්හදා බලන්න පුලුවන් වුනේ Business HUB නිසයි. මගේම ආයතනයක් මට තියෙනවා.”
මම CharityShop ආයතනය සමඟ සම්බන්ධ වෙන්නේ මීට අවුරුදු 2කට කලින් ඒ කියන්නේ 2022 අවුරුද්දේ මාර්තු මාසේ වගේ රීලෝඩ් ඇප් එකක ඇඩ් එකක් දැකලා තමා සම්බන්ධ වෙන්නේ. ඉතින් ආයතනයෙන් කියනවා ගෙවීමක් කරලා ඒ ඇප් එක ගන්න කියලා ඉතින් එවෙලේ මම හිතනවා මට එතකොට එක app එකක් තිබ්බා) ආයේ ගෙවලා මොකටද මම තව app එකක් ගන්නේ කියලා ඔහොම හිතලා මාසයක් වගේ ඉන්නකොට facebook එකේ post share කරලා මුදල් හොයන්න කියලා post එකක් දෙනවා මට මේ ආයතනය. ඉතින් මම ඕක නිකම් ඉන්න ගමන් share කරනවා කොහොම හරි මාසෙට රු.300ක් වගේ හොයා ගන්නවා. අනේ මාසෙට රු.300ක් හොයලා මොනවා කරන්නද කියලා හිතලා අත ඇරලා දාලා නිකම් ඉන්නවා. සාමාජිකත්වය ගන්න අයට මුදල් හොයන්න ඕනේ තරම් ක්‍රම තියෙනවා කියලත් මේ ආයතනය දැනුවත් කරනවා. ඒත් මම හිතනවා ඒකත් මේ රු.300 වගේ වෙන්න ඇති කියලා මම නිකම් ඉන්නවා. ඔහොම ඉන්නකොට දවසක් දානවා සිම් අලෙවි කරලා free සාමාජිකත්වය ගන්න පුලුවන් කියලා ඉතින් සිම් 10ක් අලෙවි කරලා free සාමාජිකත්වය මම ගන්නවා හැබැයි free නිසා කරන්න පුලුවන් වැඩ ප්‍රමාණය අඩුයි. ඔහොම ඉන්නකොට Business HUB 1 Year Membership එක ගන්න හිතෙනවා. ඉතින් එක පාර ගෙවන්න මුදල් නැති නිසා වාරික 4කට ගෙවලා ඒකත් ගන්නවා. දැන් යම් ආදායමක් එනවා. තියෙන හැම ක්‍රමේම try කරලා බලනවා.
CharityShop කියන ආයතනය Business HUB Sri Lanka විදියට මාරු වෙනවා. ඉතින් මේ ලගදි ඒ කියන්නේ 2023 අවුරුද්දේ අන්තිම වගේ දෙනවා අපිට online කරන්න පුලුවන් jobs 60ක්. ඉතින් මම try කරනවා. Logo හදනවා, Banner හදනවා, Youtube එක වැඩි දියුණු කර ගන්නවා. ගොඩාක් දේවල් කරනවා ඒ Danesh සර්ට පින් සිද්ද වෙන්න. මොකද එතුමා තමා මේ හැමදේකටම මූලිකත්වය අරගෙන මේ දේ ඔයාට කරන්න පුලුවන් කියලා මාව උනන්දු කලේ.
ඉතින් අද මට සිද්ද වෙනවා මගේ ටියුෂන් ක්ලාස් එකේ ටියුට් හදන්න. මම තැන් කිහිපයකින්ම අහනවා එක පිටුවක් design කරන්න රු.500 – රු.1,000ත් අතර යනවා කියනවා
🤜 මට පිටු 20ක් හදන්න ඕනි
🤜 පිටුවක් 500 ගානේ හැදුවා කියලා හිතමුකෝ
500×20 = රු.10,000
සර් මට කියනවා ඔයාට බැරි නෑ, ඔයා උත්සාහ කරලා බලන්න කියලා සර් මට සල්ලි දීලා ගන්න ඕන ඇප් එකක් නොමිළයේ දෙනවා මේකෙන් ඩිසයින් කරගන්න කියලා. නොදන්න දේවල් කියලා දුන්නා.
අද මම ඒක තනියම හදනවා මට රු.10,000 ඉතිරි වෙනවා. මේ වරකට මට ඉතිරි වුන මුදල. වර්ෂයකට මට රු.ලක්ෂ ගණනක ඉතිරියක් තියේ Business HUB එකේ මම ඉගෙන ගන්න දේවල් නිසා.
ඒ එක්කම මට Reselling වලට ටීම් එකක් හදලා දුන්නා 100 දෙනෙක්ගේ. වෙබ් අඩවියක් හදලා දුන්නා. මගේ ටීම් එකට ලියාපදිංචි වෙන්න සිස්ටම් එකක් හදලා දුන්නා. Salary Management System එකක් හදලා දුන්නා. මගේ සීට්ටු ව්‍යාපාරයට අවශ්‍ය කරන සේවාවන් හදලා දුන්නා.
ඉදිරියේදී මම Freelancing.lk හරහා මගේ දැනුමෙන් මුදල් උපයන්න බලාපොරොත්තු වෙනවා.
සර් හැමදාම කියන්නේ උත්සාහ කලොත් කරන්න බැරි දෙයක් නෑ කියලා.
මම අද ඒ දේ ඔප්පු කරලාම පෙන්නුවා.
ඉතින් සර් හැමදාම කුල්ලක් වගේ අනවශ්‍ය දේ අයින් කරලා අවශ්‍ය දේ විතරක් අපේ ඔලු වලට දානවා.
තව තවත් මේ වගේ සමාජ මෙහෙවර කරන්න සර්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න 🙏 කියලා හදවතින්ම ❤️ පතනවා සර්.
Ganesha S. Randeniya
Dip in HRM / English / Psychology & Counseling
Entrepreneur / Business Women
Proprietor – Ganesha Products
Images generated with AI : DALL•E 3. Face was swapped using original image of Ganesha S.Randeniya.
ඔබටත් රු.9,999ක් ගෙවා අපගේ ආයතනයේ 1 Year Business PASS එකක් මිළදී ගන්න පුලුවන්. වසරක් පුරවට ඔබට අප පේජ් එකේ පළකරන සියලුම ආදායම් ක්‍රම උත්සාහ කර බලන්න පුලුවන්. කැමතිනම් දැන්ම කතා කරන්න. අපි ඔබේම ව්‍යාපාරයක් නිර්මාණය කර දෙනවා.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #discountvouchers #wattam #offers #bestdeals #promotebusiness #freepass #businesspass #techlabpass