Select Page

Business HUB Lifetime PASS කියන්නේ කාට වුනත් ගොඩ යන්න පුලුවන් ඉල්ලමක්…

“අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න හරි, කඩන් වැටුන බිස්නස් එක Up කරගන්න හරි හොඳම තැන Business HUB එක තමයි”

ඇත්තම කියනවා නම් බිස්නස් හබ් කියන්නෙ මට ලැබුනු හොදම සර්විස් එකක් දෙන ආයතනයක්. ඇත්තටම කිව්වොත් මම ගොඩක් පෙෂර් වෙලා හිටිය වෙලාවක තමා Business HUB Sri Lanka එකට කෝල් එකක් ගත්තේ. මගේ ප්‍රශ්නේ Danesh Maduranga Edirisooriya අයියට කිව්වා. මාත් එක්ක පැය 2කට වැඩිය කතා කරා. රෑ 12ත් පහු වෙලා. කොහොමින් කොහොම හරි මගේ බිස්නස් එක ප්‍රවර්ධනය කරන්න ඕන සියලුම දේවල් එයා කියල දුන්නා සහ තාක්ෂණික අතින් එයා ගොඩාක් උදව් කරා.

මම සම්බන්ධ වුනේ Lifetime PASS එකට. ඒ හරහා මට රු.ලක්ෂ 2ක් වටිනා eCommerce වෙබ් අඩවියක් නොමිළයේ හිමිවුණා. මට හිතාගන්න බැරිව ගියා ගෙවපු සුළු මුදලට මෙච්චර දෙයක් කොහොමද ලැබුණේ කියලා.

වෙබ් සයිට් එක හදල දෙන්න දවසක් වත් ගියේ නෑ. මගේ භාණ්ඩ අලෙවි කිරීමේ ෂොප් එකට වාරික ගෙවීමේ ක්‍රමය හඳුන්වලා දුන්න නිසා මගේ සේල්ස් වැඩිවුණා. ඒයාගෙම සහෝදරයෙකුට උදව් කරනවා වගේ තමයි දවල් රෑ නොබල වැඩේ කරල දුන්නේ . මන් හිතන්නෙ කාට කාටත් ගොඩ යන්න පුලුවන් ඉල්ලමක් තමයි මේක. මොකද Danesh අයියා කියන්නේ බොක්කෙන්ම වැඩේ කරල දෙන කෙනෙක්. ඔයාටත් බිස්නස් එකක් පටන් ගන්න ඕනේ නම් හෝ කඩන් වැටුනු බිස්නස් එක up කර ගන්න ඕනේ නම් මම නම් recommend කරන්නෙ Business HUB තමා. හැබයි තමන්ගේ කැපවීම තියෙන්නත් ඕන.

Shamil Wickramasinghe
Entrepreneur
Proprietor – Eminro

Images generated with AI : DALL•E 3. Face was swapped using original image of Shamil Wickramasinghe.

ඔබටත් රු.24,999ක් ගෙවා අපගේ ආයතනයේ Lifetime PASS එකක් මිළදී ගන්න පුලුවන්. ජීවිත කාලය පුරාවට ඔබට අප පේජ් එකේ පළකරන සියලුම ආදායම් ක්‍රම උත්සාහ කර බලන්න පුලුවන් සහ අපෙන් ව්‍යාපාරික සේවා 80% ක වට්ටමකට ලබාගන්නත් පුලුවන්. ඒ වගේම ඔබට රු.ලක්ෂ 2ක් වටිනා වෙබ් අඩවියක්ද නොමිළයේ හිමිවෙනවා. කැමතිනම් දැන්ම කතා කරන්න. අපි ඔබේම ව්‍යාපාරයක් නිර්මාණය කර දෙනවා. නොඑසේනම් ඔබේ තිබෙන ව්‍යාපාරය අපි දියුණු කර දෙනවා.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #discountvouchers #wattam #offers #bestdeals #promotebusiness #freepass #businesspass #techlabpass #lifetimepass