Business HUB Free PASS එක නිසා මගේ ජීවිතය හිතා ගන්න බැරි විදිහය වෙනස් වුණා.
“මගේ දක්ෂතාවයෙන් ප්‍රයෝජන ගන්න මාව පෙළඹවීම කලේ Business HUB එකයි. අපිට වටිනාකමක් දෙන හොඳම තැන”
Al ලියලා ගෙදරට වෙලා ඉන්නකොට තමා මම මුලින්ම online money earn කරන ක්‍රම ගැන හොයන්න පටන් ගත්තෙ ඇඩ් click , පිරමීඩ, තහනම් ආයෝජන වගේ ගොඩක් දේවල් පස්සෙ ගිහින් සල්ලි හොයනවා වෙනුවට සල්ලි නැති කර ගත්තු එක තමා උනේ. එක දවසක් අහම්බෙන් වගේ තමා Facebook එකෙන් Business HUB පේජ් එක හම්මුනේ, හැබැයි මන් එතකොටනම් හිතුවේ නෑ මගේ ලොකු වෙනසක් බිස්නස් හබ් නිසා ඇති වේවි කියලා, ඒත් මට මේ ගැන හරි අවබෝධයක් ආවේ page එකේ දාලා තිබ්බ Post එකෙන් එක කියවනකොට තමා මම හරියටම තේරුම් ගත්තෙ බිස්නස් hub කියන්නෙ මොකක්ද කියලා. මොකද මට මගේ දක්ෂතාවයෙන් ප්‍රයෝජනයක් ගන්න මාව දිරිමත් කරේ බිස්නස් හබ්. මට මගේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න මට නොමිළයේ රු.50,000 විතර වටින වෙබ් එකක් FREE Danesh අයියා නිර්මාණය කරලා දුන්නා. ලගදීම මම මගේ අතින්ම අදින සිතුවම් කරන Portrait art, Wall art, Canvas art වගේ සිතුවම් මේ web එක හරහා International මට්ටමින් අලෙවි කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපේ හැකියාවට දක්ෂතාවයට හරි වටිනාකමක් එකතු කරන තැනක් තමයි බිස්නස් හබ් කියන්නෙ. මම දවසෙන් පොඩි කාලයක් වෙන් කරලා සතියක් විතර යද්දි පෝස්ට් ඔක්කොම කියෙව්වා. දැන්නම් මම අලුතෙන් දාන පෝස්ට් කියවන්නෙ පුරුද්දට වගේ. දැන්නම් මම මගේම කියලා සිල්ලර බඩු කඩයක් කරනවා පොඩියට. මේ පෝස්ට් නිසා මම ජීවිතයට ලබා ගත්තු දැනුම, අත්දැකීම් කියලා නිම කරන්න බෑ. බිස්නස් හබ් එකේ පෝස්ට් කියවලා ගුණාත්මක comment දාපු නිසා මට FREE PASS එක හම්බවුනා. ඒ නිසා මට තවත් හිතා ගන්න බැරි විදිහට මුදල් උපයන්න අවස්ථාවන් හිමි උනා. අද වෙනකොට බිස්නස් හබ් නිසා මගේ ජිවිතය හිතා ගන්නවත් බැරි විදිහට වෙනස් වෙලා තියෙන්නේ.
බිස්නස් hub එකෙන් දෙන Free JOB Pass අපි වගේ දියුණු වෙන්න උත්සාහ කරන අයට ගොඩක් වටින අවස්තාවක්. ඒ වගේම බිස්නස් හබ් එකෙන් අපිට ලබා දෙන දැනුම, අත්වැල ගැන කියන්න වචන නෑ. දිනිති මිස්ගෙ ඉංග්‍රීසි පන්තිය වගේ අමුතු අමුතු දේවල ලබා ගන්න නම් අදම බිස්නස් හබ් එක්ක එකතු වෙන්න කියල මන් හැමෝටම ආරාධනා කරනවා.
👌ඔබත් නව ව්‍යසායකයෙක් නම් දියුණු වෙන්න කැමති කෙනෙක්නම් දියුණු වෙන්න උදව් ඕන නම් අදම බිස්නස් හබ් එක්ක එකතු වෙන්න වගේම දාලා තියන පෝස්ට් අවබෝධයෙන් කියවන්නත් පටන් ගන්න. ඔබත් උනන්දුවක් තියන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාටත් FREE JOB PASS එකක් ලබා ගන්න වගේම ඔයාගෙ ගමන සාර්ථක කර ගන්න අවශ්‍ය මගපෙන්වීම සහයෝගය බිස්නස් හබ් වෙතින් ලැබේවි.
ලඟදීම මම Freelancing.lk නව වේදිකාවෙන් මගේ Art (සිතුවම්) Business HUB හරහා ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.
බොරුවට පිරමීඩ පස්සෙ ගිහින් Scam ආයෝජනවලට හසු නොවී තමන්ගෙම දෙයක් පටන් ගන්න වගේම හොද ආදායම් මාර්ගයක් හදා ගන්න ඕනනම් අදම බිස්නස් හබ් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා, මම මගේ ජීවිතයත් වෙනස් කර ගත්තේ බිස්නස් හබ් නිසා Thank you Danesh අයියෙ ❤️ 🙏🙏
Shehan Kinara
Artist / Entrepreneur
Owner – SK Grocery Shop
Images generated with AI : DALL•E 3. Face was swapped using original image of Shehan Kinara
ඔබත් Free PASS එක ගන්න කැමතිනම් මේ පේජ් එකේ මෙතෙක් පළකල සියලුම පෝස්ට් (ලිපි 500) කියවා අවබෝධයෙන් දීර්ඝ කමෙන්ට් කර අපට දැනුම් දෙන්න. ඔබට Free PASS එක හිමිවේවි. එවිට ඔබට නොමිළයේම ආදායම් මාර්ග උත්සාහ කර බලන්න පුලුවන්.
ඔබට FREE JOB PASS එකක් ලබාගෙන අපි දෙන ඔන්ලයින් රැකියා කරන්න කැමතිනම් මේ පේජ් එකේ තියෙන FREE JOB PASS පෝස්ට් එක සොයාගෙන දැන්ම සම්බන්ධ වෙන්න.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #discountvouchers #wattam #offers #bestdeals #promotebusiness #freepass #businesspass #techlabpass