Select Page

ව්‍යවසායකයින් සඳහා නැරඹිය යුතුම අභිප්‍රේරණ (Motivational Films) චිත්‍රපට 21

ඔබ ව්‍යවසායකයෙකු නම් හෝ තමාගේම ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමට උත්සාහ කරන අයෙක් නම්, ජීවිතයේ සෑම දෙයක්ම පහළට යන, කඩාවැටෙන කාලයක් ඔබට පැමිණිය හැක. ඔබව අසරණ වෙනු ඇත. අන්න ඒ වගේ අවස්ථාවලදී ඔබට නැගී සිටිමට ශක්තියක් අවශ්‍ය වේ. ඒ ශක්තිය ලබාගැනීමට පහත ෆිල්ම් නරඹන්න.

වැටෙනකම් ඉන්නේ නැතිව වැටෙන්න කලින් නරඹා ශක්තිමත් හිතක් ගොඩ නගාගන්න…

1. The Social Network (2010)
2. The Pursuit of Happyness (2006)
3. The Founder (2016)
4. Pirates of Silicon Valley (1999)
5. Wall Street (1987)
6. The Godfather (1972)
7. Steve Jobs (2015)
8. Forrest Gump (1994)
9. Moneyball (2011)
10. Rocky (1976)
11. The Aviator (2004)
12. Guru (2007)
13. Office Space (1999)
14. Glengarry Glen Ross (1992)
15. Something Ventured (2011)
16. e-Dreams
17. The Startup Kids (2012)
18. Any Given Sunday (1999)
19. The Goods: Live Hard, Sell Hard (2009)
20. Margin Call (2011)
21. Jerry Maguire (1996)

ඉදිරියේදී අපි මේ ෆිල්ම් පිළිබඳව වෙන වෙනම විස්තර ඔබ වෙත ගෙන එන්නම්…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas