ශ්‍රේෂ්ඨත්වය යනු එක්තරා ගුණාංගයක්..
ඒක කෙනෙක්ගේ හඳුනාගැනීම/අනන්‍යතාවය මත, පැමිණෙන්නෙත් නැහැ…
කෙනෙකුගේ නොහඳුනාගැනීම මත නැතිවෙන්නෙත් නැහැ…
මේක මම පොඩි කාලේදී සීයා මට කියල දුන්නු කාරණයක්…
ඒක අහනකොට තේරුම් ගන්න පුළුවන් වයසක මම හිටියෙ නැහැ…
තේරුම් ගන්න පුළුවන් වයසට එනකොට එයා හිටියෙ නැහැ…
මේ කාරණයේ අර්ථයේ තරම ඔය අයට තේරුම් ගන්න නම්..,
ඔය අය මගේ කතාව දැනගන්න ඕන..
මගේ නම මානසා සම්‍යුක්තා…
ව්‍යවසායකයෙක් වෙන්න බලාපොරොත්තු වෙන ඔබට මෙම චිත්‍රපටය ඉතා වැදගත්. ඩවුන්ලෝඩ් කරගෙන බලන්න.
මේ වෙලාවේ මම 9 වෙනි පාරටත් මේ ෆිල්ම් එක බලන ගමන් තමයි මේ පෝස්ට් එක දාන්න හිතුවේ. මොකද මේ පේජ් එකේ ඉන්න හැමෝටම මේ ෆිල්ම් එක වැදගත්…
MISS INDIA (2020) : https://www.baiscope.lk/%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-2020-sinhala-subtitles/
Business Is a War
ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ වයිසාග් වල මධ්‍යම පාන්තික පවුලක සිට ඇමරිකාවේ සාර්ථකම ව්‍යාපාරික කාන්තාවක් දක්වා දුෂ්කර ගමනක නිරත වෙන මානසා නම් තරුණ යුවතියගේ කතාව මිනිත්තු 136ක් පුරා මිස් ඉන්දියා නමින් දිවෙන්නේ ජීවිතයේ බලාපොරොත්තුවක් වෙනුවෙන් කැපවන ඕනෑම කෙනෙකුට හොඳ ආදර්ශයක් සපයමින් බව කිව යුතුය.
මේක එක්තරා විදිහක business කතාවක්. විවිධ හැල හැප්පීම වලට මූන දීපු කෙල්ලෙක්ගේ. මෙයාට පොඩි කාලේ ඉදන්ම උවමනා වෙලා තිබුනේ තමන්ගෙම business එකක් පටන් අරන් දියුනු වෙන්ඩ. ඒ ආසාව ආවේ තමන්ගේ සීයා තමන්ට කියලා දීපු දේවල් එක්ක..
ලස්සන කතාවක්. උත්සාහය ඇත්නම් කරන්ඩ බැරි දෙයක් නෑ.
මේ කෙල්ල පවුලේ අය එක්කා ඇමරිකාවට යනවා. හොදට සල්ලි තියෙන කොල්ලෙක් එක්ක, හොද රස්සාවක් කරන් ලස්සනට ඉන්න තියෙන ඒ අවස්ථාවට පයින් ගහන්නේ තමන්ගෙම business එකක් පටන් ගන්න ඕනි කියන අරමුන හන්දා. ගෙදරින් විවිධ බාධා එනවා. ඒ හන්දම ගෙදරින් යන්න වෙනවා..
ඇමරිකාව වගේ රටක coffee කියන්නේ ප්‍රසිද්ද පානයක්. ඒ පානයට ඇමරිකානුවෝ ඇබ්බැහි වෙලා ඉන්න වෙලාවක තේ (Chai) කියන පානය ඇමරිකානුවෝ අතරට ගෙනියන මේ කෙල්ලගේ උත්සාහය පුදුමයි.
අන්තිමේදී පොඩියට පටන් ගත්ත තේ shop එක මුලු ඇමරිකාවම අල්ලනවා.නොහිතන දේවල් ටිකකුත් වෙනවා. ඉතින් බලන්න කතාව..
Miss india කියන්නේ brand එකක්ම වෙනවා..
✅ පෞද්ගලිකව TechLabs Business HUB අධ්‍යක්ෂ වන මමද දියුණු වුනේ මේ වගේ නොපසුබට උත්සාහය නිසා. අද වෙනකොට Danesh කියන නම Brand එකක් වෙලා ඉවරයි. SamajaSathkara.lk කියන මගේ පදනම Brand එකක් වෙලා ඉවරයි. අනාගතයේදී Business HUB කියන එකත් අනිවාර්යයෙන් Brand එකක් වෙනවා… ඒක මට විශ්වාසයි. මම ඒ දේ කරනවා.
නියම ව්‍යවසායකයෙක් වෙන්නනම් ඇඩ් ක්ලික් කරලා, වීඩියෝ බලලා, පැකේජ් අරන් හරියන්නේ නෑ. නිවැරැදි අධ්‍යාපනය ලබා ව්‍යවසායකයෙක් වී ආදායම් උපයන්න. තේ කෝප්පයකට, බුලත් විටකට, පොළොවේ ඉන්න පණුවෙක්ට, අහක දාන පොල් කටුවකට වුනත් පුළුවන් ඔබව Brand එකක් කරන්න.
Business HUB කියන්නේ ඔබට A-Z නිවැරැදිව ස්වයංරැකියා, ඔන්ලයින් මනී, ව්‍යාපාර, තාක්ෂණික සේවා යන සියලුම දෑ පිළිබඳව අධ්‍යාපනය ලබන්න පුළුවන් ලංකාවේ එකම තැන…
උපුටාගැනීම කරුණු ඇතුලත්ය. අයිතිය කතෲන් සතුය.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #ස්වයංරැකියා