රු.999/= ට වෙබ් අඩවියක් | සාමාජිකයින් 100 දෙනෙක්ට (නොවැම්බර් 24 පමණයි – Black Friday Offer)
ඔබ දන්නවා සාමාන්‍යයෙන් අප ආයතනයේ වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න රු.50,000 – රු.500,000ත් අතර මුදලක් වැයවෙනවා. නමුත් අපි හිතුවා දුක් මහන්සියෙන්, කැපවීමෙන් ජීවිතය ජයගන්න උත්සාහ කරන, ස්වයංරැකියා කරන සාමාජිකයින් 100 දෙනෙක්ට අදහාගත නොහැකි මුදලකට වෙබ් අඩවියක් නිර්මාණය කර දෙන්න.
☢️ මේ ඔෆර් එක හරහා ඔබ අද වෙබ් අඩවියක් නිර්මාණය කරගත හොත් දෙසැම්බර් 10ට පෙර අපේ පේජ් එකේ සියලුම පෝස්ට් අවබෝධයෙන් කියවා කමෙන්ට් කරන්න ඕන. මන්ද ඔබ ජීවිතය ජයගන්න උත්සාහ කරන අයෙක්නම් පමණයි අපි මේ දීමනාව ලබාදෙන්නේ.
💰 මේ වෙබ් අඩවිය නිර්මාණය කරන්න යන සම්පුර්ණ වියදම රු.3,996කි.
📅 නමුත් ඔබ අද රු.999/=ක් ගෙවූ පසු අපි වෙබ් අඩවිය නිර්මාණය කර දෙනවා. ඉතිරි මුදල රු.999 බැගින් දෙසැම්බර් 24, ජනවාරි 24 සහ පෙබරවාරි 24 ගෙවන්න ඕන. වාරික ලෙස ගෙවනවානම් එසේ ගෙවන්න ඕන Payzy කියන BNPL වෙබ් අඩවිය හරහා ඔබගේ Visa හෝ Master Debit Card එකෙන් පමණයි. Cash වලින් ගෙවනවානම් එක වර අපගේ ආයතනික ගිණුමට රු.3,996ක් ගෙවා නිර්මාණය කරගන්න පුළුවන්. Payzy වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන ආකාරය අපි ඔබට කියලා දෙන්නම්.
🌐 මෙහිදී අපි ඔබට https://swayanrakiya.com/ යන වෙබ් අඩවිය තුළ ඔබගේ වෙබ් අඩවිය නිර්මාණය කර දෙනවා.
උදා :
ඔබේ ව්‍යාපාරයේ නම MadhuProducts නම් https://swayanrakiya.com/ MadhuProducts ලෙස වෙබ් අඩවිය නිර්මාණය කර දෙනවා. පසුව ඔබ දියුණු වූ කාලයක ඔබට පුළුවන් ඔබේම ඩොමේන් එකකට එම වෙබ් අඩවිය මාරු කරගන්න.
🌏 Basic HTML වෙබ් අඩවියක් තමයි අපි නිර්මාණය කර දෙන්නේ. නමුත් ඔබට ලැබෙන්නේ ඉතාමත් ආකර්ශනීය වෙබ් අඩවියක්. සාමාන්‍යයෙන් රු.50,000 වැඩි වටිනාකමකට තමයි අපි මෙය වෙනත් අයට ලබාදෙන්නේ. මෙහිදී අපි Custom Code කිරීමක් කරන්නේ නැති අතර Template එකක් හරහා තමයි වෙබ් එක නිර්මාණය කරන්නේ. රු.50,000න් ඉහල Custom Code හෝ CMS එකක් භාවිතා කරනවා.
📅 පෙබරවාරි වලින් පසුව ඔබ මෙය පවත්වාගෙන යනවානම් මාසිකව රු.250ක් ගෙවා පවත්වාගෙන යන්න පුළුවන්.
⬛ Black Friday ඔෆර් එකෙන් පසුව හෝ මූලික සාමාජිකයින් 100 දෙනා මෙම දීමනාව ලබාගත් පසුව ඔබට රු.25,000ක් ගෙවා මෙම දීමනාව ලබාගන්න පුළුවන්.
ප්‍රමාද නොවී දැන්ම පහත වට්ස් ඇප් බොත්තම ඔබා ඔබේ ස්වයංරැකියාව පිළිබඳව විස්තර එවන්න. එය අපගේ නිර්ණායක වලට ගැලපෙන ස්වයංරැකියාවක් නම් ඔබට මෙම වෙබ් අඩවිය රු.999ක් ගෙවා නිර්මාණය කරගත හැක.
ඔබේ දියුණුව අපේ පැතුමයි !!!
සාමාන්‍ය ව්‍යාපාරික වෙබ් අඩවි රු.50,000 සිට නිර්මාණය කරගත හැක. මිළගණන් දැනගන්න මේ පෝස්ට් එක බලන්න : https://m.facebook.com/story.php?story_fbid=122113022132100804&id=61553024124622&mibextid=Nif5oz
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #blackfridayoffer #freewebsite #cheapwwebsite #onljnestore #website #shoppingwebsite