Select Page
අපගේ සියලුම පාරිභෝගිකයින්ට සුපිරි ඔෆර් එකක් !

අපගේ සියලුම පාරිභෝගිකයින්ට සුපිරි ඔෆර් එකක් !

අපගේ සියලුම පාරිභෝගිකයින්ට සුපිරි ඔෆර් එකක් !

ඔබ කවදා හෝ අපගේ 070 110 1010 WhatsApp අංකයට පණිවිඩයක් එවූ අයෙක්ද?

අපගේ පේජ් එකට මාස 5ක් සම්පූර්ණ වීම හේතුවෙන් මාර්තු 30 සහ 31 සුපිරි ඔෆර් කිහිපයක්…

2016 – 2024 කාලය අතර තුළ ඕනෑම සේවාවක් ලබාගත්ත හෝ WhatsApp හරහා විමසීමක් කල / අඩුම තරමින් Details Please ලෙස හෝ මැසේජ් එකක් එවූ ඕනෑම අයෙක්ට මෙම දීමනා ලබාගත හැක.

රු.499/=ක් පමණයි. වැඩි විස්තර සඳහා ඉහත අංකය ටච් කර දැන්ම පණිවිඩයක් එවන්න.

Hotline : 070 110 1010 / 0117 133 829

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #dataentry #typesettings #passiveincome #freedata #SuperOffer #bestdeals #fivemonths #anniversary

ස්වයංරැකියාවක් පටන් ගන්න කලින් ඒ ගැන ඉගෙන ගමුද?

ස්වයංරැකියාවක් පටන් ගන්න කලින් ඒ ගැන ඉගෙන ගමුද?

ස්වයංරැකියාවක් පටන් ගන්න කලින් ඒ ගැන ඉගෙන ගමුද? (හැකි තරම් මිතුරන් සමඟ ශෙයාර් කරන්න)

▪️ ස්වයංරැකියා අදහස් 100+
▪️ ස්වයංරැකියා පිළිබඳ හැඳින්වීම
▪️ අවශ්‍ය අමුද්‍රව්‍ය
▪️ වෙළඳපොළ
▪️ ආයෝජනය
▪️ මූලික ස්ථාවර ප්‍රාග්ධන පිරිවැය
▪️ කාරක ප්‍රාග්ධනය
▪️ ශුද්ධ ලාභය
▪️ වක්‍ර පිරිවැය

ඔබේම ස්වයංරැකියාවක් පටන් ගන්න කැමතිද? හැබැයි ආරම්භ කරන්න කලින් ඒ ගැන ඉගෙන ගන්න කැමතිද?

▪️ ස්වභාවික පළතුරු ආශ්‍රිත රසකැවිලි නිෂ්පාදනය
▪️ කිතුල් හකුරු හා කිතුල් පැණි නිෂ්පාදන
▪️ සීනි පතුරු නිෂ්පාදන
▪️ වාහන පින්තාරු ව්‍යාපාරය
▪️ ජෑම් නිෂ්පාදන
▪️ මදුරුදැල් නිෂ්පාදන
▪️ ගම්මිරිස් වගාව
▪️ ඇස්ට්‍රමේරියා කැපූ මල් වගාව
▪️ තේ පැළ තවාන් පාලනය
▪️ දේශීය වැල් වගාව (රාජ අල වගාව)
▪️ දේශීය සහල් පිටි නිෂ්පාදනය
▪️ තල ආශ්‍රිත නිෂ්පාදනය
▪️ කොණ්ඩ කැවුම්, මුං කැවුම්, අතිරස හා කොකිස් නිෂ්පාදන
▪️ තිර මුද්‍රණය (ස්ක්‍රීන් ප්‍රින්ටින්)
▪️ මඤ්ඤොක්කා බයිට් නිෂ්පාදනය
▪️ කෝමාරිකා වගාව
▪️ කාන්තා ඇඳුම් නිෂ්පාදනය
▪️ බඩ ඉරිඟු වගාව
▪️ නයි මිරිස් වගාව
▪️ බෝගන්විලා වගාව
▪️ විවාහ මංගල උත්සව සේවා
▪️ ජාඩි නිෂ්පාදනය
▪️ උඩරට මුල් ඇඳුම් මැසීමේ ව්‍යාපාරය
▪️ කායවර්ධන/ ව්‍යායාම මධ්‍යස්ථාන
▪️ මුං ආශ්‍රිත නිෂ්පාදන
▪️ කොළ කැඳ පවුඩර් නිෂ්පාදන
▪️ අර්තාපල් වගාව
▪️ කැඳ වර්ග නිෂ්පාදනය
▪️ බිම්මල් බයිට් නිෂ්පාදනය
▪️ වේවැල් නිෂ්පාදනය
▪️ දොදොල් නිෂ්පාදනය
▪️ අන්නාසි වගාව
▪️ ස්ට්‍රෝබෙරි වගා ව්‍යාපෘතිය
▪️ හරිතාගාර තුළ තක්කාලි වගාව
▪️ කිතුල් බීම නිෂ්පාදනය
▪️ කේටරින් සර්විස්
▪️ ජලජ පැලෑටි
▪️ මඤ්ඤොක්කා වගාව
▪️ කුරුඳු, කහ, මස් කරි සහ මසාලා පවුඩර් නිෂ්පාදන
▪️ පාසල් නිල ඇඳුම් නිෂ්පාදනය
▪️ කාන්තා අත් බෑග් නිෂ්පාදනය
▪️ දුම් කරවල නිෂ්පාදන
▪️ මැණික් ගල් කැපීම හා ඔප දැමීමේ සේවා
▪️ බ්‍රොකොලි වගා කිරීමේ ව්‍යාපෘතිය
▪️ ඇන්තූරියම් පැල වගාව
▪️ කාබනික පොහොර නිෂ්පාදනය
▪️ පාවහන් නිෂ්පාදනය
▪️ කුරක්කන් වගාව
▪️ වැල් දොඩම් වගාව
▪️ බ්ලොක් ගල්, බිම් ඇතුරුම් ගල් නිෂ්පාදනය හා අලෙවිය
▪️ ඇපල් පේර වගාව
▪️ මැටි භාජන නිෂ්පාදනය
▪️ පළතුරු බීම නිෂ්පාදනය
▪️ තුඹ කරවිල වගාව
▪️ කිරිගව පාලනය
▪️ කිරි ආශ්‍රිත නිෂ්පාදන (පන්නීර් හා එළඟි තෙල්)
▪️ එළු පාලනය
▪️ කරවල නිෂ්පාදනය
▪️ විදුලි උපකරණ අලුත්වැඩියාව
▪️ ඖෂධීය තේ බෑග් නිෂ්පාදනය
▪️ කුළු බඩු එකතු කිරීම හා අලෙවිකරණ ව්‍යාපෘතිය
▪️ කාබනික දියර පොහොර නිෂ්පාදනය
▪️ ඇඹුල් තියල් නිෂ්පාදනය
▪️ බද්ධ පලතුරු පැළ නිෂ්පාදනය
▪️ පූජා භාණ්ඩ නිෂ්පාදනය
▪️ මස් සඳහා ඌරන් ඇති කිරීම
▪️ සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදනය (පෝච්චි නිෂ්පාදනය)
▪️ ත්‍රී වීල් රථ ටින්කරින් හා පේන්ටින්
▪️ සර්ෆින් ඉගැන්වීම සහ සර්ෆින් බෝඩ් බදු දීම
▪️ සේදුම්කාරක නිෂ්පාදනය
▪️ රෙදි පටි බෝල නිෂ්පාදනය
▪️ හරිතාගාර තුළ ජැපනීස් කියුකම්බර් වගාව
▪️ සුරතල් මසුන් සඳහා අවශ්‍ය ජීවී නොවන ආහාර නිෂ්පාදනය
▪️ වාණිජ බුලත් වගාව
▪️ රවුම් මුරුක්කු නිෂ්පාදනය
▪️ බතික් නිෂ්පාදන
▪️ කෙසෙල් බයිට් නිෂ්පාදන
▪️ Fish Ball නිෂ්පාදනය
▪️ බාබර් සාප්පු ව්‍යාපාරය
▪️ ටයර් සේවා ව්‍යාපාරය
▪️ අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදනය
▪️ හෑන්ඩ්ලූම් බෑග් නිෂ්පාදනය
▪️ පේස්ට් වර්ග නිෂ්පාදන
▪️ විජලනය කරන ලද එළවළු නිෂ්පාදන
▪️ මිරිදිය මත්ස්‍ය වගාව (තිලාපියා)
▪️ මී කිරි නිෂ්පාදනය
▪️ සංචාරක නවාතැන් පහසුකම් සැපයීම
▪️ වියලි කහ නිෂ්පාදනය
▪️ බිම්මල් පැකට් නිෂ්පාදනය
▪️ බීජ බෝංචි නිශ්පාදනය
▪️ පිච්ච මල් වගාව
▪️ මුං වගාව හා මුං බීජ නිෂ්පාදනය
▪️ පල්ප් ආශ්‍රිත විසිතුරු නිෂ්පාදන
▪️ ගෘහ ආශ්‍රිත බේකරි නිෂ්පාදන
▪️ සම්බල් නිෂ්පාදනය
▪️ කැරමල් පුඩින් නිෂ්පාදනය
▪️ ඇම්බන් කෙසෙල් වගාව
▪️ චට්නි නිෂ්පාදනය
▪️ තල් ආශ්‍රිත නිෂ්පාදන
▪️ උණුසුම් ඇඳුම් නිෂ්පාදනය
▪️ සහල් පිටි ආශ්‍රිත නිෂ්පාදන
▪️ ග්‍රිල් ගේට්ටු නිෂ්පාදන ව්‍යාපාරය
▪️ වැනිලා වගාව
▪️ කොසු ඉදල් නිෂ්පාදනය
▪️ ලුහු ඉංජිනේරු කර්මාන්ත
▪️ උක් වගාව
▪️ පොල් කටු අඟුරු කර්මාන්තය
▪️ පළතුරු අලෙවිසැල
▪️ සමපෝෂ සහ ඉරිඟු සහල් නිෂ්පාදන
▪️ මාතෘ- ළදරු ඇඟලුම් කට්ටල නිෂ්පාදනය
▪️ පන් ආශ්‍රිත නිෂ්පාදන
▪️ වියළි දේශීය ඖෂධ නිෂ්පාදන
▪️ විසිතුරු මත්ස්‍ය වගාව
▪️ මෘදු සෙල්ලම් බඩු නිෂ්පාදන
▪️ විජලනය කරන ලද කොස් හා දෙල් නිෂ්පාදන
▪️ වටලප්පන් නිෂ්පාදනය
▪️ පෙල් ලෙලි කැබලි නිෂ්පාදනය
▪️ චයිනීස් එළවළු වගාව
▪️ කඩදාසි බෑග් නිශ්පාදනය
▪️ කිරි අයිස් පැකට් නිෂ්පාදනය

පිටු 500ක පමණ සිංහලෙන් විස්තර අඩංගු eBook එකක් නොමිළයේ ලබාගන්න. එය ඔබේ මිතුරන් සමඟද නොමිළයේ බෙදාගන්න. ඔවුන්ටත් දියුණු වෙන්න මග පෙන්වන්න…

විස්තර ලබාගන්න පහත ක්‍රියාකාරකම් ටික කරන්න කාරුණික වන්න. එවිට තවත් අයට මේ eBook එක ලබාගන්න හැකිවේවි.

1️⃣ මේ පේජ් එක ලයික් සහ Follow යන දෙකම කර මේ පෝස්ට් එකට @followers @highlight ලෙස කමෙන්ට් එකක් දාන්න. ඊට අමතරව ඔබේ හොඳම මිතුරන් 10 දෙනෙක් කමෙන්ට් එකකින් ටැග් කරන්න.

👉 එවිට බොහොමයක් අය මේ පිළිබඳව දැන ගනීවී.

2️⃣ මේ පේජ් එකේ ඩොට් 3 (…) ඔබා Invite Friends ඔබා Select All තෝරා Send Invitations බොත්තම ඔබන්න. ඒ බොත්තම ඔබන්න කලින් අනිවාර්යයෙන් ස්ක්‍රීන්ශොට් එකක් ගන්න. එම ස්ක්‍රීන්ශොට් එක ඔබගේ පෙර කමෙන්ට් එකට Reply කමෙන්ට් එකක් ලෙස යොදන්න.

👉 එවිට අලුතෙන් මිතුරන් මේ පිළිබඳව දැනගනීවී.

3️⃣ අවසානයේ මේ පෝස්ට් එක ඔබේ ෆේස්බුක් වෝල් එකට Public Post එකක් ලෙස ශෙයාර් කරගන්න. (❌ Friends Only Share කරන්න එපා.)

4️⃣ පහත වට්ස් ඇප් ගෲප් එකට සම්බන්ධ වෙන්න. අපි සාමාජිකයින් 25න් 25ට එම ගෲප් එකට eBook එක එවනවා. Size එක වැඩි නිසා සහ WhatsApp වල History නැති නිසා ඊලඟ 25 සම්බන්ධ වෙන තෙක් රැඳී සිටින්න. එම ගෲප් එකට සම්බන්ධ වූ WhatsApp අංකය නැවතත් ඔබේ ස්ක්‍රීන්ශොට් එකට රිප්ලයි කමෙන්ට් එකක් ලෙස කමෙන්ට් කරන්න. එවිට ඔබව අපට අඳුරගන්න පුලුවන්. එය පරීක්ෂා කර අපි ඔබව ගෲප් එකට Approve කරන්නම්. ඒ සඳහා උපරිම පැය 48ක් ගත විය හැක.

❌ ඔබ ඉහත ක්‍රියාකාරකම් 4 සම්පූර්ණ නැතිනම් මෙම ගෲප් එකට සම්බන්ධ වීමේ Request එක අප Approve කරනු නොලැබේ.

❌ මෙය ලබාගැනීමට පෞද්ගලික Inbox මැසේජ් දැමීමෙන් වළකින්න. සමහර පුද්ගලයින් අපගේ පේජ් එකේ නොමිළයේ ලබාදෙන සේවා, eBook වැනි දේවල් Youtube Channel හෝ ෆේස්බුක් ඔස්සේ අලෙවි කරන බැවින් මෙය ලබාදීමට පෙර ඔබ පිළිබඳව සොයා බලා ලබාදෙනු ලැබේ.

Join & Wait : https://chat.whatsapp.com/KtQpA78Hkt0ACGkM3bmKXc

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas

Canva Pro නොමිළයේ

Canva Pro නොමිළයේ

Canva Pro නොමිළයේ…

🌍 1000+ සිංහල ෆොන්ට්ස් සහ 100+ දෙමළ ෆොන්ට්ස්
🌍 610,000+ Templates with new designs
🌍 100+ million Photos, Videos & Elements
🌍 1,000+ Fonts (ඔබට අවශ්‍ය ඕනෑම ෆොන්ට් එකක් අප්ලෝඩ් කල හැක)
🌍 Magic Studio Access (Background Remover, Magic Eraser, Magic Edit, Magic Design, Magic Expand, Magic Write, Magic Animate, Magic Morph, Text to Video, Text to Image, Magic Grab, Magic Resize)

ඇතුළු Features සිය ගණනකින් සමන්විතය…

🆓 ඔබ Business HUB 1 Year PASS හෝ Lifetime PASS එකක් තිබෙන සාමාජිකයෙක්නම් ඔබට නොමිළයේ Canva Pro ලබාගැනීමේ හැකියාව ඇත.

💰 2022-2023 වසරේ Canva Pro අපගෙන් මුදල් දී මිළදී ගත් අයද මෙයට සම්බන්ධ වෙන්න.

PASS එක තිබෙන අයෙක්නම් පහත වට්ස් ඇප් ගෲප් එකට සම්බන්ධ වෙන්න. අපි ඔබ PASS එකක් තියෙන අයෙක්ද යන්න පරීක්ෂා කර ඔබව ගෲප් එකට Approve කරන්නම්.

Group එකට ඔබව Join කරගත් පසුව ඔබේ Email ලිපිනය ගෲප් එකට එවන්න. අපි මිනිත්තු කිහිපයකින් ඔබට Canva Pro ලබාදෙන්නම්. ඔබට ලැබෙන ඊමේල් එක ක්ලික් කර Canva Pro ලබාගැනීමේ හැකියාව ඇත.

❌ කරුණාකර පෞද්ගලික පණිවිඩ එවීමෙන් වළකින්න.

පහත පියවර අනිවාර්යයෙන් අනුගමනය කරන්න.

1️⃣ වට්ස් ඇප් ගෲප් සම්බන්ධ වෙන්න. ඇපෲ කරනකම් රැඳී සිටින්න.
2️⃣ Join Request Approve කල පසුව ඔබේ ඊමේල් ලිපිනය ගෲප් එකට එවන්න.
3️⃣ ඉන්පසුව අපි ඔබට ඊමේල් Request එකක් එවනවා. එහි Join School බොත්තම ඔබන්න. ගිණුමක් නැතිනම් ඔබ අපට ලබාදුන් ඊමේල් එකෙන් ගිණුමක් නිර්මාණය කරගන්න.
4️⃣ ඉන්පසුව ඔබට Canva Pro ලැබේවි. ඉන්පසුව නැවත ඊමේල් එක ක්ලික් කරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය විදිහට Canva App එක භාවිතා කරන්න.
5️⃣ අවසානයේ හැකිනම් අපගේ සේවාව පිළිබඳව කමෙන්ට් එකක් මේ ෆේස්බුක් පෝස්ට් එකට දාන්න කාරුණික වන්න.

https://chat.whatsapp.com/Ek9BwWQ1YVyEABTanCL4IJ

🌍 ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම ප්‍රවර්ධන පත්‍රිකා ඔබට අවශ්‍ය ආකාරයට කිසිදු වියදමකින් තොරව නිර්මාණය කරගෙන ඔබගේ කාලය සහ මුදල් ඉතිරි කරගන්න.

🌍 Fiverr, Upwork, Freelancer වැනි Platform වල ඩිසයිනර් කෙනෙක් විදිහට සම්බන්ධ වී ඩොලර් ඉපයීමේ හැකියාව ඔබට ඇත.

🌍 Canva හරහා පහත දේවල් නිර්මාණය කරලා ඔබට ලක්ශපතියෙක් වෙන්නත් බැරි කමක් නෑ…

🌼 Social media posts and graphics
🌼 Presentations and reports
🌼 Posters and flyers
🌼 Logos and branding materials
🌼 Invitations and greeting cards
🌼 Business cards and resumes
🌼 T-shirts and hoodies
🌼 Mugs and stickers
🌼 Calendars and labels
🌼 YouTube channel art and thumbnails
🌼 LinkedIn banners and profiles
🌼 Podcast covers and intros
🌼 E-books and magazines
🌼 Infographics and charts
🌼 Certificates and awards
🌼 Menus and recipes
🌼 Newsletters and email headers
🌼 Brochures and catalogs
🌼 Book covers and bookmarks
🌼 Tickets and coupons
🌼 Collages and mood boards
🌼 Animations and GIFs
🌼 Websites and landing pages
🌼 Photo edits and filters
🌼 Icons and illustrations
🌼 Memes and comics
🌼 Quizzes and surveys
🌼 Timelines and roadmaps
🌼 Mind maps and diagrams
🌼 Invoices and receipts
🌼 Portfolios and case studies
🌼 Webinars and slideshows
🌼 Worksheets and planners
🌼 Curriculum vitae and cover letters
🌼 Badges and logos
🌼 Wedding invitations and save the dates
🌼 Birthday cards and banners
🌼 Thank you cards and notes
🌼 Announcements and invitations
🌼 Postcards and travel guides
🌼 Instagram stories and highlights
🌼 Facebook posts and covers
🌼 Twitter posts and headers
🌼 Pinterest pins and boards
🌼 Snapchat geofilters and stickers
🌼 TikTok videos and effects
🌼 Spotify playlists and covers
🌼 Zoom backgrounds and virtual backgrounds
🌼 Twitch banners and overlays
🌼 Discord icons and servers

දැන්ම ඔබට නොමිළයේ ලැබෙන Canva Pro එක ලබාගන්න.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #canva #socialmediamarketing #design #canvapro #advertising #boost #Fiverr #upwork #freelancer #canvapremium #canva

නොමිළයේ AI ප්‍රොෆයිල් ඡායාරූපයක් නිර්මාණය කරගන්න කැමතිද?

නොමිළයේ AI ප්‍රොෆයිල් ඡායාරූපයක් නිර්මාණය කරගන්න කැමතිද?

නොමිළයේ AI ප්‍රොෆයිල් ඡායාරූපයක් නිර්මාණය කරගන්න කැමතිද?

ඔබේ මුහුණ යොදාගෙන ඡායාරූපයක් නිර්මාණය කරගන්න දැන් අවස්ථාව තිබෙනවා. ඔබ කැමති ඇඳුමකින්, ඉරියව්වකින් නිර්මාණය කරගත හැක.

🙋‍♂️ කොහොමද කරන්නේ?

ඔබට මෙය නොමිළයේ නිර්මාණය කරගන්න අවශ්‍යයිනම් පහත පියවර ටික අවබෝධයෙන් පිළිපදින්න.

1️⃣ ඔබ දැනටමත් Business HUB Sri Lanka පේජ් එක ලයික් සහ ෆලෝ කර නොමැතිනම් Like සහ Follow බොත්තම් දෙක ඔබන්න.

2️⃣ මේ පෝස්ට් එකට ❤️ Reaction එකක් දාන්න.

3️⃣ මේ පෝස්ට් එකට @followers සහ @highlight ලෙස කමෙන්ට් කරන්න. එය නිවැරැදිව ටයිප් කලාද යන්න අකුරු නිවැරැදිව පරීක්ෂා කරන්න.

4️⃣ ඔබේ හොඳම යාලුවෝ 10 දෙනෙක් කමෙන්ට් එකකින් මේ පෝස්ට් එකට ටැග් කරන්න.

👉 යාලුවෝ 10ක් ටැග් කලොත් තනි ඡායාරූපයක්ද
👉 යාලුවෝ 25ක් ටැග් කලොත් කපල් ඡායාරූපයක්ද නිර්මාණය කරගත හැක.

5️⃣ අවසානයේ මේ පෝස්ට් එක ඔබේ ෆේස්බුක් වෝල් එකට Public Post එකක් ලෙස ශෙයාර් කරගන්න.

එපමණයි…. සියලුම ක්‍රියාකාරකම් අවසන් නම්…

දැන් මේ පෝස්ට් එකට නැවත ඔබට ඡායාරූපය නිර්මාණය වෙන්න ඕන ආකාරය සරළ සිංහලෙන් කමෙන්ට් කරන්න. කරුණාකර ප්‍රාදේශීය ව්‍යවහාර භාෂා භාවිතා කරන්න එපා.

උදා :

👧 රතු බ්ලවුස් එකක් සහ සුදු සායක් ඇඳගෙන කාර්යාලයක ලැප්ටොප් එකක් ඉදිරියේ වැඩ කරන තරුණියක්

🧑 නිල් ෂර්ට් එකක්, කලු කලිසමක් ඇඳගෙන බස් එකේ යන ගමන් ෆෝන් එකක් ඔබන තරුණයෙක්

ඉහත කමෙන්ට් එක සිංහල අකුරෙන් යොදන්න. ඒ සමඟින් ඔබේ මුහුණ පැහැදිලිව පේන ඡායාරූපයක්ද කමෙන්ට් කරන්න.

පළමුව කමෙන්ට් කරන 100 දෙනාට මෙය නොමිළයේ නිර්මාණය කරගත හැක. ඔබගේ නිර්මාණය අපි රිප්ලයි කමෙන්ට් එකක් ලෙස යොදන්නම්. ඔරිජිනල් ඡායාරූපයක් අවශ්‍යයිනම් රිප්ලයි කමෙන්ට් එකේ ඡායාරූපය ඩවුන්ලෝඩ් කර පහත වට්ස් ඇප් බොත්තම ඔබා එය එවා ඔරිජිනල් එක ඉල්ලගන්න පුලුවන්.

❌ ඔබගේ ඡායාරූපය සහ විස්තරය කමෙන්ට් එකකින් පමණක් ඉල්ලුම් කරන්න. වට්ස් ඇප් හරහා ඉල්ලුම් කරන්න එපා.

සැ. යු : මෙම ඡායාරූප කෘතිම බුද්ධි තාක්ෂණය ඇසුරින් නිර්මාණය කරන අතර 100%ක් ඔබේ අවශ්‍යතාවය ඇසුරින් නිර්මාණය නොවෙනු ඇත.

අවශ්‍යයිනම් ඔබට ගෙවීමක් කර අමතරව ඡායාරූප නිර්මාණය කරගැනීමේ හැකියාව ඇත.

🙋‍♂️ මීට පෙර නිර්මාණය කල උදාහරණ ඡායාරූප බලන්න ඕනද?

1️⃣ ඇල්බම් 01 – පිරිමි : https://m.facebook.com/story.php?story_fbid=122122953866100804&id=61553024124622&mibextid=2JQ9oc

2️⃣ ඇල්බම් 02 ගැහැණු : https://m.facebook.com/story.php?story_fbid=122123006852100804&id=61553024124622&mibextid=2JQ9oc

3️⃣ ඇල්බම් 03 ගැහැණු : https://m.facebook.com/story.php?story_fbid=122123105960100804&id=61553024124622&mibextid=2JQ9oc

එහෙනම් දැන්ම ක්‍රියාකාරකම් ටික කරලා ඔබට නොමිළයේ ලැබෙන ප්‍රොෆයිල් ඡායාරූපය නිර්මාණය කරගන්න…

Images generated with AI. Face was swapped using original image of Dinithi Ranathunga.

Copyright © Business HUB Sri Lanka. All rights reserved.

These AI Generated images are property of Business HUB Sri Lanka. These graphics contain real persons’ images. Therefore distribution, editing and displaying without original owner’s or our permission is strictly prohibited. Feel free to share the post.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #onlinebusinessideas #memebersupport #aiart #AIImageGeneration #aiprofile #freeoffers

Images generated with AI. Face was swapped using original image of Danesh Edirisooriya.

Copyright © Business HUB Sri Lanka. All rights reserved.

These AI Generated images are property of Business HUB Sri Lanka. These graphics contain real persons’ images. Therefore distribution, editing and displaying without original owner’s or our permission is strictly prohibited. Feel free to share the post.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #onlinebusinessideas #memebersupport #aiart #AIImageGeneration #aiprofile #freeoffers

රු.999/= ට වෙබ් අඩවියක් | සාමාජිකයින් 100 දෙනෙක්ට (නොවැම්බර් 24 පමණයි – Black Friday Offer)

රු.999/= ට වෙබ් අඩවියක් | සාමාජිකයින් 100 දෙනෙක්ට (නොවැම්බර් 24 පමණයි – Black Friday Offer)

රු.999/= ට වෙබ් අඩවියක් | සාමාජිකයින් 100 දෙනෙක්ට (නොවැම්බර් 24 පමණයි – Black Friday Offer)

ඔබ දන්නවා සාමාන්‍යයෙන් අප ආයතනයේ වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න රු.50,000 – රු.500,000ත් අතර මුදලක් වැයවෙනවා. නමුත් අපි හිතුවා දුක් මහන්සියෙන්, කැපවීමෙන් ජීවිතය ජයගන්න උත්සාහ කරන, ස්වයංරැකියා කරන සාමාජිකයින් 100 දෙනෙක්ට අදහාගත නොහැකි මුදලකට වෙබ් අඩවියක් නිර්මාණය කර දෙන්න.

☢️ මේ ඔෆර් එක හරහා ඔබ අද වෙබ් අඩවියක් නිර්මාණය කරගත හොත් දෙසැම්බර් 10ට පෙර අපේ පේජ් එකේ සියලුම පෝස්ට් අවබෝධයෙන් කියවා කමෙන්ට් කරන්න ඕන. මන්ද ඔබ ජීවිතය ජයගන්න උත්සාහ කරන අයෙක්නම් පමණයි අපි මේ දීමනාව ලබාදෙන්නේ.

💰 මේ වෙබ් අඩවිය නිර්මාණය කරන්න යන සම්පුර්ණ වියදම රු.3,996කි.

📅 නමුත් ඔබ අද රු.999/=ක් ගෙවූ පසු අපි වෙබ් අඩවිය නිර්මාණය කර දෙනවා. ඉතිරි මුදල රු.999 බැගින් දෙසැම්බර් 24, ජනවාරි 24 සහ පෙබරවාරි 24 ගෙවන්න ඕන. වාරික ලෙස ගෙවනවානම් එසේ ගෙවන්න ඕන Payzy කියන BNPL වෙබ් අඩවිය හරහා ඔබගේ Visa හෝ Master Debit Card එකෙන් පමණයි. Cash වලින් ගෙවනවානම් එක වර අපගේ ආයතනික ගිණුමට රු.3,996ක් ගෙවා නිර්මාණය කරගන්න පුළුවන්. Payzy වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන ආකාරය අපි ඔබට කියලා දෙන්නම්.

🌐 මෙහිදී අපි ඔබට https://swayanrakiya.com/ යන වෙබ් අඩවිය තුළ ඔබගේ වෙබ් අඩවිය නිර්මාණය කර දෙනවා.

උදා :

ඔබේ ව්‍යාපාරයේ නම MadhuProducts නම් https://swayanrakiya.com/ MadhuProducts ලෙස වෙබ් අඩවිය නිර්මාණය කර දෙනවා. පසුව ඔබ දියුණු වූ කාලයක ඔබට පුළුවන් ඔබේම ඩොමේන් එකකට එම වෙබ් අඩවිය මාරු කරගන්න.

🌏 Basic HTML වෙබ් අඩවියක් තමයි අපි නිර්මාණය කර දෙන්නේ. නමුත් ඔබට ලැබෙන්නේ ඉතාමත් ආකර්ශනීය වෙබ් අඩවියක්. සාමාන්‍යයෙන් රු.50,000 වැඩි වටිනාකමකට තමයි අපි මෙය වෙනත් අයට ලබාදෙන්නේ. මෙහිදී අපි Custom Code කිරීමක් කරන්නේ නැති අතර Template එකක් හරහා තමයි වෙබ් එක නිර්මාණය කරන්නේ. රු.50,000න් ඉහල Custom Code හෝ CMS එකක් භාවිතා කරනවා.

📅 පෙබරවාරි වලින් පසුව ඔබ මෙය පවත්වාගෙන යනවානම් මාසිකව රු.250ක් ගෙවා පවත්වාගෙන යන්න පුළුවන්.

⬛ Black Friday ඔෆර් එකෙන් පසුව හෝ මූලික සාමාජිකයින් 100 දෙනා මෙම දීමනාව ලබාගත් පසුව ඔබට රු.25,000ක් ගෙවා මෙම දීමනාව ලබාගන්න පුළුවන්.

ප්‍රමාද නොවී දැන්ම පහත වට්ස් ඇප් බොත්තම ඔබා ඔබේ ස්වයංරැකියාව පිළිබඳව විස්තර එවන්න. එය අපගේ නිර්ණායක වලට ගැලපෙන ස්වයංරැකියාවක් නම් ඔබට මෙම වෙබ් අඩවිය රු.999ක් ගෙවා නිර්මාණය කරගත හැක.

ඔබේ දියුණුව අපේ පැතුමයි !!!

සාමාන්‍ය ව්‍යාපාරික වෙබ් අඩවි රු.50,000 සිට නිර්මාණය කරගත හැක. මිළගණන් දැනගන්න මේ පෝස්ට් එක බලන්න : https://m.facebook.com/story.php?story_fbid=122113022132100804&id=61553024124622&mibextid=Nif5oz

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #blackfridayoffer #freewebsite #cheapwwebsite #onljnestore #website #shoppingwebsite