Select Page

නොමිළයේ AI ප්‍රොෆයිල් ඡායාරූපයක් නිර්මාණය කරගන්න කැමතිද?

ඔබේ මුහුණ යොදාගෙන ඡායාරූපයක් නිර්මාණය කරගන්න දැන් අවස්ථාව තිබෙනවා. ඔබ කැමති ඇඳුමකින්, ඉරියව්වකින් නිර්මාණය කරගත හැක.

🙋‍♂️ කොහොමද කරන්නේ?

ඔබට මෙය නොමිළයේ නිර්මාණය කරගන්න අවශ්‍යයිනම් පහත පියවර ටික අවබෝධයෙන් පිළිපදින්න.

1️⃣ ඔබ දැනටමත් Business HUB Sri Lanka පේජ් එක ලයික් සහ ෆලෝ කර නොමැතිනම් Like සහ Follow බොත්තම් දෙක ඔබන්න.

2️⃣ මේ පෝස්ට් එකට ❤️ Reaction එකක් දාන්න.

3️⃣ මේ පෝස්ට් එකට @followers සහ @highlight ලෙස කමෙන්ට් කරන්න. එය නිවැරැදිව ටයිප් කලාද යන්න අකුරු නිවැරැදිව පරීක්ෂා කරන්න.

4️⃣ ඔබේ හොඳම යාලුවෝ 10 දෙනෙක් කමෙන්ට් එකකින් මේ පෝස්ට් එකට ටැග් කරන්න.

👉 යාලුවෝ 10ක් ටැග් කලොත් තනි ඡායාරූපයක්ද
👉 යාලුවෝ 25ක් ටැග් කලොත් කපල් ඡායාරූපයක්ද නිර්මාණය කරගත හැක.

5️⃣ අවසානයේ මේ පෝස්ට් එක ඔබේ ෆේස්බුක් වෝල් එකට Public Post එකක් ලෙස ශෙයාර් කරගන්න.

එපමණයි…. සියලුම ක්‍රියාකාරකම් අවසන් නම්…

දැන් මේ පෝස්ට් එකට නැවත ඔබට ඡායාරූපය නිර්මාණය වෙන්න ඕන ආකාරය සරළ සිංහලෙන් කමෙන්ට් කරන්න. කරුණාකර ප්‍රාදේශීය ව්‍යවහාර භාෂා භාවිතා කරන්න එපා.

උදා :

👧 රතු බ්ලවුස් එකක් සහ සුදු සායක් ඇඳගෙන කාර්යාලයක ලැප්ටොප් එකක් ඉදිරියේ වැඩ කරන තරුණියක්

🧑 නිල් ෂර්ට් එකක්, කලු කලිසමක් ඇඳගෙන බස් එකේ යන ගමන් ෆෝන් එකක් ඔබන තරුණයෙක්

ඉහත කමෙන්ට් එක සිංහල අකුරෙන් යොදන්න. ඒ සමඟින් ඔබේ මුහුණ පැහැදිලිව පේන ඡායාරූපයක්ද කමෙන්ට් කරන්න.

පළමුව කමෙන්ට් කරන 100 දෙනාට මෙය නොමිළයේ නිර්මාණය කරගත හැක. ඔබගේ නිර්මාණය අපි රිප්ලයි කමෙන්ට් එකක් ලෙස යොදන්නම්. ඔරිජිනල් ඡායාරූපයක් අවශ්‍යයිනම් රිප්ලයි කමෙන්ට් එකේ ඡායාරූපය ඩවුන්ලෝඩ් කර පහත වට්ස් ඇප් බොත්තම ඔබා එය එවා ඔරිජිනල් එක ඉල්ලගන්න පුලුවන්.

❌ ඔබගේ ඡායාරූපය සහ විස්තරය කමෙන්ට් එකකින් පමණක් ඉල්ලුම් කරන්න. වට්ස් ඇප් හරහා ඉල්ලුම් කරන්න එපා.

සැ. යු : මෙම ඡායාරූප කෘතිම බුද්ධි තාක්ෂණය ඇසුරින් නිර්මාණය කරන අතර 100%ක් ඔබේ අවශ්‍යතාවය ඇසුරින් නිර්මාණය නොවෙනු ඇත.

අවශ්‍යයිනම් ඔබට ගෙවීමක් කර අමතරව ඡායාරූප නිර්මාණය කරගැනීමේ හැකියාව ඇත.

🙋‍♂️ මීට පෙර නිර්මාණය කල උදාහරණ ඡායාරූප බලන්න ඕනද?

1️⃣ ඇල්බම් 01 – පිරිමි : https://m.facebook.com/story.php?story_fbid=122122953866100804&id=61553024124622&mibextid=2JQ9oc

2️⃣ ඇල්බම් 02 ගැහැණු : https://m.facebook.com/story.php?story_fbid=122123006852100804&id=61553024124622&mibextid=2JQ9oc

3️⃣ ඇල්බම් 03 ගැහැණු : https://m.facebook.com/story.php?story_fbid=122123105960100804&id=61553024124622&mibextid=2JQ9oc

එහෙනම් දැන්ම ක්‍රියාකාරකම් ටික කරලා ඔබට නොමිළයේ ලැබෙන ප්‍රොෆයිල් ඡායාරූපය නිර්මාණය කරගන්න…

Images generated with AI. Face was swapped using original image of Danesh Edirisooriya.

Copyright © Business HUB Sri Lanka. All rights reserved.

These AI Generated images are property of Business HUB Sri Lanka. These graphics contain real persons’ images. Therefore distribution, editing and displaying without original owner’s or our permission is strictly prohibited. Feel free to share the post.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #onlinebusinessideas #memebersupport #aiart #AIImageGeneration #aiprofile #freeoffers