අන්නපූරනී.. එහෙමත් නැත්තම් පූර්නි කියන්නෙ පොඩි කාලෙ ඉදන් ඉවුම් පිහුම් කලාවට හුගක් දක්ෂ ගැහැණු ලමයෙක්.. මෙයාගෙ තාත්ත තමයි කෝවිලේ දෙවියන්ගෙ ප්‍රසාද හදන කෝකියා..එතකොට ඉවුම් පිහුම් කලාවත් උපතින්ම ආපු එකක් කියල තේරෙනවනේ..
පූර්නිගෙ හීනෙ තමයි දවසක ඉන්දියාවෙ ඉන්න හොදම චෙෆ් වෙන එක.. මෙයා ලොකු වෙලා ඒ හීනෙ වෙනුවෙන් ඉගෙනගන්න හදනකොට, මෙයාගෙ තාත්තයි ගෙදරිනුයි ඒකට උදැල්ලක් දානව.. ඒ ආගම් කේස් එක නිසා මස් මාංශ උයන්න වෙයි කියල චෙෆ් කෙනෙක් වෙන්න එපා කියලා..කෙල්ල කොහොමහරි මේ ගැන අහන්නෙ නැතුව ගෙදරින් ගිහින් තැන් තැන් වල චාටර් වෙවී පට්ට කට්ටක් කාල වැඩ පෙන්නල කොහොම හරි හෝටලයක් සෙට් කරගන්නව… හැබැයි හෝටලේ ඇතුලේ වෙන ගේමක් නිසා අවන් බ්ලාස්ට් එකක් වෙලා පූර්නිට ලොකු අනතුරක් වෙනව..
මේකෙන් මෙයාගෙ “රහ දැනීමේ ගුණය” නැතුව යනවා.. චෙෆ් කෙනෙක්ට රහ දැනීම කියන්නෙ අංක 1නේ.. එතකොට අන්නපූර්නිගේ හීනෙට මොකද වෙන්නෙ.? මෙයා හීනෙ අතාරියිද.? නැත්තම් අලුත් මුහුණු වරකින් ගේමට බහීද.?
ඇගේ නොපසුබට උත්සාහය, කැපවීම, උනන්දුව කොයි වගේද බලන්න ෆිල්ම් එක බලන්න. සමස්ථ කාන්තාවන්ටම මෙය වැදගත් ෆිල්ම් එකක්…
ANNAPOORANI – THE GODDESS OF FOOD (2023) – බාධක මැදින් සිහිනයට
ෆිල්ම් එක බලන්න ඕනනම් JSB Page එකේ Moderator අරගෙන බලන්න – https://m.facebook.com/story.php?story_fbid=204349592749861&id=100095244630965&mibextid=2JQ9oc
✅ පෞද්ගලිකව TechLabs Business HUB අධ්‍යක්ෂ වන මමද දියුණු වුනේ මේ වගේ නොපසුබට උත්සාහය නිසා. වැටුණ වාර අනන්තයි. ඒත් මම ජයග්‍රහණය කලා.
මමත් රටක්, ලෝකයක් දන්න කෙනෙක් වුනහම මට ලෝකයේ විවිධ රටවලින් ආරාධනා ලැබුණා, විවිධ ආයතන වලින් රැකියා වලට ඇරයුම් ලැබුණා. ඒත් මගේ හීනය වුනේ මිනිස්සුන්ට උගන්වන එක සහ ජීවිතය දිනන්න හරිමග පෙන්වන එක. ඒ වෙනුවෙන් මම ලංකාව පුරා සංචාරය කරනවා. මිනිස්සුන්ට පිහිට වෙනවා.
වසර ගණනක් දන්න හැමදේම මිනිස්සුන්ට නොමිළයේ කියලා දුන්නා. මට අද මහ ලොකු සල්ලියක් නෑ. ඒත් මගේ සාර්ථකවය තමයි මම මේ දේවල් වලින් අනික් අයට පිහිටවෙලා ලබන සතුට…
නියම ව්‍යවසායකයෙක් වෙන්නනම් ඇඩ් ක්ලික් කරලා, වීඩියෝ බලලා, පැකේජ් අරන් හරියන්නේ නෑ. නිවැරැදි අධ්‍යාපනය ලබා ව්‍යවසායකයෙක් වී ආදායම් උපයන්න.
Business HUB කියන්නේ ඔබට A-Z නිවැරැදිව ස්වයංරැකියා, ඔන්ලයින් මනී, ව්‍යාපාර, තාක්ෂණික සේවා යන සියලුම දෑ පිළිබඳව අධ්‍යාපනය ලබන්න පුළුවන් ලංකාවේ එකම තැන…
හීන අත අරින්න එපා. සිහිනය වෙනුවෙන් කැපවෙන්න…
අදම සම්බන්ධ වෙන්න…
උපුටාගැනීම කරුණු ඇතුලත්ය. අයිතිය කතෲන් සතුය.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Punyabhoomi Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻Punyabhoomi Sri Lanka𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #Annapoorani