Select Page

FREE FREE FREE | නොමිළයේ වෙබ් අඩවියක් ! (Black Friday Offer)

කැපවීමෙන් ජීවිතය ජයගන්න හදන මාගේ මිතුරෙක්ද?

ඔබේ ස්වයංරැකියාව වෙනුවෙන් නොමිළයේ වෙබ් අඩවියක් නිර්මාණය කර දීමට අප සූදානම්…

නොවැම්බර් 23 සහ 24 පමණයි !

ඔබ Business HUB අධ්‍යක්ෂ වන මාගේ (Danesh Edirisooriya) මිතුරෙක්ද?

තෝරාගත් මිතුරන් 5 දෙනෙක් වෙනුවෙන් මේ වෙබ් අඩවි නිර්මාණ දීමනාව 100%ක් නොමිළයේ ලබාදේ.

🔹 මාගේ සමාජසත්කාර පදනමේ පිංකමකට 2006 – 2023 අතර රු.50ක් හෝ පරිත්‍යාග කල මිතුරෙක්නම් හෝ
🔹 මාගේ TechLabs තාක්ෂණික ආයතනයෙන් කවදා හෝ තාක්ෂණික සේවාවක් ලබාගත් අයෙක්නම් හෝ
🔹 මා හට පෞද්ගලිකව උදව් කල මිතුරෙක්නම් මෙහිදී ප්‍රවනතාවයක් ලබාදේ…

💰 සාමාන්‍යයෙන් අප ආයතනයේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ ආරම්භක ගාස්තුව රු.50,000කි.

නමුත් මෙම දීමනාවේදී තමන්ගේ වෙර වීරියෙන් දියුණු වෙන්න උත්සාහ දරන මාගේ මිතුරන් 5 දෙනෙක්ට මෙම අවස්ථාව ලබාදෙනවා. මුලින්ම මේ දීමනාව ලබාගන්න ඉන්බොක්ස් පණිවිඩයක් එවා විස්තර එවන මිතුරන් 5 දෙනාට අවස්ථාව ලබාදෙනවා.

ඉන්පසුව සම්බන්ධ වෙන මිතුරන් 10 දෙනෙක්ට නොවැම්බර් 23 හෝ 24 දිනවලදී රු.999ක් ගෙවා වෙබ් අඩවියක් නිර්මාණය කරගත හැකි අතර, රු.999 බැගින් මාස 3ක් ඉතිරි මුදල ගෙවීම කල යුතුය. එවිට නිර්මාණය සඳහා සම්පුර්ණ ගාස්තුව රු.3,996කි.

මිතුරන් නොවන අයට රු.24,999ක් (50%ක වට්ටමක්) ගෙවා නිර්මාණය කරගත හැක.

දැන්ම අප මිතුරන් බව තහවුරු කිරීමට මගේ ප්‍රොෆයිල් එකට පෞද්ගලිකව පණිවිඩයක් එවන්න. නොඑසේනම් ඇමතුමක් ලබාදෙන්න.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas