Business HUB 🙋♀ Abhimani අභිමානී | දිරිය කාන්තාව – The Empowered Women of the Month
අනේක දුක් කම්කටොළු විඳිමින් ජීවිතයට මූණ දෙන, නැගී සිටින්නට වෙර දරන, දිරිය කාන්තාවන් ඇගයීම වෙනුවෙන් නිර්මාණය කල වැඩසටහනකි.
🏆️ ජයග්‍රාහිකාවන් ලෙස තෝරාගැනීමේ නිර්ණායක :
1️⃣ අපගේ ඕනෑම තරඟයකදී ජයග්‍රාහකයින් අනිවාර්යයෙන් අපගේ පේජ් එකේ මෙතෙක් පළකල සියලුම පෝස්ට් වලට (අදාල දිනය වන විට පෝස්ට් 200ක් පලකර තිබුනේ නම් එම 200ටම) අවබෝධයෙන් “දීර්ඝ” කමෙන්ට් කර තිබීම අනිවාර්ය වේ. අධ්‍යාපනය, අවබෝධය ලැබෙන්නේ ඒ හරහාය. නිර්ණායකය සම්පුර්ණ කර ඇත.
2️⃣ මේ පේජ් එකේ අප පළකරන ව්‍යාපාරික අවස්ථා උත්සාහ කරන අය අතුරින් විශිෂ්ටතමයින් තෝරාගනු ලැබේ.
ජයග්‍රාහකයින්ට රු.10,000 1 Year TechLabs PASS, රු.25,000 Lifetime TechLabs PASS, ඩේටා, රීලෝඩ් සහ මුදල් ත්‍යාග පිරිනමනු ලැබේ.
නොවැම්බර් මාසයේ දිරිය කාන්තාව ඔබද??
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #ස්වයංරැකියා #අභිමානී #abhimani #empoweringwomen #EmpoweredWomen