by admin | Mar 8, 2024 | අභිමානී | Abhimani (Empowered Women)
Business HUB 🙋♀ Abhimani අභිමානී | දිරිය කාන්තාව – The Empowered Women – ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් රැකියා දහසක්….
අනේක දුක් කම්කටොළු විඳිමින් ජීවිතයට මූණ දෙන, නැගී සිටින්නට වෙර දරන, දිරිය කාන්තාවන්ට ශක්තියක් වීම වෙනුවෙන් නිර්මාණය කල වැඩසටහනකි.
ඔබත් දිරිය කාන්තාවක්නම්, අපගේ ආයතනයේ රැකියාවකට සම්බන්ධ වී මාසිකව සැලකිය යුතු ආදායමක් ලබාගන්න පුලුවන්. පුහුණුව සහ මගපෙන්වීම නොමිළයේ.
ඔබට දවසට පැයක් පමණ කාලය වෙන් කිරීමේ හැකියාව ඇත්නම්, ෆේස්බුක් සහ වට්ස් ඇප් පිළිබඳව දැනුම තිබේනම් පහත වට්ස් ඇප් බොත්තම ඔබා ඔබේ CV එකක් එවන්න…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #ස්වයංරැකියා #අභිමානී #abhimani #empoweringwomen #EmpoweredWomen
by admin | Nov 21, 2023 | අභිමානී | Abhimani (Empowered Women)
Business HUB 🙋♀ Abhimani අභිමානී | දිරිය කාන්තාව – The Empowered Women of the Month (November)
අනේක දුක් කම්කටොළු විඳිමින් ජීවිතයට මූණ දෙන, නැගී සිටින්නට වෙර දරන, දිරිය කාන්තාවන් ඇගයීම වෙනුවෙන් නිර්මාණය කල වැඩසටහනකි.
📅 නොවැම්බර් මාසයේ දිරිය කාන්තාව – Madushani Rodrigo
🏆️ ජයග්‍රාහිකාව ලෙස තෝරාගැනීමට හේතු :
1️⃣ අපගේ ඕනෑම තරඟයකදී ජයග්‍රාහකයින් අනිවාර්යයෙන් අපගේ පේජ් එකේ මෙතෙක් පළකල සියලුම පෝස්ට් වලට (අදාල දිනය වන විට පෝස්ට් 200ක් පලකර තිබුනේ නම් එම 200ටම) අවබෝධයෙන් “දීර්ඝ” කමෙන්ට් කර තිබීම අනිවාර්ය වේ. අධ්‍යාපනය, අවබෝධය ලැබෙන්නේ ඒ හරහාය – ඒ නිර්ණායකය සම්පුර්ණ කර ඇත.
2️⃣ දින 22ක් පුරාවට අප පේජ් එක හරහා ලබාදුන් ස්වයංරැකියා සහ ව්‍යාපාර මෙන්ම ඔන්ලයින් ජොබ් අත්හදා බැලීම – ඒ නිර්ණායකයද සම්පුර්ණ කර ඇත.
🔹 Rainbow පොප්කෝන්
🔹 පැණි පොප්කෝන්
🔹 ස්පයිසි පොප්කෝන්
🔹 මිනි චිප්ස්
🔹 පරිප්පු, කඩල, බයිට්
🔹 සාරවිට
🔹 මිදි වයින්
🔹 කේක්
වැනි විශාල ව්‍යාපාර ප්‍රමාණයක් අත්හදා බලමින් දියුණු වෙන්න වෙර දරන ඇයගේ කැපවීම අගය කිරීමට ඇයට අප ආයතනය විසින් ඇයගේ ව්‍යාපාරය දියුණු කරගැනීමට රු.5,000ක ත්‍යාගයක් ලබාදෙන ලදි.
මේ අවස්ථාව මේ පේජ් එකේ සිටින ඕනෑම අයෙක්ට ලබාගන්න හැකියාව තිබුණා. නමුත් බොහොමයක් අයට අවශ්‍ය පේජ් එක ෆලෝ කර පසුදින උදෑසන අවදිවන විට බැංකු ගිණුමට මුදල් ලැබෙන ඔන්ලයින් ජොබ් වේ.
දියුණු වෙන්න මහන්සි වෙන අයට පමණක් අප විසින් උදව් කරනු ලැබේ…
ජයග්‍රාහකයින්ට රු.10,000 1 Year TechLabs PASS, රු.25,000 Lifetime TechLabs PASS, ඩේටා, රීලෝඩ් සහ මුදල් ත්‍යාග පිරිනමනු ලැබේ.
මේ මාසයේ දිරිය කාන්තාව වන මධුෂානිට ඔබගේ සුභ පැතුම් එක් කරන්න…
දෙසැම්බර් මාසයේ දිරිය කාන්තාව ඔබද??
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #ස්වයංරැකියා #අභිමානී #abhimani #empoweringwomen #EmpoweredWomen
by admin | Nov 21, 2023 | අභිමානී | Abhimani (Empowered Women)
Business HUB 🙋♀ Abhimani අභිමානී | දිරිය කාන්තාව – The Empowered Women of the Month
අනේක දුක් කම්කටොළු විඳිමින් ජීවිතයට මූණ දෙන, නැගී සිටින්නට වෙර දරන, දිරිය කාන්තාවන් ඇගයීම වෙනුවෙන් නිර්මාණය කල වැඩසටහනකි.
🏆️ ජයග්‍රාහිකාවන් ලෙස තෝරාගැනීමේ නිර්ණායක :
1️⃣ අපගේ ඕනෑම තරඟයකදී ජයග්‍රාහකයින් අනිවාර්යයෙන් අපගේ පේජ් එකේ මෙතෙක් පළකල සියලුම පෝස්ට් වලට (අදාල දිනය වන විට පෝස්ට් 200ක් පලකර තිබුනේ නම් එම 200ටම) අවබෝධයෙන් “දීර්ඝ” කමෙන්ට් කර තිබීම අනිවාර්ය වේ. අධ්‍යාපනය, අවබෝධය ලැබෙන්නේ ඒ හරහාය. නිර්ණායකය සම්පුර්ණ කර ඇත.
2️⃣ මේ පේජ් එකේ අප පළකරන ව්‍යාපාරික අවස්ථා උත්සාහ කරන අය අතුරින් විශිෂ්ටතමයින් තෝරාගනු ලැබේ.
ජයග්‍රාහකයින්ට රු.10,000 1 Year TechLabs PASS, රු.25,000 Lifetime TechLabs PASS, ඩේටා, රීලෝඩ් සහ මුදල් ත්‍යාග පිරිනමනු ලැබේ.
නොවැම්බර් මාසයේ දිරිය කාන්තාව ඔබද??
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල