Select Page

Business HUB 🙋‍♀ Abhimani අභිමානී | දිරිය කාන්තාව – The Empowered Women – ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් රැකියා දහසක්….

අනේක දුක් කම්කටොළු විඳිමින් ජීවිතයට මූණ දෙන, නැගී සිටින්නට වෙර දරන, දිරිය කාන්තාවන්ට ශක්තියක් වීම වෙනුවෙන් නිර්මාණය කල වැඩසටහනකි.

ඔබත් දිරිය කාන්තාවක්නම්, අපගේ ආයතනයේ රැකියාවකට සම්බන්ධ වී මාසිකව සැලකිය යුතු ආදායමක් ලබාගන්න පුලුවන්. පුහුණුව සහ මගපෙන්වීම නොමිළයේ.

ඔබට දවසට පැයක් පමණ කාලය වෙන් කිරීමේ හැකියාව ඇත්නම්, ෆේස්බුක් සහ වට්ස් ඇප් පිළිබඳව දැනුම තිබේනම් පහත වට්ස් ඇප් බොත්තම ඔබා ඔබේ CV එකක් එවන්න…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #ස්වයංරැකියා #අභිමානී #abhimani #empoweringwomen #EmpoweredWomen