දින 7ක් තත්පර 7 බැගින් වෙන්කර ඔබේ ජීවිතය වෙනස් කරගන්න කැමතිද?
රු.5,000ක් වටිනා TechLabs 1 month PASS එකක් නොමිළයේ ලබාගන්න කැමතිද?
අපගේ Business HUB Sri Lanka පේජ් එකට යන්න. පහත ස්ක්‍රීන්ශොට් එකෙහි උපදෙස් පිළිපදින්න.
1️⃣ ඩොට් 3 (…) ඔබන්න.
2️⃣ Page Settings වල Invite Friends ඔබන්න.
3️⃣ Select All තෝරන්න (සාමාන්‍යයෙන් මිතුරන් 1,000 වඩා ඉන්නවනම් එක වර 1,000ක් තෝරන්න පුළුවන්)
4️⃣ Send Invitations බොත්තම ඔබන්න.
මෙය දිනකට එක් වරක් බැගින් ලැයිස්තුව 0 වෙන තෙක් කරන්න. ❌ තණ්හාවට දිනකට දෙවරක් කරන්න එපා. සාමාන්‍යයෙන් 5,000ක් ඉන්නවානම් දින 5-7 අතර කාලයකින් ඔබට Invite කර අවසන් කරන්න පුළුවන්.
ඔබට ප්‍රොෆයිල් කිහිපයක් තියේනම් ඒ හැම එකකින්ම කරන්න. ඔබේ සහ ඔබේ බිරිඳ, ස්වාමිපුරුෂයාගේ ගිණුමෙන්ද ඔබට Invite කල හැක.
💰 ඔබට මාසයක TechLabs PASS එකක් නොමිළයේ ලබාගන්න කැමතිද?
එසේනම් මතක ඇතිව ඔබ එක දෙයක් කරන්න ඕන. ඔබ Invitations යැව්ව මිතුරන් එම Invitation එක Accept කරන සෑම අවස්ථාවකම ඔබට ෆේස්බුක් එකට Notifications එකක් එනවා පහත ආකාරයට.
“Danesh Edirisooriya accepted your invitation to follow Business HUB Sri Lanka”
👆 දිනපතා ඒ ස්ක්‍රීන්ශොට් ටික ගන්න. Accept කල යාලුවගේ නම තමයි Notification එකේ පෙන්වන්නේ. උදාහරණයක් බලන්න මේ පෝස්ට් එකේ පළමු කමෙන්ට් එක බලන්න.
ඔබගේ මිතුරන් 5,000න් අවම 100 දෙනෙක් එසේ ඔබේ Invitation එක Accept කලහොත්, ඔබ එම ස්ක්‍රීන්ශොට් 100 අපගේ පේජ් එකට මැසේජ් එකක් ලෙස එවනු ලැබුවහොත් ඔබට නොමිළයේ PASS එකක් හිමිවෙනවා.
මීට පෙර ඔබ Invitation යැව්වනම් දැන්ම ඒ Accept කල යාලුවන්ගේ ස්ක්‍රීන්ශොට් ටික Crop කරලා ගන්න. 100ක් එකතු වුනහම එකවර ස්ක්‍රීන්ශොට් 100ම එවන්න.
දියුණු වෙන්න ඕනනම් දිනකට තත්පර 5ක් වුවද ඔබට ප්‍රමාණවත්…
ඔබට ඇත්තෙන්ම මේක ඉක්මනින්ම කරගන්න ඕනනම්, ඇත්තෙන්ම දියුණු වෙන්න අවස්ථාවක් ඕනනම් තව සුළු දෙයක් කරන්න පුළුවන්. දන්න කියන හොඳම යාලුවෝ හැකි උපරිම ප්‍රමාණයකට ඉන්බොක්ස් පණිවිඩයක් යවන්න “මම Business HUB Sri Lanka කියලා Page එකකට සම්බන්ධ වෙන්න Invitation එකක් එව්වා. පුළුවන් නම් සම්බන්ධ වෙන්න. මොකද ඒ පේජ් එක ඔයාලගෙත් ජීවිතය වෙනස් කරාවි කියලා”
❌ මතක තියාගන්න ඉන්බොක්ස් මැසේජ් යවනවනම් පැයකට 10 දෙනෙක්ට පමණක් යවන්න. දිනකට උපරිම 100 දෙනෙක්ට යවන්න. ඊට වඩා යැව්වොත් මැසෙන්ජර් බ්ලොක් වෙන්න පුළුවන්. එයාට Invitation එක ඇවිත් නෑ කීවොත් ඔයා ආපහු Invite Friends ගිහින් යාලුවගේ නම සර්ච් කරලා බලලා එයාව තොරලා Manually Invitation එකක් යවන්න.
එහෙනම් හැමෝම දැන් වැඩ පටන් ගන්න…
නොමිළයේ PASS එකක් ලබාගන්න…
✅ ඔයා මේ වැඩේ කරනවනම් “I Need PASS” ලෙස මේ පෝස්ට් එකට කමෙන්ට් එකක් අනිවාර්යයෙන් දාන්න.
👉 ස්ක්‍රීන්ශොට් බලන්න මේ ලින්ක් එක ඔබන්න : https://m.facebook.com/story.php?story_fbid=122101783898100804&id=61553024124622&mibextid=Nif5oz
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #businesshubcompetitions