👨👩👦 අස්වැසුම ප්‍රතිලාභී ඔබටයි මේ… (හැකි තරම් මිතුරන් අතරේ මෙම පෝස්ට් එක ශෙයාර් කරන්න)
https://iwms.wbb.gov.lk/household/search
ඔබට ඔබගේ අස්වැසුම දීමනාව බැංකු වෙත ලැබී ඇත්තේද, නැතිද, මුදල් ගණන පරීක්ෂා කිරීම සඳහා මෙම දිගුව ඔස්සේ වෙබ් අඩවියට පිවිස පරීක්ෂා කරගන්න.
මෙහි ජාතික හැඳුනුම්පත් අංකය හෝ කිව් ආර් පත්‍රයේ (QR) ගෘහ අංකය ඇතුළත් කීරීමෙන් පරීක්ෂා කර ගත හැකිය.
තවත් මෙවැනි වටිනා තොරතුරු බලන්න Business HUB Sri Lanka Page එක Follow කරන්න….
ඡායාරූප උපුටා ගැනීම : Government Information Center of Sri Lanka -1919
#ICTA #GIC #2k23 #SriLanka #governmentinformationcenter #departoffinance #welfarebenefitboard